මශෝනලන්ඩ් මධ්‍යම යනු සිම්බාබ්වේ පළාතකි. එය දිස්ත්‍රික්ක අටකට බෙදා ඇති අතර එහි වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 28,347 කි. ජනගහනය 1,384,891 (2012 සංගණනය) කි. මුළු සිම්බාබ්වේ ජනගහනයෙන් 9.1% ක් පමණ නියෝජනය කරයි. බින්දුර යනු පළාතේ අගනුවරයි. 2002/2003 වර්ෂා සමයේදී, ප්‍රදේශය තවත් සිම්බාබ්වේ පළාත් කිහිපයක් සමඟ දැඩි ගංවතුරකට මුහුණ දුන්නේය.
ජනවිකාසය
සංගණනය | ජනගහනය |
---|---|
2002 | 995,427 |
2012 | 1,152,520 |
2022 | 1,384,891 |
දිස්ත්‍රික්ක
පළාත දිස්ත්‍රික්ක අටකට බෙදා ඇත:
- බින්දුර
- ම්බිරේ
- ගුරුවේ
- මවුන්ට් ඩාර්වින්
- රුෂිංගා
- ෂම්වා
- මැසෝවේ
- මුසරබානි
යොමු කිරීම්
- "Zimbabwe: Administrative Division (Provinces and Districts) the people who inhabit the province are Shona(Zimbabwe PopulationStatistics, Charts and Map". www.citypopulation.de. සම්ප්‍රවේශය 2024-02-17. උපුටාදැක්වීම් දෝෂය: Invalid
<ref>
tag; name ":0" defined multiple times with different content
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මශ නලන ඩ මධ යම යන ස ම බ බ ව පළ තක එය ද ස ත ර ක ක අටකට බ ද ඇත අතර එහ වර ග ප රම ණය වර ග ක ල ම ටර 28 347 ක ජනගහනය 1 384 891 2012 ස ගණනය ක ම ළ ස ම බ බ ව ජනගහනය න 9 1 ක පමණ න ය ජනය කරය බ න ද ර යන පළ ත අගන වරය 2002 2003 වර ෂ සමය ද ප රද ශය තවත ස ම බ බ ව පළ ත ක හ පයක සමඟ ද ඩ ග වත රකට ම හ ණ ද න න ය ජනව ක සයස ගණනය ජනගහනය2002 995 4272012 1 152 5202022 1 384 891ද ස ත ර ක කපළ ත ද ස ත ර ක ක අටකට බ ද ඇත බ න ද ර ම බ ර ග ර ව මව න ට ඩ ර ව න ර ෂ ග ෂම ව ම ස ව ම සරබ න ය ම ක ර ම Zimbabwe Administrative Division Provinces and Districts the people who inhabit the province are Shona Zimbabwe PopulationStatistics Charts and Map www citypopulation de සම ප රව ශය 2024 02 17 උප ට ද ක ව ම ද ෂය Invalid lt ref gt tag name 0 defined multiple times with different content