පුරාතන මිසරයේ එම්බාම් කටයුතු කිරීම විශේෂ වෘත්තියක් විය.එහි නිරත වූයේ පූජකයන් සහ යන්ත්‍ර මන්ත්‍ර ආදී දේවල් දන්නා පුද්ගලයින් පමණි. එම්බාම්කරුවන්ගේ කම්හල _"යහපත් නිවසේ පවිත්රකිරීමේ නිවස"_ නම් විය.මෙහි ඇත්තේ _හෙරඩෝටස්_ සහ විසින් තැබූ වාර්ථා අනුව සකස් කල ලිපියකි.මෙහි මමී කරන ආකාර කිහිපයක් ඇත.
පුරාණ මිසරයේ වැදගත් පුද්ගලයෙකු මිය ගිය විට ඔවුන්ගේ බිරිඳ ආදී ගැහැණු මුහුණේ කේශ කලාපයේ මඩ තවරාගෙන මිනිය නිවස තුල තිබෙන්නට හැර විලාප නගමින් හා ලය මැදට ගසා ගනිමින් වීදි පුරා ඇවිදිති.අනතුරුව මිනිය කරන්නන්හට ලබා දෙයි.ඉන් පසු එම්බාම් කිරීම ආරම්භ වෙයි.
පවසන ආකාරයට _""_ නම් පුද්ගලයෙක් මිනිය ලෑල්ලක් මත තබා ඉකිලියට සමාන්තරව උදර බිත්තියේ වම් පස රේඛාවක් අදියි.එවිටම ගිනිගල් පිහියක් (ඉතියෝපියානු ගලක්) රැගත් නම් පුද්ගලයෙක් මිනිය මත ඇදි ඉර දිගේ කැපීමක් සිදු කර පැන ගියේය.එවිට අනෙක් අය ඔහුව ලුහුබැඳ අල්ලා ගෙන ඔහු විසින් විසි කල පිහියද රැගෙන,පිහියෙන් මිනියට සිදු කල බලහත්කාරකම පිලිබදව චෝදනා කර ඔහුට දඩුවම් පමුණුවයි.ඉන් පසු හෙරඩෝටස් පවසන ක්‍රියාවලිය සිදු කෙරෙත්.
ඇතුල් පැත්තේ තියුණු දාරයක් සහිත තඹ කොක්කක් මගින් භග්න වූ තුලින් මොලය උද්ධරණය(ගලවනු) කෙරේ. ඉන් පසු හෘදය සහ පෙනහැලි ඇර අනෙක් සියලුම අභ්‍යන්තර අවයව ඉවත් කෙරේ.ඉන් පසුව උදරය වලින් ශුද්ධ කර පොඩ්කරන ලද , සහ වෙනත් සුගන්ධත් ද්‍රව්‍ය වලින් උදර කුහරය පුරවයි.එහෙත් මේ අවස්ථාවේදී පුරවන ලද්දේ ,ලී කුඩු සහ වෙනත් ද්‍රව්‍ය බව හෙරඩෝටස් පවසන ලදී.එසේ පුරවා තාවකාලිකව මැහුම් දමයි.ඉන් පසු හෙරඩෝටස්ගේ වාර්ථා අනුව මිනිය දින 70 ක් සිරුරේ ඕජසය ඉවත් කිරීම සදහා දියරයෙහි(නේට්රන් යනු ලෙස හදුන්වන යන රසායන ද්‍රව්‍යයයි.) ගිල්වනු ලැබේ.දින 70 අවසන් වූ විට සිරුර පෝරු දැමීමෙන් වියලා උදර කුහරය පිරවූ ආදිය දැන් ඉවතට ගනී.ඒ වෙනුවට අලුත් සුගන්ධවත් ද්‍රව්‍ය දමා මැහුම් දමයි. පසුව සිරුරේ යටි පැත්තේ මැලියම් වැනි ද්‍රව්‍යක් අලවා ලිනන් රෙදි වලින් ඔතනු ලැබේ. පවසන්නේ එය නම් පුද්ගලයෙක් සිදු කරන බවය.වෙලීමේදි පලමුව අවයව වෙන වෙන ම වෙලනු ලැබේ.පසුව සිරුරම වෙලනු ලැබේ.එයද වෙලන්නේ ලියන වශීකරණ යාතිකා ඇතුලත් සුර සමගින්ය.මේවායේ වැඩි ප්‍රසිද්ධියක් උසලන්නේ කොල පැහැති කුරුමිණියා නිරූපණයන්ය.ටුටන්කාමන් මමිය ද හොද වර්ගයේ ස්ථර 16 කට නොඅඩු සංඛ්‍යාවකින් වෙලා තිබුණේය.
මමී කිරීමේ අනෙක් ක්‍රමය වන්නේ තුලින් ශරීරගත කිරීමයි.එවිට දින ගණනක් ගත වූ පසු තෙල් ශරීරයෙන් ඉවත් කර අතර එහිදී දියවූ අවයව තෙල් සමගින් පිටතට පැමිණේ.තවත් ක්‍රමයක් නම් මිනිස් සිරුර වැසීයන තුරු ලුණු දැමීමයි.එවිට සිරුර වියලී මමීකරණය සිදු වේ.
කෙසේ හෝ දේහය මමී කරණය කර මිනීපෙට්ටියට දමා මුද්‍රා තබනු ලැබේ.ශරීරයෙන් ඉවත් කල අවයව ඉවත දමන්නේ නැත. ඒවාද නේට්රන්හි දමා වියලා මිනිස්,උකුසු,සිවල්,වදුරු
(හෝරස් දෙවිගේ පුතුන් මෙම පූරකු වලින් අදහස් කෙරේ.)යන දෙවිවරුගේ ආරක්ෂාව යටතේ එම හිස් සහිත පූරකු හතරක දමා දේහයත් සමග වලලනු ලැබේ.එමෙන්ම මමීකරණය කිරීමේදී ඉතිරි වන රෙදි ලුණු ආදියද බරණි වල බහා වලලණු ලැබේ. ඉන් පසු අවමංගල්‍ය ද්‍රව්‍ය සමග සොහොන තුලදී (මරණයෙන් පසුව ඔසිරිස් දෙවියන් සමග කතා කිරීම සදහා මෙම උත්සවය පැවැත්වේ.)සිදුකර සොහොන් ගැබ වසා මුද්‍රා තබනු ලැබේ.
පුරාණ මිසරයේ රාජකීය මමියන් ද බලන්න.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ර තන ම සරය එම බ ම කටය ත ක ර ම ව ශ ෂ ව ත ත යක ව ය එහ න රත ව ය ප ජකයන සහ යන ත ර මන ත ර ආද ද වල දන න ප ද ගලය න පමණ එම බ ම කර වන ග කම හල යහපත න වස පව ත රක ර ම න වස නම ව ය ම හ ඇත ත හ රඩ ටස සහ ව ස න ත බ ව ර ථ අන ව සකස කල ල ප යක ම හ මම කරන ආක ර ක හ පයක ඇත ප ර ණ ම සරය ව දගත ප ද ගලය ක ම ය ග ය ව ට ඔව න ග බ ර ඳ ආද ග හ ණ ම හ ණ ක ශ කල පය මඩ තවර ග න ම න ය න වස ත ල ත බ න නට හ ර ව ල ප නගම න හ ලය ම දට ගස ගන ම න ව ද ප ර ඇව ද ත අනත ර ව ම න ය කරන නන හට ලබ ද ය ඉන පස එම බ ම ක ර ම ආරම භ ව ය පවසන ආක රයට නම ප ද ගලය ක ම න ය ල ල ලක මත තබ ඉක ල යට සම න තරව උදර බ ත ත ය වම පස ර ඛ වක අද ය එව ටම ග න ගල ප හ යක ඉත ය ප ය න ගලක ර ගත නම ප ද ගලය ක ම න ය මත ඇද ඉර ද ග ක ප මක ස ද කර ප න ග ය ය එව ට අන ක අය ඔහ ව ල හ බ ඳ අල ල ග න ඔහ ව ස න ව ස කල ප හ යද ර ග න ප හ ය න ම න යට ස ද කල බලහත ක රකම ප ල බදව ච දන කර ඔහ ට දඩ වම පම ණ වය ඉන පස හ රඩ ටස පවසන ක ර ය වල ය ස ද ක ර ත ඇත ල ප ත ත ත ය ණ ද රයක සහ ත තඹ ක ක කක මග න භග න ව ත ල න ම ලය උද ධරණය ගලවන ක ර ඉන පස හ දය සහ ප නහ ල ඇර අන ක ස යල ම අභ යන තර අවයව ඉවත ක ර ඉන පස ව උදරය වල න ශ ද ධ කර ප ඩ කරන ලද සහ ව නත ස ගන ධත ද රව ය වල න උදර ක හරය ප රවය එහ ත ම අවස ථ ව ද ප රවන ලද ද ල ක ඩ සහ ව නත ද රව ය බව හ රඩ ටස පවසන ලද එස ප රව ත වක ල කව ම හ ම දමය ඉන පස හ රඩ ටස ග ව ර ථ අන ව ම න ය ද න 70 ක ස ර ර ඕජසය ඉවත ක ර ම සදහ ද යරය හ න ට රන යන ල ස හද න වන යන රස යන ද රව යයය ග ල වන ල බ ද න 70 අවසන ව ව ට ස ර ර ප ර ද ම ම න ව යල උදර ක හරය ප රව ආද ය ද න ඉවතට ගන ඒ ව න වට අල ත ස ගන ධවත ද රව ය දම ම හ ම දමය පස ව ස ර ර යට ප ත ත ම ල යම ව න ද රව යක අලව ල නන ර ද වල න ඔතන ල බ පවසන න එය නම ප ද ගලය ක ස ද කරන බවය ව ල ම ද පලම ව අවයව ව න ව න ම ව ලන ල බ පස ව ස ර රම ව ලන ල බ එයද ව ලන න ල යන වශ කරණ ය ත ක ඇත ලත ස ර සමග න ය ම ව ය ව ඩ ප රස ද ධ යක උසලන න ක ල ප හ ත ක ර ම ණ ය න ර පණයන ය ට ටන ක මන මම ය ද හ ද වර ගය ස ථර 16 කට න අඩ ස ඛ ය වක න ව ල ත බ ණ ය මම ක ර ම අන ක ක රමය වන න ත ල න ශර රගත ක ර මය එව ට ද න ගණනක ගත ව පස ත ල ශර රය න ඉවත කර අතර එහ ද ද යව අවයව ත ල සමග න ප ටතට ප ම ණ තවත ක රමයක නම ම න ස ස ර ර ව ස යන ත ර ල ණ ද ම මය එව ට ස ර ර ව යල මම කරණය ස ද ව ක ස හ ද හය මම කරණය කර ම න ප ට ට යට දම ම ද ර තබන ල බ ශර රය න ඉවත කල අවයව ඉවත දමන න න ත ඒව ද න ට රන හ දම ව යල ම න ස උක ස ස වල වද ර හ රස ද ව ග ප ත න ම ම ප රක වල න අදහස ක ර යන ද ව වර ග ආරක ෂ ව යටත එම හ ස සහ ත ප රක හතරක දම ද හයත සමග වලලන ල බ එම න ම මම කරණය ක ර ම ද ඉත ර වන ර ද ල ණ ආද යද බරණ වල බහ වලලණ ල බ ඉන පස අවම ගල ය ද රව ය සමග ස හ න ත ලද මරණය න පස ව ඔස ර ස ද ව යන සමග කත ක ර ම සදහ ම ම උත සවය ප ව ත ව ස ද කර ස හ න ග බ වස ම ද ර තබන ල බ ප ර ණ ම සරය ර ජක ය මම යන ද බලන න