මාෂල් දූපත් හි නිල නාමය වනුයේ 'මාෂල් දූපත් ජනරජය' යන්නයි. මෙය පැසිපික් සාගරය මධ්‍යයේ කොරල් පර සහ දූපත් වලින් සැදුම් ලත් මයික්‍රොනීසියානු ජාතික රාජ්‍යයකි. මාෂල් දූපත් පිහිටියේ ජාත්‍යන්තර දින රේඛාවට බටහිරින් සහ නිරක්ෂයට හරියටම උතුරිනි. ජනගහනය දළ වශයෙන් 62,000 කි. මෙරටෙහි දේශ සීමාවන් වනුයේ උතුරින් නාඋරු සහ කිරිබටි, නැගෙනහිරින් මයික්‍රොනේසියා ෆෙඩරල් රාජ්‍ය, දකුණින් මාෂල් දූපත් රාජ්‍ය විසින් හිමිකම් කියා පාන්නා වූ ඇමෙරිකන් ප්‍රාන්තයක් වන වේක් දූපතත් (wake Island) ය. ඇමෙරිකා එක්සත් ජනපදයත් සමඟ එළඹුනු 'නිදහස් ගිවිසුමක්' යටතේ 1986 දී මාෂල් දූපත් ස්වාධීනත්වය ලැබීය.
ජාතික ගීය | Forever Marshall Islands |
ආදර්ශ පාඨය | epilpilin ke ejukaan |
අගනුවර සහ විශාලම නගරය | මජුරො (ඩෙලැප්) |
රාජ්‍ය භාෂාව | මාර්ෂලීස්, ඉංග්‍රීසි |
රාජ්‍යය | ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තු සමූහාණ්ඩුව |
king | mihiranga |
නිදහස | |
එක්සත් රාජධානියෙන් | ඔක්තෝබර් 21, 1986 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කි.මී. 181 , වර්ග හැතැප්ම 70 |
ජනගහනය | |
2009 ඇස්තමේන්තුව | 62,000 |
2003 ජන සංගණනය | 56,429 |
ඝනත්වය | වර්ග කිලෝමීටර 342.5 |
වර්ග සැතපුම් 885.7 | |
දළ ජාතික නිෂ්පාදිතය | 2001 තක්සේරුව |
එකතුව | 115 ඩොලර් මිලියන |
සාමාන්‍ය | ඩොලර් 2,900 |
මුදල් | ඇමෙරිකානු ඩොලර් |
මං තීරුව | දකුණ |
අන්තර්ජාල TLD | .mh |
දුරකථන සංකේත | 692 |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ෂල ද පත හ න ල න මය වන ය ම ෂල ද පත ජනරජය යන නය ම ය ප ස ප ක ස ගරය මධ යය ක රල පර සහ ද පත වල න ස ද ම ලත මය ක ර න ස ය න ජ ත ක ර ජ යයක ම ෂල ද පත ප හ ට ය ජ ත යන තර ද න ර ඛ ව ට බටහ ර න සහ න රක ෂයට හර යටම උත ර න ජනගහනය දළ වශය න 62 000 ක ම රට හ ද ශ ස ම වන වන ය උත ර න න උර සහ ක ර බට න ග නහ ර න මය ක ර න ස ය ෆ ඩරල ර ජ ය දක ණ න ම ෂල ද පත ර ජ ය ව ස න හ ම කම ක ය ප න න ව ඇම ර කන ප ර න තයක වන ව ක ද පතත wake Island ය ඇම ර ක එක සත ජනපදයත සමඟ එළඹ න න දහස ග ව ස මක යටත 1986 ද ම ෂල ද පත ස ව ධ නත වය ල බ ය ජ ත ක ක ඩ ය ජ ත ක ග ය Forever Marshall Islandsආදර ශ ප ඨය epilpilin ke ejukaanඅගන වර සහ ව ශ ලම නගරය මජ ර ඩ ල ප ර ජ ය භ ෂ ව ම ර ෂල ස ඉ ග ර ස ර ජ යය ප රජ තන ත රව ද ප ර ල ම න ත සම හ ණ ඩ වking mihirangaන දහසඑක සත ර ජධ න ය න ඔක ත බර 21 1986 වර ග ප රම ණයඑකත ව වර ග ක ම 181 වර ග හ ත ප ම 70 ජනගහනය2009 ඇස තම න ත ව 62 0002003 ජන ස ගණනය 56 429ඝනත වය වර ග ක ල ම ටර 342 5වර ග ස තප ම 885 7දළ ජ ත ක න ෂ ප ද තය 2001 තක ස ර වඑකත ව 115 ඩ ලර ම ල යනස ම න ය ඩ ලර 2 900ම දල ඇම ර ක න ඩ ලර ම ත ර ව දක ණඅන තර ජ ල TLD mhද රකථන ස ක ත 692