බෝලයක් යනු, විවිධ භාවිත සහිත (සාමාන්‍යයෙන් ගෝලාකාර නමුත් සමහරවිට අණ්ඩාකාර) රවුම් වස්තුවකි. එය වලදී භාවිතා කෙරෙන අතර , ක්‍රීඩකයින් විසින් බෝලය වෙත පහරදීම, එය වෙත පයින් පහර එල්ල කිරීම හෝ එය විසී කිරීම අනුව ක්‍රීඩාවෙහි ප්රගමනය තීරණය වෙයි. පන්දු ඇල්ලීම, සහ වැනි වඩාත් සරල ක්‍රියාකාරකම් සඳහාද බෝල භාවිතා කල හැක. ලෙසින් හැඳින්වෙන ඉතා අඩු ඝර්ෂණයක් සපයන බෙයාරිම තැනීම සඳහා ඉංජිනේරු විද්‍යාවෙහිදී පහසුවෙන් ගෙවී නොයන ද්‍රව්‍ය වලින් තැනෙන බෝල භාවිතා වෙයි. භාවිතා කරන කාලතුවක්කු වැනි උපකරණ සඳහා ගල් හෝ ලෝහ වලින් තැනූ බෝල ලෙසින් භාවිතා වෙයි.
වර්තමානයෙහි රබර් භාවිතයෙන් බොහෝ බෝල තැනුවද, කොලම්බස් විසින් ඇමරිකාව වෙත ගවේෂණයෙහි යෙදීමට පෙර මෙම රබර් බෝල ගැන පිටස්තර ලෝකය දැන සිටියේ නැත. මධ්‍යම ඇමරිකානු බෝල ක්‍රීඩාවකදී රබර් බෝල (මේවා ඝන බෝල වූ අතර පුම්බනු ලැබූ ඒවා නොවීය) භාවිතා කරනු පළමුවෙන් දැක ඇත්තේ ස්පාඤ්ඤ ජාතිකයන් විසිනි. කොළම්බස්ට පෙර ලෝකයේ අනෙකුත් කොටස් වල විවිධ ක්‍රීඩා කටයුතු වලට භාවිතා කල බෝල සාදන ලද්දේ විවිධ ද්‍රව්‍ය පුරවා සත්ව මුත්රාශ්ර හෝ සම් භාවිතා කොට වැස්මක් දැමීමෙනි.
මිනිසුන්ට වඩාත් හුරුපුරුදු ගෝලාකාර වස්තුන් වන්නේ බෝල බැවින්, ගෝලාකාර හෝ ගෝලාකාර බවට සමීප ඕනෑම දෙයක් පිළිබඳ සඳහන් කිරීමට හෝ විස්තර කිරීමට “බෝලය” යන පදය භාවිතා වෙයි.
- . එ.ජ. සාමාන්‍ය සේවා පරිපාලනය, ජාතික ලේඛනාගාර සහ වාර්තා සේවය, ෆෙඩරල් ලේඛන කාර්යාලය. 5 නොවැම්බර් 1999. 7 නොවැම්බර් 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 නොවැම්බර් 2017 – via ගූගල් බුක්ස්.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) ()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ලයක යන ව ව ධ භ ව ත සහ ත ස ම න යය න ග ල ක ර නම ත සමහරව ට අණ ඩ ක ර රව ම වස ත වක එය වලද භ ව ත ක ර න අතර ක ර ඩකය න ව ස න බ ලය ව ත පහරද ම එය ව ත පය න පහර එල ල ක ර ම හ එය ව ස ක ර ම අන ව ක ර ඩ ව හ ප රගමනය ත රණය ව ය පන ද ඇල ල ම සහ ව න වඩ ත සරල ක ර ය ක රකම සඳහ ද බ ල භ ව ත කල හ ක ල ස න හ ඳ න ව න ඉත අඩ ඝර ෂණයක සපයන බ ය ර ම ත න ම සඳහ ඉ ජ න ර ව ද ය ව හ ද පහස ව න ග ව න යන ද රව ය වල න ත න න බ ල භ ව ත ව ය භ ව ත කරන ක ලත වක ක ව න උපකරණ සඳහ ගල හ ල හ වල න ත න බ ල ල ස න භ ව ත ව ය වර තම නය හ රබර භ ව තය න බ හ බ ල ත න වද ක ලම බස ව ස න ඇමර ක ව ව ත ගව ෂණය හ ය ද මට ප ර ම ම රබර බ ල ග න ප ටස තර ල කය ද න ස ට ය න ත මධ යම ඇමර ක න බ ල ක ර ඩ වකද රබර බ ල ම ව ඝන බ ල ව අතර ප ම බන ල බ ඒව න ව ය භ ව ත කරන පළම ව න ද ක ඇත ත ස ප ඤ ඤ ජ ත කයන ව ස න ක ළම බස ට ප ර ල කය අන ක ත ක ටස වල ව ව ධ ක ර ඩ කටය ත වලට භ ව ත කල බ ල ස දන ලද ද ව ව ධ ද රව ය ප රව සත ව ම ත ර ශ ර හ සම භ ව ත ක ට ව ස මක ද ම ම න ම න ස න ට වඩ ත හ ර ප ර ද ග ල ක ර වස ත න වන න බ ල බ ව න ග ල ක ර හ ග ල ක ර බවට සම ප ඕන ම ද යක ප ළ බඳ සඳහන ක ර මට හ ව ස තර ක ර මට බ ලය යන පදය භ ව ත ව ය එ ජ ස ම න ය ස ව පර ප ලනය ජ ත ක ල ඛන ග ර සහ ව ර ත ස වය ෆ ඩරල ල ඛන ක ර ය ලය 5 න ව ම බර 1999 7 න ව ම බර 2017 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 5 න ව ම බර 2017 via ග ගල බ ක ස a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help