බොස්නියා හා හර්සගොවිනා යනු යුරෝපයේ ගිනිකොන දිග බෝල්කන් මහද්විපයේ පිහිටි රටකි. එය මායිම් වන්නේ උතුරින්, බටහිරින් හා දකුණින් ක්‍රොඒෂියාවටත්, නැගෙනහිරින් සර්බියාවටත් හා ගිනිකොණින් මොන්ටනෙග්රෝවලටය. නියම් නගර මධ්‍යයේ කි.මි. 26 (සැතැප්ම 16) වන ඇඩ්රියටින් මුහුදු තීරය හැරැණු කොට බොස්නියා හා හර්සගොවිනා ගොඩබිමෙන් වැසී ඇත. රට අභ්‍යන්තරය කඳු සහිත වන අතර එම කඳු මධ්‍යම හා දකුණු දිශාවට පැතිර ඇත. වයඹ උස් මුදුන් සහිත කඳු පිහිටා ඇති අතර, ඊසාන දිගට වන්නට සමතලා භූමියන් ඇත්තේය. අභ්‍යන්තරය භූගෝලීය වශයෙන් විශාල වන අතර එහි මහද්වීපික දේශගුණය දක්නට තිබේ. මෙහි ග්‍රීෂ්ම හා ශීත කාලගුණයක් පවතී. රටෙහි දකුණු කොටසේ මධ්‍යධරණී දේශගුණයක් ඇත. රට ජන වර්ග තුනකට සීමා වේ. මොවුන් බොස්නියැක්ස් (විශාලතම කොටස), බෝස්නියන් සර්බ්ස් (දෙවනුව) හා බොස්නියන් ක්රොඇට්ස් (තුන්වන) නම් වේ. ජනවර්ගයා ලෙස නොව බොස්නියා හා හර්සගොවිනා වැසියන් ඉංග්‍රීසියෙන් පොදුවේ බොස්නියන් යන්න හඳුන්වයි. හර්සගොවිනියන් යන්නෙන් ප්‍රාදේශිය නියෝජනයක් වන අතර හර්සගොවිනියාවට සම්මත මායිම් නොමැත. එය දේශපාලන වශයෙන් මධ්‍යස්ථ වන අතර, එය රාජ්‍ය දෙකක් වන බොස්නියා හා හර්සගෝවිනා සංවිධානය සහ ස්පර්සිනා සමුහාණ්ඩුව නම්වේ.
ජාතික ගීය | Državna himna Bosne i Hercegovine |
සිතියම | |
---|---|
අගනුවර සහ විශාලම නගරය | සරාජිවෝ |
උතුරු අක්ෂාංශ 43°52′ බටහිර දේෂාංශ 18°25′ | |
රාජ්‍ය භාෂාව | බොස්නියන්, ක්රෝටියන්, සර්බියන් |
ජාතීන් | 48% බොස්නියන්, 37% සර්බ්, 14% ක්රෝට් |
නිදහස | |
සැකැස්ම | අගෝස්තු 29, 1189 |
නිදහස අහිමිවීම | 1527 (ඔටමන් රාජධානියට) |
ඇස්ට්රොහන්ගේරියන් රාජධානියට බොස්නියා රාජධානිය සම්බන්ධ කිරීම | 1908 |
ජාතික නිදහස | නොවැම්බර් 25, 1943 |
නිදහස් දිනය (SFR යුගොස්ලාවියා සිට) | මාර්තු 1, 1992 |
නිරීක්ෂණ | අප්‍රේල් 6, 1992 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | 51,129 වර්ග කිලෝමීටර (127), 19,767 වර්ග සැතපුම් |
ජලය (%) | 1.7% |
ජනගහනය | |
2009 තක්සේරුව | 4,613,414 |
1991 ජන සංඛ්‍යාකය | 4,377,053 |
ඝනත්වය | 90 වර්ග කිලෝමීටර (126), 230 වර්ග සැතපුම් |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 30.441 |
සාමාන්‍ය | ඩොලර් 7,623 |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 18.469 |
සාමාන්‍ය | ඩොලර් 4,625 |
ගිනි (2007) | 30.15 (පහළ) |
මානව සංවර්ධන දර්ශකය (HDI) (2008) | 0.812 (ඉහළ) |
මුදල් | කන්වෙරිටබ්ල් මාර්ක් (BAM)) |
මං තීරුව | දකුණ |
අන්තර්ජාල TLD | .ba |
දුරකථන සංකේත | 387 |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ස න ය හ හර සග ව න යන ය ර පය ග න ක න ද ග බ ල කන මහද ව පය ප හ ට රටක එය ම ය ම වන න උත ර න බටහ ර න හ දක ණ න ක ර ඒෂ ය වටත න ග නහ ර න සර බ ය වටත හ ග න ක ණ න ම න ටන ග ර වලටය න යම නගර මධ යය ක ම 26 ස ත ප ම 16 වන ඇඩ ර යට න ම හ ද ත රය හ ර ණ ක ට බ ස න ය හ හර සග ව න ග ඩබ ම න ව ස ඇත රට අභ යන තරය කඳ සහ ත වන අතර එම කඳ මධ යම හ දක ණ ද ශ වට ප ත ර ඇත වයඹ උස ම ද න සහ ත කඳ ප හ ට ඇත අතර ඊස න ද ගට වන නට සමතල භ ම යන ඇත ත ය අභ යන තරය භ ග ල ය වශය න ව ශ ල වන අතර එහ මහද ව ප ක ද ශග ණය දක නට ත බ ම හ ග ර ෂ ම හ ශ ත ක ලග ණයක පවත රට හ දක ණ ක ටස මධ යධරණ ද ශග ණයක ඇත රට ජන වර ග ත නකට ස ම ව ම ව න බ ස න ය ක ස ව ශ ලතම ක ටස බ ස න යන සර බ ස ද වන ව හ බ ස න යන ක ර ඇට ස ත න වන නම ව ජනවර ගය ල ස න ව බ ස න ය හ හර සග ව න ව ස යන ඉ ග ර ස ය න ප ද ව බ ස න යන යන න හඳ න වය හර සග ව න යන යන න න ප ර ද ශ ය න ය ජනයක වන අතර හර සග ව න ය වට සම මත ම ය ම න ම ත එය ද ශප ලන වශය න මධ යස ථ වන අතර එය ර ජ ය ද කක වන බ ස න ය හ හර සග ව න ස ව ධ නය සහ ස පර ස න සම හ ණ ඩ ව නම ව ක ඩ යජ ත ක ග ය Drzavna himna Bosne i Hercegovineස ත යමඅගන වර සහ ව ශ ලම නගරය සර ජ ව උත ර අක ෂ ශ 43 52 බටහ ර ද ෂ ශ 18 25 ර ජ ය භ ෂ ව බ ස න යන ක ර ට යන සර බ යන ජ ත න 48 බ ස න යන 37 සර බ 14 ක ර ට න දහසස ක ස ම අග ස ත 29 1189න දහස අහ ම ව ම 1527 ඔටමන ර ජධ න යට ඇස ට ර හන ග ර යන ර ජධ න යට බ ස න ය ර ජධ න ය සම බන ධ ක ර ම 1908ජ ත ක න දහස න ව ම බර 25 1943න දහස ද නය SFR ය ග ස ල ව ය ස ට ම ර ත 1 1992න ර ක ෂණ අප ර ල 6 1992වර ග ප රම ණයඑකත ව 51 129 වර ග ක ල ම ටර 127 19 767 වර ග ස තප ම ජලය 1 7 ජනගහනය2009 තක ස ර ව 4 613 4141991 ජන ස ඛ ය කය 4 377 053ඝනත වය 90 වර ග ක ල ම ටර 126 230 වර ග ස තප ම දළ ද ශ ය න ෂ ප ද තය GDP PPP 2008 තක ස ර වඑකත ව ඩ ලර බ ල යන 30 441ස ම න ය ඩ ලර 7 623දළ ද ශ ය න ෂ ප ද තය GDP ස ම න ය 2008 තක ස ර වඑකත ව ඩ ලර බ ල යන 18 469ස ම න ය ඩ ලර 4 625ග න 2007 30 15 පහළ ම නව ස වර ධන දර ශකය HDI 2008 0 812 ඉහළ ම දල කන ව ර ටබ ල ම ර ක BAM ම ත ර ව දක ණඅන තර ජ ල TLD baද රකථන ස ක ත 387