ජනප්‍රිය කෙසෙල් ප්‍රභේදයකි. සාමාන්‍ය ව්‍යවහාරයේදී නැව් කෙසෙල් වශයෙන්ද මෙම ප්‍රභේදය හැදින්වේ. ඩ්වෝෆ් කැවෙන්ඩිෂ් වර්ගය ලෙසද දැක්වෙන්නේ මෙම ප්‍රභේදයයි. ව්‍යාජ කඳ කළු පාටට හුරු තද දුඹුරු පාටය. ව්‍යාජ කඳ මීටර් 1.5-1.7 උස් වන අතර පත්‍ර කඳ මීටර් 0.2- 0.5 උස්ව වැඩේ. කඳ මහත් නොවේ. පත්‍ර නටුව පිටතට වක් වී ඇත. පත්‍ර නටුව දාරයේ දම් පාට බෝඩරයක් ඇත. පත්‍රයේ මැද නාරටිය කොළ පැහැතිය. පත්‍ර තලයේ උඩ පෘෂ්ඨය තද කොළ පාටය, යටි පෘෂ්ඨය ලා කොළ පාටය. කෙසෙල් මුහය රෝස පාටය. කෙසෙල් ගෙඩියේ මදය රසවත්ය, පිටි සහිතයි. මෙම කෙසෙල් කැනක ඇවරි 10-12 ක් ලබාගත හැකිය. මෙම කෙසෙල් ප්‍රභේදය ඉදුණු විට කහ පැහැයට හැරේ. කැනේ මැද නාරටිය කොළ පැහැතිය. කැනක බර කි.ග්‍රෑම් 20 ක් පමණ වේ. මෙම කෙසෙල් ප්‍රභේදයට වෙළඳපොලෙහි ඉහළ වටිනාකමක් පවතී. මෙය වද පීමේදී වෛරසයට අධික ලෙස පාත්‍ර වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජනප ර ය ක ස ල ප රභ දයක ස ම න ය ව යවහ රය ද න ව ක ස ල වශය න ද ම ම ප රභ දය හ ද න ව ඩ ව ෆ ක ව න ඩ ෂ වර ගය ල සද ද ක ව න න ම ම ප රභ දයය ව ය ජ කඳ කළ ප ටට හ ර තද ද ඹ ර ප ටය ව ය ජ කඳ ම ටර 1 5 1 7 උස වන අතර පත ර කඳ ම ටර 0 2 0 5 උස ව ව ඩ කඳ මහත න ව පත ර නට ව ප ටතට වක ව ඇත පත ර නට ව ද රය දම ප ට බ ඩරයක ඇත පත රය ම ද න රට ය ක ළ ප හ ත ය පත ර තලය උඩ ප ෂ ඨය තද ක ළ ප ටය යට ප ෂ ඨය ල ක ළ ප ටය ක ස ල ම හය ර ස ප ටය ක ස ල ග ඩ ය මදය රසවත ය ප ට සහ තය ම ම ක ස ල ක නක ඇවර 10 12 ක ලබ ගත හ ක ය ම ම ක ස ල ප රභ දය ඉද ණ ව ට කහ ප හ යට හ ර ක න ම ද න රට ය ක ළ ප හ ත ය ක නක බර ක ග ර ම 20 ක පමණ ව ම ම ක ස ල ප රභ දයට ව ළඳප ල හ ඉහළ වට න කමක පවත ම ය වද ප ම ද ව රසයට අධ ක ල ස ප ත ර ව