බ්ලූස් සම්ප්‍රදායික මූලඅප්රිකානු අමෙරිකානු ජන සංගීතය, සාම්ප්‍රදායික සංගීතය, කන්ටි්ර සංගීතය.සංස්කෘතික මූලදකුනු දිග එක්සත් ජනපදයේ 19 සියවසේ අග භාගයේ.සංගීත භාණ්ඩගිටාර්-පියානෝ - හාමෝනිකා - බේස් ගිටාර් - ඩ්‍රම් - සැක්සපෝන් - කටහඩ-ට්‍රම්පට් - ට්රැම්බොන් ප්‍රධාන ධාරාවේ ජනප්‍රියත්වය බ්ලූස් සංගීත ශ්‍රෙණි හා ස්වර ඛණ්ඩ 20 වන සියවසේ ජනප්‍රිය සංගීතයේ බහුල වශයෙන් යොදාගන්නා ලදී . මෙය විශාල බලපෑමක් සිදුකළ සංගීත ක්රමයකි.ව්‍යුත්පන්න රටා ජෑස්, ආර් ඇන්ඞ් බී, රොක් උපක්ෂේත්‍ර බුගී-වුගී, සම්භාව්‍ය කාන්තා බ්ලූස්, කන්ටී්ර බ්ලූස්, ඩෙල්ටා බ්ලූස්, ඉලෙක්ටි්රක් බ්ලූස්, ෆයිෆ් ඇන්ඞ් ඩ්‍රම් බ්ලූස්, ජම්ප් බ්ලූස්, පියානෝ බ්ලූස් සබැඳි ක්ෂේත්‍ර බ්ලූස් රොක් ,ජෑස් බ්ලූස් ,පන්ක් බ්ලූස්, සෝල් බ්ලූස් ප්‍රාදේශික භාවිතා ඇෆ්රිකන් බ්ලූස්, ඇට්ලන්ටා බ්ලූස්, බි්රටිෂ් බ්ලූස් ,කැනේඩියන් බ්ලූස්, චිකාගෝ බ්ලූස් ,ඩිට්රොයිට් බ්ලූස්, ඊස්ට් කෝස්ට් බ්ලූස්, කෙන්සාස් සිටි බ්ලූස්, ලූසියානා බ්ලූස්, මෙම්පීස් බ්ලූස්, නිව් ඕර්ලින්ස් බ්ලූස්, පෙඩිමොන්ට් බ්ලූස්, සෙන්ට් ලූයිස් බ්ලූස්, ස්වෑම්ප් බ්ලූස්, ටෙක්සාස් බ්ලූස්, වෙස්ට් කෝස්ට් බ්ලූස්
බ්ලූස් යනු කටහඩ හා සංගීත භාණ්ඩ ආශ්රයෙන් නිර්මාණය කෙරෙන බ්ලූ නෝට්ස් (දුක්ඛ ස්වර) ප්රමුඛ කොට ගත් සංගීත ප්‍රභේදයකි. මෙය අමෙරිකාවේ සිටි අප්‍රිකානු අමෙරිකානු ජනතාවගේ බැති ගී, වගා ගී, සැහැලි හා වෙනත් සරල ජන ගී ආශ්රයෙන් බිහිවුණි. බ්ලූ නෝට්ස් හෙවත් දුක්ඛ ස්වර භාවිතයත් ප්රශ්නෝතතර (කෝල් ඇන්ඞ් රෙස්පොන්ස්) ක්රමයේ සංගීතය හා පදරචනා ත් මෙහි අප්‍රිකානු ආභාෂය සඳහා සාධක වේ. පසුකාලීනව බ්ලූස් අමෙරිකානු හා බටහිර ජනප්‍රිය සංගීතයට මුසු වූ අතර ජෑස්, රිදම් ඇන්ඞ් බ්ලූස්, බ්ලූග්රාස්, හිප් හොප් හා වෙනත් ජනප්‍රිය සංගීත ක්‍රම රාශියකට මූල බීජය සැපයීය.
References
http://en.wikipedia.org/wiki/Blues
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ල ස සම ප රද ය ක ම ල අප ර ක න අම ර ක න ජන ස ග තය ස ම ප රද ය ක ස ග තය කන ට ර ස ග තය ස ස ක ත ක ම ල දක න ද ග එක සත ජනපදය 19 ස යවස අග භ ගය ස ග ත භ ණ ඩ ග ට ර ප ය න හ ම න ක බ ස ග ට ර ඩ රම ස ක සප න කටහඩ ට රම පට ට ර ම බ න ප රධ න ධ ර ව ජනප ර යත වය බ ල ස ස ග ත ශ ර ණ හ ස වර ඛණ ඩ 20 වන ස යවස ජනප ර ය ස ග තය බහ ල වශය න ය ද ගන න ලද ම ය ව ශ ල බලප මක ස ද කළ ස ග ත ක රමයක ව ය ත පන න රට ජ ස ආර ඇන ඞ බ ර ක උපක ෂ ත ර බ ග ව ග සම භ ව ය ක න ත බ ල ස කන ට ර බ ල ස ඩ ල ට බ ල ස ඉල ක ට රක බ ල ස ෆය ෆ ඇන ඞ ඩ රම බ ල ස ජම ප බ ල ස ප ය න බ ල ස සබ ඳ ක ෂ ත ර බ ල ස ර ක ජ ස බ ල ස පන ක බ ල ස ස ල බ ල ස ප ර ද ශ ක භ ව ත ඇෆ ර කන බ ල ස ඇට ලන ට බ ල ස බ රට ෂ බ ල ස ක න ඩ යන බ ල ස ච ක ග බ ල ස ඩ ට ර ය ට බ ල ස ඊස ට ක ස ට බ ල ස ක න ස ස ස ට බ ල ස ල ස ය න බ ල ස ම ම ප ස බ ල ස න ව ඕර ල න ස බ ල ස ප ඩ ම න ට බ ල ස ස න ට ල ය ස බ ල ස ස ව ම ප බ ල ස ට ක ස ස බ ල ස ව ස ට ක ස ට බ ල ස බ ල ස යන කටහඩ හ ස ග ත භ ණ ඩ ආශ රය න න ර ම ණය ක ර න බ ල න ට ස ද ක ඛ ස වර ප රම ඛ ක ට ගත ස ග ත ප රභ දයක ම ය අම ර ක ව ස ට අප ර ක න අම ර ක න ජනත වග බ ත ග වග ග ස හ ල හ ව නත සරල ජන ග ආශ රය න බ හ ව ණ බ ල න ට ස හ වත ද ක ඛ ස වර භ ව තයත ප රශ න තතර ක ල ඇන ඞ ර ස ප න ස ක රමය ස ග තය හ පදරචන ත ම හ අප ර ක න ආභ ෂය සඳහ ස ධක ව පස ක ල නව බ ල ස අම ර ක න හ බටහ ර ජනප ර ය ස ග තයට ම ස ව අතර ජ ස ර දම ඇන ඞ බ ල ස බ ල ග ර ස හ ප හ ප හ ව නත ජනප ර ය ස ග ත ක රම ර ශ යකට ම ල බ ජය ස පය ය Referencesස ස කරණයhttp en wikipedia org wiki Blues https si wikipedia org w index php title බ ල ස amp oldid 470243 ව ත න සම ප රව ශනය ක ර ණ