ශ්‍රීමත් බෙන් කින්ග්ස්ලි (උපත 31 දෙසැම්බර් 1943 ) බ්‍රිතාන්‍ය ජාතික රංඟන ශිල්පියෙකි. ඔහුට ඇක්ඩමි ,බෆ්ටා, ගෝල්ඩ්න් ග්ලෝබ් සම්මාන දිනා ගැනීමට ඔහුගේ සිනමා ජීවිතය තුළදී ඔහුට හැකිවිය. ඔහුව වඩාත්ම ප්‍රසිද්ධියට පත් වුයේ “Gandhi “ චිත්‍රපටියේ “Mohandas Gandhi” චරිතය නිරූපණය කිරීමෙනි. මෙම රංඟනය වෙනුවෙන් ඔහු හොඳම නළුවා ලෙස ඇකඩමි සම්මානයෙන් පිදුම් ලබීය. බෙන් කින්ග්ස්ලි උපත ලැබුවේ ස්කාබරෝ නුදුරුව පිහිටි පැන්ඩ්ල්බරී වලය. ඔහුගේ පියා වෛද්‍යවරයකු වු අතර මව නිළියක හා නිරූපණ ශිල්පිණියක වූවාය. කින්ග්ස්ලි ගේ පියා උපත ලබා ඇත්තේ කෙන්යාවේදීය. කින්ග්ස්ලි ගේ මවගේ පියා රුසියානු හෝ ජර්මන් ජාතිකයකු බවට විශ්වාස කෙරේ. කුඩා කල කින්ග්ස්ලි හැදී වැඩුණේ ස්කාබරෝ වලට නුදුරු සැල්ෆොර්ඩ් වලය. කුඩා කල “Manchester Grammar School” පාසැලට අතුලත් වුවේය. ඔහුගේ පන්තියේ මිතුරා වුයේ පසු කාලයකදී ජනප්‍රිය නළුවෙකු වු රොබට් පවෙල් ය. සැල්ෆ්රඩ් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබාගත් ඔහු තම රංඟන ජීවිතය ආරම්භ කළේ වේදිකාවෙනි. මේ කාලයේදී ඔහු තම නාමය වෙනස් කරගත්තේ ක්ෂේත්රයේ ඉදිරියට යාමට එය බාධාවක් වේ යැයි සිතූ නිසාය.
බෙන් කින්ග්ස්ලි | |
---|---|
![]() | |
උපත | Krishna Pandit Bhanji 31 දෙසැම්බර් 1943 Snainton, එංගලන්තය |
රැකියාව | රංගන ශිල්පී |
සක්‍රීය වසර | 1966– වර්ථමානය දක්වා |
කලත්‍රයා(යන්) | (1966–1972) (1978–1992) Alexandra Christmann (2003–2005) Daniela Lavender (2007–present) |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර මත බ න ක න ග ස ල උපත 31 ද ස ම බර 1943 බ ර ත න ය ජ ත ක ර ඟන ශ ල ප ය ක ඔහ ට ඇක ඩම බෆ ට ග ල ඩ න ග ල බ සම ම න ද න ග න මට ඔහ ග ස නම ජ ව තය ත ළද ඔහ ට හ ක ව ය ඔහ ව වඩ ත ම ප රස ද ධ යට පත ව ය Gandhi ච ත රපට ය Mohandas Gandhi චර තය න ර පණය ක ර ම න ම ම ර ඟනය ව න ව න ඔහ හ ඳම නළ ව ල ස ඇකඩම සම ම නය න ප ද ම ලබ ය බ න ක න ග ස ල උපත ල බ ව ස ක බර න ද ර ව ප හ ට ප න ඩ ල බර වලය ඔහ ග ප ය ව ද යවරයක ව අතර මව න ළ යක හ න ර පණ ශ ල ප ණ යක ව ව ය ක න ග ස ල ග ප ය උපත ලබ ඇත ත ක න ය ව ද ය ක න ග ස ල ග මවග ප ය ර ස ය න හ ජර මන ජ ත කයක බවට ව ශ ව ස ක ර ක ඩ කල ක න ග ස ල හ ද ව ඩ ණ ස ක බර වලට න ද ර ස ල ෆ ර ඩ වලය ක ඩ කල Manchester Grammar School ප ස ලට අත ලත ව ව ය ඔහ ග පන ත ය ම ත ර ව ය පස ක ලයකද ජනප ර ය නළ ව ක ව ර බට පව ල ය ස ල ෆ රඩ ව ශ වව ද ය ලය න උසස අධ ය පනය ලබ ගත ඔහ තම ර ඟන ජ ව තය ආරම භ කළ ව ද ක ව න ම ක ලය ද ඔහ තම න මය ව නස කරගත ත ක ෂ ත රය ඉද ර යට ය මට එය බ ධ වක ව ය ය ස ත න ස ය බ න ක න ග ස ල උපතKrishna Pandit Bhanji 31 ද ස ම බර 1943 1943 12 31 වයස 80 Snainton එ ගලන තයර ක ය වර ගන ශ ල ප සක ර ය වසර1966 වර ථම නය දක ව කලත රය යන 1966 1972 1978 1992 Alexandra Christmann 2003 2005 Daniela Lavender 2007 present