බටහිර චෞ (චීන: 西周; පින්යින්: Xīzhōu; ක්‍රි.පූ. 1045 පමණ – ක්‍රි.පූ. 771) යනුවෙන් හැඳින්වෙන්නේ චෞ රාජවංශයේ පළමු අර්ධයයි. මෙය ආරම්භ වූයේ ෂෑං රාජවංශය බලයෙන් පහකිරීමත් සමඟයි. මෙය අවසන් වූයේ ක්‍රි.පූ. 771දී සංචාරක ගෝත්‍රිකයින් විසින් අගනුවර යටත් කොටගෙන මරාදැමීමත් සමඟයි.
බටහිර චෞ මුල්කාලීන රාජ්‍යය වසර හැත්තෑ පහක් පමණ තෙක්ම සාර්ථකව පැවති අතර, අනතුරුව ක්‍රමයෙන් පරිහානියට පත් විය. පැරණි ෂෑං භූමිය ප්රවේණි නින්දගම් අනුව බෙදා වෙන්කළ අතර, ඒවා රජු වෙතින් ක්‍රමයෙන් ස්වාධීන වන්නට පටන් ගත්තේ ය. ක්‍රි.පූ. 771 දී, චෞවරුන්ව නිම්නයෙන් ඉවතට පලවා හැරුණු අතර, අනතුරුව සැබෑ රාජ්‍ය බලය රජුගේ නාමික යටත් රාජ්‍ය සතු විය.
රජවරු
මරණාපර නාමය | පෞද්ගලික නාමට | රාජ්‍ය සමය (සියලු වර්ෂ ක්‍රි.පූ. වලිනි) | |
---|---|---|---|
චැං (昌) | 1099–1050 | ||
ෆා (發) | 1049–1043 | 1046–1043 | |
සොං (誦) | 1042–1006 | 1042–1021 | |
චාඕ (釗) | 1005–978 | 1020–996 | |
ෂියා (瑕) | 977–957 | 995–977 | |
මන් (滿) | 956–918 | 976–922 | |
යිහූ (繄扈) | 917–900 | 922–900 | |
ජියාන් (囏) | 899–873 | 899–892 | |
පිෆැං (辟方) | 872–866 | 891–886 | |
ෂියේ (燮) | 865–858 | 885–878 | |
හූ (胡) | 857–842 | 877–841 | |
841–828 | 841–828 | ||
ජිං (靜) | 827–782 | 827–782 | |
ගොංනියේ (宮涅) | 782–771 | 781–771 |
සටහන්
- "...these early states are best known from archaeology and history to have been ruled by the dynastic houses such as that of Shang (1554–1046 BC) and of Western Zhou (1045–771 BC). Therefore, they can be called the early 'royal states'."
- The Han historian felt unable to extend his chronological table beyond 841 BC, the first year of the , and there is still no accepted chronology in Chinese history before that point.
- Shaughnessy dates the Zhou conquest of the Shang to 1045 BC. Earlier dates represent the pre-dynastic Zhou.
ආශ්‍රේයයන්
උද්ධෘත
- Li (2013), p. 6.
- Shaughnessy (1999), p. 21.
- Lee (2002), pp. 16–17.
- Shaughnessy (1999), p. 25.
- Lee (2002), p. 18.
- Shaughnessy (1999), p. 23.
උද්ධෘත කෘති
- Chinn, Ann-ping (2007), The Authentic Confucius, Scribner, , https://archive.org/details/authenticconfuci00chin.
- Hucker, Charles O. (1978), China to 1850: A short history, Stanford University Press, .
- Lee, Yun Kuen (2002), "Building the chronology of early Chinese history", 41 (1): 15–42, .
- (2013), Early China: A Social and Cultural History, Cambridge University Press, .
- (1999), "Calendar and Chronology", , Cambridge: Cambridge University Press, pp. 19–29, .
වැඩිදුර කියවීමට
- (1999), "Western Zhou history", , Cambridge: Cambridge University Press, pp. 292–351, .
- (2003), "'Feudalism' and Western Zhou China: a criticism", Harvard Journal of Asiatic Studies 63 (1): 115–144, .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය