බටහිර චෞ (චීන: 西周; පින්යින්: Xīzhōu; ක්‍රි.පූ. 1045 පමණ – ක්‍රි.පූ. 771) යනුවෙන් හැඳින්වෙන්නේ චෞ රාජවංශයේ පළමු අර්ධයයි. මෙය ආරම්භ වූයේ ෂෑං රාජවංශය බලයෙන් පහකිරීමත් සමඟයි. මෙය අවසන් වූයේ ක්‍රි.පූ. 771දී සංචාරක ගෝත්‍රිකයින් විසින් අගනුවර යටත් කොටගෙන මරාදැමීමත් සමඟයි.
බටහිර චෞ මුල්කාලීන රාජ්‍යය වසර හැත්තෑ පහක් පමණ තෙක්ම සාර්ථකව පැවති අතර, අනතුරුව ක්‍රමයෙන් පරිහානියට පත් විය. පැරණි ෂෑං භූමිය ප්රවේණි නින්දගම් අනුව බෙදා වෙන්කළ අතර, ඒවා රජු වෙතින් ක්‍රමයෙන් ස්වාධීන වන්නට පටන් ගත්තේ ය. ක්‍රි.පූ. 771 දී, චෞවරුන්ව නිම්නයෙන් ඉවතට පලවා හැරුණු අතර, අනතුරුව සැබෑ රාජ්‍ය බලය රජුගේ නාමික යටත් රාජ්‍ය සතු විය.
රජවරු
මරණාපර නාමය | පෞද්ගලික නාමට | රාජ්‍ය සමය (සියලු වර්ෂ ක්‍රි.පූ. වලිනි) | |
---|---|---|---|
චැං (昌) | 1099–1050 | ||
ෆා (發) | 1049–1043 | 1046–1043 | |
සොං (誦) | 1042–1006 | 1042–1021 | |
චාඕ (釗) | 1005–978 | 1020–996 | |
ෂියා (瑕) | 977–957 | 995–977 | |
මන් (滿) | 956–918 | 976–922 | |
යිහූ (繄扈) | 917–900 | 922–900 | |
ජියාන් (囏) | 899–873 | 899–892 | |
පිෆැං (辟方) | 872–866 | 891–886 | |
ෂියේ (燮) | 865–858 | 885–878 | |
හූ (胡) | 857–842 | 877–841 | |
841–828 | 841–828 | ||
ජිං (靜) | 827–782 | 827–782 | |
ගොංනියේ (宮涅) | 782–771 | 781–771 |
සටහන්
- "...these early states are best known from archaeology and history to have been ruled by the dynastic houses such as that of Shang (1554–1046 BC) and of Western Zhou (1045–771 BC). Therefore, they can be called the early 'royal states'."
- The Han historian felt unable to extend his chronological table beyond 841 BC, the first year of the , and there is still no accepted chronology in Chinese history before that point.
- Shaughnessy dates the Zhou conquest of the Shang to 1045 BC. Earlier dates represent the pre-dynastic Zhou.
ආශ්‍රේයයන්
උද්ධෘත
- Li (2013), p. 6.
- Shaughnessy (1999), p. 21.
- Lee (2002), pp. 16–17.
- Shaughnessy (1999), p. 25.
- Lee (2002), p. 18.
- Shaughnessy (1999), p. 23.
උද්ධෘත කෘති
- Chinn, Ann-ping (2007), The Authentic Confucius, Scribner, , https://archive.org/details/authenticconfuci00chin.
- Hucker, Charles O. (1978), China to 1850: A short history, Stanford University Press, .
- Lee, Yun Kuen (2002), "Building the chronology of early Chinese history", 41 (1): 15–42, .
- (2013), Early China: A Social and Cultural History, Cambridge University Press, .
- (1999), "Calendar and Chronology", , Cambridge: Cambridge University Press, pp. 19–29, .
වැඩිදුර කියවීමට
- (1999), "Western Zhou history", , Cambridge: Cambridge University Press, pp. 292–351, .
- (2003), "'Feudalism' and Western Zhou China: a criticism", Harvard Journal of Asiatic Studies 63 (1): 115–144, .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බටහ ර ච ච න 西周 ප න ය න Xizhōu ක ර ප 1045 පමණ ක ර ප 771 යන ව න හ ඳ න ව න න ච ර ජව ශය පළම අර ධයය ම ය ආරම භ ව ය ෂ ර ජව ශය බලය න පහක ර මත සමඟය ම ය අවසන ව ය ක ර ප 771ද ස ච රක ග ත ර කය න ව ස න අගන වර යටත ක ටග න මර ද ම මත සමඟය බටහ ර ච ම ල ක ල න ර ජ යය වසර හ ත ත පහක පමණ ත ක ම ස ර ථකව ප වත අතර අනත ර ව ක රමය න පර හ න යට පත ව ය ප රණ ෂ භ ම ය ප රව ණ න න දගම අන ව බ ද ව න කළ අතර ඒව රජ ව ත න ක රමය න ස ව ධ න වන නට පටන ගත ත ය ක ර ප 771 ද ච වර න ව න ම නය න ඉවතට පලව හ ර ණ අතර අනත ර ව ස බ ර ජ ය බලය රජ ග න ම ක යටත ර ජ ය සත ව ය රජවර මරණ පර න මය ප ද ගල ක න මට ර ජ ය සමය ස යල වර ෂ ක ර ප වල න ච 昌 1099 1050ෆ 發 1049 1043 1046 1043ස 誦 1042 1006 1042 1021ච ඕ 釗 1005 978 1020 996ෂ ය 瑕 977 957 995 977මන 滿 956 918 976 922ය හ 繄扈 917 900 922 900ජ ය න 囏 899 873 899 892ප ෆ 辟方 872 866 891 886ෂ ය 燮 865 858 885 878හ 胡 857 842 877 841841 828 841 828ජ 靜 827 782 827 782ග න ය 宮涅 782 771 781 771සටහන these early states are best known from archaeology and history to have been ruled by the dynastic houses such as that of Shang 1554 1046 BC and of Western Zhou 1045 771 BC Therefore they can be called the early royal states The Han historian felt unable to extend his chronological table beyond 841 BC the first year of the and there is still no accepted chronology in Chinese history before that point Shaughnessy dates the Zhou conquest of the Shang to 1045 BC Earlier dates represent the pre dynastic Zhou ආශ ර යයන උද ධ ත Li 2013 p 6 Shaughnessy 1999 p 21 Lee 2002 pp 16 17 Shaughnessy 1999 p 25 Lee 2002 p 18 Shaughnessy 1999 p 23 උද ධ ත ක ත Chinn Ann ping 2007 The Authentic Confucius Scribner ISBN 978 0 7432 4618 7 https archive org details authenticconfuci00chin Hucker Charles O 1978 China to 1850 A short history Stanford University Press ISBN 0 8047 0958 0 Lee Yun Kuen 2002 Building the chronology of early Chinese history 41 1 15 42 doi 10 1353 asi 2002 0006 2013 Early China A Social and Cultural History Cambridge University Press ISBN 978 0 521 89552 1 1999 Calendar and Chronology Cambridge Cambridge University Press pp 19 29 ISBN 978 0 521 47030 8 ව ඩ ද ර ක යව මට 1999 Western Zhou history Cambridge Cambridge University Press pp 292 351 ISBN 978 0 521 47030 8 2003 Feudalism and Western Zhou China a criticism Harvard Journal of Asiatic Studies 63 1 115 144 doi 10 2307 25066693 2006 Landscape and Power in Early China The Crisis and Fall of the Western Zhou 1045 771 BC Cambridge University Press ISBN 978 0 521 85272 2