මහා අවපාතය යනු 1930 දශකයේ එක්සත් ජනපදයෙන් ආරම්භ වී ලෝකය පුරා පැතිර ගිය ගෝලීය . බොහෝ රටවල 1929 දී ආරම්භ වූ මෙය 1930 දශකයේ අවසානය තෙක් පැවතුනි. මෙය 20 වෙනි ශතවර්ෂයේ ඇතිවූ දීර්ඝතම සහ වඩාත් පුළුල්වම පැතිර ගිය ආර්ථික අවපාතය විය. ගෝලීය ආර්ථිකය කොතරම් දරුණු ලෙස පරිහානියට පත් විය හැකිද යන්නට උදාහරණයක් ලෙස මහා අවපාතය දැක් විය හැක.
1929 සැප්තැම්බර් 4 වැනිදා එක්සත් ජනපදයේ කොටස් වෙළඳපොලෙහි කොටස් මිල ශීඝ්රයෙන් අඩු වීම මහා අවපාතයෙහි ආරම්භය යැයි සැළකේ. 1929 ඔක්තොම්බර් 29 වැනිදා සමග (මෙය Black Tuesday නොහොත් "කලු අඟහරුවාදා" ලෙස හැඳින්වේ) මෙය ලොව පුරා ප්රවෘත්තියක් බවට පත් විය. 1929 සහ 1932 අතර කාලයේදී ලොව පුරා දළ දේශීය නිෂ්පාදිතය (GDP) 15% කින් පමණ පහත වැටුණි. ඇතැම් ආර්ථිකයන් 1930 දශකයේ මැද භාගය වනවිට ප්රකෘති තත්වයට පත් වෙමින් තිබුනද, බොහෝ රටවල මහා අවපාතයෙහි ඍණාත්මක බලපෑම් දෙවන ලෝක යුද්ධය ආරම්භ වනතෙක්ම පැවතුණි.
මූලාශ්ර
- John A. Garraty, The Great Depression (1986)
- Charles Duhigg, "Depression, You Say? Check Those Safety Nets", ද නිව් යෝක් ටයිම්ස්, 2008 මාර්තු 23.
- Barry Eichengreen, Hall of Mirrors: The Great Depression, The Great Recession, and the Uses-and Misuses-of History (2014)
- Garraty, Great Depression (1986) ch1
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මහ අවප තය යන 1930 දශකය එක සත ජනපදය න ආරම භ ව ල කය ප ර ප ත ර ග ය ග ල ය බ හ රටවල 1929 ද ආරම භ ව ම ය 1930 දශකය අවස නය ත ක ප වත න ම ය 20 ව න ශතවර ෂය ඇත ව ද ර ඝතම සහ වඩ ත ප ළ ල වම ප ත ර ග ය ආර ථ ක අවප තය ව ය ග ල ය ආර ථ කය ක තරම දර ණ ල ස පර හ න යට පත ව ය හ ක ද යන නට උද හරණයක ල ස මහ අවප තය ද ක ව ය හ ක 1910 ස ට 1960 දක ව එක සත ජනපදය හ ස ව ව ය ක ත අන ප ත කය ව ර ක ය අන ප තය ද ක ව න ප රස ත රයක මහ අවප ත ක ල ස ම ව න ල ප හ ය න දක ව ඇත 1929 ස ප ත ම බර 4 ව න ද එක සත ජනපදය ක ටස ව ළඳප ල හ ක ටස ම ල ශ ඝ රය න අඩ ව ම මහ අවප තය හ ආරම භය ය ය ස ළක 1929 ඔක ත ම බර 29 ව න ද සමග ම ය Black Tuesday න හ ත කල අඟහර ව ද ල ස හ ඳ න ව ම ය ල ව ප ර ප රව ත ත යක බවට පත ව ය 1929 සහ 1932 අතර ක ලය ද ල ව ප ර දළ ද ශ ය න ෂ ප ද තය GDP 15 ක න පමණ පහත ව ට ණ ඇත ම ආර ථ කයන 1930 දශකය ම ද භ ගය වනව ට ප රක ත තත වයට පත ව ම න ත බ නද බ හ රටවල මහ අවප තය හ ඍණ ත මක බලප ම ද වන ල ක ය ද ධය ආරම භ වනත ක ම ප වත ණ ම ල ශ රJohn A Garraty The Great Depression 1986 Charles Duhigg Depression You Say Check Those Safety Nets ද න ව ය ක ටය ම ස 2008 ම ර ත 23 Barry Eichengreen Hall of Mirrors The Great Depression The Great Recession and the Uses and Misuses of History 2014 Garraty Great Depression 1986 ch1