බිලාවල් රාගය හින්දුස්ථානී සංගීතයට අයත් සරල මූලික රාගයකි. මෙය බිලාවල් මේලය ආශ්රිත රාගයයි. ආධුනිකයන්ට සුවිශේෂී වන මෙය නිමැවන ලද්දේ අමීර් ඛුෂ්රු පඬිතුමා විසිනි. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙ.) විභාගය සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ.
ථාට් | |
---|---|
ප්‍රකාරය | Sampurna (7 by 7 ) |
Sa Re Ga ma, Ga Pa, Dha Ni Dha Ni Sa' | |
Sa' Ni Dha, Pa, ma Ga, Ma Re Sa | |
| |
වාදී | ධ |
සංවාදී | ග |
පර්යවාචී | Bilawal |
සමාන |
රාග විවරණ
බිලාවල් රාගය | රාග විවරණ |
---|---|
ථාටය (මේලය) | බිලාවල් |
ආරෝහණ | ස, රි, ග, ම, ප, ධ, නි, ස |
අවරෝහණ | ස, නි, ධ, ප, ම, ග, රි, ස |
ජාතිය | සම්පූර්ණ - සම්පූර්ණ |
වාදී ස්වරය | ධ |
සංවාදී ස්වරය | ග |
මුඛ්‍යාංගය | ග රි ග ප ධ නි ස |
ගායන සමය | දිවා ප්‍රථම ප්‍රහරය |
රස | ශාන්ති හා ශෘංගාර |
සර්ගම් ගීතය
බිලාවල් රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.
- තාලය- ත්‍රිතාලය
- තාලය- ත්‍රිතාලය
ස්ථායි
- X /2 / 0 / 3
- G P D N / S - D P / M G M R / S R S -
- G - M R / G P D N / S N D P / M G R S
අන්තරා
- P P D N / S - S S / D N S R / S N D P
- G R S N / D P N D / S N D P / M G R S
ලක්ෂණ ගීතය
බිලාවල් රාගය සඳහා වූ එක් ලක්ෂණ ගීතයක් පහතින් දැක්වේ.
බිලාවල් ථාටයට අයත් අනිකුත් රාග
බාහිර සබැඳුම්
- SRA on Samay and Ragas
- SRA on Ragas and Thaats
- රාජන් පරික්කාර්ගේ රාගලිපි
- Gurmat Sangeet Project
- ආසියානු සංගීතය පිළිබඳ රාජ් විද්‍යායතනය
- Sikhnet: Shabad for Printing
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ල වල ර ගය හ න ද ස ථ න ස ග තයට අයත සරල ම ල ක ර ගයක ම ය බ ල වල ම ලය ආශ ර ත ර ගයය ආධ න කයන ට ස ව ශ ෂ වන ම ය න ම වන ලද ද අම ර ඛ ෂ ර පඬ ත ම ව ස න ම ය 2007 වසර ස ට ශ ර ල ක ප රජ තන ත රව ද සම ජව ද ජනරජය අධ යයන ප ද සහත ක පත ර ස ප ව භ ගය සඳහ ව නව ව ෂය න ර ද ශය යටත ස ස නට න ර ද ශ ත ය අන ර ග ස ම ම ට ද සර ගම ලක ෂණ හ මධ යලය ග ත ඇත ලත ව Bilavalථ ට ප රක රයSampurna 7 by 7 Sa Re Ga ma Ga Pa Dha Ni Dha Ni Sa Sa Ni Dha Pa ma Ga Ma Re SaGa Re Ga Pa Dha Pa ma Ga ma Re SaGa Re Ga Pa Dha Ni Sa Sa Ni Dha Pa ma Ga Ma Re Saව ද ධස ව ද ගපර යව ච Bilawalසම නර ග ව වරණබ ල වල ර ගය ර ග ව වරණථ ටය ම ලය බ ල වල ආර හණ ස ර ග ම ප ධ න සඅවර හණ ස න ධ ප ම ග ර සජ ත ය සම ප ර ණ සම ප ර ණව ද ස වරය ධස ව ද ස වරය ගම ඛ ය ගය ග ර ග ප ධ න සග යන සමය ද ව ප රථම ප රහරයරස ශ න ත හ ශ ග රසර ගම ග තයබ ල වල ර ගය සඳහ ව එක සර ගම ග තයක පහත න ද ක ව ත ලය ත ර ත ලය dd dd dd dd dd dd ස ථ ය X 2 0 3 G P D N S D P M G M R S R S G M R G P D N S N D P M G R S අන තර P P D N S S S D N S R S N D P G R S N D P N D S N D P M G R Sලක ෂණ ග තයබ ල වල ර ගය සඳහ ව එක ලක ෂණ ග තයක පහත න ද ක ව බ ල වල ථ ටයට අයත අන ක ත ර ගහම සධ ව න බ හ ර සබ ඳ ම SRA on Samay and Ragas SRA on Ragas and Thaats ර ජන පර ක ක ර ග ර ගල ප Gurmat Sangeet Project ආස ය න ස ග තය ප ළ බඳ ර ජ ව ද ය යතනය Sikhnet Shabad for Printing