මලුක්කු මුහුද (ඉන්දුනීසියානු: ලාඋත් මලුක්කු) පිහිටා ඇත්තේ, ඉන්දුනීසියානු රාජ්‍යය තුල සහ බටහිර ශාන්තිකර සාගරයෙහිය. මෙම ප්‍රදේශය තුල කොරල්-පර බහුල වන අතර බොහෝ කිමිදුම් ස්ථාන එය තුල පවතියි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg0THpnMEwwTmxiR1ZpWlhOZlUyVmxMbXB3Wnk4ek1EQndlQzFEWld4bFltVnpYMU5sWlM1cWNHYz0uanBn.jpg)
පිහිටුම
දකුණු දෙසින් බණ්ඩ මුහුදෙන් සහ උතුරෙන් , මලුක්කු මුහුද මායිම් වෙයි.
මලුක්කු මුහුදට මායිම් වී ඇති දිවයින් අතර, ඊසාන දෙසින් , මධ්‍යයෙහි සහ සහ, බටහිරින් වෙති. මුහුදේ සාමාන්‍ය මායිම, උතුරු දෙසින් වන නමුදු, මුහුදෙහි නම අනුව යමින් නම් කර ඇති භූ-චලන තැටිය වන , තවදුරටත් උතුරු දෙසට විහිදෙයි.