මහමෙවුනා හෙවත් මහමෙවුනාව (පාලි: මහාමේඝ උද්‍යානය) යනු ශ්‍රී ලංකාවේ පුරාණ අනුරාධපුර පිහිටි උද්‍යානයක් වේ. (මහා විහාරය පිහිටි භූමිය) උද්‍යානය තැනූ මුටසීව රජු (367 - 307 BC) මෙරට ඉතිහාසය තුල උද්‍යානයක් නිර්මාණය කෙරූ පළමු රජු වශයෙන් සැළකෙන අතර ඔහු දේවානම්පිය තිස්ස රජුගේ පියාණන් වේ.
මේවාද බලන්න
මූලාශ්‍ර
- සෙනෙවිරත්න, ජෝන් එම්. (1998). "VI". ද ස්ටෝරි ඔෆ් ද සිංහලීස්. ඒෂියන් එඩියුකේෂනල් සර්විසස්. pp. 43–45. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය