බාර්සිඩ් පවුල යනු, කාර්තේජ් නම් පුරාතන නගරයේ සංගණ්‍ය පවුලක් විය; එහි සාමාජිකයන්ගෙන් බොහෝ අයෙක් රෝමානු ජනරජයේ දරුණු සතුරෝ වූහ. "බාර්සිඩ්" යනු ඉතිහාසඥයින් විසින් ප්‍රබන්ධ කෙරුණු නාමවිශේෂණමය ආකාරයක් විය (මේවාද හා සසඳන්න "" සහ ""); සත්‍ය අපරනාමය වූයේ බාර්කා හෝ බාර්කාවරු වූ අතර, එහි අර්ථය වූයේ අකුණු ගැසීම යන්නයි. සහ හෙබ්‍රෙව් භාෂා වල එන ברק , අරාබි භාෂාවේ එන برق, බර්ක් සහ, අනෙකුත් තුල දකිනු ලබන මෙවන් වචනද බලන්න.
පසුබිම
ක්‍රිපූ 3වන සියවසෙහිදී, බාර්සීඩ්වරු, කාර්තේජයෙහි පාලක ප්‍රමුඛත්වය ගත් පවුල් අතරින් එකක් විය. . ඔවුන් සමහරවිට[] තේරුම් ගන්නට ඇත්තේ මධ්‍යධරණී මුහුද වෙතට රෝමානු ජනරජයෙහි සම්ප්‍රසාරණය විසින් කාර්තේජයෙහි වෙළෙඳ බලයට තර්ජනයක් එල්ල වන බවයි. මේ අනුව, ඔවුන් පළමුවන පියුනික් යුද්ධයෙහි (ක්‍රිපූ 264-241) සටන් කල අතර (ක්‍රිපූ 218-201) සඳහා සූදානම් වූහ.
බාර්සිඩ්වරුන් විසින් අයිබීරියානු අර්ධද්වීපයෙහි කාර්තජේනියානු නගර කිහිපයක් ඇරඹූ අතර එයින් සමහරක් වර්තමානයේ වුව පවතිති. නිදසුනක් වශයෙන් සහ (එහි නමෙහි ලතින් පරිවර්තනය යටතේ වඩාත් ප්‍රසිද්ධ විය: "කැර්තාගෝ නෝවා: - නව කාර්තේජය) සටහන් කර ගත යුතු අතර මෙය දැනට වර්තමාන ස්පාඤ්ඤයේ යන නම දරයි. බාර්සිලෝනා සඳහා ශබ්ද නිරුක්තියක් ලෙසින්ද මෙම නම භාවිතා වෙයි.
පවුල් සාමාජිකයෝ
මෙම පවුලේ සංගණ්‍ය සාමාජිකයෝ පහත දැක්වෙති.
කුලදෙටු හැමිල්කර් බාර්කා (ක්‍රිපූ 275-228), පළමුවන පියුනික් යුද්ධයෙහිදී (ක්‍රිපූ 264-241) සහ ඉක්බිතිව (ක්‍රිපූ 240-238) කාර්තජේනියානු ජෙනරාල්වරයෙක් ලෙසින් සේවය කළේය.
ආශ්රිත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ර ස ඩ පව ල යන ක ර ත ජ නම ප ර තන නගරය ස ගණ ය පව ලක ව ය එහ ස ම ජ කයන ග න බ හ අය ක ර ම න ජනරජය දර ණ සත ර ව හ බ ර ස ඩ යන ඉත හ සඥය න ව ස න ප රබන ධ ක ර ණ න මව ශ ෂණමය ආක රයක ව ය ම ව ද හ සසඳන න සහ සත ය අපරන මය ව ය බ ර ක හ බ ර ක වර ව අතර එහ අර ථය ව ය අක ණ ග ස ම යන නය සහ හ බ ර ව භ ෂ වල එන ברק අර බ භ ෂ ව එන برق බර ක සහ අන ක ත ත ල දක න ලබන ම වන වචනද බලන න පස බ මක ර ප 3වන ස යවස හ ද බ ර ස ඩ වර ක ර ත ජය හ ප ලක ප රම ඛත වය ගත පව ල අතර න එකක ව ය ඔව න සමහරව ට ත ර ම ගන නට ඇත ත මධ යධරණ ම හ ද ව තට ර ම න ජනරජය හ සම ප රස රණය ව ස න ක ර ත ජය හ ව ළ ඳ බලයට තර ජනයක එල ල වන බවය ම අන ව ඔව න පළම වන ප ය න ක ය ද ධය හ ක ර ප 264 241 සටන කල අතර ක ර ප 218 201 සඳහ ස ද නම ව හ බ ර ස ඩ වර න ව ස න අය බ ර ය න අර ධද ව පය හ ක ර තජ න ය න නගර ක හ පයක ඇරඹ අතර එය න සමහරක වර තම නය ව ව පවත ත න දස නක වශය න සහ එහ නම හ ලත න පර වර තනය යටත වඩ ත ප රස ද ධ ව ය ක ර ත ග න ව නව ක ර ත ජය සටහන කර ගත ය ත අතර ම ය ද නට වර තම න ස ප ඤ ඤය යන නම දරය බ ර ස ල න සඳහ ශබ ද න ර ක ත යක ල ස න ද ම ම නම භ ව ත ව ය පව ල ස ම ජ කය ම ම පව ල ස ගණ ය ස ම ජ කය පහත ද ක ව ත ක ලද ට හ ම ල කර බ ර ක ක ර ප 275 228 පළම වන ප ය න ක ය ද ධය හ ද ක ර ප 264 241 සහ ඉක බ ත ව ක ර ප 240 238 ක ර තජ න ය න ජ නර ල වරය ක ල ස න ස වය කළ ය ආශ ර ත