බාලසිංහම් නඩේසන් යනු එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ 2007 වර්ෂයේ අගභාගයේ සිට 2009 වර්ෂය දක්වා, එනම් ඔහු මියගිය වසර තෙක්, දේශපාලන අංශ නායකයා වශයෙන් කටයුතු කල පුද්ගලයා වෙයි. ඔහු එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයට අයත් පොලීසියේ ප්‍රධානියා ලෙසද කටයුතු කරන ලදී.
බාලසිංහම් නඩේසන් பாலசிங்கம் நடேசன் | |
---|---|
මියගිය දිනය | 2009 මැයි 18 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
රැකියාව | එල්ටීටීඊ දේශපාලන නායක |
ආගම | හින්දු |
මුල් අවධිය
මුල් කාලයේදී නඩේසන්, ශ්‍රී ලංකා රජයේ පොලිස් නිළදාරියෙකු වශයෙන් සේවය කල බව සඳහන් වෙයි. සිංහල කාන්තාවක් විවාහ කර ගෙන සිටි ඔහු, 1983 කොළඹ කලු ජූලි කලබලවලින් අනතුරුව, ශ්‍රී ලංකා පොලිස් සේවය අතහැර එල්ටීටීඊ සංවිධානයට එකතු විය.
එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය සමග
1992 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය අර්ධද්වීප කලාපය තුල පිහිටුවන ලද, එල්ටීටීඊ පොලිසියේ ප්‍රධානියා වශයෙන් නඩේසන් කටයුතු කරන ලදී. 2002 වසරේදී නෝර්වේ රාජ්‍යය විසින් මැදිහත්කරුවෙකු ලෙස ගෙනා සටන් විරාම ගිවිසුමත් සමග, නැගෙනහිර තුලද නව පොලිස් ස්ථාන පිහිටුවීම පිළිබඳ අධීක්ෂණය ඔහු විසින් සිදු කෙරුණු බව පැවසෙයි. එසේම විදෙස් රටවල් වල පැවැති රැස්වීම් බොහොමයකට එල්ටීටීඊය නියේජනය කරමින්, නඩේසන් සහභාගී වූ බව සඳහන්ය.
පසුකාලීනව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එල්ල කල ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් මියගිය එස්. පී. තමිල්සෙල්වන්ගෙන් පසු, එල්ටීටීඊයේ දේශපාලන අංශයේ නායකයා බවට නඩේසන් පත්විය.
මරණය
විසින් දෙමළ කොටීන්ගේ අවසන් බලකොටුව යටත් කර ගැනීමත් සමග, එනම් 2009 මැයි 18 දිනදී නඩේසන් ඝාතනයට ලක්විය.
මේවාද බලන්න
ආශ්රිත
- ශ්‍රී ලංකන් ට්රූප්ස් මාර්ච් ඉන්ටු 'ටයිගර්' කැපිටල් කිළිනොච්චි ඩේලි පයනියර් - ජනවාරි 2, 2009
- "නඩේසන් අපොයින්ටඩ් නිව් පොලිටිකල් හෙඩ් ඔෆ් ද එල්ටීටීඊ". ටැමිල්නෙට්. 2007-11-02. සම්ප්‍රවේශය 2008-12-20.
- ඉන්ඩියා ටු කීප් ඩිස්ටන්ස් ෆ්‍රොම් එල්ටීටීඊ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා - මැයි 21, 2005
- "ටයිගර් කොප්ස් ලර්න් සිංහල". සන්ඩේ ඔබ්සවර්. 12 ඔක්තෝම්බර් 2003. සම්ප්‍රවේශය 4 මාර්තු 2013.
- "ටයිම්ස් ඔන්ලයින්". Timesonline.co.uk. 18 මැයි 2009. සම්ප්‍රවේශය 2013-01-31.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ලස හම නඩ සන යන එල ට ට ඊ ත රස ත ස ව ධ නය 2007 වර ෂය අගභ ගය ස ට 2009 වර ෂය දක ව එනම ඔහ ම යග ය වසර ත ක ද ශප ලන අ ශ න යකය වශය න කටය ත කල ප ද ගලය ව ය ඔහ එල ට ට ඊ ත රස ත ස ව ධ නයට අයත ප ල ස ය ප රධ න ය ල සද කටය ත කරන ලද බ ලස හම නඩ සන ப லச ங கம நட சன ම යග ය ද නය2009 ම ය 18 ම ලත ව ශ ර ල ක වජ ත කත වයශ ර ල ක කර ක ය වඑල ට ට ඊ ද ශප ලන න යකආගමහ න ද ම ල අවධ යම ල ක ලය ද නඩ සන ශ ර ල ක රජය ප ල ස න ළද ර ය ක වශය න ස වය කල බව සඳහන ව ය ස හල ක න ත වක ව ව හ කර ග න ස ට ඔහ 1983 ක ළඹ කල ජ ල කලබලවල න අනත ර ව ශ ර ල ක ප ල ස ස වය අතහ ර එල ට ට ඊ ස ව ධ නයට එකත ව ය එල ට ට ඊ ත රස ත ස ව ධ නය සමග1992 වර ෂය ද ශ ර ල ක ව උත ර පළ ත ය පනය අර ධද ව ප කල පය ත ල ප හ ට වන ලද එල ට ට ඊ ප ල ස ය ප රධ න ය වශය න නඩ සන කටය ත කරන ලද 2002 වසර ද න ර ව ර ජ යය ව ස න ම ද හත කර ව ක ල ස ග න සටන ව ර ම ග ව ස මත සමග න ග නහ ර ත ලද නව ප ල ස ස ථ න ප හ ට ව ම ප ළ බඳ අධ ක ෂණය ඔහ ව ස න ස ද ක ර ණ බව ප වස ය එස ම ව ද ස රටවල වල ප ව ත ර ස ව ම බ හ මයකට එල ට ට ඊය න ය ජනය කරම න නඩ සන සහභ ග ව බව සඳහන ය පස ක ල නව ශ ර ල ක ග වන හම ද ව ව ස න එල ල කල ග වන ප රහ රයක හ ත ව න ම යග ය එස ප තම ල ස ල වන ග න පස එල ට ට ඊය ද ශප ලන අ ශය න යකය බවට නඩ සන පත ව ය මරණයව ස න ද මළ ක ට න ග අවසන බලක ට ව යටත කර ග න මත සමග එනම 2009 ම ය 18 ද නද නඩ සන ඝ තනයට ලක ව ය ම ව ද බලන නද මළ ඊළ ම ව ම ක ත ක ට ආශ ර තශ ර ල කන ට ර ප ස ම ර ච ඉන ට ටය ගර ක ප ටල ක ළ න ච ච ඩ ල පයන යර ජනව ර 2 2009 නඩ සන අප ය න ටඩ න ව ප ල ට කල හ ඩ ඔෆ ද එල ට ට ඊ ට ම ල න ට 2007 11 02 සම ප රව ශය 2008 12 20 ඉන ඩ ය ට ක ප ඩ ස ටන ස ෆ ර ම එල ට ට ඊ ටය ම ස ඔෆ ඉන ඩ ය ම ය 21 2005 ටය ගර ක ප ස ලර න ස හල සන ඩ ඔබ සවර 12 ඔක ත ම බර 2003 සම ප රව ශය 4 ම ර ත 2013 ටය ම ස ඔන ලය න Timesonline co uk 18 ම ය 2009 සම ප රව ශය 2013 01 31