භෞමික ග්‍රහලෝක, භූමිෂ්ඨ ග්‍රහලෝක, පෘථිවි-සදෘශ ග්‍රහලෝක හෝ පාෂාණී ග්‍රහලෝක යනු ප්‍රාථමික වශයෙන් සමන්විත ග්‍රහලෝක වේ. සෞර ග්‍රහ මණ්ඩලය තුල, භූමිෂ්ඨ ග්රහලෝකයන් වන්නේ සූර්යයා ට කිට්ටුවෙන් පිහිටා ඇති (අන්තහ් ග්‍රහලෝක) වෙති. භූමිෂ්ඨ යන්නට වූ ටෙරෙස්ට්‍රියල් යන ඉංග්‍රීසි වදනද පෘථිවි-සදෘශ යන්නට වූ ටෙලියුරික් යන ඉංග්‍රීසි වදනද බිඳී ඇත්තේ පෘථිවිය සඳහා වූ ලතින් වචන ( සහ ) වලින් වන අතර, විකල්ප අර්ථදැකුමක් ලෙසින් මෙම ග්‍රහලෝක සියල්ල, යම් සංගණ්‍ය ආකාරයකට, "පෘථිවි-සදිසි" බවක් දැක්විය හැක.
භූමිෂ්ඨ ග්‍රහලෝක, බොහෝ විට ඝන පෘෂ්ඨයකට හිමි කමක් නොමැති විය හැකි හා විවිධ න් හි පැවැතිය හැකි හයිඩ්රජන්, හීලියම්, සහ ජලය යන්නෙහි කිසියම් සංයෝජනයක් ලෙසින් බොහෝ ලෙසින් පවතින න් ගෙන් බෙහෙවින් වෙනස් වෙති.
ව්‍යුහය
සියලු භූමිෂ්ඨ ග්‍රහලෝක හිමි කම් කියන එකම දළ ව්‍යුහය: එය වටා පිහිටන සිලිකේට් කින් සහ වැඩි වශයෙන්ම යකඩ වලින් සමන්විත, මධ්‍යගත ලෝහමය කි. සඳ සමාකාර වුවද, යකඩ මධ්‍යයක් විරහිත වෙයි. භූමිෂ්ඨ ග්‍රහලෝක න්, , , සහ වලින් යුතු වෙති. භුමිෂ්ඨ ග්‍රහලෝක සතු වන්නේ — අන්තහ් යමහල් විදාරණයන් හෝ ධූමකේතු ගැටුම් හේතුවෙන් ජනනය වූ වායුගෝලයන්— වන අතර, මීට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ලෙසින් වායුමය යෝධයන් සතුවන්නේ, න් — මුල් වෙතින් සෘජුව ඩැහැ ගත් වායුගෝලයන් — වෙති.
සිලිකන් සංයෝගයන් ප්‍රමුඛත්වය ගන්නා එකක් සහ, ග්‍රහකයන් හි අයුරින් කාබන් සංයෝගයන් ප්‍රමුඛත්වය ගන්නා තවෙකක් වශයෙන්, භූමිෂ්ඨ හෝ පාෂෘණී ග්‍රහලෝක දෙවර්ගයක් සෛද්ධාන්තිකව පවතිති. මේවා පිළිවෙලින්, සිලිකේට් ග්‍රහලෝක සහ (නොහොත් "දියමන්ති ග්‍රහලෝක") වෙති.
සෞර භූමිෂ්ඨ ග්‍රහලෝක
පෘථිවියෙහි සෞර ග්‍රහ මණ්ඩලය සතු වන්නේ භූමිෂ්ඨ ග්‍රහලෝක සතරකි: බුධ, සිකුරු, පෘථිවිය, අඟහරු, සහ එක් භූමිෂ්ඨ ක් වන, සෙරෙස්. ඝන පෘෂ්ඨයක් සතු වීම නිසාවෙන්, ප්ලූටෝ වැනි වස්තූන්, භූමිෂ්ඨ ග්‍රහලෝකයන්ට සමතාවයක් දක්වතත්, ඒවා සමන්විත වන්නේ බොහෝ අයිස්මය ද්‍රව්‍යයන්ගෙනි (බලන්න ). සෞර ග්‍රහ මණ්ඩලය නිර්මාණය වීමේදී, සමහරවිට මීට වඩා බොහෝ () පවතින්නට ඇති මුත්, ඉතිරි ලෝක සතර හා සංයුක්ත වී හෝ ඒවා නිසා විනාශ වී හෝ යන්නට ඇත. භූමිෂ්ඨ ග්‍රහලෝක අතුරින් එකක් පමණක්, එනම් පෘථිවිය, සක්‍රීය කට හිමි කම් කියන බවට ප්රත්යක්ෂ වී ඇත.
ඝනත්ව නැඹුරුතාවන්
සෞර භූමිෂ්ඨ ග්රහලෝකයන්, සෙරස් සහ අතුරින් විශාලතම ද්වයය යන සියල්ල සැලකූ කල්හී ඒවායේ අසම්පීඩිත ඝනත්වය සාමාන්‍ය ප්‍රවණතාවක් වශයෙන් සූර්යයා සිට දුර වැඩිවත්ම ඝනත්වය අඩුවීමක් කරා නැඹුරු වන බවක් පෙන්නුම් කරයි.
වස්තුව | මධ්‍යන්‍ය ඝනත්වය | අසම්පීඩිත ඝනත්වය | අර්ධ-මහා අක්ෂය |
---|---|---|---|
බුධ | 5.4 ග්‍රෑම්/සෙමී³ | 5.3 ග්‍රෑම්/සෙමී³ | 0.39 නඒ |
5.2 ග්‍රෑම්/සෙමී³ | 4.4 ග්‍රෑම්/සෙමී³ | 0.72 නඒ | |
පෘථිවිය | 5.5 ග්‍රෑම්/සෙමී³ | 4.4 ග්‍රෑම්/සෙමී³ | 1.0 නඒ |
සඳ | 3.3 ග්‍රෑම්/සෙමී³ | 3.3 ග්‍රෑම්/සෙමී³ | 1.0 නඒ |
අඟහරු | 3.9 ග්‍රෑම්/සෙමී³ | 3.8 ග්‍රෑම්/සෙමී³ | 1.5 නඒ |
3.4 ග්‍රෑම්/සෙමී³ | 3.4 ග්‍රෑම්/සෙමී³ | 2.3 නඒ | |
2.8 ග්‍රෑම්/සෙමී³ | 2.8 ග්‍රෑම්/සෙමී³ | 2.8 නඒ | |
සෙරස් | 2.1 ග්‍රෑම්/සෙමී³ | 2.1 ග්‍රෑම්/සෙමී³ | 2.8 නඒ |
මෙම රීතියට ප්‍රධාන ව්‍යතිරේකය වන්නේ සඳෙහි ඝනත්වය වන අතර, තම අඩු ඝනත්වයට එය හිමි කම් කියනුයේ එහි අසාමාන්‍ය (සම්භවය) නිසාවෙනි. බහිෂ්-සෞර භූමිෂ්ඨ ග්රහලෝකයන් ද මෙම නැඹුරුව අනුව යන්නේද යන වග ගැන අනාවැකි පල කෙරුමට සාධක ප්‍රමාණවත් නොවේ.
බහිෂ්-සෞර භූමිෂ්ඨ ග්‍රහලෝක
- මෙයද බලන්න: සහ
ඒවායේ සත්කාරක තාරකාවන්හී විශාල ඇතිකිරීමට සමත් බවක් නිරීක්ෂණය කෙරුම ඔස්සේ, අපගේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්රහලෝකයන් බහුතරයක් බවට නිර්ණය කර ගෙන ඇත. කෙසේවෙතත්, බහිෂ්-සෞර ග්රහලෝකයන් ගෙන් කිහිපයක් හෝ භූමිෂ්ඨ බවට අනුමාන කෙරේ.
1990 ගණන් වල මුල් භාගයෙහිදී, පෘථිවියෙහි මෙන් 0.02, 4.3, සහ 3.9 ගුණයක ස්කන්ධයන් සහිත වූ පළමු බහිෂ්-සෞර ග්රහලෝකයන් සොයා ගැනුනේ වටා පරිභ්‍රමණය වෙමින් තිබියදීය. ඒවා සොයාගැනුනේ අහම්බෙනි: ඒවායේ සංක්‍රාන්තිය නිසාවෙන් ස්පන්ද තාරකාවෙහි රේඩියෝ තරංග සම්ප්‍රේෂණයට බාධිත ඇති විය (ස්පන්ද තාරකාවක් වටා පරිභ්‍රමණය නොවන්නට, ඒවා කිසිදා සොයා නොගැනුමට ඉඩ තිබිණි).
පළමු භෞමික ග්‍රහයා වන 51 Pegasib තාරකාවක් අවට දි සොයා ගැනුනු අතර එය ඉතා විශාල භෞමික ග්‍රහයකු බවට තාරකා විද්‍යාඥයින් ඇස්තමේන්තු කළේ 51 Pegasib තරම් තාරකාවකට ළඟින් වෙන කිසිඳු වායු යෝධයකුට සිටිය නොහැකි බව විශ්වාස කල බැවිනි. කෙසේ නමුත් HD 2094586 නම් එවැනිම භෞමික ග්‍රහයකුගේ විෂ්කම්භයන් මිනුම් කල විට පෙනී ගියේ මේවා ඇත්තෙන්ම වායු යෝධයින් බවයි.
2005 වසරේ ජුනි මාසයේදී Fusing තරුවක් වටා හමුවුනු ප්‍රථම ග්‍රහයා Red dwarf star Gliese 876 වටා භ්‍රමණය වනු දක්නට ලැබුණි. එය පෘථිවි ස්කන්ධය මෙන් 5 සිට 7 ගුණයක් දක්වා වන අතර භ්‍රමණ කාලය පෘථිවි දින 2 කට සීමා වේ.
වර්ගීකරණය
- සිලිකේට් ග්‍රහලෝක (Silicate planet)
- යකඩ ග්‍රහලෝක (Iron planet)
- හර රහිත ග්‍රහලෝක (Core-less planet)
- කාබන් ග්‍රහලෝක (දියමන්ති ග්‍රහලෝක)(Carbon planet)
- සුපිරි පෘථිවි (Super-Earth)
ආශ්රිත
මූලාශ්‍ර
- ආචාර්යය. ජේම්ස් ස්කොම්බර්ට් (2004). "ප්‍රයිමරි ඇට්මොස්ෆියර්ස් (තාරකා විද්‍යාව 121: දේශනය 14 ටෙරෙස්ට්‍රියල් ප්ලැනට් ඇට්මොස්ෆියර්ස්)". භෞතික විද්‍යා අධ්‍යයනංශය ඔරිගන් විශ්වවිද්‍යාලයය. සම්ප්‍රවේශය 2009-12-22.
{{}}
: External link in
()|author=
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
භ ම ක ග රහල ක භ ම ෂ ඨ ග රහල ක ප ථ ව සද ශ ග රහල ක හ ප ෂ ණ ග රහල ක යන ප ර ථම ක වශය න සමන ව ත ග රහල ක ව ස ර ග රහ මණ ඩලය ත ල භ ම ෂ ඨ ග රහල කයන වන න ස ර යය ට ක ට ට ව න ප හ ට ඇත අන තහ ග රහල ක ව ත භ ම ෂ ඨ යන නට ව ට ර ස ට ර යල යන ඉ ග ර ස වදනද ප ථ ව සද ශ යන නට ව ට ල ය ර ක යන ඉ ග ර ස වදනද බ ඳ ඇත ත ප ථ ව ය සඳහ ව ලත න වචන සහ වල න වන අතර ව කල ප අර ථද ක මක ල ස න ම ම ග රහල ක ස යල ල යම ස ගණ ය ආක රයකට ප ථ ව සද ස බවක ද ක ව ය හ ක බ ධ ස ක ර ප ථ ව ය සහ අඟහර හ ස ර ස ව මන ග රහල කය යන න ව අන තහ ග රහල ක ඒව ය ප රම ණයන පර ම ණයට අන ව දක වම න භ ම ෂ ඨ ග රහල ක බ හ ව ට ඝන ප ෂ ඨයකට හ ම කමක න ම ත ව ය හ ක හ ව ව ධ න හ ප ව ත ය හ ක හය ඩ රජන හ ල යම සහ ජලය යන න හ ක ස යම ස ය ජනයක ල ස න බ හ ල ස න පවත න න ග න බ හ ව න ව නස ව ත ව ය හයස යල භ ම ෂ ඨ ග රහල ක හ ම කම ක යන එකම දළ ව ය හය එය වට ප හ ටන ස ල ක ට ක න සහ ව ඩ වශය න ම යකඩ වල න සමන ව ත මධ යගත ල හමය ක සඳ සම ක ර ව වද යකඩ මධ යයක ව රහ ත ව ය භ ම ෂ ඨ ග රහල ක න සහ වල න ය ත ව ත භ ම ෂ ඨ ග රහල ක සත වන න අන තහ යමහල ව ද රණයන හ ධ මක ත ග ට ම හ ත ව න ජනනය ව ව ය ග ලයන වන අතර ම ට හ ත පස න ම ප රත ව ර ද ධ ල ස න ව ය මය ය ධයන සත වන න න ම ල ව ත න ස ජ ව ඩ හ ගත ව ය ග ලයන ව ත ස ල කන ස ය ගයන ප රම ඛත වය ගන න එකක සහ ග රහකයන හ අය ර න ක බන ස ය ගයන ප රම ඛත වය ගන න තව කක වශය න භ ම ෂ ඨ හ ප ෂ ණ ග රහල ක ද වර ගයක ස ද ධ න ත කව පවත ත ම ව ප ළ ව ල න ස ල ක ට ග රහල ක සහ න හ ත ද යමන ත ග රහල ක ව ත ස ර භ ම ෂ ඨ ග රහල කස ර ග රහ මණ ඩලය හ සඳ ඇත ල භ ම ෂ ඨ ග රහල කයන හ ස ප ක ෂ ස කන ධයන ප ථ ව ය හ ස ර ග රහ මණ ඩලය සත වන න භ ම ෂ ඨ ග රහල ක සතරක බ ධ ස ක ර ප ථ ව ය අඟහර සහ එක භ ම ෂ ඨ ක වන ස ර ස ඝන ප ෂ ඨයක සත ව ම න ස ව න ප ල ට ව න වස ත න භ ම ෂ ඨ ග රහල කයන ට සමත වයක දක වතත ඒව සමන ව ත වන න බ හ අය ස මය ද රව යයන ග න බලන න ස ර ග රහ මණ ඩලය න ර ම ණය ව ම ද සමහරව ට ම ට වඩ බ හ පවත න නට ඇත ම ත ඉත ර ල ක සතර හ ස ය ක ත ව හ ඒව න ස ව න ශ ව හ යන නට ඇත භ ම ෂ ඨ ග රහල ක අත ර න එකක පමණක එනම ප ථ ව ය සක ර ය කට හ ම කම ක යන බවට ප රත යක ෂ ව ඇත ඝනත ව න ඹ ර ත වන ස ර භ ම ෂ ඨ ග රහල කයන ස රස සහ අත ර න ව ශ ලතම ද වයය යන ස යල ල ස ලක කල හ ඒව ය අසම ප ඩ ත ඝනත වය ස ම න ය ප රවණත වක වශය න ස ර යය ස ට ද ර ව ඩ වත ම ඝනත වය අඩ ව මක කර න ඹ ර වන බවක ප න න ම කරය වස ත ව මධ යන ය ඝනත වය අසම ප ඩ ත ඝනත වය අර ධ මහ අක ෂයබ ධ 5 4 ග ර ම ස ම 5 3 ග ර ම ස ම 0 39 නඒ5 2 ග ර ම ස ම 4 4 ග ර ම ස ම 0 72 නඒප ථ ව ය 5 5 ග ර ම ස ම 4 4 ග ර ම ස ම 1 0 නඒසඳ 3 3 ග ර ම ස ම 3 3 ග ර ම ස ම 1 0 නඒඅඟහර 3 9 ග ර ම ස ම 3 8 ග ර ම ස ම 1 5 නඒ3 4 ග ර ම ස ම 3 4 ග ර ම ස ම 2 3 නඒ2 8 ග ර ම ස ම 2 8 ග ර ම ස ම 2 8 නඒස රස 2 1 ග ර ම ස ම 2 1 ග ර ම ස ම 2 8 නඒ ම ම ර ත යට ප රධ න ව යත ර කය වන න ස ඳ හ ඝනත වය වන අතර තම අඩ ඝනත වයට එය හ ම කම ක යන ය එහ අස ම න ය සම භවය න ස ව න බහ ෂ ස ර භ ම ෂ ඨ ග රහල කයන ද ම ම න ඹ ර ව අන ව යන න ද යන වග ග න අන ව ක පල ක ර මට ස ධක ප රම ණවත න ව බහ ෂ ස ර භ ම ෂ ඨ ග රහල කම යද බලන න සහම ම ස ත තර ප රව චනය ප න න ම කරන ආක රය ප ථ ව ප රම ණ ග රහල කයන ස ය ග න මට න ස ව න අවක ශ ල බ න ඇත ඒව ය සත ක රක ත රක වන හ ව ශ ල ඇත ක ර මට සමත බවක න ර ක ෂණය ක ර ම ඔස ස අපග ස ර ග රහ මණ ඩලය න ප ටත ග රහල කයන බහ තරයක බවට න ර ණය කර ග න ඇත ක ස ව තත බහ ෂ ස ර ග රහල කයන ග න ක හ පයක හ භ ම ෂ ඨ බවට අන ම න ක ර 1990 ගණන වල ම ල භ ගය හ ද ප ථ ව ය හ ම න 0 02 4 3 සහ 3 9 ග ණයක ස කන ධයන සහ ත ව පළම බහ ෂ ස ර ග රහල කයන ස ය ග න න වට පර භ රමණය ව ම න ත බ යද ය ඒව ස ය ග න න අහම බ න ඒව ය ස ක ර න ත ය න ස ව න ස පන ද ත රක ව හ ර ඩ ය තර ග සම ප ර ෂණයට බ ධ ත ඇත ව ය ස පන ද ත රක වක වට පර භ රමණය න වන නට ඒව ක ස ද ස ය න ග න මට ඉඩ ත බ ණ පළම භ ම ක ග රහය වන 51 Pegasib ත රක වක අවට ද ස ය ග න න අතර එය ඉත ව ශ ල භ ම ක ග රහයක බවට ත රක ව ද ය ඥය න ඇස තම න ත කළ 51 Pegasib තරම ත රක වකට ළඟ න ව න ක ස ඳ ව ය ය ධයක ට ස ට ය න හ ක බව ව ශ ව ස කල බ ව න ක ස නම ත HD 2094586 නම එව න ම භ ම ක ග රහයක ග ව ෂ කම භයන ම න ම කල ව ට ප න ග ය ම ව ඇත ත න ම ව ය ය ධය න බවය 2005 වසර ජ න ම සය ද Fusing තර වක වට හම ව න ප රථම ග රහය Red dwarf star Gliese 876 වට භ රමණය වන දක නට ල බ ණ එය ප ථ ව ස කන ධය ම න 5 ස ට 7 ග ණයක දක ව වන අතර භ රමණ ක ලය ප ථ ව ද න 2 කට ස ම ව වර ග කරණයස ත තර ප රව චනයස ල ක ට ග රහල ක Silicate planet යකඩ ග රහල ක Iron planet හර රහ ත ග රහල ක Core less planet ක බන ග රහල ක ද යමන ත ග රහල ක Carbon planet ස ප ර ප ථ ව Super Earth ආශ ර තම ල ශ රආච ර යය ජ ම ස ස ක ම බර ට 2004 ප රය මර ඇට ම ස ෆ යර ස ත රක ව ද ය ව 121 ද ශනය 14 ට ර ස ට ර යල ප ල නට ඇට ම ස ෆ යර ස භ ත ක ව ද ය අධ යයන ශය ඔර ගන ව ශ වව ද ය ලයය සම ප රව ශය 2009 12 22 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a External link in code class cs1 code author code help ද ව ර ත රක අභ යවක ශ ප යස ර අභ යවක ශය නව න ව ද ය ව