මහා වල් පාත්ත ස්තූපය හෙවත් දැවැන්ත කැළෑ පාත්ත පැගෝඩාව (චීන: 大雁塔; පින්යින්: Dàyàn tǎ) යනුවෙන් හැඳින්වෙන්නේ චීනයේ පළාතේ දකුණු හි පිහිටි කි. මෙය ඉදිවූයේ 652 ටෑං රාජවංශ සමයේ වන අතර මෙහි මුල් ගොඩනැගිල්ල මහල් පහකින් සමන්විත විය. 704දී වූ සේටියෑන් අධිරාජිනියගේ පාලන සමයේ මෙම ව්‍යූහය නැවත ඉදිවූ අතර එහි බාහිර ගඩොලු මුහුණත පිළිසකර කෙරුණේ මිං රාජවංශ සමයේ ය. මෙම ස්තූපය භාවිතයට ගැනුණු ප්‍රධාන අරමුණු වූයේ බෞද්ධ පරිවර්තකයකු සහ සංචාරකයකු වූ විසින් ඉන්දියාවේ සිට චීනය වෙත රැගෙන ආ සූත්‍ර සහ බුදුන් වහන්සේගේ තැන්පත් කිරීමයි.
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය |
---|
මහා වල් පාත්ත ස්තූපය | |||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() "දැවැන්ත කැළෑ පාත්ත ස්තූපය" යන්න චීන අක්ෂරවලින් | |||||||||||||||||||||||
大雁塔 | |||||||||||||||||||||||
|
වටපිටාව සහ ඉතිහාසය
මෙහි මුල් පැගෝඩාව ඉදිවූයේ ගේ (රා. 649–683) පාලන සමයේ ය. එවකට එහි උස 54 m (අඩි 177) විය. තලන ලද පස් සහ බාහිර පාෂාණ මුහුණතකින් යුත් එම ඉදිකිරීම ඉන් දශක පහකට පසු ඇදවැටිණි. 704 වර්ෂයේ දී වූ සේටියෑන් නම් රජකරන අධිරාජිනිය විසින් මෙම ස්තූපය නැවත ඉදිකොට එයට අමතර මහල් පහක් එක් කරන ලදී.
හේතුවෙන් ස්තූපයට දැඩිව හානි සිදුවූ අතර එහි උස මහල් තුනකින් අඩු විය. ඒ අනුව එහි වත්මන් උස වන මහල් සතක් දක්වා එය පත් විය.
මෙම ව්‍යූහය බටහිරට මඳක් (අංශක කිහිපයක්) ආනතව පිහිටා ඇත. මෙයට සම්බන්ධ තවත් ගොඩනැගිල්ලක් වන 8වන සියවසේ ඉදිවූ ෂ්'ආන්හි ට 1556 භූමිකම්පාවෙන් එතරම් හානියක් සිදුනොවිණි (තවමත් ප්‍රතිසංස්කරණය කොට නොමැත).මිං රාජවංශ (1368–1644) සමයේදී මහා වල් පාත්ත ස්තූපය පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය කෙරිණි. 1964දී එය නැවත පිළිසකර කෙරිණි. වර්තමානයේ මෙම ස්තූපයේ උස 64 m (අඩි 210) වේ. එහි මුදුනේ සිට මුළු ෂි'ආන් නගරයම මනාව දැකගත හැක.
මෙම කුළුණ සංකීර්ණය ඇතුළත පිහිටා ඇත . හි 3වන තීරුවේ දා යැන් ටා ස්ථානයේ සිට මේ වෙත ළඟා විය හැක. මෙහි එක් පිවිසුමක් උතුරු චතුරස්රයේ ඊසානදිග අන්තයෙහි පිහිටා ඇත. මෙහි නව පිවිසුමක් උතුරු චතුරස්රයේ වයඹදිග අන්තයෙහි විවෘත කිරීමට නියමිත ය.
ගැලරිය
- මහා වල් පාත්ත ස්තූපය රාත්‍රියට පෙනෙන අයුරු
- ගේ ප්‍රතිමාව. මහා වල් පාත්ත ස්තූපය, ෂි'ආන්.
- පියස්ස සහ ගඩොලු මුහුණත පෙන්වන සමීප ඡායාරූපයක්
- අවලෝකිතේශ්වර ශාලාව
- උද්‍යානයේ සිට පෙනෙන අයුරු
- මහා වල් පාත්ත ස්තූපය ඇතුළත
සටහන්
- Watson, 185.
- Ingles (1982), 144.
ආශ්‍රේයයන්
- Benn, Charles (2002). China's Golden Age: Everyday Life in the Tang Dynasty. Oxford: Oxford University Press.
- Ingles, O.G. "Impressions of a Civil Engineer in China," The Australian Journal of Chinese Affairs (Number 7, 1982): 141–150.
- Heng Chye Kiang. (1999). Cities of Aristocrats and Bureaucrats: The Development of Medieval Chinese Cityscapes. Singapore: Singapore University Press. ISBN .
- Watson, William. (2000). The Arts of China to A.D. 900. New Haven: Yale University Press. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මහ වල ප ත ත ස ත පය හ වත ද ව න ත ක ළ ප ත ත ප ග ඩ ව ච න 大雁塔 ප න ය න Dayan tǎ යන ව න හ ඳ න ව න න ච නය පළ ත දක ණ හ ප හ ට ක ම ය ඉද ව ය 652 ට ර ජව ශ සමය වන අතර ම හ ම ල ග ඩන ග ල ල මහල පහක න සමන ව ත ව ය 704ද ව ස ට ය න අධ ර ජ න යග ප ලන සමය ම ම ව ය හය න වත ඉද ව අතර එහ බ හ ර ගඩ ල ම හ ණත ප ළ සකර ක ර ණ ම ර ජව ශ සමය ය ම ම ස ත පය භ ව තයට ග න ණ ප රධ න අරම ණ ව ය බ ද ධ පර වර තකයක සහ ස ච රකයක ව ව ස න ඉන ද ය ව ස ට ච නය ව ත ර ග න ආ ස ත ර සහ බ ද න වහන ස ග ත න පත ක ර මය මහ වල ප ත ත ස ත පයය න ස ක ල ක උර ම අඩව යමහ වල ප ත ත ස ත පය ද ව න ත ක ළ ප ත ත ස ත පය යන න ච න අක ෂරවල න 大雁塔TranscriptionsDayan tǎDa ie thaehDaaih ngaahn taapDaai6 ngaan6 taap3Tua gan thahවටප ට ව සහ ඉත හ සයම හ ම ල ප ග ඩ ව ඉද ව ය ග ර 649 683 ප ලන සමය ය එවකට එහ උස 54 m අඩ 177 ව ය තලන ලද පස සහ බ හ ර ප ෂ ණ ම හ ණතක න ය ත එම ඉද ක ර ම ඉන දශක පහකට පස ඇදව ට ණ 704 වර ෂය ද ව ස ට ය න නම රජකරන අධ ර ජ න ය ව ස න ම ම ස ත පය න වත ඉද ක ට එයට අමතර මහල පහක එක කරන ලද හ ත ව න ස ත පයට ද ඩ ව හ න ස ද ව අතර එහ උස මහල ත නක න අඩ ව ය ඒ අන ව එහ වත මන උස වන මහල සතක දක ව එය පත ව ය ම ම ව ය හය බටහ රට මඳක අ ශක ක හ පයක ආනතව ප හ ට ඇත ම යට සම බන ධ තවත ග ඩන ග ල ලක වන 8වන ස යවස ඉද ව ෂ ආන හ ට 1556 භ ම කම ප ව න එතරම හ න යක ස ද න ව ණ තවමත ප රත ස ස කරණය ක ට න ම ත ම ර ජව ශ 1368 1644 සමය ද මහ වල ප ත ත ස ත පය ප ළ ල ල ස ප රත ස ස කරණය ක ර ණ 1964ද එය න වත ප ළ සකර ක ර ණ වර තම නය ම ම ස ත පය උස 64 m අඩ 210 ව එහ ම ද න ස ට ම ළ ෂ ආන නගරයම මන ව ද කගත හ ක ම ම ක ළ ණ ස ක ර ණය ඇත ළත ප හ ට ඇත හ 3වන ත ර ව ද ය න ට ස ථ නය ස ට ම ව ත ළඟ ව ය හ ක ම හ එක ප ව ස මක උත ර චත රස රය ඊස නද ග අන තය හ ප හ ට ඇත ම හ නව ප ව ස මක උත ර චත රස රය වයඹද ග අන තය හ ව ව ත ක ර මට න යම ත ය ග ලර යමහ වල ප ත ත ස ත පය ර ත ර යට ප න න අය ර ග ප රත ම ව මහ වල ප ත ත ස ත පය ෂ ආන ප යස ස සහ ගඩ ල ම හ ණත ප න වන සම ප ඡ ය ර පයක අවල ක ත ශ වර ශ ල ව උද ය නය ස ට ප න න අය ර මහ වල ප ත ත ස ත පය ඇත ළතසටහන Watson 185 Ingles 1982 144 ආශ ර යයන Benn Charles 2002 China s Golden Age Everyday Life in the Tang Dynasty Oxford Oxford University Press Ingles O G Impressions of a Civil Engineer in China The Australian Journal of Chinese Affairs Number 7 1982 141 150 Heng Chye Kiang 1999 Cities of Aristocrats and Bureaucrats The Development of Medieval Chinese Cityscapes Singapore Singapore University Press ISBN 9971 69 223 6 Watson William 2000 The Arts of China to A D 900 New Haven Yale University Press ISBN 0 300 08284 3