වසර දෙදහසකට වඩා වැඩි එහි ඉතිහාසය පුරාවට මාල දිවයින විවිධ නම් වලින් හඳුන්වා ඇත. විවිධ නම් භාවිතා කර ඇතත්, දිවයින්හී පිහිටුම සහ විස්තරය අනුව ඒවා විසින් හැඳින්වෙන්නේ මාල දිවයිනම බව ස්පුඨ වෙයි.
පුරාතන කාලයේදී මාලේ හැඳින්වුනේ මහල් යනුවෙන් වන අතර, මහල් දීප හෝ මාලේද්වීප යන වදනෙහි සම්භවය එය යැයි සැලකෙයි. ඥාත ඉතිහාසය පුරාවටම, මාලේ හෝ මහල් යන්න සැමවිටම වඩාත් වැදගත්ම දිවයින වූ අතර, රජු ජීවත්වූයේ මෙම දිවයිනෙහිය. එබැවින්, දිවයින් සඳහා භාවිතා වූ, මහල් ද්වීප වන පදය බිඳී ඇත්තේ ප්‍රධාන දිවයින වූ මහල් යන්න ආශ්රයෙන් බවට තර්කානුකූල උපකල්පනයක් පවතියි. භාවිතා වී ඇති නම් අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ, 9වන, 10වන සහ 11වන සියවස්හීදී, මහල් දීප යන මුල් නම, මැද පෙරදිගින් පැමිණි දේශාටකයන් විසින්, මහල්දිබ් බවට අරාබිකරණය කොට, පසුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් වර්තමාන නාමය වන (මෝල්ඩිව්ස්) මාල දිවයින බවට ඉංග්‍රීසිකරණය කරන ලද බවයි. කෙසේවෙතත්, ඉතිහාසය පුරාවටම, මාල දිවයින් ජාතිකයන් විසින් ඔවුන්ගේ රට සඳහා, " රට" යන අර්ථය දෙන, "දිවෙහි රාජ්ජේ" යන නම භාවිතා කර ඇත.
ලැයිස්තුව
පසුගිය සියවස් පුරාවට මාල දිවයින හැඳින්වුනු සමහරක් නම් පහත දැක්වෙයි.
- දන්නා පරිදී, මාල දිවයින සඳහා, පුරාණතම සඳහන, ක්‍රිපූ 200 පමණ ලියැවී ඇති, ශ්‍රී ලංකා ජනයාගේ පුරාණ වංශකතාව වන මහාවංශය විසින් දක්වා ඇත. මෙම ග්රන්ථයෙහි මාල දිවයින හඳුන්වා ඇත්තේ "මහින්ද-ද්වීප" ලෙසිනි.
- ක්‍රිව සතරවන සියවස පමණ වන විට, සම්භාව්‍ය ග්‍රීක රදගුරුවරයෙක් වන (ක්‍රිව 360-430), ඔහුගේ "ඔන් ද රේසර්ස් ඔෆ් දි ඉන්ඩියන් ඇන්ඩ් ද බ්රාහ්මන්ස් " නම් ලේඛනයෙහි, මාල දිවයින හඳුන්වන්නේ "මැනියෝලේ" යනුවෙන් වන අතර, යකඩ ආකර්ෂණය කරන චුම්බක ගල් එම දිවයින්හී නිෂ්පාදනය කෙරෙන බවද සඳහන් කරයි.
- ක්‍රිව 7වන සියවසෙහි පුරාතන දකුණු ඉන්දියානු අයත් ශිලාලේඛන තුල මාල දිවයින හැඟින්වෙන්නේ "ද්වීප ලක්ෂම්" (සිය දහසක් දිවයින්) ලෙසිනි.
ආශ්රිත
- , ද මෝලඩිව් අයිලන්ඩර්ස්, අ ස්ටඩි ඔෆ් ද පොපියුලර් කල්ච ඔෆ් ඇන් ඒන්ෂන්ට් ඕෂන් කිංඩම්, බාර්සිලෝනා 1999,
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
වසර ද දහසකට වඩ ව ඩ එහ ඉත හ සය ප ර වට ම ල ද වය න ව ව ධ නම වල න හඳ න ව ඇත ව ව ධ නම භ ව ත කර ඇතත ද වය න හ ප හ ට ම සහ ව ස තරය අන ව ඒව ව ස න හ ඳ න ව න න ම ල ද වය නම බව ස ප ඨ ව ය ප ර තන ක ලය ද ම ල හ ඳ න ව න මහල යන ව න වන අතර මහල ද ප හ ම ල ද ව ප යන වදන හ සම භවය එය ය ය ස ලක ය ඥ ත ඉත හ සය ප ර වටම ම ල හ මහල යන න ස මව ටම වඩ ත ව දගත ම ද වය න ව අතර රජ ජ වත ව ය ම ම ද වය න හ ය එබ ව න ද වය න සඳහ භ ව ත ව මහල ද ව ප වන පදය බ ඳ ඇත ත ප රධ න ද වය න ව මහල යන න ආශ රය න බවට තර ක න ක ල උපකල පනයක පවත ය භ ව ත ව ඇත නම අධ යයනය ක ර ම න ප න යන න 9වන 10වන සහ 11වන ස යවස හ ද මහල ද ප යන ම ල නම ම ද ප රද ග න ප ම ණ ද ශ ටකයන ව ස න මහල ද බ බවට අර බ කරණය ක ට පස ව බ ර ත න ය අධ ර ජ යය ව ස න වර තම න න මය වන ම ල ඩ ව ස ම ල ද වය න බවට ඉ ග ර ස කරණය කරන ලද බවය ක ස ව තත ඉත හ සය ප ර වටම ම ල ද වය න ජ ත කයන ව ස න ඔව න ග රට සඳහ ද ව හ ජනය ග රට යන අර ථය ද න ද ව හ ර ජ ජ යන නම භ ව ත කර ඇත 1 ල ය ස ත වස ස කරණයපස ග ය ස යවස ප ර වට ම ල ද වය න හ ඳ න ව න සමහරක නම පහත ද ක ව ය දන න පර ද ම ල ද වය න සඳහ ප ර ණතම සඳහන ක ර ප 200 පමණ ල ය ව ඇත ශ ර ල ක ජනය ග ප ර ණ ව ශකත ව වන මහ ව ශය ව ස න දක ව ඇත ම ම ග රන ථය හ ම ල ද වය න හඳ න ව ඇත ත මහ න ද ද ව ප ල ස න ක ර ව සතරවන ස යවස පමණ වන ව ට සම භ ව ය ග ර ක රදග ර වරය ක වන පල ඩ යස හ ල න ප ල ස හ රදග ර ක ර ව 360 430 ඔහ ග ඔන ද ර සර ස ඔෆ ද ඉන ඩ යන ඇන ඩ ද බ ර හ මන ස නම ල ඛනය හ ම ල ද වය න හඳ න වන න ම න ය ල යන ව න වන අතර යකඩ ආකර ෂණය කරන ච ම බක ගල එම ද වය න හ න ෂ ප දනය ක ර න බවද සඳහන කරය ක ර ව 7වන ස යවස හ ප ර තන දක ණ ඉන ද ය න පල ලව ර ජ ව ශයට අයත ශ ල ල ඛන ත ල ම ල ද වය න හ ඟ න ව න න ද ව ප ලක ෂම ස ය දහසක ද වය න ල ස න ආශ ර තස ස කරණය ස ව යර ර ම ර ෆ ර ය ස ද ම ලඩ ව අය ලන ඩර ස අ ස ටඩ ඔෆ ද ප ප ය ලර කල ච ඔෆ ඇන ඒන ෂන ට ඕෂන ක ඩම බ ර ස ල න 1999 ISBN 84 7254 801 5 https si wikipedia org w index php title ම ල ද වය න සඳහ භ ව ත ව ඇත නම amp oldid 253296 ව ත න සම ප රව ශනය ක ර ණ