බත් යන සිංහල යෙදුමෙන් තැම්බූ සහල් සහ (Rice & Curry) අදහස් කෙරේ. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආභාරය වේ. එය ඉන්දියාවේ සමහර ප්‍රදේශවල ද ජනප්‍රිය ආභාරයක් වේ.බත් නොයෙක් ව්‍යංජන සමඟ යෙදීමෙන් විව්ධ රසයන් ජනනය කර ගැනීමේ හැකියාවක් ඇත.
ශ්‍රි ලංකාවේ සාම්ප්‍රදායික ආහාර වේලක අඬංගු වන දේවල් පහත සඳහන් වේ.
- පිසින ලද හෝ තම්බන ලද ව්ශාල බත් අඩංගු භාජනයක්.( උදෑසන ආහාරයට නම් කිරිබත් භාජනයක් ද තැබ්ය හැක.කිරිබත් යනු කිරි දමා සාදා ගත හැකි ඛතකි)
- මාංශ ව්‍යංජනයක් (මෙය මස්, මාළු හෝ කරවල ව්ය හැක.මෙම ව්‍යංජනය පොල් කිරි වලින් සාදා ඇති නිසා මද ඝන හොද්දකින් සමන්ව්ත වේ)
- ඇට වර්ගයක්
- ව්‍යංජනයක්
- බැදුමක (උදා: පපඩම්)
- සම්බෝලයක්, මැල්ලුමක් හෝ
සාමාන්‍යයයෙන් බත් භාජනයට සාපේක්ෂව ව්‍යංජන භාජන තරමක් කුඩා වේ. එනම් එක් පුද්ගලයෙකු ආහාර බෙදා ගන්නා විට ව්‍යංජන වලට වඩා වැඩි බත් ප්‍රමාණයක් ආහාර වේලට එකතු කර ගන්තා නිසාය. ශ්‍රි ලංකාව සාම්ප්‍රදායික ආසියානු රටක් වන නිසා ආභාර අවසන් භාජන හිස් වූ සැනින් නැවත පිරව්ම සිදු කරනු ලබයි. ශ්‍රි ලංකාවේ මෙම ආහාර වේල ඉන්දියාවේ සහ යොදා ගෙන සාදා ගන්නා ආහාර වේලට සමාන වේ. එයට හේතුව වන්නේ ශ්‍රි ලංකාවේ ආහාර වේලට යොදා ගන්තා මිරිස්,, සේර, උළුහාල් සහ අනිකුත් කුළුබඬු වර්ගයි. එමෙන්ම උම්බලකඩ ද එයට හේතුවක් වේ.ශ්‍රි ලංකාවේ ආහාර වේල ඉන්දියාවේ ඹෂධ සහ කුළුඛඩු යොදා ගෙන සාදා ගන්නා ආහාර වේලට වඩා සැරෙන් වැඩිය. එයට මූලිකම හේතුව වන්නේ මිරිස් භාවිතයයි. ශ්‍රි ලංකාවේ ආහාර වේල සඳහා වැඩි වශයෙන් කුළුඛඩු යොදා ගන්නා නිසා විදේශිකයන් එම ආහාර වලට වැඩි කැමැත්තක් නොදක්වයි. එම නිසා බොහෝ ශ්‍රි ලාංකේය හෝටල් වල විදේශිකයන්ට ඉතා අඩු මුදලකට දේශීය ආහාර අලෙව් කරන අතර තවත් සමහර හෝටල් වල විදේශිකයන්ට වෙන්වූ ආහාර වට්ටෝරු පවතී.
ආශ්රිත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බත යන ස හල ය ද ම න ත ම බ සහල සහ Rice amp Curry අදහස ක ර ම ය ශ ර ල ක ව ප රධ න ආභ රය ව එය ඉන ද ය ව සමහර ප රද ශවල ද ජනප ර ය ආභ රයක ව බත න ය ක ව ය ජන සමඟ ය ද ම න ව ව ධ රසයන ජනනය කර ග න ම හ ක ය වක ඇත බත සහ ව ය ජන ම ර සට ස දන ලද මස ශ ර ල ක ව ස ම ප රද ය ක ආහ ර ව ලක අඬ ග වන ද වල පහත සඳහන ව ප ස න ලද හ තම බන ලද ව ශ ල බත අඩ ග භ ජනයක උද සන ආහ රයට නම ක ර බත භ ජනයක ද ත බ ය හ ක ක ර බත යන ක ර දම ස ද ගත හ ක ඛතක ම ශ ව ය ජනයක ම ය මස ම ළ හ කරවල ව ය හ ක ම ම ව ය ජනය ප ල ක ර වල න ස ද ඇත න ස මද ඝන හ ද දක න සමන ව ත ව ඇට වර ගයක ව ය ජනයක බ ද මක උද පපඩම සම බ ලයක ම ල ල මක හ ශ ර ල ක ක රත සහල න ප ස බත හ සමග ක ක ළ මස බ ච සල ද අර ත පල පල ක ළ හ පපඩම ස ම න යයය න බත භ ජනයට ස ප ක ෂව ව ය ජන භ ජන තරමක ක ඩ ව එනම එක ප ද ගලය ක ආහ ර බ ද ගන න ව ට ව ය ජන වලට වඩ ව ඩ බත ප රම ණයක ආහ ර ව ලට එකත කර ගන ත න ස ය ශ ර ල ක ව ස ම ප රද ය ක ආස ය න රටක වන න ස ආභ ර අවසන භ ජන හ ස ව ස න න න වත ප රව ම ස ද කරන ලබය ශ ර ල ක ව ම ම ආහ ර ව ල ඉන ද ය ව සහ ය ද ග න ස ද ගන න ආහ ර ව ලට සම න ව එයට හ ත ව වන න ශ ර ල ක ව ආහ ර ව ලට ය ද ගන ත ම ර ස ස ර උළ හ ල සහ අන ක ත ක ළ බඬ වර ගය එම න ම උම බලකඩ ද එයට හ ත වක ව ශ ර ල ක ව ආහ ර ව ල ඉන ද ය ව ඹෂධ සහ ක ළ ඛඩ ය ද ග න ස ද ගන න ආහ ර ව ලට වඩ ස ර න ව ඩ ය එයට ම ල කම හ ත ව වන න ම ර ස භ ව තයය ශ ර ල ක ව ආහ ර ව ල සඳහ ව ඩ වශය න ක ළ ඛඩ ය ද ගන න න ස ව ද ශ කයන එම ආහ ර වලට ව ඩ ක ම ත තක න දක වය එම න ස බ හ ශ ර ල ක ය හ ටල වල ව ද ශ කයන ට ඉත අඩ ම දලකට ද ශ ය ආහ ර අල ව කරන අතර තවත සමහර හ ටල වල ව ද ශ කයන ට ව න ව ආහ ර වට ට ර පවත ආශ ර තව වග ව ව සහල