Count de Sade Donatien Alphonse François (උපත:1740 විපත:1814) වඩාත් ප්රකට වූයේ මාර්ක්විස් ඩි සේඩ් යන නමිනි. ලේඛකයෙකි. පැරිස් නුවර දී උපත ලැබී ය. ඔහුගේ අතිශය කෲරතර පරපීඩක ලිංගික චර්යාවන් නිසා ඒක්ස්(Aix) හිදී ඔහුට මරණ දඬුවම නියම විය. ඔහු පලා ගිය නමුදු, අත්තඩගුවට ගනු ලදුව වින්සෙන්ස්(1777) හා බැස්ටීල්(1784) බන්ධනාගාරයන්හි රඳවා තබනු ලැබිණි. 1784 දී පමණ ඔහු The 120 Days of Sodom කෘතිය රචනා කළේ ය. පරපීඩක කාමය හැඳින්වීමට යොදන සේඩිසම් (Sadism) යන වදන බිහි වූයේ මොහුගේ නමිනි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
Count de Sade Donatien Alphonse Francois උපත 1740 ව පත 1814 වඩ ත ප රකට ව ය ම ර ක ව ස ඩ ස ඩ යන නම න ල ඛකය ක ප ර ස න වර ද උපත ල බ ය ඔහ ග අත ශය ක රතර පරප ඩක ල ග ක චර ය වන න ස ඒක ස Aix හ ද ඔහ ට මරණ දඬ වම න යම ව ය ඔහ පල ග ය නම ද අත තඩග වට ගන ලද ව ව න ස න ස 1777 හ බ ස ට ල 1784 බන ධන ග රයන හ රඳව තබන ල බ ණ 1784 ද පමණ ඔහ The 120 Days of Sodom ක ත ය රචන කළ ය පරප ඩක ක මය හ ඳ න ව මට ය දන ස ඩ සම Sadism යන වදන බ හ ව ය ම හ ග නම න ම ර ක ව ස ඩ ස ඩ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte