බාලා තම්පෝ (1922-2014) යනු, ශ්‍රී ලාංකික නීතිඥයෙක් සහ වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙක් විය. ඔහු, ශ්‍රී ලංකාවේ ලංකා වෙළෙඳ, කාර්මිත සහ පොදු කම්කරු සංගමයේ (සීඑම්යූ) විය. 2014, සැප්තැම්බර් 1 දිනදී ඔහු මිය ගියේය.
මුල් දිවිය සහ අධ්‍යාපනය
යාපනයේ වැදගත් පවුලකට දාව, 1922, මැයි 23 දිනදී උපන් ඔහු, ගෞරවාන්විත අධ්‍යාපනය ලැබ, අළුතින් පිහිටවූ ලංකා විශ්වවිද්‍යාලයෙන් 1943දී සහ 1944දී උපධියක් හිමි කර ගති. පසුව නීතිය හැදෑරූ ඔහු, වී, අපරාධ නීතිය ප්‍රගුණ කළේය..
ආශ්රිත
- කොම්රේඩ් බාලා තම්පෝ – ඇන් අයිකොන් ඔෆ් ට්‍රේඩ් යූනියනිසම්, http://print.dailymirror.lk/features/features/39241.html, ප්‍රතිෂ්ඨාපනය 2014-09-01
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය