බ්‍රසීලය එරෙහි ජර්මනිය යනු, එම වසරෙහි ෆීෆා ලෝක කුසලාන තරගාවලියෙහි පළමු අර්ධ-අවසාන තරගය ලෙසින්, බ්‍රසීලයෙහි, නගරයෙහි, ක්‍රීඩාංගණයෙහිදී, 2014 ජූලි 8 දිනදී පැවති පාපන්දු තරගය වෙයි. මෙම අදියර වන විට කණ්ඩායම් දෙකම තරගාවලියෙහි අපරාජිතව සිටියහ. තරගය අවසන් වූයේ බ්‍රසීලය] සඳහා සංවේගය ඉපදවූ පරාජයක් අත් කර දෙමිනි; ජර්මනිය අඩ-කාලයේදී 5–0 ලෙසින් ඉදිරියෙන් සිටි අතර, ඔවුන් අවසානයේදී 7–1 ලෙසින් ජය ගත්හ. ජර්මනියේ ලෙසින් තෝරා ගැනිණි. තරග විනිසුරු නායකත්වය ගත් නිලධාරින් විසින් මෙම තරගය පරිපාලනය කරන ලදි.
විසින් තරගයට සත්කාරකත්වය සැපයිණි. | |||||||
සිදුවීම | |||||||
---|---|---|---|---|---|---|---|
| |||||||
දිනය | 8 ජූලි 2014 | ||||||
ස්ථානය | , බේලො හොරිසෝන්ටෙ | ||||||
(ජර්මනිය) | |||||||
() | |||||||
පැමිණි පිරිස | 58,141 | ||||||
කාලගුණය | පැහැදිලි රාත්‍රිය 22 °C (71 °F) 51% | ||||||
ජර්මනියේ ජයග්‍රහණය සනිටුහන් කළේ ෆීෆා ලෝක කුසලාන අර්ධ-අවසාන තරගයකදී වැඩිම සීමාන්තිකයකින් ලත් ජයග්‍රහණයයි. මෙම තරගය අවසානයේදී, ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ප්‍රමාණයක් රැස් කිරීම ජර්මනිය විසින් මුදුන්පත් කර ගත්තේ, ඔවුන්ගේ ගෝල් සංඛ්‍යාව වූ 223, බ්‍රසීලයේ 221 අභිබවා යෑම නිසාය.
සටහන්
ආශ්රිත
- "ටැක්ටිකල් ලයින්-අප්" (PDF). ෆීෆා නිල වෙබ් අඩවිය. 8 ජූලි 2014. සම්ප්‍රවේශය 8 ජූලි 2014.
භාහිර සබැඳි
Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews
- Brazil v Germany | 2014 FIFA World Cup | Full Match [බ්‍රසීලය එරෙහි ජර්මනිය | 2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය | සම්පූර්ණ තරගය].
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ රස ලය එර හ ජර මන ය යන එම වසර හ ෆ ෆ ල ක ක සල න තරග වල ය හ පළම අර ධ අවස න තරගය ල ස න බ රස ලය හ නගරය හ ක ර ඩ ගණය හ ද 2014 ජ ල 8 ද නද ප වත ප පන ද තරගය ව ය ම ම අද යර වන ව ට කණ ඩ යම ද කම තරග වල ය හ අපර ජ තව ස ට යහ තරගය අවසන ව ය බ රස ලය සඳහ ස ව ගය ඉපදව පර ජයක අත කර ද ම න ජර මන ය අඩ ක ලය ද 5 0 ල ස න ඉද ර ය න ස ට අතර ඔව න අවස නය ද 7 1 ල ස න ජය ගත හ ජර මන ය ල ස න ත ර ග න ණ තරග ව න ස ර න යකත වය ගත න ලධ ර න ව ස න ම ම තරගය පර ප ලනය කරන ලද බ රස ලය එර හ ජර මන යව ස න තරගයට සත ක රකත වය ස පය ණ ස ද ව මබ රස ලය ජර මන ය1 7ද නය8 ජ ල 2014ස ථ නය බ ල හ ර ස න ට ජර මන ය ප ම ණ ප ර ස58 141ක ලග ණයප හ ද ල ර ත ර ය 22 C 71 F 51 ජර මන ය ජයග රහණය සන ට හන කළ ෆ ෆ ල ක ක සල න අර ධ අවස න තරගයකද ව ඩ ම ස ම න ත කයක න ලත ජයග රහණයය ම ම තරගය අවස නය ද ල ක ක සල න ඉත හ සය ව ඩ ම ග ල ප රම ණයක ර ස ක ර ම ජර මන ය ව ස න ම ද න පත කර ගත ත ඔව න ග ග ල ස ඛ ය ව ව 223 බ රස ලය 221 අභ බව ය ම න ස ය සටහන ආශ ර ත ට ක ට කල ලය න අප PDF ෆ ෆ න ල ව බ අඩව ය 8 ජ ල 2014 සම ප රව ශය 8 ජ ල 2014 භ හ ර සබ ඳ Find more information on බ රස ලය එර හ ජර මන ය 2014 ෆ ෆ ල ක ක සල න ප පන ද තරග වල ය by searching Wikipedia s sister projects Dictionary definitions from Wiktionary Textbooks from Wikibooks Quotations from Wikiquote Source texts from Wikisource Images and media from Commons News stories from Wikinews Brazil v Germany 2014 FIFA World Cup Full Match බ රස ලය එර හ ජර මන ය 2014 ෆ ෆ ල ක ක සල න ප පන ද තරග වල ය සම ප ර ණ තරගය