මෙම ලිපිය හෝ ලිපි කොටස බ්‍රෝඩ්වේ රංග පීඨය වෙතට යෝජිතය. (සංවාදය) ජූනි 2013 සිට යෝජිතය. |
බ්‍රෝඩ්වේ රංගනයන් (මෙය කෙටියෙන් බ්‍රෝඩ්වේ ලෙස හැදින්වේ) යනු නිව්යෝක් නගරයේ මැන් හැටන් කොට්ඨාශයේ සිනමා දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ආසන 500 ක් හෝ ඊට වැඩි ගණනකින් යුත් විශාල වෘත්තීය නෘත්‍යශාලා වලින් ඕනෑම එකක ඉදිරිපත් කෙරෙන සංදර්ශන වේ. බ්‍රෝඩ්වේ රංගනයන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පොදු ජනතාව අතර වඩාත් ප්‍රචලිත වෘත්තීය රංගන ආකාරය වන අතර රංගන ශිල්පීන්, තාක්ෂණ ශිල්පීන් සහ සන්දර්ශණ ඉදිරිපත් කිරීම හා සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් සදහා වඩාත් වැදගත්ම රංගන ක්ෂේත්රය ද වේ. ලන්ඩනයේ West End නෘත්‍යශාලා සහ බ්‍රෝඩ්වේ නෘත්‍යශාලා ලෝකයේ ඉංග්‍රීසි භාෂාව භාවිතා වන වාණිජ නෘත්‍යශාලා අතරින් ඉහළම මට්ටමේ ලා සැලකෙයි.

බ්‍රෝඩ්වේ රංග ශාලා වල සාර්ථකව ඉදිරිපත් කෙරෙන සංදර්ශන අතීතයේ පටන්ම සාමාන්‍යයෙන් ප්‍රධාන ප්රවාහයට අයත් ඒවා ලෙස සලකනු ලැබු අතර බ්‍රෝඩ්වේ රංග ශාලා වලින් බැහැර වෙනත් රංග ශාලා හෝ ප්‍රදේශීය ලාභ නොලබන රංග ශාලා වල ඉදිරිපත් වු නව ආකාර සංදර්ශනයන්ට සමාන වීමේ ඉඩකඩ අවම විය.
ලෝකයේ නෘත්‍යශාලා දිස්ත්‍රික්කය නිව්යෝක් නගරයේ පවතින ප්‍රධාන සංචාරක ආකර්ෂණයන් ගෙන් එකකි. බ්‍රෝඩ්වේ එකමුතුවට අනුව වාර්ෂිකව බ්‍රෝඩ්වේ සංදර්ශන සදහා අලෙවි වන ප්‍රවේශ පත්‍ර වල මුළු වටිනාකම ඩොලර් බිලියන 1.5 කටද අධික වේ.
සංචාරණය
දීර්ඝ කාලයක් බ්‍රෝඩ්වේ රඟහල තුළ දර්ශනයන් පෙන්වන අතරෙහිම නාට්‍ය නිෂ්පාදකයන් ඔවුන්ගේ නිෂ්පාදන නවන නළු නිළියන් හා නව කණ්ඩායමක් සමඟ නැවත නිෂ්පාදනය කොට එය දිවයින පුරා පිහිටි නාට්යහල් වෙත ගොස් රඟ දැක්වීමට පෙළඹිණි. අතිවිශාල සහ අති සාර්ථක දර්ශන වාරයන් මෙම සංචාරක ක්‍රමයේදී තිබිණි. එසේම සමහර නඟරවල ටික කාලයක් රැඳී සිටිමින් දීර්ඝ දර්ශනවාර ඉදිරිපත් කිරීමට නිෂ්පාදකයන් පෙළඹුණේ අති විශාල ආදායම් ලබා ගත හැකි නිසාමය. නාට්‍ය කණ්ඩායම් බස් රථවලින් ගමන් කරන අතර දර්ශන තල සහ අනෙකුත් උපකරණ ගෙන යන්නේ ලොරි රථ මඟිනි. මෙම සංචාරක ක්‍රමය නිසා විවිධ නඟරවලට යාමට සිදුවන අතර ඉතා කුඩා ස්ථානවල දර්ශන ඉදිරිපත් කිරීමට සිදු වන්නේ අධිවේගී කාලසටහනකට අනුව වීම ද නාට්‍ය කණ්ඩායම් විශාල වෙහෙසකට පත් කරන කරුණු කිහිපයකි. බොහෝ විට සතියකට නගර 2ක් තුළ රඟ දැක්වීම් සිදු කරන නාට්‍ය කණ්ඩායම් තවත් අවස්ථාවන්හිදී අවම වශයෙන් එක් නඟරයක් තුළ සතියක් හෝ සති 2ක් දර්ශන වාර ඉදිරිපත් කරන්නේ ලැබෙන ප්‍රතිචාර අනුවය. මෙම නාට්‍ය කණ්ඩායම් ප්‍රවර්ධන සටහන ගෞරව කිරීමට බ්‍රෝඩ්වේ එක්සත් මණ්ඩලයෙන් “සංචාරක නාට්‍ය සඳහා වන බ්‍රෝඩ්වේ සම්මාන” ලබා දේ.
ප්‍රේක්ෂක පිරිස
නිව් යෝර්ක් සංචාරයකයන් බ්‍රෝඩ්වේ නාට්‍ය දර්ශණයක් නැරඹීමට අමතක නොකරයි. එමෙන්ම බ්‍රෝඩ්වේ නාට්‍ය හල ඩොලර් බිලියන ගණනින් ආදායම් උපයන්නේ ද ඔවුන් සතු ප්‍රේක්ෂක සමූහය හේතුවෙනි. ප්‍රවේශපත් මිළදී ගැනීටම “ඩෆී” චතුරස්රයේ සහ පහල මෑන්හැටන්හි පිහිටි ප්‍රවේශ පත් අලෙවිහල්වලින් බ්‍රෝඩ්වේ සහ බ්‍රෝඩ්වේ නොවන දර්ශනවාරවලට 25%, 35% හෝ 50% ක වැනි වට්ටම් යටතේ ප්‍රවේශ පත් මිළට ගත හැක. මෙම වට්ටම් ක්‍රමය නිසා නාට්යහල් තුළ හිස් අසුන් අවම වන අතර තවද එමඟින් නිව් යෝර්ක්හි දී පහසු ගාස්තුවලට නාට්‍ය දර්ශන නැරඹිය හැක. තවද ශිෂ්‍ය ශිෂ්‍යාවන්හට විශේෂ මිළ ගණන් යටතේ ප්‍රවේශ පත්‍ර මිළට ගත හැකි අතර “සිටගෙන නැරඹීමට” අඩු මිළට ප්‍රවේශපත් මිළට ගත හැකි නිසා වැඩි ආදායමක් ද ඉපැයේ.
සමහර රංගගාමීන් කුඩා නාට්යහල් තුළ වැඩි දස්කම් පෙන්විය හැකි බවට විශ්වාස කරයි. උදාහරණයක් ලෙස “Spring Awakening” නම් නාට්‍යය ප්‍රදර්ශනය මුලදී බ්‍රෝඩ්වේ නාට්‍ය හලෙන් බැහැරව ප්‍රදර්ශනය වුවත් පසුව එය බ්‍රෝඩ්වේ රඟහලේ වේදිකාගත විය. නාට්‍ය ශාලා වර්ගීකරණය “රංගන ශිල්පීන්ගේ සාධාරණත්වය සඳහා ප්‍රසංගමය සිදු කරයි.
2006 – 2007 කාලයේ දී බ්‍රෝඩ්වේ රඟහලට පැමිණි ප්‍රේක්ෂක ප්‍රමානය මිලියන 12කි. මෙම ප්‍රමාණය ලන්ඩන්හි “වෙස්ට් එන්ඩ්” රඟහලට එම කාල සීමාවේ දී පැමිනි ප්‍රේක්ෂක සංඛ්‍යාවට සමාන වේ. පෙර වසර එනම් 2005 – 2006 වසර තුළ පැමිනි ප්‍රේක්ෂක සංඛ්‍යාවට වඩා වැඩිවීමක් දැක්වේ.
\
මෙම ලිපිය සඳහා තවත් අවශ්‍ය වේ.(2013 ජූනි) |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ල ප ක ටස බ ර ඩ ව ර ග ප ඨය ව තට ඒක බද ධ ක ර මට ය ජ තය ස ව දය ජ න 2013 ස ට ය ජ තය බ ර ඩ ව ර ගනයන ම ය ක ට ය න බ ර ඩ ව ල ස හ ද න ව යන න ව ය ක නගරය ම න හ ටන ක ට ඨ ශය ස නම ද ස ත ර ක කය ප හ ට ඇත ආසන 500 ක හ ඊට ව ඩ ගණනක න ය ත ව ශ ල ව ත ත ය න ත යශ ල වල න ඕන ම එකක ඉද ර පත ක ර න ස දර ශන ව බ ර ඩ ව ර ගනයන ඇම ර ක එක සත ජනපදය ප ද ජනත ව අතර වඩ ත ප රචල ත ව ත ත ය ර ගන ආක රය වන අතර ර ගන ශ ල ප න ත ක ෂණ ශ ල ප න සහ සන දර ශණ ඉද ර පත ක ර ම හ සම බන ධ අන ක ත ප ද ගලය න සදහ වඩ ත ව දගත ම ර ගන ක ෂ ත රය ද ව ලන ඩනය West End න ත යශ ල සහ බ ර ඩ ව න ත යශ ල ල කය ඉ ග ර ස භ ෂ ව භ ව ත වන ව ණ ජ න ත යශ ල අතර න ඉහළම මට ටම ල ස ලක ය 2003 වසර නව ඇමර ස ටර ඩ ම ස නම ශ ල ව හ The Lion King ත රගත ව අවස ථ ව බ ර ඩ ව ර ග ශ ල වල ස ර ථකව ඉද ර පත ක ර න ස දර ශන අත තය පටන ම ස ම න යය න ප රධ න ප රව හයට අයත ඒව ල ස සලකන ල බ අතර බ ර ඩ ව ර ග ශ ල වල න බ හ ර ව නත ර ග ශ ල හ ප රද ශ ය ල භ න ලබන ර ග ශ ල වල ඉද ර පත ව නව ආක ර ස දර ශනයන ට සම න ව ම ඉඩකඩ අවම ව ය ල කය න ත යශ ල ද ස ත ර ක කය න ව ය ක නගරය පවත න ප රධ න ස ච රක ආකර ෂණයන ග න එකක බ ර ඩ ව එකම ත වට අන ව ව ර ෂ කව බ ර ඩ ව ස දර ශන සදහ අල ව වන ප රව ශ පත ර වල ම ළ වට න කම ඩ ලර බ ල යන 1 5 කටද අධ ක ව ස ච රණයද ර ඝ ක ලයක බ ර ඩ ව රඟහල ත ළ දර ශනයන ප න වන අතර හ ම න ට ය න ෂ ප දකයන ඔව න ග න ෂ ප දන නවන නළ න ළ යන හ නව කණ ඩ යමක සමඟ න වත න ෂ ප දනය ක ට එය ද වය න ප ර ප හ ට න ට යහල ව ත ග ස රඟ ද ක ව මට ප ළඹ ණ අත ව ශ ල සහ අත ස ර ථක දර ශන ව රයන ම ම ස ච රක ක රමය ද ත බ ණ එස ම සමහර නඟරවල ට ක ක ලයක ර ඳ ස ට ම න ද ර ඝ දර ශනව ර ඉද ර පත ක ර මට න ෂ ප දකයන ප ළඹ ණ අත ව ශ ල ආද යම ලබ ගත හ ක න ස මය න ට ය කණ ඩ යම බස රථවල න ගමන කරන අතර දර ශන තල සහ අන ක ත උපකරණ ග න යන න ල ර රථ මඟ න ම ම ස ච රක ක රමය න ස ව ව ධ නඟරවලට ය මට ස ද වන අතර ඉත ක ඩ ස ථ නවල දර ශන ඉද ර පත ක ර මට ස ද වන න අධ ව ග ක ලසටහනකට අන ව ව ම ද න ට ය කණ ඩ යම ව ශ ල ව හ සකට පත කරන කර ණ ක හ පයක බ හ ව ට සත යකට නගර 2ක ත ළ රඟ ද ක ව ම ස ද කරන න ට ය කණ ඩ යම තවත අවස ථ වන හ ද අවම වශය න එක නඟරයක ත ළ සත යක හ සත 2ක දර ශන ව ර ඉද ර පත කරන න ල බ න ප රත ච ර අන වය ම ම න ට ය කණ ඩ යම ප රවර ධන සටහන ග රව ක ර මට බ ර ඩ ව එක සත මණ ඩලය න ස ච රක න ට ය සඳහ වන බ ර ඩ ව සම ම න ලබ ද ප ර ක ෂක ප ර සන ව ය ර ක ස ච රයකයන බ ර ඩ ව න ට ය දර ශණයක න රඹ මට අමතක න කරය එම න ම බ ර ඩ ව න ට ය හල ඩ ලර බ ල යන ගණන න ආද යම උපයන න ද ඔව න සත ප ර ක ෂක සම හය හ ත ව න ප රව ශපත ම ළද ග න ටම ඩෆ චත රස රය සහ පහල ම න හ ටන හ ප හ ට ප රව ශ පත අල ව හල වල න බ ර ඩ ව සහ බ ර ඩ ව න වන දර ශනව රවලට 25 35 හ 50 ක ව න වට ටම යට ත ප රව ශ පත ම ළට ගත හ ක ම ම වට ටම ක රමය න ස න ට යහල ත ළ හ ස අස න අවම වන අතර තවද එමඟ න න ව ය ර ක හ ද පහස ග ස ත වලට න ට ය දර ශන න රඹ ය හ ක තවද ශ ෂ ය ශ ෂ ය වන හට ව ශ ෂ ම ළ ගණන යටත ප රව ශ පත ර ම ළට ගත හ ක අතර ස ටග න න රඹ මට අඩ ම ළට ප රව ශපත ම ළට ගත හ ක න ස ව ඩ ආද යමක ද ඉප ය සමහර ර ගග ම න ක ඩ න ට යහල ත ළ ව ඩ දස කම ප න ව ය හ ක බවට ව ශ ව ස කරය උද හරණයක ල ස Spring Awakening නම න ට ය ය ප රදර ශනය ම ලද බ ර ඩ ව න ට ය හල න බ හ රව ප රදර ශනය ව වත පස ව එය බ ර ඩ ව රඟහල ව ද ක ගත ව ය න ට ය ශ ල වර ග කරණය ර ගන ශ ල ප න ග ස ධ රණත වය සඳහ ප රස ගමය ස ද කරය 2006 2007 ක ලය ද බ ර ඩ ව රඟහලට ප ම ණ ප ර ක ෂක ප රම නය ම ල යන 12ක ම ම ප රම ණය ලන ඩන හ ව ස ට එන ඩ රඟහලට එම ක ල ස ම ව ද ප ම න ප ර ක ෂක ස ඛ ය වට සම න ව ප ර වසර එනම 2005 2006 වසර ත ළ ප ම න ප ර ක ෂක ස ඛ ය වට වඩ ව ඩ ව මක ද ක ව ම ම ල ප ය සඳහ තවත ප රවර ග අවශ ය ව කර ණ කර ප රවර ග එක ක ර ම න සහ යවන න එව ට ම ය ම ට සම න තවත ල ප සමග ලය ස ත ගත වන ඇත 2013 ජ න