මහවැලි ගඟ (ඉංග්‍රීසි: Mahaweli River; දෙමළ: மகாவலி ஆறு) ශ්‍රී ලංකාවේ දිගම ගඟ වේ. එය කිලෝ මීටර 335 හෙවත් සැතපුම් 208 ක දිගකින් සමන්විත වේ. ශ්‍රී ලංකාව තුල විශාලතම පෝෂණ පෙදෙසකට, එනම් 10,448km2 ක ජලාපවහන ද්‍රෝණියකට උරුම කියන මෙම ගංගාව ශ්‍රී ලංකාවේ මුලු භූමි පරිමාණයෙන් පහෙන් එකක වපසරියක් ආවරණය කරයි. මෙම ගංගාව ලංකාවේ ඊසාන දිගින් පිහිටි ත්‍රිකුණාමලයේ කින්නියා පෙදෙසෙන් බෙංගාල බොක්ක කරා පිවිසෙයි. එය සමනල කන්ද මුදුනෙන් ආරම්භ වන බව පැවසුවත්, එහි සැබෑ ආරම්භය පොල්වතුරෙහි (මහවිල ප්‍රදේශය අසල) පිහිටා ඇත. මහවැලි ගඟට එහි මූලාශ්‍ර ජලය ලැබෙන්නේ කිරිගල්පොත්තේ හෝටන් තැන්නෙන් සහ තොටුපොළ කඳුවැටියෙනි.
මහවැලි | |
ගඟ | |
ගම්පොල හරහා ගලා බසින මහවැලි ගඟ | |
Source | මධ්‍යම පළාත |
---|---|
Mouth | බෙංගාල බොක්ක |
- elevation | |
Length | 335 km (208 mi) |
මහවැලි ගංගාව ලංකාවේ ජල විදුලිය නිෂ්පාදනය සහ ජල සම්පාදනය සඳහා සුවිශාල දායක්ත්වයක් සපයන අතර වර්ග කිලෝ මීටර 1000 කට වැඩි භුමි ප්‍රදේශයක් මෙහි ජලයෙන් පෝෂණය වේ. විශාල වැලි යන අර්ථයෙන් මෙම ගඟට මහවැලි යන නාමය ලැබී ඇත. මහවැලි පාලම පොලොන්නරුවේ පිහිටා ඇත.
අතු ගංගා
- කොත්මලේ ඔය
- හැට්න් ඔය
- හුලු ගඟ
- ලොක්ගල් ඔය
- උමා ඔය
- බදුලු ඔය
- අබන් ගඟ
- නානු ඔය
- බෙලි උල් ඔය
මෙම අඩවිත් බලන්න
මූලාශ්‍ර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මහව ල ගඟ ඉ ග ර ස Mahaweli River ද මළ மக வல ஆற ශ ර ල ක ව ද ගම ගඟ ව එය ක ල ම ටර 335 හ වත ස තප ම 208 ක ද ගක න සමන ව ත ව ශ ර ල ක ව ත ල ව ශ ලතම ප ෂණ ප ද සකට එනම 10 448km2 ක ජල පවහන ද ර ණ යකට උර ම ක යන ම ම ග ග ව ශ ර ල ක ව ම ල භ ම පර ම ණය න පහ න එකක වපසර යක ආවරණය කරය ම ම ග ග ව ල ක ව ඊස න ද ග න ප හ ට ත ර ක ණ මලය ක න න ය ප ද ස න බ ග ල බ ක ක කර ප ව ස ය එය සමනල කන ද ම ද න න ආරම භ වන බව ප වස වත එහ ස බ ආරම භය ප ල වත ර හ මහව ල ප රද ශය අසල ප හ ට ඇත මහව ල ගඟට එහ ම ල ශ ර ජලය ල බ න න ක ර ගල ප ත ත හ ටන ත න න න සහ ත ට ප ළ කඳ ව ට ය න මහව ල ගඟගම ප ල හරහ ගල බස න මහව ල ගඟSource මධ යම පළ තMouth බ ග ල බ ක ක elevationLength 335 km 208 mi මහව ල ග ග ව ල ක ව ජල ව ද ල ය න ෂ ප දනය සහ ජල සම ප දනය සඳහ ස ව ශ ල ද යක ත වයක සපයන අතර වර ග ක ල ම ටර 1000 කට ව ඩ භ ම ප රද ශයක ම හ ජලය න ප ෂණය ව ව ශ ල ව ල යන අර ථය න ම ම ගඟට මහව ල යන න මය ල බ ඇත මහව ල ප ලම ප ල න නර ව ප හ ට ඇත අත ග ග ක ත මල ඔය හ ට න ඔය හ ල ගඟ ල ක ගල ඔය උම ඔය බද ල ඔය අබන ගඟ න න ඔය බ ල උල ඔයම ම අඩව ත බලන නශ ර ල ක ව නද ල ය ස ත වම ල ශ රhttps www britannica com place Mahaweli Ganga https lk lakpura com pages mahaweli river https www dailymirror lk article The story of Mahaweli an unending cascade from one generation to another 133494 html Barry D 2001 06 07 Knowledge of the Land Oxford University Press ISBN 0 19 829601 0