පරමාණු වල ශක්ති මට්ටම් පිළිබදව ඉදිරිපත් වූ ආකෘතියකි. නීල්ස් බෝර් විසින් ඉදිරිපත් කරන ලදී.
බෝර් ආකෘතිය උපකල්පන තුනක් මත පදනම් වේ.
- හයිඩ්රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන යම් නිශ්චිත ශක්තිවලට අනුරූප නිශ්චිත අරය වලින් යුතු කක්ෂවල පවතී.
- අනුදත් (permitted) කක්ෂයක පවතින ඉලෙක්ට්‍රෝනයකට නිශ්චිත ශක්තියක් ඇති අතර අනුදත් ශක්ති අවස්ථාවක පවතී. අනුදත් ශක්ති අවස්ථාවක ඇති ඉලෙක්ට්‍රෝනයක් ශක්තිය නිකුත් නො කරන බැවින් එය සර්පිලාකාර පථයක ගමන් කර න්‍යෂ්ටියට නො වැටේ.
- එක් අනුදත් ශක්ති අවස්ථාවක සිට වෙනත් අවස්ථාවකට සංක්‍රමණය වීමේ දී පමණක් ඉලෙක්ට්‍රෝනය විසින් ශක්ති අවශෝෂණය හෝ විමෝචනය හෝ කෙරේ. මෙම ශක්තිය අවශෝෂණය හෝ විමෝචනය හෝ කෙරෙන්නේ (photon) වශයෙනි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පරම ණ වල ශක ත මට ටම ප ළ බදව ඉද ර පත ව ආක ත යක න ල ස බ ර ව ස න ඉද ර පත කරන ලද බ ර ආක ත ය උපකල පන ත නක මත පදනම ව හය ඩ රජන පරම ණ ව ඉල ක ට ර න යම න ශ ච ත ශක ත වලට අන ර ප න ශ ච ත අරය වල න ය ත කක ෂවල පවත අන දත permitted කක ෂයක පවත න ඉල ක ට ර නයකට න ශ ච ත ශක ත යක ඇත අතර අන දත ශක ත අවස ථ වක පවත අන දත ශක ත අවස ථ වක ඇත ඉල ක ට ර නයක ශක ත ය න ක ත න කරන බ ව න එය සර ප ල ක ර පථයක ගමන කර න යෂ ට යට න ව ට එක අන දත ශක ත අවස ථ වක ස ට ව නත අවස ථ වකට ස ක රමණය ව ම ද පමණක ඉල ක ට ර නය ව ස න ශක ත අවශ ෂණය හ ව ම චනය හ ක ර ම ම ශක ත ය අවශ ෂණය හ ව ම චනය හ ක ර න න photon වශය න