බුලත් වැලක් වන අතර ගම්මිරිස් සහ කොවා ඇතුළත් වන පයිපෙරසී ( Piperaceae)පවුලට අයත්වේ.බුලත් කොළ වැඩිපුරම පරිභෝජනය කරනු ලබන්නේ ආසියාවේ සහ ලෝකයේ අනෙකුත් රටවල සමහර ආසියානු සංක්‍රමණිකයන් විසින්ය.බුලත් විටක් ලෙස භාවිතා කරනු ලබන අතර ඒ සඳහා පුවක්, දුන්කොළ මෙන්ම හුණුද භාවිතා කරයි.
Betel | |
---|---|
A Piper betle leaf | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
(unranked): | |
(unranked): | |
ගෝත්‍රය: | |
කුලය: | |
ගණය: | '' |
විශේෂය: | P. betle |
Piper betle |
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායිකව බුලත් කොළ පිරිනමනු ලබන්නේ ගෞරවය සහ සුබ ආරම්භය යන්න හැගවීම සඳහාය.
මංගල උත්සවවලදී, වැඩිහිටියන්ට ආචාර කිරීම, අලුත් අවුරුද්ද සැමරීම සහ ආයුර්වේද වෛද්‍යවරුන්ට සහ ජ්‍යෝතිෂ්‍ය වේදීන්ට ගෙවීම් කිරීම වැනි අවස්ථා වලදී පිරිනමනු ලබයි.බුලත් ආරම්භ වූයේ දකුණු හා ගිනිකොනදිග ආසියාවේ ය.
නිරුක්තිය
බුලත් යන්න (දෙමළ / මලයාලම්) වෙටිලා යන වචනයෙන් උපුටා ගන්නා ලද අතර ඒ සඳහා පෘතුගීසි බලපෑමක්ද තිබේ.
වගාව
බුලත් කොළ වැඩි වශයෙන් දකුණු හා ගිනිකොනදිග ආසියාවේ, පාකිස්තානයේ සිට පැපුවා නිව්ගිනියාව දක්වා වගා කෙරේ.
භාවිතය සහ සංස්කෘතික වැදගත්කම
බුලත් කොළ වල මූලික භාවිතය වන්නේ රසය එකතු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා වන පුවක් හෝ දුම්කොළ සමඟ එතීමෙනි.භාවිතවන කොටස් ගතහොත් සම්පූර්ණවැල, කොළ, මුල් සහ පුෂ්ප මංජරිය යනාදියවේ.ඖෂධයක් ලෙස භාවිතවන කොටස් ගතහොත් කොළ, කොළ යුෂ සහ කොළ තෙල් යනාදියවේ.
ඓතිහාසික නියෝජනයන් | ||||
---|---|---|---|---|
|
සෞඛ්‍යමය බලපෑම්
ආර්ථිකමය වශයෙන් වැදගත්කම
ආශ්රිත
- "Betel-leaf farming in coastal area". . 13 May 2002. සම්ප්‍රවේශය 26 December 2019.
- Arambewela, Lakshmi; Alagiyawanna, Sachintha. Sri Lankan Medicinal plant Monograph and Analysis:Piper betle (PDF). National Science Foundation. p. 3. ISBN .[]
- Arambewela, Lakshmi; Alagiyawanna, Sachintha. Sri Lankan Medicinal plant Monograph and Analysis:Piper betle (PDF). National Science Foundation. p. 3. ISBN .[]
භාහිර සබැඳි
- Piper betle හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම article අන ථ ල ප යක වන න ව නත ක ස ම ල ප යක ම ය ව ත න බ ඳ න බ ව න කර ණ කර ම ම ල ප යට ආශ ර ත ල ප වල න සබ ඳ එක කරන න ය ජන සඳහ සබ ඳ ස ව ම ම වලම භ ව ත කරන න 2013 ජ න බ ලත ව ලක වන අතර ගම ම ර ස සහ ක ව ඇත ළත වන පය ප රස Piperaceae පව ලට අයත ව බ ලත ක ළ ව ඩ ප රම පර භ ජනය කරන ලබන න ආස ය ව සහ ල කය අන ක ත රටවල සමහර ආස ය න ස ක රමණ කයන ව ස න ය බ ලත ව ටක ල ස භ ව ත කරන ලබන අතර ඒ සඳහ ප වක ද න ක ළ ම න ම හ ණ ද භ ව ත කරය ම ම ල ප ය පර වර තනය කළ ය ත ය කර ණ කර ම ම ල ප ය ස හල භ ෂ වට පර වර තනය ක ර ම න ද යකවන න BetelA Piper betle leafව ද ය ත මක වර ග කරණයර ජධ න ය Plantae unranked unranked ග ත රය ක ලය ගණය ව ශ ෂය P betlePiper betle ඉන ද ය ව සහ ශ ර ල ක ව ස ම ප රද ය කව බ ලත ක ළ ප ර නමන ලබන න ග රවය සහ ස බ ආරම භය යන න හ ගව ම සඳහ ය ම ගල උත සවවලද ව ඩ හ ට යන ට ආච ර ක ර ම අල ත අව ර ද ද ස මර ම සහ ආය ර ව ද ව ද යවර න ට සහ ජ ය ත ෂ ය ව ද න ට ග ව ම ක ර ම ව න අවස ථ වලද ප ර නමන ලබය බ ලත ආරම භ ව ය දක ණ හ ග න ක නද ග ආස ය ව ය න ර ක ත යබ ලත යන න ද මළ මලය ලම ව ට ල යන වචනය න උප ට ගන න ලද අතර ඒ සඳහ ප ත ග ස බලප මක ද ත බ වග වල කය බ ලත ක ළ සහ ප වක පර භ ජනය බ ලත ක ළ ව ඩ වශය න දක ණ හ ග න ක නද ග ආස ය ව ප ක ස ත නය ස ට ප ප ව න ව ග න ය ව දක ව වග ක ර භ ව තය සහ ස ස ක ත ක ව දගත කමබ ලත ක ළ වල ම ල ක භ ව තය වන න රසය එකත ක ර ම සඳහ ප රධ න වශය න භ ව ත වන ප වක හ ද ම ක ළ සමඟ එත ම න භ ව තවන ක ටස ගතහ ත සම ප ර ණව ල ක ළ ම ල සහ ප ෂ ප ම ජර ය යන ද යව ඖෂධයක ල ස භ ව තවන ක ටස ගතහ ත ක ළ ක ළ ය ෂ සහ ක ළ ත ල යන ද යව ඓත හ ස ක න ය ජනයන බ ලත බ ගය න ව ග න ය ව දහනව වන ස යවස බ ලත බ ගය න ව ග න ය ව දහනව වන ස යවස ව ල යම ඇල ක ස න ඩර ච න බ ලත අළ ව කර ව ක 1793 1794 ම ද රණ හ ච ත ර සටහන ජ ත ක කල භවන ව ෂ ටන ව ල යම ඇල ක ස න ඩර ච න බ ලත අළ ව කර ව ක 1793 1794 ම ද රණ හ ච ත ර සටහන ජ ත ක කල භවන ව ෂ ටන ස ඛ යමය බලප ම ආර ථ කමය වශය න ව දගත කමආශ ර ත Betel leaf farming in coastal area 13 May 2002 සම ප රව ශය 26 December 2019 Arambewela Lakshmi Alagiyawanna Sachintha Sri Lankan Medicinal plant Monograph and Analysis Piper betle PDF National Science Foundation p 3 ISBN 9555900434 permanent dead link Arambewela Lakshmi Alagiyawanna Sachintha Sri Lankan Medicinal plant Monograph and Analysis Piper betle PDF National Science Foundation p 3 ISBN 9555900434 permanent dead link භ හ ර සබ ඳ බ ලත යන න න දහස ශබ දක ෂය වන ව ක ෂනර ය ද ස ය බලන න Piper betle හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte