මානවයන්ගේ ගුදය යනු, බාහිරට විවෘත වන ස්ථානය වෙයි. ගුදයෙහි ප්‍රාථමික කෘත්‍යය වන සිරුරෙන් සිදු කිරීමෙහිදී, විිසින් අසූචි පිටකිරීම පාලනය කරයි. මේවා නම් සහ වන අතර, සාමාන්‍යයෙන් විවරයෙහි සංකුංචනය පවත්වා ගෙන යෑමට සහ සාමාන්‍ය කායිකමය ක්‍රියාකාරත්වය සඳහා අවශ්‍ය පරිදී එය ලිහිල් කිරීමට භාවිතා කරනු ලබන වෘත්තාකාර වෙති. අභ්‍යන්තර චක්රපිධානයෙහි ක්‍රියාකාරත්වය අනිච්ඡානුග ලෙසින් සිදු වන අතර බාහිර චක්රපිධානයෙහි ක්‍රියාකාරත්වය ඉච්ඡානුග එනම් ස්වෙච්ඡාවෙන් සිදු වෙයි. යෝනි මාර්ගයට හෝ වෘෂණ කෝෂයට හෝ පසුපසින් පිහිටා ඇති පසුපසින් ගුදය පිහිටා ඇත.
ගුදය | |
---|---|
ස්ත්‍රියකගේ (වමෙහි, ප්රමුඛ ලෙසින් දිස්වන සහිත) සහ (දකුණෙහි) ගුදය. | |
හඳුන්වන | |
TA | A05.7.05.013 |
FMA:15711 | |
Anatomical terminology |
හා සමගින්, ගුදය විසින් ලිංගිකත්වයෙහි කිසියම් භූමිකාවක් රඟදැක්විය හැකි බව පෙනෙයි. ගුද සංසර්ගය වෙත ආකල්ප විවිධ වන අතර සමහර රටවල එය නීතිවිරෝධි වෙයි. ගුදය බොහෝ විට සිරුරෙහි කොටසක් ලෙසින් සැලකෙන අතර, සාමාන්‍යයෙන් අශ්ලීල පද වෙතින් හැඳින්වෙයි (නිදසුනක් වශයෙන් සිංහලයෙහි පුක යන පදය දැක්විය හැක). සම්භාවී ආසාදන සහ ආදී වෙනත් තත්ත්වයන් සඳහා ගුදය අඩවියක් වෙයි.[] ගුදය සඳහා සිංහලයෙහි සාම්ප්‍රදායික සුසීලාචාර පර්යාය පදය වූයේ මූලය (නිදසුන් වශයෙන් අර්ශස් රෝගයට මූලගාය යන නම වැහැරෙයි) වුවද මෙම වර්තමානයෙහි විරල ලෙසින් ව්‍යවහාර වන අතර වෛද්‍යමය පදය පුළුල් ලෙසින් භාවිතා වෙයි.
- . . ජූනි 13, 2002 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජූලි 23, 2013.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම නවයන ග ග දය යන බ හ රට ව ව ත වන ස ථ නය ව ය ග දය හ ප ර ථම ක ක ත යය වන ස ර ර න ස ද ක ර ම හ ද ව ස න අස ච ප ටක ර ම ප ලනය කරය ම ව නම සහ වන අතර ස ම න යය න ව වරය හ ස ක චනය පවත ව ග න ය මට සහ ස ම න ය ක ය කමය ක ර ය ක රත වය සඳහ අවශ ය පර ද එය ල හ ල ක ර මට භ ව ත කරන ලබන ව ත ත ක ර ව ත අභ යන තර චක රප ධ නය හ ක ර ය ක රත වය අන ච ඡ න ග ල ස න ස ද වන අතර බ හ ර චක රප ධ නය හ ක ර ය ක රත වය ඉච ඡ න ග එනම ස ව ච ඡ ව න ස ද ව ය ය න ම ර ගයට හ ව ෂණ ක ෂයට හ පස පස න ප හ ට ඇත පස පස න ග දය ප හ ට ඇත ග දයස ත ර යකග වම හ ප රම ඛ ල ස න ද ස වන සහ ත සහ දක ණ හ ග දය හඳ න වනTAA05 7 05 013FMA 15711Anatomical terminology හ සමග න ග දය ව ස න ල ග කත වය හ ක ස යම භ ම ක වක රඟද ක ව ය හ ක බව ප න ය ග ද ස සර ගය ව ත ආකල ප ව ව ධ වන අතර සමහර රටවල එය න ත ව ර ධ ව ය ග දය බ හ ව ට ස ර ර හ ක ටසක ල ස න ස ලක න අතර ස ම න යය න අශ ල ල පද ව ත න හ ඳ න ව ය න දස නක වශය න ස හලය හ ප ක යන පදය ද ක ව ය හ ක සම භ ව ආස දන සහ ආද ව නත තත ත වයන සඳහ ග දය අඩව යක ව ය උපහරණ ඇව ස ය ග දය සඳහ ස හලය හ ස ම ප රද ය ක ස ස ල ච ර පර ය ය පදය ව ය ම ලය න දස න වශය න අර ශස ර ගයට ම ලග ය යන නම ව හ ර ය ව වද ම ම වර තම නය හ ව රල ල ස න ව යවහ ර වන අතර ව ද යමය පදය ප ළ ල ල ස න භ ව ත ව ය ජ න 13 2002 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය ජ ල 23 2013