මෙම ලිපිය බෙහෙවින් සංස්කරණය කරනු ලබනු ඇත්තේ එහි විෂය කරුණ මෑතකදී මිය ගිය බැවිණි. මෙම මරණය හා සම්බන්ධ තොරතුරු හා සබැඳි සිද්ධීන් විගසින් වෙනස් විය හැක්කේ, තවත් තොරතුරු එළි දැක්වෙමින් බවතින නිසාවෙනි. මුල් පුවත් වාර්තා විය හැකි අතර, මෙම ලිපිය සඳහා වන අවසන් යාවත්කාලයන් විසින් වඩාත් මෑත තොරතුරු හුවා දක්වනු නොවිය හැකිය. |
රුසියානු භාෂා විකිපීඩියාවෙහි මෙම ලිපියට අනුරූප ලිපියේ අන්තර්ගත පෙළ පරිවර්තනය කිරීමෙන්, මෙම ලිපිය පුළුල් කල හැක. (2015 මාර්තු) පරිවර්තනයේ දී වැදගත් විය හැකි උපදෙස් සඳහා [විදහන්න] ක්ලික් කරන්න.
|
බරීස් යිෆිමරීච් නිම්සෝෆ් (: Бори́с Ефи́мович Немцо́в රුසියානු උච්චාරණය: [bɐˈrʲis jɪˈfʲiməvʲɪtɕ nʲɪmˈtsof]; 9 ඔක්තොම්බර් 1959 – 27 පෙබරවාරි 2015) යනු, රුසියානු විද්‍යාඥයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ දේශපාලනඥයෙක් විය. 1990 ගණන් වලදී ජනාධිපති යටතේ සාර්ථක දේශපාලන අභිවෘත්තියක නියැලී සිටි ඔහු , 2000 වසරෙහි පටන් ව්ලැඩීමිර් පූටින් නොවළහා විවේචනය කලේය. මොස්කව්හී සහ අසබඩ පාලමක් මතදී, 2015 පෙබරවාරියේදී ඔහු වෙඩිතබා මරා දැමිණි.
Борис Немцов | |
නිම්සෝෆ් 2013 වසරෙහිදී | |
තනතුර දරමින් 28 අප්‍රේල් 1998 – 28 අගෝස්තු 1998 | |
ජනාධිපතිවරයා | |
අග්‍රාමාත්‍යවරයා | (වැඩ බලන) |
තනතුර දරමින් 17 මාර්තු 1997 – 28 අප්‍රේල් 1998 සේවය කිරීම සහයෝගයෙන් | |
ජනාධිපතිවරයා | බොරිස් යෙල්ට්සින් |
අග්‍රාමාත්‍යවරයා | |
පූර්වප්‍රාප්තිකයා | ව්ලැඩීමිර් පූටින් |
අනුප්‍රාප්තිකයා | |
පුද්ගලික තොරතුරු | |
උපත | බරීස් යිෆිමරීච් නිම්සෝෆ් 9 ඔක්තෝබර් 1959 , රුසියානු සෝසසස, සෝවියට් සංගමය |
විපත | 27 February 2015 මොස්කව්, රුසියාව | (වයස 55)
දේශපාලන පක්ෂය | (1999–2008) (2008 වසරෙහි සිට) (2010–12) (2012 වසරෙහි සිට) |
Awards | (දෙවන මට්ටම, 1995); (පස්වන මට්ටම, 2006) |
රුසියානු ආර්ථිකයට ධනවාදය හඳුන්වාදීමේදී නිම්සෝෆ් ඉතා වැදගත් චරිතයක් විය.ඝාතනය සිදු වන විට, නිම්සෝෆ් මොස්කව්හී සිටියේ, රුසියාව සම්බන්ධ වීමට සහ එරෙහිව රැළියක් සංවිධානය කිරීමට සහාය වීමටය. ව්ලැඩීමිර් පූටින්ගේ රජය හා සමගින් නිම්සෝෆ්ගේ ගැටුමට හේතු වශයෙන් තිබුණේ, වලට පෙරාතුව, පුළුල් ලෙසින් මුදල් වංචා කිරීම සහ ලාභ උපැයීම මෙන්ම, යුක්රේනය පිළිබඳ ප්‍රතිපත්තිය විය. ඔහුගේ මරණයට පෙර සති කිහිපය තුලදී, රුසියානු ජනාධිපති ව්ලැඩීමිර් පූටින් විසින් ඔහු මරාදැමීම සකසනු ඇති බවට නිම්සෝෆ් බිය පල කලේය. පසුපසින් එල්ල කල වෙඩි පහර සතරකට ඔහු ගොදුරු විය. ක්‍රෙම්ලිනය සහ ආලෝකවත් පසුබිමෙහි පවතින පරිදී ඔහුගේ දේහය "අහම්බෙන් හෝ අරමුණු සහිතව හෝ නාට්යානුකාර ලෙසින් හොවා ඇති අයුරු" විස්මයජනක පුවත් ඡායාරූපයකින් දැක්වුණි.
නිම්සෝෆ්ගේ මරණයට සිදුවන විට, 2013 වසරෙහි සිට මන්ත්‍රීවරයෙක් ලෙසින්, හි සම-සභාපතිත්වයක් දරමින්, සාමාජිකයෙක් ලෙසින් සහ, විපක්ෂ ව්‍යාපාරයෙහි නායකයෙකු ලෙසින් ඔහු ක්‍රියාකරමින් සිටියේය.
නිම්සෝෆ්, පළමු ආණ්ඩුකාරවරයා (1991–97) විය. ඉන්පසුව, (1997), සහ 1997 සිට 1998 දක්වා සාමාජිකයෙක් වශයෙන් සඳහා ඔහු සේවය කලේය. 1998 වසරෙහිදී, යං රෂියා ව්‍යාපාරය ඔහු විසින් ආරම්භ කරන ලදි. 1998 වසරෙහිදී, රයිට් කෝස් (1998) නමැති සභාග කණ්ඩායමෙහි සමාරම්භකයෙක් වූ ඔහු, 1999 වසරෙහිදී, පළමුව සහ අත්‍යන්තයේ දේශපාලන පක්ෂයක්වූ, සම-සංස්ථාපනය කිරීමට දායකත්වය සැපයීය. මන්ත්‍රීවරයෙකු වශයෙන් ඔහු කිහිප වතාවක් තේරී පත්වී ඇත. (1990), (1993–1997) සහ (1999–2003) නිම්සෝෆ් මන්ත්‍රීවරයෙක් විය. සහ පාර්ලිමේන්තු කණ්ඩායමෙහි නායකයාද ලෙසින් ඔහු ක්‍රියා කර ඇත. 2008 වසරෙහිදී යූනියන් ඔෆ් රයිට් ෆෝර්සර්ස් හී බිඳීම සමගින්, ඔහු විසින් සමාරම්භ කෙරිණි. 2010 වසරෙහිදී ඔහු විසින් සමසංස්ථාපන කරන ලද අතර, එය දේශපාලන පක්ෂයක් ලෙසින් ලියාපදිංචිය සඳහා කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි. වන, (ආර්පීආර්-පීඒආර්එන්ඒඑස්) හී සම-සභාපතිත්වය, 2012 මුල් භාගයෙහි සිට නිම්සෝෆ් විසින් දරන ලදි.
ඔහු විසින් ලියැවුනු ප්‍රකාශන කිහිපයක් විසින්, පුටින් පරිපාලනය විවේචනය කෙරුණු අතර, , සිවිල් ක්‍රියාකාරකම් සහ යනාදියේ ඔහු සක්‍රීය සංවිධායකයෙක් මෙන්ම සහභාගියෙක්ද විය.
ආශ්රිත
- "Борис Немцов".
- ආමෝස්, හොවාඩ්; මිල්වර්ඩ්, ඩේවිඩ් (27 පෙබරවාරි 2015). "ලීඩිං පූටින් ක්‍රිටික් ගන්ඩ් ඩවුන් අවුට්සයිඩ් ක්‍රෙම්ලින්". ද ටෙලිග්රාෆ් (ලන්ඩනය). http://www.telegraph.co.uk/news/worldnews/europe/russia/11441466/Veteran-Russian-opposition-politician-shot-dead-in-Moscow.html.
- Birnbaum, Michael; Branigan, William (28 පෙබරවාරි 2015). "පූටින් ක්‍රිටික්, රෂියන් ඔපොසිෂන් ලීඩර් බරීස් නිම්සෝෆ් කිල්ඩ් ඉන් මොස්කව්". වොෂිංටන් පෝස්ට්. සම්ප්‍රවේශය 1 මාර්තු 2015.
- පූටින් ක්‍රිටික් බරීස් නිම්සෝෆ් ෂොට් ඩෙඩ්. NPR. 27 පෙබරවාරි 2015
- "Борис Немцов: Боюсь того, что Путин меня убьет". Sobesednik. 10 February 2015. 16 October 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2 March 2015.
- "Russia opposition politician Boris Nemtsov shot dead". BBC News. 27 February 2015. 23 June 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 30 April 2018.
- ක්‍රේමර්, ඇන්ඩෲ ඊ., " බරීස් නිම්සෝෆ්, පූටින් ෆෝ, ඊස් ෂොට් ඩෙඩ් ඉන් ෂැඩෝ ඔෆ් ක්‍රෙම්ලින්," නිව්යෝර්ක් ටයිම්ස්, 27 පෙබරවාරි 2015.
- "Сопредседатели". Svobodanaroda (රුසියානු බසින්). සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2015.
- Борис Немцов [බරීස් නිම්සෝෆ්]. Svobodanaroda. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2015.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය බ හ ව න ස ස කරණය කරන ලබන ඇත ත එහ ව ෂය කර ණ ම තකද ම ය ග ය බ ව ණ ම ම මරණය හ සම බන ධ ත රත ර හ සබ ඳ ස ද ධ න ව ගස න ව නස ව ය හ ක ක තවත ත රත ර එළ ද ක ව ම න බවත න න ස ව න ම ල ප වත ව ර ත ව ය හ ක අතර ම ම ල ප ය සඳහ වන අවසන ය වත ක ලයන ව ස න වඩ ත ම ත ත රත ර හ ව දක වන න ව ය හ ක ය ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට න ප ක ල න අතර ව නස කම ස ව දයට ලක කරන න ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ර ස ය න භ ෂ ව ක ප ඩ ය ව හ ම ම ල ප යට අන ර ප ල ප ය අන තර ගත ප ළ පර වර තනය ක ර ම න ම ම ල ප ය ප ළ ල කල හ ක 2015 ම ර ත පර වර තනය ද ව දගත ව ය හ ක උපද ස සඳහ ව දහන න ක ල ක කරන න ර ස ය න භ ෂ ල ප ය හ ය න ත ර ක පර වර ත ත අන ව දයක නරඹන න ඩ ප එල හ ග ගල හ පර වර තනය ව න ය න ත ර ක පර වර තන පර වර තන සඳහ ප රය ජනවත ආරම භක ප යවරක ව ව ද පර වර තකයන ව ස න ස ද ස පර ද ද ෂ ප රත ශ ධනය කර සරල ප ටපත ක ට ඇලව ය න ත ර ක පර වර තනයක න ව න රවද ය පර වර තනයක බවට තහව ර ක ර මට වග බල ගත ය ත ය ව ශ වසන ය න වන හ ග ණ ත මය න බ ල ය ය ප න න ප ළ පර වර තනය න කරන න හ ක නම ව ද ශ භ ෂ ල ප ය හ සපය ඇත ආශ ර යයන භ ව ත කරම න ප ළ සත ය පනය කරන න ඔබ ව ස න ස ස කරණ ස ර ශය හ ඔබග පර වර තනය ප රභවය ව ත අන තර භ ෂ සබ ඳ යක සහ තව ප ටපත අය ත ය ග ණ යනයක ස පය ය ය ත ය උද හරණ ස ස කරණ ස ර ශයක ල ස ම ම ස ස කරණය හ අන තර ගතය පර වර තනය ක ර ණ ru Nemcov Boris Efimovich හ පවත න ර ස ය න භ ෂ ව ක ප ඩ ය ව හ ල ප ය න ග ණ යනය සඳහ එහ ඉත හ සය බලන න එස ම ත ළ පර වර ත ත ප ට ව ru Nemcov Boris Efimovich ස ක ල ල ය දන න ව ඩ ද ර ව ස තර සඳහ ව ක ප ඩ ය පර වර තනය ව තට ය ම වන න බර ස ය ෆ මර ච න ම ස ෆ Bori s Efi movich Nemco v ර ස ය න උච ච රණය bɐˈrʲis jɪˈfʲimevʲɪtɕ nʲɪmˈtsof 9 ඔක ත ම බර 1959 27 ප බරව ර 2015 යන ර ස ය න ව ද ය ඥය ක ර ජ ය ත න ත ර කය ක සහ ද ශප ලනඥය ක ව ය 1990 ගණන වලද ජන ධ පත යටත ස ර ථක ද ශප ලන අභ ව ත ත යක න ය ල ස ට ඔහ 2000 වසර හ පටන ව ල ඩ ම ර ප ට න න වළහ ව ව චනය කල ය ම ස කව හ සහ අසබඩ ප ලමක මතද 2015 ප බරව ර ය ද ඔහ ව ඩ තබ මර ද ම ණ Boris Nemcovන ම ස ෆ 2013 වසර හ ද තනත ර දරම න 28 අප ර ල 1998 28 අග ස ත 1998ජන ධ පත වරය අග ර ම ත යවරය ව ඩ බලන තනත ර දරම න 17 ම ර ත 1997 28 අප ර ල 1998ස වය ක ර ම සහය ගය න ජන ධ පත වරය බ ර ස ය ල ට ස න අග ර ම ත යවරය ප ර වප ර ප ත කය ව ල ඩ ම ර ප ට න අන ප ර ප ත කය ප ද ගල ක ත රත ර උපතබර ස ය ෆ මර ච න ම ස ෆ 9 ඔක ත බර 1959 1959 10 09 ර ස ය න ස සසස ස ව යට ස ගමයව පත27 February 2015 2015 02 27 වයස 55 ම ස කව ර ස ය වද ශප ලන පක ෂය 1999 2008 2008 වසර හ ස ට ප ඒආර එන ඒඑස 2010 12 2012 වසර හ ස ට Awardsඕඩර ෆ ම ර ට ට ද ෆ දර ලන ඩ පදක කම ද වන මට ටම 1995 පස වන මට ටම 2006 ර ස ය න ආර ථ කයට ධනව දය හඳ න ව ද ම ද න ම ස ෆ ඉත ව දගත චර තයක ව ය ඝ තනය ස ද වන ව ට න ම ස ෆ ම ස කව හ ස ට ය ර ස ය ව සම බන ධ ව මට සහ එර හ ව ර ළ යක ස ව ධ නය ක ර මට සහ ය ව මටය ව ල ඩ ම ර ප ට න ග රජය හ සමග න න ම ස ෆ ග ග ට මට හ ත වශය න ත බ ණ වලට ප ර ත ව ප ළ ල ල ස න ම දල ව ච ක ර ම සහ ල භ උප ය ම ම න ම ය ක ර නය ප ළ බඳ ප රත පත ත ය ව ය ඔහ ග මරණයට ප ර සත ක හ පය ත ලද ර ස ය න ජන ධ පත ව ල ඩ ම ර ප ට න ව ස න ඔහ මර ද ම ම සකසන ඇත බවට න ම ස ෆ බ ය පල කල ය පස පස න එල ල කල ව ඩ පහර සතරකට ඔහ ග ද ර ව ය ක ර ම ල නය සහ ආල කවත පස බ ම හ පවත න පර ද ඔහ ග ද හය අහම බ න හ අරම ණ සහ තව හ න ට ය න ක ර ල ස න හ ව ඇත අය ර ව ස මයජනක ප වත ඡ ය ර පයක න ද ක ව ණ න ම ස ෆ ග මරණයට ස ද වන ව ට 2013 වසර හ ස ට මන ත ර වරය ක ල ස න හ සම සභ පත ත වයක දරම න ස ම ජ කය ක ල ස න සහ ව පක ෂ ව ය ප රය හ න යකය ක ල ස න ඔහ ක ර ය කරම න ස ට ය ය න ම ස ෆ පළම ආණ ඩ ක රවරය 1991 97 ව ය ඉන පස ව 1997 සහ 1997 ස ට 1998 දක ව ස ම ජ කය ක වශය න සඳහ ඔහ ස වය කල ය 1998 වසර හ ද ය රෂ ය ව ය ප රය ඔහ ව ස න ආරම භ කරන ලද 1998 වසර හ ද රය ට ක ස 1998 නම ත සභ ග කණ ඩ යම හ සම රම භකය ක ව ඔහ 1999 වසර හ ද පළම ව සහ අත යන තය ද ශප ලන පක ෂයක ව සම ස ස ථ පනය ක ර මට ද යකත වය ස පය ය මන ත ර වරය ක වශය න ඔහ ක හ ප වත වක ත ර පත ව ඇත 1990 1993 1997 සහ 1999 2003 න ම ස ෆ මන ත ර වරය ක ව ය සහ ප ර ල ම න ත කණ ඩ යම හ න යකය ද ල ස න ඔහ ක ර ය කර ඇත 2008 වසර හ ද ය න යන ඔෆ රය ට ෆ ර සර ස හ බ ඳ ම සමග න ඔහ ව ස න සම රම භ ක ර ණ 2010 වසර හ ද ඔහ ව ස න ප පල ස ෆ ර ඩම ප ට ෆ රෂ ය ව ත අව ට ල ලස නස ඇන ඩ කරප ෂන සභ ගය සමස ස ථ පන කරන ලද අතර එය ද ශප ලන පක ෂයක ල ස න ල ය පද ච ය සඳහ කරන ලද ඉල ල ම ප රත ක ෂ ප ක ර ණ වන ආර ප ආර ප ඒආර එන ඒඑස හ සම සභ පත ත වය 2012 ම ල භ ගය හ ස ට න ම ස ෆ ව ස න දරන ලද ඔහ ව ස න ල ය ව න ප රක ශන ක හ පයක ව ස න ප ට න පර ප ලනය ව ව චනය ක ර ණ අතර ස ව ල ක ර ය ක රකම සහ යන ද ය ඔහ සක ර ය ස ව ධ යකය ක ම න ම සහභ ග ය ක ද ව ය ආශ ර ත Boris Nemcov ආම ස හ ව ඩ ම ල වර ඩ ඩ ව ඩ 27 ප බරව ර 2015 ල ඩ ප ට න ක ර ට ක ගන ඩ ඩව න අව ට සය ඩ ක ර ම ල න ද ට ල ග ර ෆ ලන ඩනය http www telegraph co uk news worldnews europe russia 11441466 Veteran Russian opposition politician shot dead in Moscow html Birnbaum Michael Branigan William 28 ප බරව ර 2015 ප ට න ක ර ට ක රෂ යන ඔප ස ෂන ල ඩර බර ස න ම ස ෆ ක ල ඩ ඉන ම ස කව ව ෂ ටන ප ස ට සම ප රව ශය 1 ම ර ත 2015 ප ට න ක ර ට ක බර ස න ම ස ෆ ෂ ට ඩ ඩ NPR 27 ප බරව ර 2015 Boris Nemcov Boyus togo chto Putin menya ubet Sobesednik 10 February 2015 16 October 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2 March 2015 Russia opposition politician Boris Nemtsov shot dead BBC News 27 February 2015 23 June 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 30 April 2018 ක ර මර ඇන ඩ ඊ බර ස න ම ස ෆ ප ට න ෆ ඊස ෂ ට ඩ ඩ ඉන ෂ ඩ ඔෆ ක ර ම ල න න ව ය ර ක ටය ම ස 27 ප බරව ර 2015 Sopredsedateli Svobodanaroda ර ස ය න බස න සම ප රව ශය 28 ප බරව ර 2015 Boris Nemcov බර ස න ම ස ෆ Svobodanaroda සම ප රව ශය 28 ප බරව ර 2015