බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාල (ඉංග්‍රීසි: B.D Rampala) යනු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රතම ශ්‍රී ලාංකික සිංහල ජාතික යාන්ත්‍රික ඉංජිනේරු හා සාමාන්‍ය අධිකාරි වරයා වෙයි.
බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාල | |
---|---|
![]() | |
උපත | 14 නොවැම්බර් 1910 පන්නිපිටිය ලංකාව |
මියගිය දිනය | 20 ජූනි 1994 |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රතම ශ්‍රී ලාංකික සිංහල ජාතික යාන්ත්‍රික ඉංජිනේරු හා සාමාන්‍ය අධිකාරි |
ආගම | බෞද්ධ |
ජීවන සටහන්
බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාල කොළඹ නාලන්දා විද්‍යාලයයේ හා කොළඹ ආනන්ද විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාලයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු සිවිල් නිලධරයන්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය