භගමණිය යනු ක්ෂීරපායින්, පැස්බරුන් සහ වෙනත් සතුන්ගෙන් සීමිත වර්ග සංඛ්‍යාවක ගැහැනු සතුන්ගේ ලිංගික අවයවවලට අයත් ව පිහිටා තිබෙන ලිංගික වින්දනයේ දී වැදගත් වන කුඩා ග්‍රන්ථියක් වැනි අවයවයකි. මානව ස්ත්රීන්ගේ භගමණියහි දෘෂ්‍ය කොටස පිහිටා ඇත්තේ ඇතුල් යෝනි තොල්වල පියන් එක්වන තැන අසළ මුත්‍ර විවරයට ඉහළිනි. පිරිමි ශිශ්නයේ සමප්‍රභවය ලෙස සැලකුණත් මෙය එයින් වෙනස් වන්නේ මුත්රමාර්ගයක් ඒ තුළ නොපිහිටන බැවිනි. එමෙන් ම එහි ප්‍රජනනයට අදාල කාර්යභාරයක් ද නැති. පුල්ලි හයිනාවන්ගේ භගමණිය මුත්‍ර කිරීමට හැකි ලෙස සැකසී ඇති අතර ඔවුහු සිය වෙසෙසින් විශාල භගමණිය තුළින් මුත්‍රකිරීම මෙන් ම පැටවුන් වැදීම ද සිදුකරති. උණහපුළුවන් සහ මකුලු වදුරන් වැනි වෙනත් ඇතැම් සතුන්ට ද විශාල භගමණියක් පිහිටයි.
Clitoris | |
---|---|
![]() The internal anatomy of the human vulva, with the and indicated as lines. The clitoris extends from the visible portion to a point below the pubic bone. | |
![]() Location of (1) and (2) | |
තොරතුරු | |
ධමනිය | , |
ශිරාව | , |
ස්නායුව | |
හඳුන්වනයන් | |
p.1266 | |
TA | A09.2.02.001 |
9909 | |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
මිනිසුන්ගේ සහ අනෙකුත් ක්ෂීරපායින්ගේ මෙය කළලයේ ඇති යුනික ගැටය (genital tubercle) නම් ප්‍රසරයෙන් විකසනය වේ. මුලින් වෙන් කර හදුනාගත නොහැකි වුවත් මෙම ගැටය ශිශ්නයක් හෝ භගමණියක් බවට ප්‍රජනක පද්ධතියේ වර්ධනයේ දී විකසනය වන අතර පුරුෂ හෝමෝනවල (androgens) බලපෑම මත මෙය තීරණය වේ.
ස්ත්‍රී ශරීරයේ තිබෙන වඩාත් ම සංවේදී ශෘංගාරෝද්දීපක කලාපය මෙය වන අතර පොදු වශයෙන් ස්ත්‍රී ලිංගික වින්දනයේ ප්රමුඛ ම අවයවය වෙයි.මානව භගමණියේ හිස දළ වශයෙන් හැඩයෙන් සහ ප්‍රමාණයෙන් මෑ ඇටයක් පමණ වන අතර සංවේදී ස්නායු අග්‍ර 8000ක් පමණ එහි පවතින බවට ගණන් බලා ඇත. භගමණිය සංකීර්ණ අවයවයක් වන අතර එහි ප්‍රමාණය සහ සංවේදීතාවය එකිනෙකින් වෙනස් විය හැකි ය.
ව්‍යූහය
දළ ව්‍යවච්ඡේදය සහ පටකවිද්‍යාත්මක විමර්ශනය
පොදු වශයෙන්
භගමණියේ ඇතැම් කොටස් බාහිරවත් ඇතැම් කොටස් අභ්යයන්තරවත් පිහිටා ඇත. එය මුණ්ඩ (glans), දේහය (body) සහ ගාත්රා (crura) යන කොටස්වලින් සමන්විත වේ. දේහය ශිශ්නයේ ඇති ආකාරයේ පිම්බීමට හෙවත් සෘජු වීමට හැකි corpora cavernosa යනුවෙන් හදුන්වන පටක වලින් සමන්විත වේ. අභ්‍යයන්තර යෝනි තොල්වලින් සැකසෙන වැස්මක් ද සහ භගමණික හෝ යෝනික පිවිසුම් කලාපයෙන් එන බල්බයන් ද එයට ඇත. භගමණියේ වාගීකාවක් ඇති අතර මුණ්ඩවලට සැග වී පිිහිටා තිබෙන එය සෑදී ඇත්තේ ඇතුල් යෝනි තොල්හි මධ්‍යයම කොටස් දෙකිනි. කද කොටස මුණ්ඩයට ආධාරය සපයන අතර එහි හැඩය භගමණියේ පෙරසම හරහා දැකීමට හා විදීමට හැකි ය.
කෘත්‍යය
සුරතාන්තය සදහා දායකත්වය
කාන්තාවන්ගෙන් 70-80%ක් පමණ ප්‍රතිශතයකට භගමණිය කෙළින් ම (වෙන ම ම) උත්තේජනය කිරීම (කිසියම් කාලයක් එක දිගට අතින්, මුඛයෙන් හෝ වෙනත් ක්‍රමයකින් භගමණියේ බාහිර කොටස් මත තෙරපවීම) සුරතාන්තයට පත්වීම සදහා වුවමනා වන බව පොදු සංඛ්‍යා දත්ත අනුව පෙනී යයි. යෝනි-ශිශ්න සංසර්ගයේ දී වක්‍ර ව සිදුවන භගමණිය උත්තේජනය වීම ද ප්‍රමාණවත් විය හැකි ය.
විකසනය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgyTHpabUwxTjBZV2RsYzE5cGJsOTBhR1ZmWkdWMlpXeHZjRzFsYm5SZmIyWmZkR2hsWDJWNGRHVnlibUZzWDNObGVIVmhiRjl2Y21kaGJuTmZhVzVmZEdobFgyWmxiV0ZzWlY4bE1qaG1jbTl0WDBkeVlYa3hNVEU1SlRJNUxuQnVaeTh5TWpCd2VDMVRkR0ZuWlhOZmFXNWZkR2hsWDJSbGRtVnNiM0J0Wlc1MFgyOW1YM1JvWlY5bGVIUmxjbTVoYkY5elpYaDFZV3hmYjNKbllXNXpYMmx1WDNSb1pWOW1aVzFoYkdWZkpUSTRabkp2YlY5SGNtRjVNVEV4T1NVeU9TNXdibWM9LnBuZw==.png)
ක්ෂීරපායියන්ගේ තීරණය කෙරෙනුයේ හෝ (පුරුෂ) වර්ණදේහයක් රැගෙන යන විසිනි.
මුණ්ඩය සහ කාය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5akwyTXhMME5zYVhSdmNtbHpYMUJvYjNSdkxtcHdadz09LmpwZw==.jpg)
අතිශයින් -වාහිනීමය වැස්මක් ලෙසින් භගමණිය කායෙහි අග මුණ්ඩය පවතින අතර, සාමාන්‍යයෙන් මෑ ඇටයක හැඩය සහ ප්‍රමාණය සහිත වන නමුදු සමහරවිටෙක එය වඩාත් විශාල හො කුඩා විය හැකිය.
සටහන්
- "Most women report the inability to achieve orgasm with vaginal intercourse and require direct clitoral stimulation ... About 20% have coital climaxes ..."
- "Women rated clitoral stimulation as at least somewhat more important than vaginal stimulation in achieving orgasm; only about 20% indicated that they did not require additional clitoral stimulation during intercourse."
- "a. The amount of time of sexual arousal needed to reach orgasm is variable – and usually much longer – in women than in men; thus, only 20–30% of women attain a coital climax. b. Many women (70–80%) require manual clitoral stimulation ..."
- "In sum, it seems that approximately 25% of women always have orgasm with intercourse, while a narrow majority of women have orgasm with intercourse more than half the time ... According to the general statistics, cited in Chapter 2, [women who can consistently and easily have orgasms during unassisted intercourse] represent perhaps 20% of the adult female population, and thus cannot be considered representative."
ආශ්රිත නාමාවලිය
- Goodman, S. (2009). . In Wilson, D; Mittermeier, R (eds.). Handbook of the Mammals of the World. Vol. 1: Carnivores. Lynx Edicions. ISBN . 2011-07-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2021-03-29.
- Roughgarden, Joan (2004). Evolution's Rainbow: Diversity, Gender, and Sexuality in Nature and People. . ISBN .
- Wingfield, John C (2006). "Communicative Behaviors Hormone–Behavior Interactions, and Reproduction in Vertebrates". In Neill, Jimmy D (ed.). Physiology of Reproduction. Vol. 2. . ISBN .
- Rodgers, Joann Ellison (2003). Sex: A Natural History. . pp. 92–93. ISBN .
- O'Connell, Helen E.; Sanjeevan, Kalavampara V (2006). Goldstein, Irwin Joseph (ed.). Women's Sexual Function and Dysfunction: Study, Diagnosis and Treatment. . pp. 1189–1195. ISBN .
- Greenberg, Jerrold S.; Bruess, Clint E.; Conklin, Sarah C (2010). Exploring the Dimensions of Human Sexuality. Jones & Bartlett Learning. p. 95. ISBN .
- Weiten, Wayne; Dunn, Dana S.; Hammer, Elizabeth Yost (2011). Psychology Applied to Modern Life: Adjustment in the 21st century. . ISBN .
- Carroll, Janell L. (2012). Sexuality Now: Embracing Diversity. . p. 386. ISBN .
- Sloane, Ethel (2002). Biology of Women. . pp. 32–33. ISBN .
- O'Connell, Helen E.; Sanjeevan, Kalavampara V (2006). Goldstein, Irwin Joseph (ed.). Women's Sexual Function and Dysfunction: Study, Diagnosis and Treatment. . pp. 105–112. ISBN .
- Crooks, Robert; Baur, Karla (2010). Our Sexuality. . pp. 54–56. ISBN .
- Ginger, V A T; Yang, C C (2011). "Chapter 2: Functional Anatomy of the Female Sex Organs". In Mulhall, John P.; Incrocci, Luca; Goldstein, Irwin; Rosen, Ray (eds.). Cancer and Sexual Health. . pp. 13–22. ISBN .
- (1999). Woman: An Intimate Geography. . pp. 64–65. ISBN .
- Jones, Richard E.; Lopez, Kristin H. (2013). Human Reproductive Biology. . p. 352. ISBN .
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Kammerer-Doak
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Mah
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Flaherty
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - (2005). The Case of the Female Orgasm: Bias in the Science of Evolution. Harvard University Press. pp. 21–53. ISBN .
- Rosenthal, Martha (2012). Human Sexuality: From Cells to Society. . pp. 134–135. ISBN .
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Lloyd pp21-53
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;O'Connell
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Acton
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Acton, Ashton (2012). Issues in Sexuality and Sexual Behavior Research: 2011 Edition. . p. 145. ISBN .
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Llord
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Ginger
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය