බර්මියුඩා ත්‍රිකෝණය යනු උතුරු අත්ලාන්තික් සාගරයේ බටහිර කොටසෙහි පිහිටි සහ අහස් යානා අභිරහස් ලෙස අතුරුදහන් වී ඇතැයි පැවසෙන මුහුදු ප්‍රදේශයක් පිළිබඳ ජනප්රවාදයකි. මෙම ප්‍රදේශය අතුරුදන්වීම්වලට අනන්‍ය වූ ප්‍රදේශයක් යන මතය බිහිවන්නට ඇත්තේ 20 වෙනි ශතවර්ෂයේ මැද භාගයේ පමණ බවට සැළකේ. එහෙත් බොහෝ පිළිගත් මූලාශ්‍ර මෙහි කිසියම් අභිරහසක් පවතින බව ප්‍රතික්ෂේප කරයි. බර්මියුඩා ත්‍රිකෝණය ආශ්රිත ප්‍රදේශය ලෝකයේ විශාලතම මගී ප්‍රවාහන මාර්ගයක් වන අතර, ඇමෙරිකාවේ, යුරෝපයේ හා කැරිබියන් දූපත් වල වරායන් සඳහා එය නිතරම නැව් හරහා ගමන් කරයි. විවිධ නැව් කලාපය හරහා නිතිපතා ගමන් කරන අතර වාණිජ හා පෞද්ගලික ගුවන් යානාද සාමාන්‍යයෙන් එයට ඉහලින් පියාසර කරයි.
විවිධාකාර අතුරුදන්වීම් නිසා පරාග ක්‍රියාකාරීත්වයට හේතු වී තිබේ. ලේඛනගත සාක්ෂි මගින් පෙනී යන්නේ එම සිද්ධීන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් පසු කාලීන කතුවරුන් විසින් ව්‍යාජව වාර්තා කරන ලද හෝ අලංකාර කර ඇති බවයි.
ප්‍රදේශයේ පිහිටීම
1964 දී වින්සන්ට් ගාඩීස් බර්මියුඩා ත්‍රිකෝණයෙහි මායිම් පිළිබඳව පල්ප් සඟරාවෙහි ලිපියක් ලියූ අතර එහි සදහන් වූයේ මියාමි, සැන් ජුවාන්, පෝටෝ රිකෝ සහ බර්මියුඩාව ලෙස ය.
මූලාරම්භය
බර්මියුඩා ප්‍රදේශයේ අසාමාන්‍ය අතුරුදන් කිරීම්වල මුල්ම ප්‍රවෘත්තිය 1950 සැප්තැම්බර් 17 වනදා එඩ්වඩ් වින්කල් ජෝන්ස් විසින් මියාමි හෙරල්ඩ් පුවත්පතේ පල කරන ලදී. වසර දෙකකට පසු, ෆේස් සඟරාවෙහි එක්සත් ජනපද නාවික හමුදාවේ බෝම්බකරුවන් පුහුණු අභ්‍යාසයක යෙදී සිටියදී අනතුරකට පත්වූයේ දැනට හඳුනාගෙන ඇති ත්‍රිකෝණාකාර පෙදෙසේදීය. 1964 පෙබරවාරියේ දී වින්සන්ට් ගාඩීස්ගේ ලිපියෙහි සඳහන් මාරාන්තික බර්මියුඩා ත්‍රිකෝණය, 19වන ගුවන් යානය සහ අනෙකුත් අතුරුදහන් කිරීම් මෙම ප්‍රදේශයේ අමුතු සිදුවීම්වල කොටසක් විය. ඊළඟ අවුරුද්දේ දී ගාඩීස් මෙම ලිපිය නොපෙනෙන දෘෂ්ටි කෝණය නමින් පොතක් ලෙස පුළුල් කළේය.
මුලාශ්‍ර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බර ම ය ඩ ත ර ක ණය යන උත ර අත ල න ත ක ස ගරය බටහ ර ක ටස හ ප හ ට සහ අහස ය න අභ රහස ල ස අත ර දහන ව ඇත ය ප වස න ම හ ද ප රද ශයක ප ළ බඳ ජනප රව දයක ම ම ප රද ශය අත ර දන ව ම වලට අනන ය ව ප රද ශයක යන මතය බ හ වන නට ඇත ත 20 ව න ශතවර ෂය ම ද භ ගය පමණ බවට ස ළක එහ ත බ හ ප ළ ගත ම ල ශ ර ම හ ක ස යම අභ රහසක පවත න බව ප රත ක ෂ ප කරය බර ම ය ඩ ත ර ක ණය ආශ ර ත ප රද ශය ල කය ව ශ ලතම මග ප රව හන ම ර ගයක වන අතර ඇම ර ක ව ය ර පය හ ක ර බ යන ද පත වල වර යන සඳහ එය න තරම න ව හරහ ගමන කරය ව ව ධ න ව කල පය හරහ න ත පත ගමන කරන අතර ව ණ ජ හ ප ද ගල ක ග වන ය න ද ස ම න යය න එයට ඉහල න ප ය සර කරය බර ම ය ඩ ත ර ක ණ ප රද ශය ප හ ට ම ව ව ධ ක ර අත ර දන ව ම න ස පර ග ක ර ය ක ර ත වයට හ ත ව ත බ ල ඛනගත ස ක ෂ මග න ප න යන න එම ස ද ධ න ග න ස ලක ය ය ත ප රත ශතයක පස ක ල න කත වර න ව ස න ව ය ජව ව ර ත කරන ලද හ අල ක ර කර ඇත බවය ප රද ශය ප හ ට ම1964 ද ව න සන ට ග ඩ ස බර ම ය ඩ ත ර ක ණය හ ම ය ම ප ළ බඳව පල ප සඟර ව හ ල ප යක ල ය අතර එහ සදහන ව ය ම ය ම ස න ජ ව න ප ට ර ක සහ බර ම ය ඩ ව ල ස ය ම ල රම භය 19 වන ග වන ය නය න එක සත ජනපද න ව ක ආරක ෂකයන ප ය සර කරන ආක රය බර ම ය ඩ ප රද ශය අස ම න ය අත ර දන ක ර ම වල ම ල ම ප රව ත ත ය 1950 ස ප ත ම බර 17 වනද එඩ වඩ ව න කල ජ න ස ව ස න ම ය ම හ රල ඩ ප වත පත පල කරන ලද වසර ද කකට පස ෆ ස සඟර ව හ එක සත ජනපද න ව ක හම ද ව බ ම බකර වන ප හ ණ අභ ය සයක ය ද ස ට යද අනත රකට පත ව ය ද නට හඳ න ග න ඇත ත ර ක ණ ක ර ප ද ස ද ය 1964 ප බරව ර ය ද ව න සන ට ග ඩ ස ග ල ප ය හ සඳහන ම ර න ත ක බර ම ය ඩ ත ර ක ණය 19වන ග වන ය නය සහ අන ක ත අත ර දහන ක ර ම ම ම ප රද ශය අම ත ස ද ව ම වල ක ටසක ව ය ඊළඟ අව ර ද ද ද ග ඩ ස ම ම ල ප ය න ප න න ද ෂ ට ක ණය නම න ප තක ල ස ප ළ ල කළ ය ම ල ශ ර Frequently Asked Questions Bermuda Triangle Fact Sheet PDF US Department of Defense 1998