මහ කුරුලු පිය පැපිලියා | |
---|---|
![]() | |
ට්රොයිඩෙස් ඩාසියස් පිරිමි සතා | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | අනිමාලියා |
වංශය: | ආර්ත්‍රොපෝඩා |
වර්ගය: | ඉන්සෙක්ටා |
ගෝත්‍රය: | ලෙපිඩොප්ටෙරා |
කුලය: | පැපිලියෝනිඩේ |
ගණය: | 'ට්රොයිඩෙස්' |
විශේෂය: | ටී. ඩාසියස් |
Troides darsius (ග්‍රේ, 1852) |
ශ්‍රී ලංකාවට ආවේණික සමනළයා වන මෙම සමනළයා ශ්‍රී ලංකාව පුරා ම ව්‍යාප්ත වී ඇති සමනළ වර්ගයකි. මෙම සමනළයා ලංකාවේ සිටින විශාලතම සමනළ වර්ගය ද වේ. තටු විහිදූ විට තටු අතර පරතරය මිලි මීටර් 165ත් 180ත් අතර වේ. ඉදිරි තටු කළු පැහැති වේ. පසු තටු කළු පැහැති වුවත් එහි මැද කහ පැහැති හෝ රන්වන් පැහැයකින් යුක්ත වේ.
ව්‍යාප්තිය
- ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත වී ඇති මෙම සමනලයා ඉතා සුලබ සමනළයෙකි.
මූලාශ්‍ර
- Bingham, C. T. (1907) Fauna of British India. Butterflies. Vol 2.
භාහිර සබැඳි
- . 2011-07-17 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- . 2011-04-07 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. Images of the adult and life stages, descriptions
- "Butterflycorner.net". Images from (ඉංග්‍රීසි සහ ජර්මන් භාෂාවලින්)
- . 2008-02-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. Photos. More information.
- "Nagypal".
- "Sri Lanka Montane Rain Forests Ecoregion".
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මහ ක ර ල ප ය ප ප ල ය ට ර ය ඩ ස ඩ ස යස ප ර ම සත ව ද ය ත මක වර ග කරණයර ජධ න ය අන ම ල ය ව ශය ආර ත ර ප ඩ වර ගය ඉන ස ක ට ග ත රය ල ප ඩ ප ට ර ක ලය ප ප ල ය න ඩ ගණය ට ර ය ඩ ස ව ශ ෂය ට ඩ ස යස Troides darsius ග ර 1852 ශ ර ල ක වට ආව ණ ක සමනළය වන ම ම සමනළය ශ ර ල ක ව ප ර ම ව ය ප ත ව ඇත සමනළ වර ගයක ම ම සමනළය ල ක ව ස ට න ව ශ ලතම සමනළ වර ගය ද ව තට ව හ ද ව ට තට අතර පරතරය ම ල ම ටර 165ත 180ත අතර ව ඉද ර තට කළ ප හ ත ව පස තට කළ ප හ ත ව වත එහ ම ද කහ ප හ ත හ රන වන ප හ යක න ය ක ත ව ව ය ප ත යශ ර ල ක ව ප ර ම ව ය ප ත ව ඇත ම ම සමනලය ඉත ස ලබ සමනළය ක ම ල ශ රBingham C T 1907 Fauna of British India Butterflies Vol 2 භ හ ර සබ ඳ ව ක ව ශ ෂ සත ව පහත ත ම ව හ අද ළ ත රත ර ඇත Troides darsius 2011 07 17 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද 2011 04 07 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද Images of the adult and life stages descriptions Butterflycorner net Images from ඉ ග ර ස සහ ජර මන භ ෂ වල න 2008 02 15 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද Photos More information Nagypal Sri Lanka Montane Rain Forests Ecoregion