භාරතේස්වර ශිව දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ අගනුවර වන හි පිහිටි 6වන සියවසට අයත් ශිව දෙවියන් සඳහා කැප කළ හින්දු දේවාලයකි. මෙහි වෘත්තාකාර යෝනිපීඨයක් (වේදිකාවක්) මත ඉදි කළ ශිව ලිංගයක් තැන්පත් කොට ඇත. ශ්රීවරාත්රී වැනි නොයෙකුත් චාරිත්‍ර මෙහි ඉටුකරනු දැකගත හැකි ය. මෙය පිහිටා ඇත්තේ කල්පනා චෞක් සිට ලිංගරාජ් දේවාලය තෙක් දිවෙන මාර්ගයේ වම් පස රාමේශ්වර් දේවාලයට කෙළින්ම මුහුණලා ය. මෙම දේවාලයේ මුල්කාලීන කාලිංග සම්ප්රදායයෙන් යුත් රේඛා විමානයක් දක්නට ලැබේ. මෙය ඔරිස්සාවේ අදටත් විද්‍යාමාන ආදිතම දේවාලවලින් එකක් ලෙස සැලකේ.
භාරතේස්වර ශිව දේවාලය | |||||
---|---|---|---|---|---|
ඔඩිෂා තුළ පිහිටීම භාරතේස්වර් දේවාලය (ඉන්දියාව) | |||||
මූලික තොරතුරු | |||||
පිහිටීම | |||||
භූගෝලීය ඛණ්ඩාංක | 20°14′N 85°49′E / 20.233°N 85.817°Eඛණ්ඩාංක: 20°14′N 85°49′E / 20.233°N 85.817°E | ||||
දේවතාවා | ශිව | ||||
ජනපදය | ඔඩිෂා | ||||
රට | ඉන්දියාව | ||||
වෙබ්අඩවිය | www.ignca.nic.in/ | ||||
සම්පූර්ණ කෙරුණේ | ක්‍රි.ව. 6වන සියවස |
ඉතිහාසය
මෙම දේවාලය ඉදිකෙරුණේ 6වන සියවසේ සෛලෝද්භව පාලන සමයේ ය. වර්තමානය වන විට ප්‍රාන්ත පුරාවිද්‍යා අධිකාරිය යටතේ මෙම දේවාලයේ නවීකරණ කටයුතු සිදු කෙරෙමින් පවතියි.
ගෘහනිර්මාණ ශිල්පය
වැලිගලින් නිමවූ මෙම දේවාලයේ මුල්කාලීන කාලිංග සම්ප්රදායයට අයත් රේඛා විමාන දැකගත හැක. ගෘහනිර්මාණ ශිල්ප ක්‍රමය මත පදනම්ව සහ මෙයට යාබදව පිහිටා ඇති ලක්ෂ්මණේශ්වර දේවාලයේ උඩලිපතකින් හමුවූ අබිලේඛනයක් අනුසාරයෙන් මෙම දේවාලය ක්‍රි.ව. 6වන සියවසට අයත් යැයි සැලකිය හැක. ත්‍රීරථ සැලැස්මකින් යුත් මෙම දේවාලය උච්චත්වය අනුව ත්රියංගබාද ලක්ෂණවලින් යුක්ත ය.
මේවාත් බලන්න
සටහන්
- "Bharatesvara Siva Temple, Old Town, Bhubaneswar, Dist.-Khurda" (PDF). www.ignca.nic.in. සම්ප්‍රවේශය 17 October 2017.
- Odissi dance. Orissa Sangeet Natak Adademi, 1990.
- "Temples to hog the limelight - Eight important shrines across capital to be lit up with new age energy-efficient floodlights". www.telegraphindia.com. සම්ප්‍රවේශය 17 October 2017.
- "Bharatesvara Siva Temple, Old Town, Bhubaneswar, Dist.-Khurda" (PDF). www.ignca.nic.in. සම්ප්‍රවේශය 17 October 2017.
- "ODISHA (ORISSA) TEMPLES". www.heritagetoursorissa.com. සම්ප්‍රවේශය 17 October 2017.
ආශ්‍රේයයන්
- Debala Mitra, 1985, Bhubaneswar, New Delhi.
- T. E. Donaldson, 1985, Hindu Temple Art of Orissa, Vol. - I, Leiden.
- R. P. Mohapatra, 1986, Archaeology in Orissa, Vol. - I, New Delhi.
මේවාත් බලන්න
- භාරතේස්වර දේවාලය ඡායාරූප
- භාරතේස්වර දේවාලය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
භ රත ස වර ශ ව ද ව ලය යන ව න හ ඳ න ව න න ඉන ද ය ව ඔඩ ෂ ප ර න තය අගන වර වන හ ප හ ට 6වන ස යවසට අයත ශ ව ද ව යන සඳහ ක ප කළ හ න ද ද ව ලයක ම හ ව ත ත ක ර ය න ප ඨයක ව ද ක වක මත ඉද කළ ශ ව ල ගයක ත න පත ක ට ඇත ශ ර වර ත ර ව න න ය ක ත ච ර ත ර ම හ ඉට කරන ද කගත හ ක ය ම ය ප හ ට ඇත ත කල පන ච ක ස ට ල ගර ජ ද ව ලය ත ක ද ව න ම ර ගය වම පස ර ම ශ වර ද ව ලයට ක ළ න ම ම හ ණල ය ම ම ද ව ලය ම ල ක ල න ක ල ග සම ප රද යය න ය ත ර ඛ ව ම නයක දක නට ල බ ම ය ඔර ස ස ව අදටත ව ද ය ම න ආද තම ද ව ලවල න එකක ල ස ස ලක භ රත ස වර ශ ව ද ව ලයඔඩ ෂ ත ළ ප හ ට මShow map of ඔඩ ෂ භ රත ස වර ද ව ලය ඉන ද ය ව Show map of ඉන ද ය වම ල ක ත රත ර ප හ ට මභ ග ල ය ඛණ ඩ ක20 14 N 85 49 E 20 233 N 85 817 E 20 233 85 817 ඛණ ඩ ක 20 14 N 85 49 E 20 233 N 85 817 E 20 233 85 817ද වත ව ශ වජනපදයඔඩ ෂ රටඉන ද ය වව බ අඩව යwww ignca nic in සම ප ර ණ ක ර ණ ක ර ව 6වන ස යවසඉත හ සයම ම ද ව ලය ඉද ක ර ණ 6වන ස යවස ස ල ද භව ප ලන සමය ය වර තම නය වන ව ට ප ර න ත ප ර ව ද ය අධ ක ර ය යටත ම ම ද ව ලය නව කරණ කටය ත ස ද ක ර ම න පවත ය ග හන ර ම ණ ශ ල පයව ල ගල න න මව ම ම ද ව ලය ම ල ක ල න ක ල ග සම ප රද යයට අයත ර ඛ ව ම න ද කගත හ ක ග හන ර ම ණ ශ ල ප ක රමය මත පදනම ව සහ ම යට ය බදව ප හ ට ඇත ලක ෂ මණ ශ වර ද ව ලය උඩල පතක න හම ව අබ ල ඛනයක අන ස රය න ම ම ද ව ලය ක ර ව 6වන ස යවසට අයත ය ය ස ලක ය හ ක ත ර රථ ස ල ස මක න ය ත ම ම ද ව ල ය උච චත වය අන ව ත ර ය ගබ ද ලක ෂණවල න ය ක ත ය ම ව ත බලන නසටහන Bharatesvara Siva Temple Old Town Bhubaneswar Dist Khurda PDF www ignca nic in සම ප රව ශය 17 October 2017 Odissi dance Orissa Sangeet Natak Adademi 1990 Temples to hog the limelight Eight important shrines across capital to be lit up with new age energy efficient floodlights www telegraphindia com සම ප රව ශය 17 October 2017 Bharatesvara Siva Temple Old Town Bhubaneswar Dist Khurda PDF www ignca nic in සම ප රව ශය 17 October 2017 ODISHA ORISSA TEMPLES www heritagetoursorissa com සම ප රව ශය 17 October 2017 ආශ ර යයන Debala Mitra 1985 Bhubaneswar New Delhi T E Donaldson 1985 Hindu Temple Art of Orissa Vol I Leiden R P Mohapatra 1986 Archaeology in Orissa Vol I New Delhi ම ව ත බලන නභ රත ස වර ද ව ලය ඡ ය ර ප භ රත ස වර ද ව ලය ඉන ද ය න හ න ද ස ද ධස ථ නයක ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve