මාතංගී යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු දිව්‍යමය මාතාව වන දේවීගේ රෞද්‍ර ස්වරූපයක් සහ දශ මහාවිද්‍යාවන් නැමැති දෙවඟනන් අතුරින් අයෙකි. ඇය සංගීතයට සහ අධ්‍යාපනයට අධිපති සරස්වතී දේවියගේ තන්ත්‍රික ස්වරූපයක් ලෙස සැලකේ. සරස්වතී සේම මාතංගී ද කථනය, සංගීතය, ඥානය සහ කලාවන් පාලනය කරයි. එසේම ඇයට සතුරන් පාලනය කිරීමේ, පුද්ගලයන් ආකර්ෂණය කරගැනීමේ, කලාවන්හි ප්‍රවීණත්වය ලබාගැනීමේ සහ පරම ඥානය අත්කරගැනීමේ අධිස්වාභාවික හැකියාවන් ඇතැයි පැවසේ.
මාතංගී | |
---|---|
කථන වදන් සහ අධිස්වාභාවික බලයන්ට අධිපති දෙවඟන | |
![]() කාලාව සහ ඥානයට අධිපති මාතංගි දේවිය | |
දේවනාගරී | मातङ्गी |
සංස්කෘත පරිවර්තනය | Mātaṅgī |
අනුබැඳිය | දේවී, මහාවිද්‍යා, දුර්ගා හෝ පාර්වතීගේ අවතාරය, තන්ත්‍රික සරස්වතී |
වාසභවනය | සම්ප්‍රදායික සමාජයෙහි සහ කථාවෙහි පර්යන්තයේ |
II ඕම් හ්රීම් ඓම් ශ්‍රීම් නමෝ භගවතී උච්චිස්ථා චණ්ඩාලී ශ්‍රී මාතංගේශ්වරී සර්වඥානවශංකරී ස්වාහා II | |
වල්ලභයා | මාතංග ශිව |
සටහන්
ආශ්‍රේයයන්
- Kinsley, David R. (1988). "Tara, Chinnamasta and the Mahavidyas". Hindu Goddesses: Visions of the Divine Feminine in the Hindu Religious Tradition (1 ed.). . pp. 161–177. ISBN .
- Kinsley, David R. (1997). Tantric visions of the divine feminine: the ten mahāvidyās. University of California Press. ISBN .
- (1994–2003). "Matangi: The Utterance of the Divine Word". Tantric Yoga and the Wisdom Goddesses: Spiritual Secrets of Ayurveda. Lotus Press. ISBN .
- Bernard, Elizabeth Anne (2000). Chinnamasta: The Aweful Buddhist and Hindu Tantric Goddess. Motilal Banarsidass. ISBN .
බාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ත ග යන ව න හ ඳ න ව න න හ න ද ද ව යමය ම ත ව වන ද ව ග ර ද ර ස වර පයක සහ දශ මහ ව ද ය වන න ම ත ද වඟනන අත ර න අය ක ඇය ස ග තයට සහ අධ ය පනයට අධ පත සරස වත ද ව යග තන ත ර ක ස වර පයක ල ස ස ලක සරස වත ස ම ම ත ග ද කථනය ස ග තය ඥ නය සහ කල වන ප ලනය කරය එස ම ඇයට සත රන ප ලනය ක ර ම ප ද ගලයන ආකර ෂණය කරග න ම කල වන හ ප රව ණත වය ලබ ග න ම සහ පරම ඥ නය අත කරග න ම අධ ස ව භ ව ක හ ක ය වන ඇත ය ප වස ම ත ග කථන වදන සහ අධ ස ව භ ව ක බලයන ට අධ පත ද වඟනක ල ව සහ ඥ නයට අධ පත ම ත ග ද ව යද වන ගර म तङ ग ස ස ක ත පර වර තනයMataṅgiඅන බ ඳ යද ව මහ ව ද ය ද ර ග හ ප ර වත ග අවත රය තන ත ර ක සරස වත ව සභවනයසම ප රද ය ක සම ජය හ සහ කථ ව හ පර යන තය II ඕම හ ර ම ඓම ශ ර ම නම භගවත උච ච ස ථ චණ ඩ ල ශ ර ම ත ග ශ වර සර වඥ නවශ කර ස ව හ IIවල ලභය ම ත ග ශ වසටහන ආශ ර යයන Kinsley David R 1988 Tara Chinnamasta and the Mahavidyas Hindu Goddesses Visions of the Divine Feminine in the Hindu Religious Tradition 1 ed pp 161 177 ISBN 978 0 520 06339 6 Kinsley David R 1997 Tantric visions of the divine feminine the ten mahavidyas University of California Press ISBN 978 0 520 20499 7 1994 2003 Matangi The Utterance of the Divine Word Tantric Yoga and the Wisdom Goddesses Spiritual Secrets of Ayurveda Lotus Press ISBN 978 0 910261 39 5 Bernard Elizabeth Anne 2000 Chinnamasta The Aweful Buddhist and Hindu Tantric Goddess Motilal Banarsidass ISBN 978 81 208 1748 7 බ හ ර සබ ඳ ම ත ග හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත