1707 මැයි 1 වන දින එංගලන්ත රාජධානිය සහ ස්කොට්ලන්ත රාජධානිය ඒකාබද්ධ කිරීමෙන් පසු මහා බ්‍රිතාන්‍ය රාජධානියේ සහ එක්සත් රාජධානියේ 12 දෙනෙකු රජකම් කර ඇත. 1603 මාර්තු 24 දින ස්කොට්ලන්තයේ හයවැනි ජේම්ස් රජු එංගලන්තයේ පළමු වැනි ජේම්ස් ලෙස රජ වීමේ සිට 1701 දක්වා රාජධානි දෙකම තනි රජ කෙනෙකු විසින් එකිනෙකින් ස්වාධීන රටවල් ලෙස පාලනය කර ඇත.
The Royal Arms since the accession of in 1837, featuring the in both the first and fourth quarters, in the second and in the third. In a separate version is used (shown right), whereby the Arms of Scotland take precedence. |
1801 ජනවාරි 1 වන දින මහා බ්‍රිතාන්‍යය අයර්ලන්ත රාජධානිය සමඟ ඒකාබද්ධ වී මහා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්ත එක්සත් රාජධානිය පිහිටුවීය. 1922 දෙසැම්බර් 6 වන දින අයර්ලන්තයේ දකුණු පෙදෙස නිදහස ලැබීමෙන් පසු, එහි නම 1927 අප්‍රියෙල් 12 වන දින මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ එක්සත් රාජධානිය ලෙස සංශෝධනය කරන ලදී.
ස්ටුවට් රාජ වංශය (1707–1714)
1702 මාර්තු 8 සිට එවකට එංගලන්තයේ, ස්කොට්ලන්තයේ සහ අයර්ලන්තයේ රජකම් කල ඈන් රැජින මහා බ්‍රිතාන්‍යයේ රැජින බවට පත්විය. (ඇගේ මුළු පාලනය අවුරුදු 12 යි සති 21 යි. )
නම | පින්තූරය | ලාංඡනය | උපත | විවාහ | මරණය | Claim | Ref. |
---|---|---|---|---|---|---|---|
1 May 1707 – 1 August 1714 ( 7 years, 92 days) | 6 February 1665 Daughter of and | 28 July 1683 No surviving children | 1 August 1714 Aged: | Daughter of |
හැනෝවර් රාජ වංශය(1714-1901)
1701 එංගලන්ත පාර්ලිමේන්තුවේ සම්මත නිරාකරණය කිරීමේ පනතෙහි ප්‍රතිපලයක් හැනෝවර් වංශිකයන්ගේ පැමිණීම සිදුවිය. එම පනත මගින් පාප්තුමා අදහන්නන් (උදා: රෝමාණු කතෝලිකයින්) සහ එවැනි පුද්ගලයකු සමග විවාහ වූවන් රජකමට පැමිණීම වලක්වන ලදි. ඒ අනුව 1701 දී ඈන් කුමරිය (පසුව ඈන් රැජිණ) ඇයගෙන් පැවත එන්නන්, තුන් වන විලියම් රජුගෙන් පැවත එන්නන් ට පසුව රජකම උරුම විය යුත්තේ පළමු වන ජේම්ස් රජුගේ මිණිබිරියක වන හැනෝවර් හි සොෆියාට බව තීරණය විය. මෙම නීතිය 1707 දී ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවෙන්ද නීතිගත කරන ලදි.
ජීවත් වන දරුවන් නොමැතිව 1714 දී ඈන් රැජිණ මියයාමට සති කිහිපයකට පෙර හැනෝවර් හි සොෆියාද මිය ගොස් සිටි බැවින් සොෆියාගේ වැඩිමහල් පුත්, හැනෝවර් හි වරක-කුමරු ජෝර්ජ් ලුවී බ්‍රිතාන්‍ය රජකමට පත්විය
- . royal.gov.uk. 4 March 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 May 2011.
- "Anne (r. 1702–1714)". royal.gov.uk. 25 ජනවාරි 2018 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 16 ජනවාරි 2018.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1707 ම ය 1 වන ද න එ ගලන ත ර ජධ න ය සහ ස ක ට ලන ත ර ජධ න ය ඒක බද ධ ක ර ම න පස මහ බ ර ත න ය ර ජධ න ය සහ එක සත ර ජධ න ය 12 ද න ක රජකම කර ඇත 1603 ම ර ත 24 ද න ස ක ට ලන තය හයව න ජ ම ස රජ එ ගලන තය පළම ව න ජ ම ස ල ස රජ ව ම ස ට 1701 දක ව ර ජධ න ද කම තන රජ ක න ක ව ස න එක න ක න ස ව ධ න රටවල ල ස ප ලනය කර ඇත The Royal Arms since the accession of in 1837 featuring the in both the first and fourth quarters in the second and in the third In a separate version is used shown right whereby the Arms of Scotland take precedence 1801 ජනව ර 1 වන ද න මහ බ ර ත න යය අයර ලන ත ර ජධ න ය සමඟ ඒක බද ධ ව මහ බ ර ත න යය සහ අයර ලන ත එක සත ර ජධ න ය ප හ ට ව ය 1922 ද ස ම බර 6 වන ද න අයර ලන තය දක ණ ප ද ස න දහස ල බ ම න පස එහ නම 1927 අප ර ය ල 12 වන ද න මහ බ ර ත න යය සහ උත ර අයර ලන තය එක සත ර ජධ න ය ල ස ස ශ ධනය කරන ලද ස ට වට ර ජ ව ශය 1707 1714 1702 ම ර ත 8 ස ට එවකට එ ගලන තය ස ක ට ලන තය සහ අයර ලන තය රජකම කල ඈන ර ජ න මහ බ ර ත න යය ර ජ න බවට පත ව ය ඇග ම ළ ප ලනය අව ර ද 12 ය සත 21 ය නම ප න ත රය ල ඡනය උපත ව ව හ මරණය Claim Ref Before the See 1 May 1707 1 August 1714 amp 0000000000000007 000000 7 years amp 0000000000000092 000000 92 days 6 February 1665 Daughter of and 28 July 1683 No surviving children 1 August 1714 Aged Daughter ofහ න වර ර ජ ව ශය 1714 1901 1701 එ ගලන ත ප ර ල ම න ත ව සම මත න ර කරණය ක ර ම පනත හ ප රත පලයක හ න වර ව ශ කයන ග ප ම ණ ම ස ද ව ය එම පනත මග න ප ප ත ම අදහන නන උද ර ම ණ කත ල කය න සහ එව න ප ද ගලයක සමග ව ව හ ව වන රජකමට ප ම ණ ම වලක වන ලද ඒ අන ව 1701 ද ඈන ක මර ය පස ව ඈන ර ජ ණ ඇයග න ප වත එන නන ත න වන ව ල යම රජ ග න ප වත එන නන ට පස ව රජකම උර ම ව ය ය ත ත පළම වන ජ ම ස රජ ග ම ණ බ ර යක වන හ න වර හ ස ෆ ය ට බව ත රණය ව ය ම ම න ත ය 1707 ද ස ක ට ලන ත ප ර ල ම න ත ව න ද න ත ගත කරන ලද ජ වත වන දර වන න ම ත ව 1714 ද ඈන ර ජ ණ ම යය මට සත ක හ පයකට ප ර හ න වර හ ස ෆ ය ද ම ය ග ස ස ට බ ව න ස ෆ ය ග ව ඩ මහල ප ත හ න වර හ වරක ක මර ජ ර ජ ල ව බ ර ත න ය රජකමට පත ව ය royal gov uk 4 March 2009 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 9 May 2011 Anne r 1702 1714 royal gov uk 25 ජනව ර 2018 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 16 ජනව ර 2018