බ්‍රයන් ගයි ඇඩම්ස්, (ඉංග්‍රීසි: Bryan Guy Adams, උපත 1959 නොවැම්බර් 5) යනු කැනේඩියානු ජාතික ගීත-රචකයෙකි, සංගීතඥයෙකි, නිෂ්පාදකයෙකි, නළුවෙකි, සමාජ ක්‍රියාකාරකයෙකි, එමෙන්ම ඡායාරූප ශිල්පියෙකි. ඇඩම්ස්, පසුගිය දශක තුන තුළ රොක් සංගීත ලොවෙහි වඩාත් සාර්ථකම පුද්ගලයන් අතුරින් කෙනෙකි. ඔහුගේ ගොරෝසු/බැරැන්ඩි හඬ සහ සජීවී ප්‍රසංගයන් හිදී දක්වන උද්යෝගිමත් ස්වභාවය වඩාත් ප්රකටය. ඔහුගේ සංගීත තැටි මිලියන 100කට අධික ප්‍රමාණයක් විකිණී ඇත. ඒ නිසාවෙන්ම ඔහු ලොව වඩාත්ම අලෙවි වාර්තා තැබූ සංගීතඥයන් අතරින් අයෙකු වන අතර ලොව වැඩිම අලෙවි වාර්තා තැබූ කැනේඩියානු රොක් සංගීත ශිල්පියා වෙයි.
බ්‍රයන් ඇඩම්ස් | |
---|---|
බ්‍රයන් ඇඩම්ස් | |
පසුබිම් තොරතුරු | |
උපත් නාමය | බ්‍රයන් ගයි ඇඩම්ස් |
උපත | නොවැම්බර් 5, 1959 , ඔන්ටාරියෝ, කැනඩාව |
ප්‍රභේද | රොක් |
වෘත්තිය | ගායක-ගීත රචක, සංගීතඥ, ඡායාරූප ශිල්පී, රංගනය, සංගීත තැටි නිෂ්පාදක, සමාජ ක්‍රියාකාරක |
වාද්‍ය භාණ්ඩ | Vocals, ගිටාරය, , , හාමොනිකා, |
සක්‍රීය වර්ෂ | 1976 සිට වර්තමානය |
, , (U.S.A.) | |
වෙබ් අඩවිය | bryanadams.com |
කට්ස් ලයික් අ නයිෆ් නම් ඔහුගේ ඇල්බමය නිසා උතුරු අමෙරිකාවේ ඇඩම්ස්ගේ ජනප්‍රියත්වය වර්ධනය විය. 1984 දී නිකුත් කල රෙක්ලස් ඇල්බමය නිසා ඔහු ලෝක තරුවක් බවට පත් විය. 1991 දී ඔහු ඔහුගේ ජනප්‍රිය එමෙන්ම අලෙවි වාර්තා තැබූ තනි පුද්ගල ගායනයක් වන (එව්රිතින්ග් අයි ඩු) අයි ඩු ඉට් ෆෝ යූ ගීතය නිකුත් කලේය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ රයන ගය ඇඩම ස ඉ ග ර ස Bryan Guy Adams උපත 1959 න ව ම බර 5 යන ක න ඩ ය න ජ ත ක ග ත රචකය ක ස ග තඥය ක න ෂ ප දකය ක නළ ව ක සම ජ ක ර ය ක රකය ක එම න ම ඡ ය ර ප ශ ල ප ය ක ඇඩම ස පස ග ය දශක ත න ත ළ ර ක ස ග ත ල ව හ වඩ ත ස ර ථකම ප ද ගලයන අත ර න ක න ක ඔහ ග ග ර ස බ ර න ඩ හඬ සහ සජ ව ප රස ගයන හ ද දක වන උද ය ග මත ස වභ වය වඩ ත ප රකටය ඔහ ග ස ග ත ත ට ම ල යන 100කට අධ ක ප රම ණයක ව ක ණ ඇත ඒ න ස ව න ම ඔහ ල ව වඩ ත ම අල ව ව ර ත ත බ ස ග තඥයන අතර න අය ක වන අතර ල ව ව ඩ ම අල ව ව ර ත ත බ ක න ඩ ය න ර ක ස ග ත ශ ල ප ය ව ය බ රයන ඇඩම ස බ රයන ඇඩම ස පස බ ම ත රත ර උපත න මයබ රයන ගය ඇඩම ස උපතන ව ම බර 5 1959 1959 11 05 වයස 64 ඔන ට ර ය ක නඩ වප රභ දර ක ව ත ත යග යක ග ත රචක ස ග තඥ ඡ ය ර ප ශ ල ප ර ගනය ස ග ත ත ට න ෂ ප දක සම ජ ක ර ය ක රකව ද ය භ ණ ඩVocals ග ට රය හ ම න ක සක ර ය වර ෂ1976 ස ට වර තම නය U S A ව බ අඩව යbryanadams com කට ස ලය ක අ නය ෆ නම ඔහ ග ඇල බමය න ස උත ර අම ර ක ව ඇඩම ස ග ජනප ර යත වය වර ධනය ව ය 1984 ද න ක ත කල ර ක ලස ඇල බමය න ස ඔහ ල ක තර වක බවට පත ව ය 1991 ද ඔහ ඔහ ග ජනප ර ය එම න ම අල ව ව ර ත ත බ තන ප ද ගල ග යනයක වන එව ර ත න ග අය ඩ අය ඩ ඉට ෆ ය ග තය න ක ත කල ය