බැග්ඩෑඩ් බැටරිය හෝ පාර්තියානු බැටරිය ලෙස හැඳින්වෙන්නේ එක්ව තිබී හමුවූ සෙරමික් මංජුසාවක්, තනි ලෝහයක නළයක් සහ දණ්ඩකින් සමන්විත පුරාවස්තු තුනකි. මෙය සොයාගැනුණේ නූතන ඉරාකයේ හි, (ක්‍රි.පූ. 150 - ක්‍රි.ව. 223) හෝ (ක්‍රි.ව. 224-650) අදිරාජ්යවල අගනුවර වූ සමීපයෙනි. මෙය මෙම යුග දෙකෙන් එකකට අයත් විය හැක.
මෙහි සම්භවය සහ අරමුණ අපැහැදිළි ය. මෙහි අරමුණ පැහැදිළි කරගැනීමට වැඩිදුර සාක්ෂි අවශ්‍ය ය. ඇතැම් පර්යේෂකයන් විසින් උපකල්පනය කරන ලද්දේ මෙම වස්තුව ගැල්වානි කෝෂයක් ලෙස කටයුතු කරන්නට ඇති බවයි. එය හෝ යම් ආකාරයක ක් සඳහා භාවිත වන්නට ඇත; නමුත් මෙම යුගයෙන් භාණ්ඩ හමුවී නොමැත. විකල්ප පැහැදිළි කරීමක් වන්නේ මෙය පූජනීය ලියවිලි තැන්පත් කළ මංජුසා ලෙස භාවිත වන්නට ඇති බවයි.
මේවාත් බලන්න
- ඩෙන්ඩෙරා ආලෝකය
- – ඇතැමුන් විසින් මෙය වර්ෂ 500,000ක් පැරණි පුළිඟු පේනුවක් යැයි වරදවා අර්ථ දක්වා ඇත.
ආශ්‍රේයයන්
- . Unexplained Mysteries. September 27, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය November 14, 2009.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Frood, A. Riddle of 'Baghdad's batteries' BBC News 27 February, 2003
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ග ඩ ඩ බ ටර ය හ ප ර ත ය න බ ටර ය ල ස හ ඳ න ව න න එක ව ත බ හම ව ස රම ක ම ජ ස වක තන ල හයක නළයක සහ දණ ඩක න සමන ව ත ප ර වස ත ත නක ම ය ස ය ග න ණ න තන ඉර කය හ ක ර ප 150 ක ර ව 223 හ ක ර ව 224 650 අද ර ජ යවල අගන වර ව සම පය න ම ය ම ම ය ග ද ක න එකකට අයත ව ය හ ක ක ටස ත න හ ස ත වමක ම හ සම භවය සහ අරම ණ අප හ ද ළ ය ම හ අරම ණ ප හ ද ළ කරග න මට ව ඩ ද ර ස ක ෂ අවශ ය ය ඇත ම පර ය ෂකයන ව ස න උපකල පනය කරන ලද ද ම ම වස ත ව ග ල ව න ක ෂයක ල ස කටය ත කරන නට ඇත බවය එය හ යම ආක රයක ක සඳහ භ ව ත වන නට ඇත නම ත ම ම ය ගය න භ ණ ඩ හම ව න ම ත ව කල ප ප හ ද ළ කර මක වන න ම ය ප ජන ය ල යව ල ත න පත කළ ම ජ ස ල ස භ ව ත වන නට ඇත බවය ම ව ත බලන නඩ න ඩ ර ආල කය ඇත ම න ව ස න ම ය වර ෂ 500 000ක ප රණ ප ළ ඟ ප න වක ය ය වරදව අර ථ දක ව ඇත ආශ ර යයන Unexplained Mysteries September 27 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය November 14 2009 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Frood A Riddle of Baghdad s batteries BBC News 27 February 2003