බී එම් ඩබ්ලිව් (BMW) යන්නෙහි අරුත බෙවෙරියානු මෝටර් රථ ශිල්පියෝ යන්නයි. මෙය 1917දී ආරම්භ කල ජර්මානු මෝටර් රථ, මෝටර් බයිසිකල් සහ එන්ජින් නිෂ්පාදන ආයතනයකි. මෙහි මූලස්තානය ජර්මනියේ බෙවෙරියාවේ මුයුනික් නැමැති නගරයේ පිහිටා ඇත. මෙය මිනි කූපර් සහ රෝල්ස් රොයිස් මොටර් රථ නිෂ්පාදන අයතනවල හිමිකාර ආයතනයද වේ. මෙම ආයතනය තමන්ගෙ මොටර් බයිසිකල් බී.එම්.ඩබ්ලිව් මොටොරැඩ් යන නමින් නිපදවන අතර 2010 වර්ෂයේදී මොටර් රථ 1,481,253ක් ද මොටර් බයිසිකල් 112,271ක්ද නිපදවා ඇත. තවද බී.එම්.ඩබ්ලිව් ආයහනය, මර්සිඩීස් බෙන්ස් සහ අවුඩී යන ආයතන සමඟ ජ්ර්මනියේ සුඛෝපභෝගී මොටර් රථ නිෂ්පාදන තුන්කට්ටුව නියොජනය කරන අතර මෙම ආයතන තුන මුළු ලෝකයේම හොඳින්ම අළෙවි වන සුඛෝපභෝගී මොටර් රථ නිෂ්පාදකයෝ වේ.
![]() | |
ස්ථාපිතය | 1916 මාර්තු 7 |
---|---|
ප්රාරම්භක | ෆ්රාන්ස් ජෝසෆ් පොප් |
මූලස්ථානය | මියුනික්, ජර්මනිය |
සේවා සරිය | ලොව වටා |
ප්‍රධාන පුද්ගලයන් | නෝබර්ට් රේතොෆර්(ප්‍රධානියා), ජොශිම් මිල්බර්ග්(වැඩබලන කමිටුවේ ප්‍රධානියා), ඒඩ්‍රියන් වැන් හූයිඩොන්ක් (උප ප්රධනියා), කරීම් හබීබ් (මෝස්තර් භාර අධ්යක්ෂ) |
වාහන නිෂ්පාදන | |
මෝටර් රථ, මෝටර් බයිසිකල් සහ බයිසිකල් | |
නිෂ්පාදන ප්‍රතිදානය | මෝටර් රථ 1,481,253 (2010) මෝටර් බයිසිකල් 112,271 (2010) |
68.82 බිලියන (2011) | |
€8.006 බිලියන (2011) | |
€4.881 බිලියන (2011) | |
මුළු වත්කම් | €123.42 බිලියන (2011) |
€27.10 බිලියන (2011) | |
102,007 (2011) | |
මිනී බී.එම්.ඩබ්ලිව් මෝටර්ස්පොර්ට් (BMW Motorsport ) | |
List
| |
වෙබ්අඩවිය | www.bmwgroup.com |
අතීතය

බී.එම්.ඩබ්ලිව් ආයතනය 1917දී ආරම්භ කරන ලද්දේ රැප් මෝටොරෙන්වෙර්ක් ( Rapp Motorenwerke ) යන ජර්නමානු ගුවන්යානා නිෂ්පාදන ආයතනය ප්‍රතිසංස්කරණයෙනි. 1918දි දෙවන ලෝක යුද්දයේ අවසානයත් සමඟ වර්සිලිස් අර්මිස්ටිස් ( Versailles Armistice ) ගිවිසුම්ප්‍රකාරව ගුවන්යානා එන්ජින් නිෂපාදනය අත්හිටුවන්නට බී.එම්.ඩබ්ලිව් ආයතනයට සිදුවිය. මුලින්ම මෝටර් බයිසිකල් නිෂ්පදනයට යොමු වූ මොවුන් පසුව මෝටර් රථ නිෂ්පදනයට යොමු විය
බී.එම්.ඩබ්ලිව් ආයතනයේ ලාංඡනය පැවත එන්නේ රැප් මෝටොරෙන්වෙර්ක් ගුවන්යානා නිපාදන ආයතනයේ ලාංඡනයෙනි. මෙහි එන නිල් සහ සුදු පැහැය බෙවෙරියාවේ ප්‍රාදේශීය කොඩියේ එන වර්ණ වලින් ලද ඒවායි. තවද එමඟින් ගුවන්යානයක අවර පෙත්ත නිල් අහසෙදී කැරකෙන විට මැවෙන සිතුවමක අකාරයක් ගැනීමටද හැඩගස්සවා ඇත.
1959 වන විට බී.එම්.ඩබ්ලිව් ආයතනයේ කොටස් මිල පහත වැටී තිබුනු අතර මේ ගැන සාකච්ඡා පැවැත්වීමට කොටස්කරුවන් හමුවිය. මෙහිදී ආයතනය ඈවර කිරීමට වඩා දිගටම පවත්වාගෙන යාම සුදුසුයැයි තීරණය විය. මෙහි ඊලඟ පියවර වශයෙන් ඉතාලි ජාතික Iso Isetta නම් වූ කුඩ ප්‍රමාණයේ මෝටර් රථයේ නිෂ්පාදන අයිතීන් මිලදීගෙන එයට විකරණය කරන ලද බී.එම්.ඩබ්ලිව් මෝටර් බයිසිකල් එන්ජිමක් සවිකල වෙළඳපොලට ඉදිරිපත් කරන ලදි. මෙයින් ලද මධ්‍යස්ථ ලාභ වලින් නැවත සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට පිවිසීමට ආයතනයට හැකිවිය. කොටස් කරුවන් අතර බහුතර කොටස් හිමිකාරිත්වය ඇත්තේ ක්වන්ඩ්ට් ( Quandt ) පවුල සතුවයි. ඔවුන් සතුව මුළු කොටස් ප්‍රමාණයෙන් 46%ක් ඇති අතර ඉතිරිය මහජන පාවීමට ඉඩහැර ඇත.
බී.එම්.ඩබ්ලිව් ආයතනය 1966දී ජර්මානු ජාතික හාන්ස් ග්ලාස් ( Hans Glas ) මෝටර් රථ ආයතන තමන් යටතට පවරා ගන්නා ලදි. මෙම පවරාගැනීමේ ප්‍රධාන අරමුණ හාන්ස් සමාගම සතුව තිබූ කැමි ඉද්ද හා සබැඳුනු තාක්ෂණය ලබාගැනීම බව ප්‍රසිද්ධ කරුණකි. ග්ලාස් නිෂ්පාදිත වාහන බී.එම්.ඩබ්ලිව් විසින් මුළුමනින්ම එම ආයතනය පවරාගන්නාතුරු බී.එම්.ඩබ්ලිව් ලාංඡනය දරාගෙන වෙළඳපොලට නිකුත්විය.
1992දී බී.එම්.ඩබ්ලිව් ආයතනය විසින් කැලිෆොනියාවේ ස්තාපිත ඩිස්යින්වර්ක්ස් යූඑස්ඒ ( DesignworksUSA ) නම් කාර්මික මෝස්තර චිත්රාගාරයෙහි විශාල කොටස් ප්‍රමාණයක් මිලදී ගත් අතර 1995දී සියළු කොටස් මිලදී ගන්නා ලදි. 1994දී බ්‍රිටිෂ් රොවර් සමූහය පවරාගත් අතර ( එකල්හි එම සමූහයට අයිතිව ලෑන්ඩ් රෝවර්, රෝවර් සහ එම්.ජී යන මෝටර් රථ නාම සහ ඔස්ටින් සහ මොරිස් යන මෝටර් රථ බෙදහැරීමේ අයිතීන්ද පැවතුණි.) එය අවුරුදු 6ක් තමන් සතුව තබාගන්න ලදි. 2000 වන විට රොවර් සමාගම විශාල වශයෙන් පාඩු ලබන තත්වයට පත්වතිබූ අතර එමනිසා බී.එම්.ඩබ්ලිව් ආයතනය එම සමුහය විකිණීමේ තීරණය ගන්නා ලදි. එම්.ජී සහා රෝව්ර් නාම ෆීනික්ස් සමුළුවට පවරදුන් අතර පසුව එය එම්.ජි රෝවර් ලෙස ස්ථාපිත විය. ලෑන්ඩ් රෝවර් නාමය ෆෝර්ඩ් ආයතය විසින් පවරා ගත් අතර බී.එම්.ඩබ්ලිව් ආයතනය මිනී නිෂ්පාදන අයිතීන් තමන් සතුව තබාගත් අතර 2001 දී අලුත් මිනී මාදිලිය එලිදක්වන ලදි.
2009 පෙබරවාරි මාසයේදී ප්‍රධාන මෝස්තර රචක ක්‍රිස් බැන්ගල් (Chris Bangle) අවුරුදු 17ක තමාගේ සේවයෙන් තමන්ගේ නික්මයාම දන්වා සිටියා. ඔහුගේ තනතුරට අළුතින් පත්වූයේ ඒඩ්‍රියන් වෑන් හූය්ඩුක්ය(Adrian van Hooydonk ). බැන්ගල් ඔහුගේ රුඩිකල්වාදී වාහන මෝස්තර වලට නම්දරා සිටි අතර ඒව අතරින් 2002 7-Series සහ 2002 Z4 මාදිලි ප්‍රධාන තෑනක් ගනී. 2007දී හුක්ස්වර්නා මෝටර් බයිසිකල් නිෂ්පාදන අයිතීන් යුරෝ මිලියන 93කට බී.එම්.ඩබ්ලිව් ආයතනය විසින් මිලඳි නගන්න ලදි. එම ආයතනයේ නිෂ්පාදන, ගොඩනැගීම් සහ වෙලඳාම් කටයුතු පෙර පරිදිම පෙර තිබූ ස්ථානවලම පවත්වාගෙනයයි.
2012 ජූනි මාසයේදී Forbes.com විසින් කරන ලද සමීක්ෂණයකටණ අනූව බී.එම්.ඩබ්ලිව් ආයතනය ලොකයේ නම්දරා ඇති ආයතන අතරින් ප්‍රථම ස්ථානය ලබාගන්නා ලදි. මෙම ශ්‍රේණිගත කිරීමේදී නිෂ්පාදන මිලදී ගැනීමට, නිර්දේශ කිරීමට, එහි රැකියාව කිරීමට සහ එහි ආයෝජනය කිරීමට මහජනයා තුල ඇති කැමැත්ත මූලිකව සළකා බලනලදි.
කොටස්කරුවන්ගේ සැකැස්ම
හිමිකාරිත්වය අනූව
- ස්ටෙෆාන් ක්වන්ඩ්ට් : 17.4%
- ජොආනා ක්වන්ඩ්ට් : 16.7%
- සුසෑන් ක්ලෑට්ටන් : 12.6%
- නිදහස් : 53.3%
වර්ගය අනූව
- උපායමාර්ගික ආයෝජකයින් : 46.7%
- ආයතනික ආයෝජකයින් :
- උතුරු ඇමෙරිකාව : 15.8%
- එක්සත් රාජධානිය සහ අයර්ලන්තය : 11.8%
- යුරොපය : 5.7%
- ජර්මනිය : 4.8%
- ලෝකයේ ඉතුරු කොටස් වලින් : 2.5%
- ඉතිරි ආයෝජකයින් : 12.7%
නිෂ්පාදනය
2006දී බී.එම්.ඩබ්ලිව් සමූහය ( මිනි සහ රෝල්ස් රොයිස් ඇතුලුව) රටවල් 5කදී රෝද හතරේ වාහන 1,366,838ක් නිෂ්පාදන කර ඇත. 2010දී රෝද හතරේ වාහන 1,481,253ක් ද මෝටර් බයිසිකල් 112,271ක් ද නිෂ්පාදන කර ඇත. In 2010, it manufactured 1,481,253 four-wheeled vehicles and 112,271 motorcycles (under both the BMW and Husqvarna brands).
බී.එම්.ඩබ්ලිව් X3 (E83) මාදිලිය 2010 වනතුරු කැනඩාවේ මැග්නා සමාගමේ අනුබද්ධ ආයතනයක් වන ඔස්ට්‍රියාවේ ස්ථාපිත මැග්නා ස්ටෙයර් සමාගම විසින් බී.එම්.ඩබ්ලිව් බලය ලත් නිෂ්පාදයකයෙකු වශයෙන් නිෂ්පාදන කරන ලදි. 2010 ඔක්තෝබර් මාසයේ පටන් X3 (F25) මාදිලියේ රථය දකුණූ කැලිෆෝනියාවේ පිහිටි බී.එම්.ඩබ්ලිව් කර්මාන්ත ශාලාවේ නිපදවයි. වාර්තගත පරිදි බී.එම්.ඩබ්ලිව් වාහන වලින් 56%ක් පෙට්‍රල් එන්ජින් සහිත වන අතර ඉතිරි 44% ඩීසල් එන්ජින් සහිත ඒවා වෙයි. එම පෙට්‍රල් වාහන අතරින් 27%ක් පමණ සිලින්ඩර හතරේ එන්ජින් වන අතර 9%ක් පමණ සිලින්ඩර අටේ එන්ජින් වේ.
වාර්ෂික නිෂ්පාදනය
වර්ෂය | බී.එම්.ඩබ්ලිව් | මිනී | රෝල්ස් රොයිස් | මෝටර් බයිසිකල් |
---|---|---|---|---|
2005 | 1,122,308 | 200,119 | 692 | 92,012 |
2006 | 1,179,317 | 186,674 | 847 | 103,759 |
2007 | 1,302,774 | 237,700 | 1,029 | 104,396 |
2008 | 1,203,482 | 235,019 | 1,417 | 118,452 |
2009 | 1,043,829 | 213,670 | 918 | 93,243 |
2010 | 1,236,989 | 241,043 | 3,221 | 112,271 |
ලොව වටා විකුණුම්
බී.එම්.ඩබ්ලිව් වාර්ථා වලට අනුව ලොව වටා විකුණුම් ප්‍රමාණ.
වර්ෂය | බී.එම්.ඩබ්ලිව් | මිනී | රෝල්ස් රොයිස් | මෝටර් බයිසිකල් |
---|---|---|---|---|
2000 | 822,181 | |||
2001 | 880,677 | |||
2002 | 913,225 | |||
2003 | 928,151 | |||
2004 | 1,023,583 | |||
2005 | 1,126,768 | 200,428 | 796 | 97,474 |
2006 | 1,185,088 | 188,077 | 805 | 100,064 |
2007 | 1,276,793 | 222,875 | 1,010 | 102,467 |
2008 | 1,202,239 | 232,425 | 1,212 | 115,196 |
2009 | 1,068,770 | 216,538 | 1,002 | 100,358 |
2010 | 1,224,280 | 234,175 | 2,711 | 110,113 |
මෝටර් බයිසිකල්

බී.එම්.ඩබ්ලිව් පළමුවන ලෝක යුද්ධයෙන් පසුව පළමුව මෝටර් බයිසිකල් එන්ජින්ද පසුව මෝටර් බයිසිකල්ද නිෂ්පාදනය කරන ලදි. එහි මෝටර් බයිසිකල් බී.එම්.ඩබ්ලිව් මෝටෝරැඩ් නමින් වෙලඳාම් වේ. අසාර්ථක හේලියොස් සහ ෆ්ලින්ක් මාදිලි වලින් පසුව ඔවුන්ගේ පලමුවන සාර්ථක මාදිලිය වූයේ 1923දී නිපදවූ "R32" මාදිලියයි. මෙහි ද්විත්ව බොක්සර් එන්ජිමක් තිබූ අතර එහි සිලින්ඩරයක් වායු දහරාවක් එන්ජිම දෙපසට යොමුකරන ලදි. ඔවුන්ගේ තනි සිලින්ඩර මාදිලි හැරුණුකොට, ඔවුන්ගේ සියළු මාදිලි මෙම වෙනස දක්වන සැලැස්ම පාදක කරගෙන නිෂ්පාදනය විය. R Series ලෙස හැදින්වෙන බී.එම්.ඩබ්ලිව් මෝටර් බයිසිකල් බහුතරයක් මෙම සැකැස්ම භාවිතකරයි.
දෙවනි ලෝක යුද්ධය අතරතුරේදී නිපදවූ R75 රථයට පැතිරථයක් සම්බන්ද කර තිබුණි. එහි Zündapp KS750හි තිබූ පරිදි රථයේ රෝදයටද මෝටරයක් සවිකර තිබුණි. අගුලුදැමිය හැකි ආන්තරයක්ද තිබූ නිසා මෙහි ඕෆ්-රෝඩ් (off-road) හැකියාවද තිබුණි. මෙය බොහෝදුරට Jeep රථයට සමාන වේ.
1982දී K Series හඳුන්වාදුන් අතර එහි ජල සිසිලන පද්ධතියක් සහ ඉදිරිපස සිට පසුපසට කෙලින් ඉරක පිහිටවූ සිලිඩර තුනක් හෝ හතරක් ඇත. ටික කලකට පසුව F සහ G series හඳුන්වාදුන් අතර එහි දම්වැල් වලින් දිවෙන අතර එහි තනි සහ සමාන්තර ද්විත්ව රෝටැක්ස් එන්ජිමක් තිබුණී.

1990හි මුල භාගයේදී බී.එම්.ඩබ්ලිව් එයාර්හෙඩ් බොක්සර් එන්ජිම අළුත් කළ අතර එය පසුව ඔයිල්හෙඩ් (oilhead) ලෙස පසුව හඳින්විණ. 2002දී එම ඔයිල්හෙඩ් එන්ජිමෙහි සිලින්ඩරයකට පුලිඟු පේනු දෙක බැඟින් තිබුණි. 2004දී එයට තුල්‍යතා දණ්ඩක් එක්කළ අතර එහි ධාරිතාව 1,170 cc කට වැඩිකරන ලදි. එහි බලයද 100 hp (75 kW) දක්වා R1200GS වෙනුවෙන් වැඩිකල අතර එය R1150GSහි 85 hp (63 kW) බලයට වඩා වැඩිය. R1100S සහ R1200S මාදිලිවල පිළිවලින් 98 hp (73 kW) සහ 122 hp(91 kW) බලයක් ඇති වඩා බලවත් ඔයිල්හෙඩ් එන්ජින් ඇත.
2004දී බී.එම්.ඩබ්ලිව් විසින් නව K1200S ක්‍රීඩා බයිසිකලය හඳුන්වාදෙන ලදි. එහි විලියම් F1 කණ්ඩායමෙන් ලබාගත් වඩා සැහැල්ලු 167 hp (125 kW)ක් නිපදවන එන්ජිමක් අන්තර්ගතවිය. නව හඳුන්වාදීම් අතර ඉලෙක්ට්‍රොනික අනුසාරයෙන් වෙනස් කලහැකි ඉදිරිපස සහ පසුපස අවලම්බන සහ Duolever නමින් හැඳින්වෙන හොසැක් වර්ගයේ ඉදිරිපස කරු තිබුණි.
බී.එම්.ඩබ්ලිව් විසින් අගුළු නොවැටෙන තිරිංග එහි මෝටර් බයිසිකල්වල 1980 දශකයේ පටන් ඇතුලත් කරන ලදි. 2006දී මාදිලිවල එන අගුළු නොවැටෙන තිරිංග පද්ධතිය පසුකාලීනව 2007දී එන ඉලෙන්ට්‍රොනික තුල්‍යතා පද්ධතියට පාදක විය.
බී.එම්.ඩබ්ලිව් මෝටර් බයිසිකල් අවලම්බන නිර්මාණකරණයේ පෙරගමන්කරු වූ අතර අනික් සියළු නිෂ්පාදකයින්ට වඩා දූරේක්ෂ ඉහිරිපස අවලම්බන තාක්ෂණය හඳුන්වාදුනි. බී.එම්.ඩබ්ලිව් සමාගම 2013 ජනවාරි 31දී තම හුස්ක්වර්නා සමාගම පියෙරර් සමාගම විසින් මිළදීගත් බව නිවේදනය කළහ.
මෝටර් රථ
නිව් ක්ලාස් ( New Class )
නිව් ක්ලාස් මාදිලියට අයත් වාහන දොරවල් හතරේ සහ දොර දෙකේ වාහන වූ අතර 1962හි 1500 මාදිලියේ සිට 1977හි 2002 මාදිලිය දක්වා පැතිරුණි. මෙහි එන්ජිම වශයෙන් ලෝප්‍රකට බී.එම්.ඩබ්ලිව් M10 සිලිඩර 4 එන්ජිම භාවිත වූ අතර මේවාහි සම්පුර්ණ නිදහස් අවලම්බන, ඉදිරිපස මැක්පර්ස්න් ස්ට්‍රට්ස් සහ ඉදිරිපස තැටි රෝධක භාවිතා විය. මුල් අවදියේ දොරවල් හතරේ සෙඩාන් සහ දොර දෙකේ කූපේ මාදිලි පමණක් නිෂ්පාදන වූ අතර පසුකාලීනව 02 ශ්‍රේණියේ 1600 සහ 1966දී 2002 මාදිලි වල දොර දෙකේ ක්‍රීඩා සෙඩාන් වර්ගයේ මාදිලි ද එලිදැක්වුණි.
මෙම මාදිලි වල තිබූ ක්රීඩාකාරි ස්වාභවය නිසා ලොවවටා ක්‍රීඩාලෝලී වාහන ඇළුම්කරුවන්ගේ අවධාන දිනාගත් අතර බී.එම්.ඩබ්ලිව් නාමය ලෝප්‍රකට නාමයක් ලෙස ප්‍රචලිත වීමට ඉවහල් විය. 3 Series මාදිලියේ පූර්වගය නිසා බී.එම්.ඩබ්ලිව් වාහන ඉ හල පෙලේ වාහන නිෂ්පාදන ආයතනයක් ලෙසට නම්දරා ගන්නා ලදි. 0න් අවසන් වන මාදිලි අංක සහිත දොර 4 වාහන සැකස්ම පසුව 1972දී 5 Series මඟින් ප්‍රතිස්ථාපනය විය. උසස් පෙළේ 2000C සහ 2000CS මාදිලි පසුව 1969දී හඳුන්වාදුන් සිලිඩර 6 එන්ජිම සහිත බී.එම්.ඩබ්ලිව් E9 මඟින් ප්‍රතිස්ථාපනය විය. 1600 මාදිලියේ දොර දෙකේ මාදිලිය 1975න් පසුව අතහැර දැමූ අතර, 2002 මාදිලිය 1975දී 320i මඟින් ප්‍රතිස්ථාපනය විය.
වර්ථමාන මාදිලි

2004දී එලිදැක්වූ 1 Series මාදිලිය බී.එම්.ඩබ්ලිව් නිෂ්පාදන කරන ප්‍රමාණයෙන් කුඩාම මෝටර් රථය වේ. වර්ථමානයේ පළමු පරම්පරාවේ කූපේ/කන්වර්ටිබල් (E82/E88) මාදිලි සහ දෙවනි පරම්පරාවේ හැච්බැක් (F20) මාදිලියේ වාහන නිෂ්පාදනය කරයි. 1975 සිට නිෂ්පාදනය කරන සුසංහත විධායක තත්වයේ වාහනයක් වන 3 Series මාදිලිය වර්තමානයේ 6වෙනි පරම්පරාව (F30) පසු කරන අතර එහි ක්‍රීඩා සෙඩාන් මාදිලිය (F30) සහ 4වෙනි පරම්පරාවේ වැගන් (E91), කන්වර්ටිබල් (E93) මාදිලි සහ 3වෙනි පරම්පරාවේ කූපේ (E92) මදිලි වර්තමානයේ නිෂ්පාදනය වේ. 5 Series මාදිලියේ වාහන මධ්‍යම ප්‍රමාණයේ විධායක තත්වයේ වාහනයක් වන අතර එහි දැනට සෙඩාන් (F10) සහ වැගන් (F11) මාදිලියේ වාහන නිෂ්පාදිතයි. 5 Series ග්‍රෑන් ටූරිස්මෝ (F07) මාදිලිය 2010දී හඳුන්වාදුන් අතර එමඟින් වැගන් රථ සහ ක්‍රොසෝවර් SUV යන මාදිලි අතර ඛණ්ඩයක් ඇතිකරන ලදි.

7 Series යනු බී.එම්.ඩබ්ලිව් හි ධ්වජධාරී විධායක සෙඩාන් මාදිලියේ වාහනයයී. සාමන්‍යයෙන් බී.එම්.ඩබ්ලිව් තමන්ගේ නව තාක්ෂණ හඳුන්වා දෙන්නේ 7 Series මාදිලියේ වාහන සමඟයි. මතභේදයට තුඩුදුන් iDrive පද්ධතිය ද මෙලෙස හඳුන්වා දුන්නකි. 7 Series Hydrogen මාදිලියේ ලොව ප්‍රථම වතාවට හයිඩ්රජන් දහන වන අන්තර් දහන එන්ජිමක් එළිදැක්වූ අතර එහි දහන අතුරුඵල ලෙස පිටවන්නේ පිරිසිදු ජලවාෂ්ප පමණි. නවතම පරම්පරාවේ මාදිලිය (F01) එලිදැක්වූයේ 2009දීය. 5 Series මාදිලිය පාදක කරගෙන නිෂ්පාදනය වන 6 Series මාදිලිය බී.එම්.ඩබ්ලිව් හි සුඛෝපභෝගී ක්‍රීඩාත්මක ටූරින්ග් කුපේ/කන්වර්ටිබල් (E63/E64) වාහන පෙළ වේ. 2002 සිට Z3 මාදිලියට පසු හඳුන්වාදුන් Z4 (E85) මාදිලිය රෝඩ්ස්ටර් සහ කූපේ මාදිලියක් ලෙස නිෂ්පාදනය වේ.
ක්‍රොස්ඕවර් SUV රථයක් වන X3 (E83) මාදිලිය 2003දී හඳුන්වාදුන් අතර එය E46/16 3 Series මාදිලොය පාදක කරගෙන තනන ලද්දකි. යුරෝපයේ ඕෆ්රෝඩ් (off-road) රථයක් ලෙස වෙළඳාම් වන මෙයට බී.එම්.ඩබ්ලිව් හි xDrive සියළු රෝද ධාවන පද්ධතිය ඇතුළත් වෙනවා. බී.එම්.ඩබ්ලිව් හි පළමු ක්‍රොස්ඕවර් SUV රථය වන X5 (E70) 5 series පාදකකරගත් මාදිලියක් වන අතර 2000හි පටන් මධ්‍යම ප්‍රමාණයේ සුඛෝපභෝගී ක්‍රොස්ඕවර් රථයක් ලෙස නිෂ්පාදනය වේ. 2007 දෙසැම්බර් මාසයේදී හඳුන්වාදුන් X6 රථය ක්‍රීඩා ක්‍රියාකාරකම් කූපේ මාදිලියක් ලෙස හඳුන්වා දී ඇත. X1 මාදිලිය බී.එම්.ඩබ්ලිව් හි ක්‍රීඩා ක්‍රියාකාරකම් පෙලගැස්ම තවත් දීර්ඝ කරන ලදී.
- බී.එම්.ඩබ්ලිව් 1 Series (F20)|1 Series (F20) (2011–වර්තමාන) හැච්බැක්
- බී.එම්.ඩබ්ලිව් 1 Series (E81)|1 Series (E81) (2004–වර්තමාන) කූපේ සහ ක්න්වර්ටිබල්
- බී.එම්.ඩබ්ලිව් 3 Series (F30)|3 Series (F30) (2012–වර්තමාන) සෙඩාන් සහ වැගන්
- බී.එම්.ඩබ්ලිව් 3 Series (E90)|3 Series (E92) (2007–වර්තමාන) කූපේ සහ ක්න්වර්ටිබල්
- බී.එම්.ඩබ්ලිව් 5 Series (F10)|5 Series (F10) (2010–වර්තමාන) සෙඩාන් සහ වැගන්
- බී.එම්.ඩබ්ලිව් 5 Series ග්‍රෑන් ටූරිස්මෝ|5 Series ග්‍රෑන් ටූරිස්මෝ (2009–වර්තමාන) ප්රගාමී ක්‍රියාකාරකම් සෙඩාන්
- බී.එම්.ඩබ්ලිව් F12/F13|6 Series (F12) (2010–වර්තමාන) කූපේ සහ ක්න්වර්ටිබල්, ග්‍රෑන් කූපේ
- බී.එම්.ඩබ්ලිව් 7 Series (F01)|7 Series (F01) (2008–වර්තමාන) සෙඩාන්
- බී.එම්.ඩබ්ලිව් X1|X1 (2009–වර්තමාන) සුසංහත ක්‍රොස්ඕවර් SUV/ක්‍රීඩා ක්‍රියාකාරකම් වාහන (SAV)
- බී.එම්.ඩබ්ලිව් X3 (F25)|X3 (F25) (2010–වර්තමාන) සුසංහත ක්‍රොස්ඕවර් SUV/ක්‍රීඩා ක්‍රියාකාරකම් වාහන (SAV)
- බී.එම්.ඩබ්ලිව් X5 (E70)|X5 (E70) (2006–වර්තමාන) සුසංහත ක්‍රොස්ඕවර් SUV/ක්‍රීඩා ක්‍රියාකාරකම් වාහන (SAV)
- බී.එම්.ඩබ්ලිව් X6|X6 (2008–වර්තමාන) ක්‍රීඩා ක්‍රියාකාරකම් කූපේ
- බී.එම්.ඩබ්ලිව් Z4 (E89)|Z4 (E89) (2009–වර්තමාන) ක්‍රීඩා රෝඩ්ස්ටර්
M මාදිලි
ඉහළ ක්‍රියාකාරිත්වයෙන් යුත් ව්‍යුත්පන්න රාෂියක් බී.එම්.ඩබ්ලිව් ආයතනට අනුබද්ධ බී.එම්.ඩබ්ලිව් M කොට්ඨාශය විසින් නිපදවනු ලබයි.
වර්ථමාන M මාදිලි වනුයේ :
- 1 Series M කූපේ – E82 කූපේ (2011)
- M3 – E90 සෙඩාන්, E92 කූපේ, E93 කැබ්රියොලේ (2007-වර්තමාන)
- M5 – F10 සැලූන් (2011-වර්තමාන)
- M6 - F12/13 (2012-වර්තමාන)
- X5 M – E70 SAV (2010-වර්තමාන)
- X6 M – E71 SAV (2010-වර්තමාන)
නාමකරණය
බී.එම්.ඩබ්ලිව් විසින් තම මාදිලි නාමකරණයේදී එකතරා පිළිවෙතක් අනුගමනය කරයි. සාමාන්‍යයෙන් ඉලක්කම් 3ක් සහ ඊට පසු අකුරු 1ක් හෝ 2ක් ඇත. පලමුවන ඉලක්කමින් එය කුමන ශ්‍රේණියට (Series) අයත්දැයි පැවසෙන අතර ඊලඟ ඉලක්කම් දෙකෙන් එහි එන එන්ජිමේ තරම කියවේ. මෙහිදී එන්ජිමේ විස්ථාපනය ඝන සෙන්ටිමීට්ර් වලින් නීර්ණය කොට එය 100න් බෙදා අවශ්‍ය ඉලක්කම ලබා ගනී. කෙසේවුවත් ලඟදී අවුරුදුවල එය ක්‍රියාකාරිත්වය නිරූපණය කිරීමට යොදාගෙන ඇත. උදාහරණයක් වශයෙන් 116i, 118i සහ 120i ( සියල්ලම ලීටර් 2 පෙට්‍රල් එන්ජින් )සේම 325d සහ 330dද (සියල්ලම ලීටර් 3 ඩීසල් එන්ජින්)වෙනස් අංක තිබුනත් එම මාදිලි වල තිබූනේ එකම අච්චුවයි. එන්ජිමේ ජවය වෙනස්කර තිබුනේ ටර්බෝචාජර් සහ එහි සැකසුම වෙනස් කිරීමෙනුයි. මීට සමාන නාමකරණ පිලිවෙතක් බී.එම්.ඩබ්ලිව් මෝටොරැඩ් මෝටර් බයිසිකල් නාමකරණයේදීද යොදාගැනේ.
මෙහි එන අකුරු තනිවම හෝ යුගල වශයෙන් හෝ සංයෝජනයකර හෝ භාවිතා කළ හැක.
- A = ස්වයංක්‍රිය සම්ප්‍රේෂණ
- C =කූපේ, අවසාන වශයෙන් E46 සහ E63 මාදිලිවල භාවිත විය (2005න් පසු අත්හරින ලදි)
- c = කැබ්රියොලේ
- d = ඩිසල් එන්ජිම ( "td" යන්නෙන් ටර්බෝ ඩීස්ල් එන්ජිම නිරූපණය වේ.)
- e = M20 එන්ජිමකින් යුක්තයි
- g = සම්පීඩිත භූමි වායුව
- h = හයිඩ්රජන්
- i = ඉන්ධන විදුම්
- L = රෝද අතර දිග සාමාන්‍ය මාදිලියට වඩ වැඩි
- s = ක්‍රීඩා ( සාමාන්‍යයෙන් ක්‍රීඩාත්මක ආසන, ස්පොයිලර්, වායුගති විද්‍යාත්මක හැඩය, තත්වයෙන් උසස් රෝද සහ සීමිත ලිස්සුම් ආන්තරය අන්තර්ගතයි )
- sDrive = පසු රෝද ධාවන
- T = වැගන් / ටූරින්ග්
- Ti = හැච්බැක්
- x / xDrive = සියළු රෝද ධාවන
උදාහරණයක් වශයෙන් බී.එම්.ඩබ්ලිව් 750iL මඟින් ඉන්ධන විදුම් තාක්ෂණයෙන් යුත් 7 Series රථයක් වන අතර එහි වැඩි දිග මදිලිය වන අතර එහි ලීටර 5.4ක එන්ජිමක් ඇත. මෙම ලාංඡනය පරම්පරා ගණනාවකදීම භාවිතා වූ අතර E65 සහ F01 පරම්පරාවේදී "iL" වෙනුවට "Li" ලෙස භාවිත විය.
'L' අකුර ඉලක්කම් වලට කළින් යෙදවෙන අවස්ථා වලදී එමඟින් විශේෂ සුඛෝපභෝගී ප්‍රභේදයක් දැක්වෙන අතර එහි විශේෂ හම් ආවරණ සහ උපාංග ඇතුළත්ය. L7 මාදිලිය E23 සහ E38 පාදක කරගත් අතර L6 මාදිලිය E24 පාදක කරන නිෂ්පාදනය කර ඇත.
මහප්‍රාණ 'X' අකුර ඉලක්කම් වලට කළින් යෙදවෙන අවස්ථා වලදී (උ.දා. X3, X5 ) එමඟින් බී.එම්.ඩබ්ලිව් xDrive පද්ධතිය ඇතුළත් ක්‍රීඩා ක්‍රියාකාරකම් වාහන පෙළ නියෝජනය කරයි. දෙවනි ඉලක්කමින් එය පාදක කරගත් වාහන මාදිලිය නිරූපණය කරයි. උදාහරණයක් වශයෙන් X5 රථය 5 Series රථය පාදක කරගනී.
'Z' මඟින් දොර දෙකේ රෝඩ්ස්ටර් රථය නිරූපණය වේ( උ.දා. Z1, Z3, Z4 ). මේවාහි 'M' මාදිලි 'M' අකුර රටට අනුව ඉදිරියෙන් හෝ පිටුපසින් එක්වේ.('Z4 M' රථය කැනඩාවේදී 'M Roadster' ලෙස හැඳින්වේ).
කළින් X & Z වාහනවල එන්ජින් ධාරිතාවට ( ලීටර් වලින්) පසුව 'i' හෝ 'si' ලාංඡන තිබුණි. බී.එම්.ඩබ්ලිව් ආයතනය මේ දිනවලදී 'sDrive' හෝ 'xDrive'( පසු රෝද ධාවන හෝ සියළු රෝද ධාවන ) සහ එන්ජින් ධාරිතාව ආසන්න වශයෙන් නිරූපණය වන ඉලක්කම් දෙකකින් යුතු මෙම නාමකරණය ප්රමිතිකරණය කරමින් පවතී. ( උ.දා. Z4 sDrive35i යනු පසුරෝද ධාවන, 3.0 L ද්විත්ව ටර්බෝ ඉන්ධන විදුම් එන්ජිමක් සහිත Z4 රෝඩ්ස්ටර් රථයකි ).
බී.එම්.ඩබ්ලිව් විසින් 's' අවසාන වශයෙන් භාවිත කළේ 1999දී නිෂ්පාද්හනය නැවැත්වූ E36 328is රථයේය. කෙසේවෙතත් මෙම නාමකරණය නැවතත් 2011 මාදිලි වර්ෂයේ 335is සහ Z4 sDrive35is රථවල දක්නට ලැබේ. 335is යනු ක්රීඩත්මක ආකාරයෙන් සකසන ලද රථයක් වන අතර එහි විකලයක් වශයෙන් ද්විතව ක්ලච් සම්ප්‍රේෂණ තාක්ෂණය ඇති අතර එය සාමන්‍ය 335i රථය සහ උසස්ම M3 රථය අතරට වැටේ.
'M' අකුරින් එම ශ්‍රේණියට අදාල උසස්ම ක්‍රියාකාරිත්වයෙන් යුත් වාහනය දැක්වේ. උදාහරණයක් වශයෙන් M6 යනු 6 Series වාහන පෙලේ උසස්ම වාහනයයි. M රථ පෙල වෙනමම ශ්‍රේණියට අදාලව කොටස් කල යුතු වුවත් බොහෝවිට දක්නට ලැබෙන්නේ M රථ එකට තබා තිබීමයි. බී.එම්.ඩබ්ලිව් වෙබ් පිටුවේද එය එසේ දැක්වේ.
ව්‍යතිරේක
නාමකරණයේ ව්‍යතිරේක දක්නට ලැබේ.
බී.එම්.ඩබ්ලිව් 1 Series හි M රථයට සුපුරුදු පරිදි M1 ලෙස නම් නොතබා 1 Series M Coupe ලෙස නම් තැබුවා. ඒ බී.එම්.ඩබ්ලිව් විසින් නිපදවන ලද M1 රේසින් රථය පැටලවිය හැකි නිසාය.
ක්‍රීඩා ක්‍රියාකාරකම් වාහන පෙලේ M රථ පෙල ( X5 M ) සුපුරුදු පරිදි MX5 ලෙස නම් කරන්නට නොහැකිවිය. ඒ MX5 නාමය මැස්ඩා ආයතය විසින් MX-5 Miata රථය නම්කිරීමට යොදාගෙන තිබූ නිසාය.
තවද 2008දී 125i/128i, 328i, සහ 528i රථවල තිබුනේ ලීටර 2.5ක හෝ 2.8ක එන්ජිමක් නොවන අතර එහි ඇත්තේ ස්වාභාවික චූෂිත ලීටර් 3ක එන්ජිමකි (N52). '28' යොදාගෙන තිබුනේ ලීටර් 3ක එන්ජිම ඩීටියුන් කර ඇති බව දැක්වීමටයි. එහි බලය 2006 මාදිලි වර්ෂයේ N52 එන්ජිම ඇති '30' තිබූ රථ (330i and 530i) වලට සාපෙක්ෂව අඩු බලයක් නිපදවයි.
2008දී 335i සහ 535i වාහනවලද තිබුනේ ලීටර් 3 එන්ජිමකි, නමුත් එම එන්ජිම ද්විත්ව ටර්බෝචාජර් යොදා තිබූ නිසා එය නාමකරණයේ එය හඳුනා තිබුනේ නැත. 35න් කලින් 30 මාදිලි වල තිබූ ස්වාභාවික චූෂිත N52ට වඩා බලයෙන් වැඩි බව නිරූපණය වේ. 2011 740i සහ 335is මාදිලිවල ද තිබුනේද ද්විතව-ටර්බෝ 3.0 ලීටර එන්ජිමයි, නමුත් එය වැඩි බලයක් පිටකිරීමට ටියුන් කර ඇත.
ලඟදී නිපදවූ V8 එන්ජින් වල නාමකරණයේදීද එහි එන්ජින් ධාරිතාව නිරූපණය නොවිය. 2006 750iහි 4800 cc (ස්වාභාවික චූෂිත) සහ 2009 750iහි 4400 cc (ද්විතව-ටර්බෝ) එන්ජින් අන්තර්ගතයි.
ආශ්රිත
- "Annual Report 2010" (PDF). BMW Group. සම්ප්‍රවේශය 16 March 2011.[]
- BMW Group, http://www.bmwgroup.com/e/nav/index.html?../0_0_www_bmwgroup_com/home/home.html&source=overview, ප්‍රතිෂ්ඨාපනය 2013-03-17
- . 2013-04-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-03-25.
- "BMW best-selling luxury auto brand".
- "Fliegerschule St.Gallen – history" (German බසින්). 28 May 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 August 2008.
{{}}
: CS1 maint: unrecognized language () - Darwin Holmstrom, Brian J. Nelson (2002). BMW Motorcycles. MotorBooks/MBI Publishing Company. ISBN . සම්ප්‍රවේශය 24 August 2008.[]
- Johnson, Richard Alan (2005). Six men who built the modern auto industry. MotorBooks/MBI Publishing Company. ISBN .
{{}}
: Check|isbn=
value: invalid character () - Disseminative Capabilities: A Case Study of Collaborative Product Development in the Automotive. Gabler Verlag. 2008. ISBN .
{{}}
:|first=
missing|last=
(); Check|isbn=
value: invalid character () - Kiley, David (2004). Driven: inside BMW, the most admired car company in the world. John Wiley and Sons. ISBN .
{{}}
: Check|isbn=
value: invalid character () - BMW. "The origin of the BMW logo". සම්ප්‍රවේශය 29 December 2011.
- Toronto Star 3 July 2004
- Albrecht Rothacher (2004). Corporate Cultures And Global Brands. World Scientific. p. 239. ISBN .
- "Chris Bangle". සම්ප්‍රවේශය 24 May 2012.
- Smith, Jacquelyn. "The World's Most Reputable Companies". Forbes.com. සම්ප්‍රවේශය 7 June 2012.
- "BMW Group". BMW Group. 30 April 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 June 2011.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "World Motor Vehicle Production, OICA correspondents survey 2006" (PDF). සම්ප්‍රවේශය 28 August 2010.
- Hilton Holloway (11 February 2011). "The future of BMW's engines". Autocar.
- Peter Gantriis, Henry Von Wartenberg. "The Art of BMW: 85 Years of Motorcycling Excellence". MotorBooks International, Sep. 2008, p. 10.
- "BMW 5-Series Gran Turismo". reported by newBMWseries.com. සම්ප්‍රවේශය 22 October 2009.
- W.P. BMW Group Canada Inc. http://www.bmw.ca
- FAQ from the BMW Z4 Press Conference, as reported by BMWBLOG, 8 May 2009. http://www.bmwblog.com/2009/05/08/faq-from-the-recent-bmw-press-conference[]
- "Preview: 2011 BMW 335is Coupe – Posted Driving". Network.nationalpost.com. සම්ප්‍රවේශය 28 August 2010.[]
- Cunningham, Wayne (13 July 2010). "2011 BMW 335is (photos) – CNET Reviews". Reviews.cnet.com. 27 August 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 August 2010.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Carver, Robert. BMW San Antonio. BMW Information http://www.mrbimmer.com/bmw.information
- First Drive: 2013 BMW 640i Gran Coupe - Automobile Magazine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ එම ඩබ ල ව BMW යන න හ අර ත බ ව ර ය න ම ටර රථ ශ ල ප ය යන නය ම ය 1917ද ආරම භ කල ජර ම න ම ටර රථ ම ටර බය ස කල සහ එන ජ න න ෂ ප දන ආයතනයක ම හ ම ලස ත නය ජර මන ය බ ව ර ය ව ම ය න ක න ම ත නගරය ප හ ට ඇත ම ය ම න ක පර සහ ර ල ස ර ය ස ම ටර රථ න ෂ ප දන අයතනවල හ ම ක ර ආයතනයද ව ම ම ආයතනය තමන ග ම ටර බය ස කල බ එම ඩබ ල ව ම ට ර ඩ යන නම න න පදවන අතර 2010 වර ෂය ද ම ටර රථ 1 481 253ක ද ම ටර බය ස කල 112 271ක ද න පදව ඇත තවද බ එම ඩබ ල ව ආයහනය මර ස ඩ ස බ න ස සහ අව ඩ යන ආයතන සමඟ ජ ර මන ය ස ඛ පභ ග ම ටර රථ න ෂ ප දන ත න කට ට ව න ය ජනය කරන අතර ම ම ආයතන ත න ම ළ ල කය ම හ ඳ න ම අළ ව වන ස ඛ පභ ග ම ටර රථ න ෂ ප දකය ව බය රෂ ම ට රන ව යර ක අජ බ එම ඩබ ල ව ස ථ ප තය1916 ම ර ත 7ප ර රම භකෆ ර න ස ජ සෆ ප ප ම ලස ථ නයම ය න ක ජර මන යස ව සර යල ව වට ප රධ න ප ද ගලයන න බර ට ර ත ෆර ප රධ න ය ජ ශ ම ම ල බර ග ව ඩබලන කම ට ව ප රධ න ය ඒඩ ර යන ව න හ ය ඩ න ක උප ප රධන ය කර ම හබ බ ම ස තර භ ර අධ යක ෂ ව හන න ෂ ප දනම ටර රථ ම ටර බය ස කල සහ බය ස කල න ෂ ප දන ප රත ද නයම ටර රථ 1 481 253 2010 ම ටර බය ස කල 112 271 2010 68 82 බ ල යන 2011 8 006 බ ල යන 2011 4 881 බ ල යන 2011 ම ළ වත කම 123 42 බ ල යන 2011 27 10 බ ල යන 2011 102 007 2011 ම න බ එම ඩබ ල ව ම ටර ස ප ර ට BMW Motorsport List Transportation ර ල ස ර ය ස ම ටර රථ බ එම ඩබ ල ව ම ටර ර ඩ බ එම ඩබ ල ව ච නය බ එම ඩබ ල ව බ ර ල යන ස 50 බ එම ඩබ ල ව i බ එම ඩබ ල ව M ඇම ර ක න බ එම ඩබ ල ව ඇම ර ක න බ එම ඩබ ල ව න ෂ ප දන ආයතනයක ර ඩ බ එම ඩබ ල ව F1ව හන ම ස තර ඩ සය න වර ක ස ය එස ඒ ජ ත යන තර දක ණ අප ර ක න බ එම ඩබ ල ව ආයතනය ජප න බ එම ඩබ ල ව ආයතනය ඉන ද ය න බ එම ඩබ ල ව ආයතනය ක න ඩ ය න බ එම ඩබ ල ව ආයතනය ඊජ ප ත බ එම ඩබ ල ව ආයතනය ක ර ය න බ එම ඩබ ල ව ආයතනය ඔස ට ර ල ය න බ එම ඩබ ල ව ආයතනයව බ අඩව යwww bmwgroup comඅත තයම ය න ක හ ප හ ට ඇත බ එම ඩබ ල ව ආයතනය ම ලස ථ නය ග ඩන ග ල සහ ක ත ක ග රය පස පස දක ණ පස ද ස ව බ එම ඩබ ල ව ආයතනය 1917ද ආරම භ කරන ලද ද ර ප ම ට ර න ව ර ක Rapp Motorenwerke යන ජර නම න ග වන ය න න ෂ ප දන ආයතනය ප රත ස ස කරණය න 1918ද ද වන ල ක ය ද දය අවස නයත සමඟ වර ස ල ස අර ම ස ට ස Versailles Armistice ග ව ස ම ප රක රව ග වන ය න එන ජ න න ෂප දනය අත හ ට වන නට බ එම ඩබ ල ව ආයතනයට ස ද ව ය ම ල න ම ම ටර බය ස කල න ෂ පදනයට ය ම ව ම ව න පස ව ම ටර රථ න ෂ පදනයට ය ම ව ය බ එම ඩබ ල ව ආයතනය ල ඡනය ප වත එන න ර ප ම ට ර න ව ර ක ග වන ය න න ප දන ආයතනය ල ඡනය න ම හ එන න ල සහ ස ද ප හ ය බ ව ර ය ව ප ර ද ශ ය ක ඩ ය එන වර ණ වල න ලද ඒව ය තවද එමඟ න ග වන ය නයක අවර ප ත ත න ල අහස ද ක රක න ව ට ම ව න ස ත වමක අක රයක ග න මටද හ ඩගස සව ඇත 1959 වන ව ට බ එම ඩබ ල ව ආයතනය ක ටස ම ල පහත ව ට ත බ න අතර ම ග න ස කච ඡ ප ව ත ව මට ක ටස කර වන හම ව ය ම හ ද ආයතනය ඈවර ක ර මට වඩ ද ගටම පවත ව ග න ය ම ස ද ස ය ය ත රණය ව ය ම හ ඊලඟ ප යවර වශය න ඉත ල ජ ත ක Iso Isetta නම ව ක ඩ ප රම ණය ම ටර රථය න ෂ ප දන අය ත න ම ලද ග න එයට ව කරණය කරන ලද බ එම ඩබ ල ව ම ටර බය ස කල එන ජ මක සව කල ව ළඳප ලට ඉද ර පත කරන ලද ම ය න ලද මධ යස ථ ල භ වල න න වත ස ම න ය ක ර ය ක ර ත වයට ප ව ස මට ආයතනයට හ ක ව ය ක ටස කර වන අතර බහ තර ක ටස හ ම ක ර ත වය ඇත ත ක වන ඩ ට Quandt පව ල සත වය ඔව න සත ව ම ළ ක ටස ප රම ණය න 46 ක ඇත අතර ඉත ර ය මහජන ප ව මට ඉඩහ ර ඇත බ එම ඩබ ල ව ආයතනය 1966ද ජර ම න ජ ත ක හ න ස ග ල ස Hans Glas ම ටර රථ ආයතන තමන යටතට පවර ගන න ලද ම ම පවර ග න ම ප රධ න අරම ණ හ න ස සම ගම සත ව ත බ ක ම ඉද ද හ සබ ඳ න ත ක ෂණය ලබ ග න ම බව ප රස ද ධ කර ණක ග ල ස න ෂ ප ද ත ව හන බ එම ඩබ ල ව ව ස න ම ළ මන න ම එම ආයතනය පවර ගන න ත ර බ එම ඩබ ල ව ල ඡනය දර ග න ව ළඳප ලට න ක ත ව ය 1992ද බ එම ඩබ ල ව ආයතනය ව ස න ක ල ෆ න ය ව ස ත ප ත ඩ ස ය න වර ක ස ය එස ඒ DesignworksUSA නම ක ර ම ක ම ස තර ච ත ර ග රය හ ව ශ ල ක ටස ප රම ණයක ම ලද ගත අතර 1995ද ස යළ ක ටස ම ලද ගන න ලද 1994ද බ ර ට ෂ ර වර සම හය පවර ගත අතර එකල හ එම සම හයට අය ත ව ල න ඩ ර වර ර වර සහ එම ජ යන ම ටර රථ න ම සහ ඔස ට න සහ ම ර ස යන ම ටර රථ බ දහ ර ම අය ත න ද ප වත ණ එය අව ර ද 6ක තමන සත ව තබ ගන න ලද 2000 වන ව ට ර වර සම ගම ව ශ ල වශය න ප ඩ ලබන තත වයට පත වත බ අතර එමන ස බ එම ඩබ ල ව ආයතනය එම සම හය ව ක ණ ම ත රණය ගන න ලද එම ජ සහ ර ව ර න ම ෆ න ක ස සම ළ වට පවරද න අතර පස ව එය එම ජ ර වර ල ස ස ථ ප ත ව ය ල න ඩ ර වර න මය ෆ ර ඩ ආයතය ව ස න පවර ගත අතර බ එම ඩබ ල ව ආයතනය ම න න ෂ ප දන අය ත න තමන සත ව තබ ගත අතර 2001 ද අල ත ම න ම ද ල ය එල දක වන ලද 2009 ප බරව ර ම සය ද ප රධ න ම ස තර රචක ක ර ස බ න ගල Chris Bangle අව ර ද 17ක තම ග ස වය න තමන ග න ක මය ම දන ව ස ට ය ඔහ ග තනත රට අළ ත න පත ව ය ඒඩ ර යන ව න හ ය ඩ ක ය Adrian van Hooydonk බ න ගල ඔහ ග ර ඩ කල ව ද ව හන ම ස තර වලට නම දර ස ට අතර ඒව අතර න 2002 7 Series සහ 2002 Z4 ම ද ල ප රධ න ත නක ගන 2007ද හ ක ස වර න ම ටර බය ස කල න ෂ ප දන අය ත න ය ර ම ල යන 93කට බ එම ඩබ ල ව ආයතනය ව ස න ම ලඳ නගන න ලද එම ආයතනය න ෂ ප දන ග ඩන ග ම සහ ව ලඳ ම කටය ත ප ර පර ද ම ප ර ත බ ස ථ නවලම පවත ව ග නය ය 2012 ජ න ම සය ද Forbes com ව ස න කරන ලද සම ක ෂණයකටණ අන ව බ එම ඩබ ල ව ආයතනය ල කය නම දර ඇත ආයතන අතර න ප රථම ස ථ නය ලබ ගන න ලද ම ම ශ ර ණ ගත ක ර ම ද න ෂ ප දන ම ලද ග න මට න ර ද ශ ක ර මට එහ ර ක ය ව ක ර මට සහ එහ ආය ජනය ක ර මට මහජනය ත ල ඇත ක ම ත ත ම ල කව සළක බලනලද ක ටස කර වන ග ස ක ස මහ ම ක ර ත වය අන ව ස ට ෆ න ක වන ඩ ට 17 4 ජ ආන ක වන ඩ ට 16 7 ස ස න ක ල ට ටන 12 6 න දහස 53 3 වර ගය අන ව උප යම ර ග ක ආය ජකය න 46 7 ආයතන ක ආය ජකය න උත ර ඇම ර ක ව 15 8 එක සත ර ජධ න ය සහ අයර ලන තය 11 8 ය ර පය 5 7 ජර මන ය 4 8 ල කය ඉත ර ක ටස වල න 2 5 ඉත ර ආය ජකය න 12 7 න ෂ ප දනය2006ද බ එම ඩබ ල ව සම හය ම න සහ ර ල ස ර ය ස ඇත ල ව රටවල 5කද ර ද හතර ව හන 1 366 838ක න ෂ ප දන කර ඇත 2010ද ර ද හතර ව හන 1 481 253ක ද ම ටර බය ස කල 112 271ක ද න ෂ ප දන කර ඇත In 2010 it manufactured 1 481 253 four wheeled vehicles and 112 271 motorcycles under both the BMW and Husqvarna brands බ එම ඩබ ල ව X3 E83 ම ද ල ය 2010 වනත ර ක නඩ ව ම ග න සම ගම අන බද ධ ආයතනයක වන ඔස ට ර ය ව ස ථ ප ත ම ග න ස ට යර සම ගම ව ස න බ එම ඩබ ල ව බලය ලත න ෂ ප දයකය ක වශය න න ෂ ප දන කරන ලද 2010 ඔක ත බර ම සය පටන X3 F25 ම ද ල ය රථය දක ණ ක ල ෆ න ය ව ප හ ට බ එම ඩබ ල ව කර ම න ත ශ ල ව න පදවය ව ර තගත පර ද බ එම ඩබ ල ව ව හන වල න 56 ක ප ට රල එන ජ න සහ ත වන අතර ඉත ර 44 ඩ සල එන ජ න සහ ත ඒව ව ය එම ප ට රල ව හන අතර න 27 ක පමණ ස ල න ඩර හතර එන ජ න වන අතර 9 ක පමණ ස ල න ඩර අට එන ජ න ව ව ර ෂ ක න ෂ ප දනය වර ෂය බ එම ඩබ ල ව ම න ර ල ස ර ය ස ම ටර බය ස කල 2005 1 122 308 200 119 692 92 0122006 1 179 317 186 674 847 103 7592007 1 302 774 237 700 1 029 104 3962008 1 203 482 235 019 1 417 118 4522009 1 043 829 213 670 918 93 2432010 1 236 989 241 043 3 221 112 271ල ව වට ව ක ණ ම බ එම ඩබ ල ව ව ර ථ වලට අන ව ල ව වට ව ක ණ ම ප රම ණ වර ෂය බ එම ඩබ ල ව ම න ර ල ස ර ය ස ම ටර බය ස කල 2000 822 1812001 880 6772002 913 2252003 928 1512004 1 023 5832005 1 126 768 200 428 796 97 4742006 1 185 088 188 077 805 100 0642007 1 276 793 222 875 1 010 102 4672008 1 202 239 232 425 1 212 115 1962009 1 068 770 216 538 1 002 100 3582010 1 224 280 234 175 2 711 110 113ම ටර බය ස කල බ එම ඩබ ල ව R32 පළම වන බ එම ඩබ ල ව ම ටර රථය බ එම ඩබ ල ව පළම වන ල ක ය ද ධය න පස ව පළම ව ම ටර බය ස කල එන ජ න ද පස ව ම ටර බය ස කල ද න ෂ ප දනය කරන ලද එහ ම ටර බය ස කල බ එම ඩබ ල ව ම ට ර ඩ නම න ව ලඳ ම ව අස ර ථක හ ල ය ස සහ ෆ ල න ක ම ද ල වල න පස ව ඔව න ග පලම වන ස ර ථක ම ද ල ය ව ය 1923ද න පදව R32 ම ද ල යය ම හ ද ව ත ව බ ක සර එන ජ මක ත බ අතර එහ ස ල න ඩරයක ව ය දහර වක එන ජ ම ද පසට ය ම කරන ලද ඔව න ග තන ස ල න ඩර ම ද ල හ ර ණ ක ට ඔව න ග ස යළ ම ද ල ම ම ව නස දක වන ස ල ස ම ප දක කරග න න ෂ ප දනය ව ය R Series ල ස හ ද න ව න බ එම ඩබ ල ව ම ටර බය ස කල බහ තරයක ම ම ස ක ස ම භ ව තකරය ද වන ල ක ය ද ධය අතරත ර ද න පදව R75 රථයට ප ත රථයක සම බන ද කර ත බ ණ එහ Zundapp KS750හ ත බ පර ද රථය ර දයටද ම ටරයක සව කර ත බ ණ අග ල ද ම ය හ ක ආන තරයක ද ත බ න ස ම හ ඕෆ ර ඩ off road හ ක ය වද ත බ ණ ම ය බ හ ද රට Jeep රථයට සම න ව 1982ද K Series හඳ න ව ද න අතර එහ ජල ස ස ලන පද ධත යක සහ ඉද ර පස ස ට පස පසට ක ල න ඉරක ප හ ටව ස ල ඩර ත නක හ හතරක ඇත ට ක කලකට පස ව F සහ G series හඳ න ව ද න අතර එහ දම ව ල වල න ද ව න අතර එහ තන සහ සම න තර ද ව ත ව ර ට ක ස එන ජ මක ත බ ණ බ එම ඩබ ල ව R1200RT 1990හ ම ල භ ගය ද බ එම ඩබ ල ව එය ර හ ඩ බ ක සර එන ජ ම අළ ත කළ අතර එය පස ව ඔය ල හ ඩ oilhead ල ස පස ව හඳ න ව ණ 2002ද එම ඔය ල හ ඩ එන ජ ම හ ස ල න ඩරයකට ප ල ඟ ප න ද ක බ ඟ න ත බ ණ 2004ද එයට ත ල යත දණ ඩක එක කළ අතර එහ ධ ර ත ව 1 170 cc කට ව ඩ කරන ලද එහ බලයද 100 hp 75 kW දක ව R1200GS ව න ව න ව ඩ කල අතර එය R1150GSහ 85 hp 63 kW බලයට වඩ ව ඩ ය R1100S සහ R1200S ම ද ල වල ප ළ වල න 98 hp 73 kW සහ 122 hp 91 kW බලයක ඇත වඩ බලවත ඔය ල හ ඩ එන ජ න ඇත 2004ද බ එම ඩබ ල ව ව ස න නව K1200S ක ර ඩ බය ස කලය හඳ න ව ද න ලද එහ ව ල යම F1 කණ ඩ යම න ලබ ගත වඩ ස හ ල ල 167 hp 125 kW ක න පදවන එන ජ මක අන තර ගතව ය නව හඳ න ව ද ම අතර ඉල ක ට ර න ක අන ස රය න ව නස කලහ ක ඉද ර පස සහ පස පස අවලම බන සහ Duolever නම න හ ඳ න ව න හ ස ක වර ගය ඉද ර පස කර ත බ ණ බ එම ඩබ ල ව S1000RR බ එම ඩබ ල ව ව ස න අග ළ න ව ට න ත ර ග එහ ම ටර බය ස කල වල 1980 දශකය පටන ඇත ලත කරන ලද 2006ද ම ද ල වල එන අග ළ න ව ට න ත ර ග පද ධත ය පස ක ල නව 2007ද එන ඉල න ට ර න ක ත ල යත පද ධත යට ප දක ව ය බ එම ඩබ ල ව ම ටර බය ස කල අවලම බන න ර ම ණකරණය ප රගමන කර ව අතර අන ක ස යළ න ෂ ප දකය න ට වඩ ද ර ක ෂ ඉහ ර පස අවලම බන ත ක ෂණය හඳ න ව ද න බ එම ඩබ ල ව සම ගම 2013 ජනව ර 31ද තම හ ස ක වර න සම ගම ප ය රර සම ගම ව ස න ම ළද ගත බව න ව දනය කළහ ම ටර රථන ව ක ල ස New Class න ව ක ල ස ම ද ල යට අයත ව හන ද රවල හතර සහ ද ර ද ක ව හන ව අතර 1962හ 1500 ම ද ල ය ස ට 1977හ 2002 ම ද ල ය දක ව ප ත ර ණ ම හ එන ජ ම වශය න ල ප රකට බ එම ඩබ ල ව M10 ස ල ඩර 4 එන ජ ම භ ව ත ව අතර ම ව හ සම ප ර ණ න දහස අවලම බන ඉද ර පස ම ක පර ස න ස ට රට ස සහ ඉද ර පස ත ට ර ධක භ ව ත ව ය ම ල අවද ය ද රවල හතර ස ඩ න සහ ද ර ද ක ක ප ම ද ල පමණක න ෂ ප දන ව අතර පස ක ල නව 02 ශ ර ණ ය 1600 සහ 1966ද 2002 ම ද ල වල ද ර ද ක ක ර ඩ ස ඩ න වර ගය ම ද ල ද එල ද ක ව ණ ම ම ම ද ල වල ත බ ක ර ඩ ක ර ස ව භවය න ස ල වවට ක ර ඩ ල ල ව හන ඇළ ම කර වන ග අවධ න ද න ගත අතර බ එම ඩබ ල ව න මය ල ප රකට න මයක ල ස ප රචල ත ව මට ඉවහල ව ය 3 Series ම ද ල ය ප ර වගය න ස බ එම ඩබ ල ව ව හන ඉ හල ප ල ව හන න ෂ ප දන ආයතනයක ල සට නම දර ගන න ලද 0න අවසන වන ම ද ල අ ක සහ ත ද ර 4 ව හන ස කස ම පස ව 1972ද 5 Series මඟ න ප රත ස ථ පනය ව ය උසස ප ළ 2000C සහ 2000CS ම ද ල පස ව 1969ද හඳ න ව ද න ස ල ඩර 6 එන ජ ම සහ ත බ එම ඩබ ල ව E9 මඟ න ප රත ස ථ පනය ව ය 1600 ම ද ල ය ද ර ද ක ම ද ල ය 1975න පස ව අතහ ර ද ම අතර 2002 ම ද ල ය 1975ද 320i මඟ න ප රත ස ථ පනය ව ය වර ථම න ම ද ල නව බ එම ඩබ ල ව 3 Series F30 ම ද ල ය 2004ද එල ද ක ව 1 Series ම ද ල ය බ එම ඩබ ල ව න ෂ ප දන කරන ප රම ණය න ක ඩ ම ම ටර රථය ව වර ථම නය පළම පරම පර ව ක ප කන වර ට බල E82 E88 ම ද ල සහ ද වන පරම පර ව හ ච බ ක F20 ම ද ල ය ව හන න ෂ ප දනය කරය 1975 ස ට න ෂ ප දනය කරන ස ස හත ව ධ යක තත වය ව හනයක වන 3 Series ම ද ල ය වර තම නය 6ව න පරම පර ව F30 පස කරන අතර එහ ක ර ඩ ස ඩ න ම ද ල ය F30 සහ 4ව න පරම පර ව ව ගන E91 කන වර ට බල E93 ම ද ල සහ 3ව න පරම පර ව ක ප E92 මද ල වර තම නය න ෂ ප දනය ව 5 Series ම ද ල ය ව හන මධ යම ප රම ණය ව ධ යක තත වය ව හනයක වන අතර එහ ද නට ස ඩ න F10 සහ ව ගන F11 ම ද ල ය ව හන න ෂ ප ද තය 5 Series ග ර න ට ර ස ම F07 ම ද ල ය 2010ද හඳ න ව ද න අතර එමඟ න ව ගන රථ සහ ක ර ස වර SUV යන ම ද ල අතර ඛණ ඩයක ඇත කරන ලද බ එම ඩබ ල ව 7 Series F01 7 Series යන බ එම ඩබ ල ව හ ධ වජධ ර ව ධ යක ස ඩ න ම ද ල ය ව හනයය ස මන යය න බ එම ඩබ ල ව තමන ග නව ත ක ෂණ හඳ න ව ද න න 7 Series ම ද ල ය ව හන සමඟය මතභ දයට ත ඩ ද න iDrive පද ධත ය ද ම ල ස හඳ න ව ද න නක 7 Series Hydrogen ම ද ල ය ල ව ප රථම වත වට හය ඩ රජන දහන වන අන තර දහන එන ජ මක එළ ද ක ව අතර එහ දහන අත ර ඵල ල ස ප ටවන න ප ර ස ද ජලව ෂ ප පමණ නවතම පරම පර ව ම ද ල ය F01 එල ද ක ව ය 2009ද ය 5 Series ම ද ල ය ප දක කරග න න ෂ ප දනය වන 6 Series ම ද ල ය බ එම ඩබ ල ව හ ස ඛ පභ ග ක ර ඩ ත මක ට ර න ග ක ප කන වර ට බල E63 E64 ව හන ප ළ ව 2002 ස ට Z3 ම ද ල යට පස හඳ න ව ද න Z4 E85 ම ද ල ය ර ඩ ස ටර සහ ක ප ම ද ල යක ල ස න ෂ ප දනය ව බ එම ඩබ ල ව X3 SUV F25 රථය ක ර ස ඕවර SUV රථයක වන X3 E83 ම ද ල ය 2003ද හඳ න ව ද න අතර එය E46 16 3 Series ම ද ල ය ප දක කරග න තනන ලද දක ය ර පය ඕෆ ර ඩ off road රථයක ල ස ව ළඳ ම වන ම යට බ එම ඩබ ල ව හ xDrive ස යළ ර ද ධ වන පද ධත ය ඇත ළත ව නව බ එම ඩබ ල ව හ පළම ක ර ස ඕවර SUV රථය වන X5 E70 5 series ප දකකරගත ම ද ල යක වන අතර 2000හ පටන මධ යම ප රම ණය ස ඛ පභ ග ක ර ස ඕවර රථයක ල ස න ෂ ප දනය ව 2007 ද ස ම බර ම සය ද හඳ න ව ද න X6 රථය ක ර ඩ ක ර ය ක රකම ක ප ම ද ල යක ල ස හඳ න ව ද ඇත X1 ම ද ල ය බ එම ඩබ ල ව හ ක ර ඩ ක ර ය ක රකම ප ලග ස ම තවත ද ර ඝ කරන ලද බ එම ඩබ ල ව 1 Series F20 1 Series F20 2011 වර තම න හ ච බ ක බ එම ඩබ ල ව 1 Series E81 1 Series E81 2004 වර තම න ක ප සහ ක න වර ට බල බ එම ඩබ ල ව 3 Series F30 3 Series F30 2012 වර තම න ස ඩ න සහ ව ගන බ එම ඩබ ල ව 3 Series E90 3 Series E92 2007 වර තම න ක ප සහ ක න වර ට බල බ එම ඩබ ල ව 5 Series F10 5 Series F10 2010 වර තම න ස ඩ න සහ ව ගන බ එම ඩබ ල ව 5 Series ග ර න ට ර ස ම 5 Series ග ර න ට ර ස ම 2009 වර තම න ප රග ම ක ර ය ක රකම ස ඩ න බ එම ඩබ ල ව F12 F13 6 Series F12 2010 වර තම න ක ප සහ ක න වර ට බල ග ර න ක ප බ එම ඩබ ල ව 7 Series F01 7 Series F01 2008 වර තම න ස ඩ න බ එම ඩබ ල ව X1 X1 2009 වර තම න ස ස හත ක ර ස ඕවර SUV ක ර ඩ ක ර ය ක රකම ව හන SAV බ එම ඩබ ල ව X3 F25 X3 F25 2010 වර තම න ස ස හත ක ර ස ඕවර SUV ක ර ඩ ක ර ය ක රකම ව හන SAV බ එම ඩබ ල ව X5 E70 X5 E70 2006 වර තම න ස ස හත ක ර ස ඕවර SUV ක ර ඩ ක ර ය ක රකම ව හන SAV බ එම ඩබ ල ව X6 X6 2008 වර තම න ක ර ඩ ක ර ය ක රකම ක ප බ එම ඩබ ල ව Z4 E89 Z4 E89 2009 වර තම න ක ර ඩ ර ඩ ස ටර M ම ද ල බ එම ඩබ ල ව M6 F13 ඉහළ ක ර ය ක ර ත වය න ය ත ව ය ත පන න ර ෂ යක බ එම ඩබ ල ව ආයතනට අන බද ධ බ එම ඩබ ල ව M ක ට ඨ ශය ව ස න න පදවන ලබය වර ථම න M ම ද ල වන ය 1 Series M ක ප E82 ක ප 2011 M3 E90 ස ඩ න E92 ක ප E93 ක බ ර ය ල 2007 වර තම න M5 F10 ස ල න 2011 වර තම න M6 F12 13 2012 වර තම න X5 M E70 SAV 2010 වර තම න X6 M E71 SAV 2010 වර තම න න මකරණයබ එම ඩබ ල ව ව ස න තම ම ද ල න මකරණය ද එකතර ප ළ ව තක අන ගමනය කරය ස ම න යය න ඉලක කම 3ක සහ ඊට පස අක ර 1ක හ 2ක ඇත පලම වන ඉලක කම න එය ක මන ශ ර ණ යට Series අයත ද ය ප වස න අතර ඊලඟ ඉලක කම ද ක න එහ එන එන ජ ම තරම ක යව ම හ ද එන ජ ම ව ස ථ පනය ඝන ස න ට ම ට ර වල න න ර ණය ක ට එය 100න බ ද අවශ ය ඉලක කම ලබ ගන ක ස ව වත ලඟද අව ර ද වල එය ක ර ය ක ර ත වය න ර පණය ක ර මට ය ද ග න ඇත උද හරණයක වශය න 116i 118i සහ 120i ස යල ලම ල ටර 2 ප ට රල එන ජ න ස ම 325d සහ 330dද ස යල ලම ල ටර 3 ඩ සල එන ජ න ව නස අ ක ත බ නත එම ම ද ල වල ත බ න එකම අච ච වය එන ජ ම ජවය ව නස කර ත බ න ටර බ ච ජර සහ එහ ස කස ම ව නස ක ර ම න ය ම ට සම න න මකරණ ප ල ව තක බ එම ඩබ ල ව ම ට ර ඩ ම ටර බය ස කල න මකරණය ද ද ය ද ග න ම හ එන අක ර තන වම හ ය ගල වශය න හ ස ය ජනයකර හ භ ව ත කළ හ ක A ස වය ක ර ය සම ප ර ෂණ C ක ප අවස න වශය න E46 සහ E63 ම ද ල වල භ ව ත ව ය 2005න පස අත හර න ලද c ක බ ර ය ල d ඩ සල එන ජ ම td යන න න ටර බ ඩ ස ල එන ජ ම න ර පණය ව e M20 එන ජ මක න ය ක තය g සම ප ඩ ත භ ම ව ය ව h හය ඩ රජන i ඉන ධන ව ද ම L ර ද අතර ද ග ස ම න ය ම ද ල යට වඩ ව ඩ s ක ර ඩ ස ම න යය න ක ර ඩ ත මක ආසන ස ප ය ලර ව ය ගත ව ද ය ත මක හ ඩය තත වය න උසස ර ද සහ ස ම ත ල ස ස ම ආන තරය අන තර ගතය sDrive පස ර ද ධ වන T ව ගන ට ර න ග Ti හ ච බ ක x xDrive ස යළ ර ද ධ වන උද හරණයක වශය න බ එම ඩබ ල ව 750iL මඟ න ඉන ධන ව ද ම ත ක ෂණය න ය ත 7 Series රථයක වන අතර එහ ව ඩ ද ග මද ල ය වන අතර එහ ල ටර 5 4ක එන ජ මක ඇත ම ම ල ඡනය පරම පර ගණන වකද ම භ ව ත ව අතර E65 සහ F01 පරම පර ව ද iL ව න වට Li ල ස භ ව ත ව ය L අක ර ඉලක කම වලට කළ න ය දව න අවස ථ වලද එමඟ න ව ශ ෂ ස ඛ පභ ග ප රභ දයක ද ක ව න අතර එහ ව ශ ෂ හම ආවරණ සහ උප ග ඇත ළත ය L7 ම ද ල ය E23 සහ E38 ප දක කරගත අතර L6 ම ද ල ය E24 ප දක කරන න ෂ ප දනය කර ඇත මහප ර ණ X අක ර ඉලක කම වලට කළ න ය දව න අවස ථ වලද උ ද X3 X5 එමඟ න බ එම ඩබ ල ව xDrive පද ධත ය ඇත ළත ක ර ඩ ක ර ය ක රකම ව හන ප ළ න ය ජනය කරය ද වන ඉලක කම න එය ප දක කරගත ව හන ම ද ල ය න ර පණය කරය උද හරණයක වශය න X5 රථය 5 Series රථය ප දක කරගන Z මඟ න ද ර ද ක ර ඩ ස ටර රථය න ර පණය ව උ ද Z1 Z3 Z4 ම ව හ M ම ද ල M අක ර රටට අන ව ඉද ර ය න හ ප ට පස න එක ව Z4 M රථය ක නඩ ව ද M Roadster ල ස හ ඳ න ව කළ න X amp Z ව හනවල එන ජ න ධ ර ත වට ල ටර වල න පස ව i හ si ල ඡන ත බ ණ බ එම ඩබ ල ව ආයතනය ම ද නවලද sDrive හ xDrive පස ර ද ධ වන හ ස යළ ර ද ධ වන සහ එන ජ න ධ ර ත ව ආසන න වශය න න ර පණය වන ඉලක කම ද කක න ය ත ම ම න මකරණය ප රම ත කරණය කරම න පවත උ ද Z4 sDrive35i යන පස ර ද ධ වන 3 0 L ද ව ත ව ටර බ ඉන ධන ව ද ම එන ජ මක සහ ත Z4 ර ඩ ස ටර රථයක බ එම ඩබ ල ව ව ස න s අවස න වශය න භ ව ත කළ 1999ද න ෂ ප ද හනය න ව ත ව E36 328is රථය ය ක ස ව තත ම ම න මකරණය න වතත 2011 ම ද ල වර ෂය 335is සහ Z4 sDrive35is රථවල දක නට ල බ 335is යන ක ර ඩත මක ආක රය න සකසන ලද රථයක වන අතර එහ ව කලයක වශය න ද ව තව ක ලච සම ප ර ෂණ ත ක ෂණය ඇත අතර එය ස මන ය 335i රථය සහ උසස ම M3 රථය අතරට ව ට M අක ර න එම ශ ර ණ යට අද ල උසස ම ක ර ය ක ර ත වය න ය ත ව හනය ද ක ව උද හරණයක වශය න M6 යන 6 Series ව හන ප ල උසස ම ව හනයය M රථ ප ල ව නමම ශ ර ණ යට අද ලව ක ටස කල ය ත ව වත බ හ ව ට දක නට ල බ න න M රථ එකට තබ ත බ මය බ එම ඩබ ල ව ව බ ප ට ව ද එය එස ද ක ව ව යත ර ක න මකරණය ව යත ර ක දක නට ල බ බ එම ඩබ ල ව 1 Series හ M රථයට ස ප ර ද පර ද M1 ල ස නම න තබ 1 Series M Coupe ල ස නම ත බ ව ඒ බ එම ඩබ ල ව ව ස න න පදවන ලද M1 ර ස න රථය ප ටලව ය හ ක න ස ය ක ර ඩ ක ර ය ක රකම ව හන ප ල M රථ ප ල X5 M ස ප ර ද පර ද MX5 ල ස නම කරන නට න හ ක ව ය ඒ MX5 න මය ම ස ඩ ආයතය ව ස න MX 5 Miata රථය නම ක ර මට ය ද ග න ත බ න ස ය තවද 2008ද 125i 128i 328i සහ 528i රථවල ත බ න ල ටර 2 5ක හ 2 8ක එන ජ මක න වන අතර එහ ඇත ත ස ව භ ව ක ච ෂ ත ල ටර 3ක එන ජ මක N52 28 ය ද ග න ත බ න ල ටර 3ක එන ජ ම ඩ ට ය න කර ඇත බව ද ක ව මටය එහ බලය 2006 ම ද ල වර ෂය N52 එන ජ ම ඇත 30 ත බ රථ 330i and 530i වලට ස ප ක ෂව අඩ බලයක න පදවය 2008ද 335i සහ 535i ව හනවලද ත බ න ල ටර 3 එන ජ මක නම ත එම එන ජ ම ද ව ත ව ටර බ ච ජර ය ද ත බ න ස එය න මකරණය එය හඳ න ත බ න න ත 35න කල න 30 ම ද ල වල ත බ ස ව භ ව ක ච ෂ ත N52ට වඩ බලය න ව ඩ බව න ර පණය ව 2011 740i සහ 335is ම ද ල වල ද ත බ න ද ද ව තව ටර බ 3 0 ල ටර එන ජ මය නම ත එය ව ඩ බලයක ප ටක ර මට ට ය න කර ඇත ලඟද න පදව V8 එන ජ න වල න මකරණය ද ද එහ එන ජ න ධ ර ත ව න ර පණය න ව ය 2006 750iහ 4800 cc ස ව භ ව ක ච ෂ ත සහ 2009 750iහ 4400 cc ද ව තව ටර බ එන ජ න අන තර ගතය ආශ ර ත Annual Report 2010 PDF BMW Group සම ප රව ශය 16 March 2011 භ න න ව සබ ඳ ය BMW Group http www bmwgroup com e nav index html 0 0 www bmwgroup com home home html amp source overview ප රත ෂ ඨ පනය 2013 03 17 2013 04 27 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2013 03 25 BMW best selling luxury auto brand Fliegerschule St Gallen history German බස න 28 May 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 24 August 2008 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Darwin Holmstrom Brian J Nelson 2002 BMW Motorcycles MotorBooks MBI Publishing Company ISBN 0 7603 1098 X සම ප රව ශය 24 August 2008 permanent dead link Johnson Richard Alan 2005 Six men who built the modern auto industry MotorBooks MBI Publishing Company ISBN 0 7603 1958 8 9780760319581 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check isbn value invalid character help Disseminative Capabilities A Case Study of Collaborative Product Development in the Automotive Gabler Verlag 2008 ISBN 3 8349 1254 9 9783834912541 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a first missing last help Check isbn value invalid character help Kiley David 2004 Driven inside BMW the most admired car company in the world John Wiley and Sons ISBN 0 471 26920 4 9780471269205 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check isbn value invalid character help BMW The origin of the BMW logo සම ප රව ශය 29 December 2011 Toronto Star 3 July 2004 Albrecht Rothacher 2004 Corporate Cultures And Global Brands World Scientific p 239 ISBN 981 238 856 7 Chris Bangle සම ප රව ශය 24 May 2012 Smith Jacquelyn The World s Most Reputable Companies Forbes com සම ප රව ශය 7 June 2012 BMW Group BMW Group 30 April 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 1 June 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help World Motor Vehicle Production OICA correspondents survey 2006 PDF සම ප රව ශය 28 August 2010 Hilton Holloway 11 February 2011 The future of BMW s engines Autocar Peter Gantriis Henry Von Wartenberg The Art of BMW 85 Years of Motorcycling Excellence MotorBooks International Sep 2008 p 10 BMW 5 Series Gran Turismo reported by newBMWseries com සම ප රව ශය 22 October 2009 W P BMW Group Canada Inc http www bmw ca FAQ from the BMW Z4 Press Conference as reported by BMWBLOG 8 May 2009 http www bmwblog com 2009 05 08 faq from the recent bmw press conference permanent dead link Preview 2011 BMW 335is Coupe Posted Driving Network nationalpost com සම ප රව ශය 28 August 2010 භ න න ව සබ ඳ ය Cunningham Wayne 13 July 2010 2011 BMW 335is photos CNET Reviews Reviews cnet com 27 August 2010 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 28 August 2010 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Carver Robert BMW San Antonio BMW Information http www mrbimmer com bmw information First Drive 2013 BMW 640i Gran Coupe Automobile Magazine