ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩා අතරෙන් එක් පිළකට ක්‍රීඩකයින් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් ක්‍රීඩාවක් ලෙස පැසිපන්දු ක්‍රීඩාව (ඉංග්‍රීසි: Basketball) හැඳින්විය හැකිය. මීටර් 3ක් එනම් අඩි 10 උස පැසකට පැසි පන්දුව නිවැරදිව විදීමෙන් හෝ විසිකිරීමෙන් ලකුණු රැස්කර ගනී. ජයග්‍රාහී කණ්ඩායම වනුයේ වැඩිම වාර ගණනක් පැසට පන්දුව විදීමට හැකි වූ කණ්ඩායමයි.
ලෙබ්‍රොන් ජේම්ස් (දකුණු කෙලවරේ සිට) නෙට්ස් කණ්ඩායමට එරෙහිව ලෙයිඅප් එකක් දැමීමට උත්සාහ කරයි | |
උසස්ම | |
---|---|
අපනාමය(න්) | nba |
පළමුව ක්‍රීඩා කලේ | දෙසැම්බර් 21, 1891 | . , , U.S.
ගුණාංග | |
සම්බන්ධය | සීමිත සම්බන්ධතා |
කණ්ඩායම් සාමාජිකයෝ | කණ්ඩායම් ක්‍රීඩා |
වර්ගීකරණය | , |
උපකරණ | |
ස්ථානය | ගෘහස්ථ පිටිය (ප්‍රධාන වශයෙන්) හෝ එළිමහන් පිටිය () |
පද මාලාව | |
පැවතීම | |
රට හෝ ප්‍රදේශය | ලොව පුරා |
ඔලිම්පික් | ඔව්, 1904 සහ 1924 ගිම්හාන ඔලිම්පික් උළෙලේදී හා 1936 සිට ගිම්හාන ඔලිම්පික් වැඩසටහනේ කොටසක් ලෙස නිරූපණය විය |
පැරාලිම්පික් | ඔව් |
පන්දුව ඉහළ නගින ලෙස බිම ගැසීමෙන් (bouncing) හෝ කණ්ඩායමේ සාමාජිකයින් අතර පන්දුව හුවමාරුවෙන් ගෝල කණුව කරා පන්දුව ගෙන යා හැකිය. පන්දුව භාර දීමේදී විවිධ සීමාවන් පවතින අතර ප්‍රතිවාදී පිළේ සාමාජිකයින්ට කායිකව පීඩා කිරීමට අවසර නොලැබේ.
පන්දුව හුවමාරුවේ, විදීමේ හා ඉහළ යන ලෙස බිම පතිත කිරීමේ ක්‍රමවේදයන් හි පමණක් නොව සගයින් බාධකයින් ලෙස ක්‍රීඩකයින්ගේ තාක්ෂණවේදය ද අද ඉතා ඉහළ මට්ටමකට දියුණුව ඇත.
උදා - කණ්ඩායමේ උසම ක්‍රීඩකයා මැද ක්‍රීඩකයා (center) ලෙසත් මිටිම ක්‍රීඩකයා pointer ලෙසත් කටයුතු කරන අතර හොඳම පන්දුව හසුරවන්නා ගෝල රකින්නා ලෙසත් ක්‍රීඩා කරයි.
තරගකාරීව පවත්වන පැසි පන්දු තරඟාවලියක් ගෘහස්ථව පවත්වන අතර ඉන් ඔබ්බට බාහිරව පවත්වන ක්‍රීඩා අංගයක් ලෙස පැසි පන්දු ක්‍රීඩාව ග්රාමීයව ජනප්‍රිය වී ඇත.
පැසිපන්දු ක්‍රීඩාවේ උපත
1891 වසරේ දෙසැම්බර් මස ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ප්‍රිංෆීල්ඩ් හිදී තරුණ ක්‍රිස්තියානි සංගමයේ ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්යක්ෂ මහාචාර්ය ජේම්ස් නෑයිස්මිත් ක්‍රීඩකයන් ඕනෑම සංඛ්‍යාවකට ගෘහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට සුදුසු ක්‍රීඩාවක් නිර්මාණය කළේය. ඒ ඔහු වැසි දිනක තම සිසුන්ට ක්‍රීඩා කිරීමට කළ නිර්මාණයක සාර්ථක ප්රතිඵලයි
ඔහු අඩි 10 ක (මීටර් 3ක) උසින් පීච් කූඩයක් සවි කළේය.එය පීච් බාස්කට් සහ පාපන්දු ශෛල පන්දුවකින් සමන්විත විය.
ඔහු නව ක්‍රීඩාව සඳහා නීති 13 ක් පළ කළේය.ඔහු තම සිසුන් 18ක පන්තිය ක්‍රීඩකයන් නවයක කණ්ඩායම් දෙකකට බෙදා එක් එක් ක්‍රීඩකයන්ට ඔහුගේ නව ක්‍රීඩාව පිළිබඳ මූලික කරුණු උගන්වන ලදී. ක්‍රීඩාවේ අරමුණ වූයේ බාස්කට්බෝලය බැල්කනියේ පහළ බාල්කය වටේට සවි කර ඇති පලතුරු කූඩයට විසි කිරීමයි. සෑම අවස්ථාවකදීම ලකුණු ලබා ගත් විට පන්දුව කූඩයෙන් ගැනීමට ක්‍රීඩාව නතර කරන ලදී. ටික කලකට පසුව පලතුරු කූඩවල යට අඩිය කොටස ඉවත් කෙරුනි. ප්‍රථම මහජන බාස්කට්බෝල් තරගය 1892 මාර්තු 11 වන දින මැසචුසෙට්ස් හි ස්ප්රින්ග්ෆීල්ඩ්හි දී පැවැත්වුණි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල කය ජනප ර යම ක ර ඩ අතර න එක ප ළකට ක ර ඩකය න පස ද න ක ග න සමන ව ත කණ ඩ යම ක ර ඩ වක ල ස ප ස පන ද ක ර ඩ ව ඉ ග ර ස Basketball හ ඳ න ව ය හ ක ය ම ටර 3ක එනම අඩ 10 උස ප සකට ප ස පන ද ව න ව රද ව ව ද ම න හ ව ස ක ර ම න ලක ණ ර ස කර ගන ජයග ර හ කණ ඩ යම වන ය ව ඩ ම ව ර ගණනක ප සට පන ද ව ව ද මට හ ක ව කණ ඩ යමය ප ස පන ද ල බ ර න ජ ම ස දක ණ ක ලවර ස ට න ට ස කණ ඩ යමට එර හ ව ල ය අප එකක ද ම මට උත ස හ කරය උසස මඅපන මය න nbaපළම ව ක ර ඩ කල ද ස ම බර 21 1891 1891 12 21 132 year ago U S ග ණ ගසම බන ධයස ම ත සම බන ධත කණ ඩ යම ස ම ජ කය කණ ඩ යම ක ර ඩ වර ග කරණය උපකරණස ථ නයග හස ථ ප ට ය ප රධ න වශය න හ එළ මහන ප ට ය පද ම ල වප වත මරට හ ප රද ශයල ව ප ර ඔල ම ප ක ඔව 1904 සහ 1924 ග ම හ න ඔල ම ප ක උළ ල ද හ 1936 ස ට ග ම හ න ඔල ම ප ක ව ඩසටහන ක ටසක ල ස න ර පණය ව යප ර ල ම ප ක ඔව පන ද ව ඉහළ නග න ල ස බ ම ග ස ම න bouncing හ කණ ඩ යම ස ම ජ කය න අතර පන ද ව හ වම ර ව න ග ල කණ ව කර පන ද ව ග න ය හ ක ය පන ද ව භ ර ද ම ද ව ව ධ ස ම වන පවත න අතර ප රත ව ද ප ළ ස ම ජ කය න ට ක ය කව ප ඩ ක ර මට අවසර න ල බ පන ද ව හ වම ර ව ව ද ම හ ඉහළ යන ල ස බ ම පත ත ක ර ම ක රමව දයන හ පමණක න ව සගය න බ ධකය න ල ස ක ර ඩකය න ග ත ක ෂණව දය ද අද ඉත ඉහළ මට ටමකට ද ය ණ ව ඇත උද කණ ඩ යම උසම ක ර ඩකය ම ද ක ර ඩකය center ල සත ම ට ම ක ර ඩකය pointer ල සත කටය ත කරන අතර හ ඳම පන ද ව හස රවන න ග ල රක න න ල සත ක ර ඩ කරය තරගක ර ව පවත වන ප ස පන ද තරඟ වල යක ග හස ථව පවත වන අතර ඉන ඔබ බට බ හ රව පවත වන ක ර ඩ අ ගයක ල ස ප ස පන ද ක ර ඩ ව ග ර ම යව ජනප ර ය ව ඇත ප ස පන ද ක ර ඩ ව උපත1891 වසර ද ස ම බර මස ඇම ර ක එක සත ජනපදය ස ප ර ෆ ල ඩ හ ද තර ණ ක ර ස ත ය න ස ගමය ශ ර ර ක අධ ය පනය ප ළ බඳ අධ යක ෂ මහ ච ර ය ජ ම ස න ය ස ම ත ක ර ඩකයන ඕන ම ස ඛ ය වකට ග හස ථ වශය න ක ර ඩ ක ර මට ස ද ස ක ර ඩ වක න ර ම ණය කළ ය ඒ ඔහ ව ස ද නක තම ස ස න ට ක ර ඩ ක ර මට කළ න ර ම ණයක ස ර ථක ප රත ඵලය ඔහ අඩ 10 ක ම ටර 3ක උස න ප ච ක ඩයක සව කළ ය එය ප ච බ ස කට සහ ප පන ද ශ ල පන ද වක න සමන ව ත ව ය ඔහ නව ක ර ඩ ව සඳහ න ත 13 ක පළ කළ ය ඔහ තම ස ස න 18ක පන ත ය ක ර ඩකයන නවයක කණ ඩ යම ද කකට බ ද එක එක ක ර ඩකයන ට ඔහ ග නව ක ර ඩ ව ප ළ බඳ ම ල ක කර ණ උගන වන ලද ක ර ඩ ව අරම ණ ව ය බ ස කට බ ලය බ ල කන ය පහළ බ ල කය වට ට සව කර ඇත පලත ර ක ඩයට ව ස ක ර මය ස ම අවස ථ වකද ම ලක ණ ලබ ගත ව ට පන ද ව ක ඩය න ග න මට ක ර ඩ ව නතර කරන ලද ට ක කලකට පස ව පලත ර ක ඩවල යට අඩ ය ක ටස ඉවත ක ර න ප රථම මහජන බ ස කට බ ල තරගය 1892 ම ර ත 11 වන ද න ම සච ස ට ස හ ස ප ර න ග ෆ ල ඩ හ ද ප ව ත ව ණ