බටහිර චාලුක්‍ය අධිරාජ්‍යය විසින් 10වන සිට 12වන සියවස දක්වා බටහිර ඩෙකෑනය සහ දකුණු ඉන්දියාව පාලනය කරන ලදී. මෙම රාජවංශය ඇතැම්විටෙක කල්‍යාණි චාලුක්‍ය ලෙස ද (කර්ණාටක ප්‍රාන්තයේ වර්තමාන බිදාර් දිස්ත්‍රික්කයේ හි පිහිටි එහි රාජ්‍ය අගනුවර වූ කල්‍යාණි අනුව) නැතහොත්, පසුකාලීන චාලුක්‍ය (6වන සියවසේ යෙහි චාලුක්‍ය රාජවංශයට මෙහි ඇති සම්බන්ධතාව අනුව) ලෙස ද හඳුන්වනු ලැබේ. මෙම රාජවංශය, මෙම නාමයම ඇති වෙනත් රාජවංශයක් වන එහි සමකාලීන යෙගි නැගෙනහිර චාලුක්යයන්ගෙන් වෙන්කර දැක්වීම උදෙසා බටහිර චාලුක්‍යයන් ලෙස හඳුන්වනු ලබයි. ම්. මෙම රාජවංශයේ පිබිදීමට පෙර, මාන්යඛේටයෙහි රාෂ්ට්‍රකූට අධිරාජ්‍යය විසින් සියවස් දෙකකට අධික කාලයක් ඩෙකෑනයේ සහ බොහෝ ප්‍රදේශ පාලනය ගෙනයන ලදී. 973දී, රාෂ්ට්‍රකූට අධිරාජ්‍යයේ වූ වියවුල් සහගත තත්ත්වය සමඟ, හි රාජවංශයේ පාලකයා විසින් එහි අගනුවර ආක්‍රමණය කළ අවස්ථාවේ, රාෂ්ට්රකූටයෙහි යටත් රාජ්‍යයක් වූ හි විසින් සිය ප්‍රධානීන් පරාජය කොට මාන්‍යඛේටයේ සිය අගනුවර පිහිටුවී ය. මෙම රාජවංශය මඳ කලෙකින්ම බලවත් වූ අතර, රජ යටතේ එය අධිරාජ්‍යයක් තෙක් වර්ධනය වූ අතර, එහි අගනගරය කල්‍යාණිය වෙත ගෙනයන ලදී.
බටහිර චාලුක්‍ය අධිරාජ්‍යය | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
973–1189 | |||||||||||||
තත්ත්වය | අධිරාජ්‍යය (973 තෙක් රාෂ්ට්රකූටයට යටත්ව) | ||||||||||||
අගනුවර | මාන්යඛේට, | ||||||||||||
පොදු භාෂා(ව) | කන්නඩ, සංස්කෘත | ||||||||||||
ආගම | හින්දු ආගම බුද්ධාගම ජෛන ආගම | ||||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||||
• 957 – 997 | |||||||||||||
• 1184 – 1189 | |||||||||||||
ඉතිහාසය | |||||||||||||
• ආදිතම වාර්තා | 957 | ||||||||||||
• Established | 973 | ||||||||||||
• අහෝසි කළේ | 1189 | ||||||||||||
|
මේවාත් බලන්න
සටහන්
- Sen, Sailendra (2013). A Textbook of Medieval Indian History. Primus Books. pp. 52–53. ISBN .
- An inscription dated 1095 CE of Vikramaditya VI mentions grants to a Vihara of Buddha and Arya-Taradevi (Cousens 1926, p11)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බටහ ර ච ල ක ය අධ ර ජ යය ව ස න 10වන ස ට 12වන ස යවස දක ව බටහ ර ඩ ක නය සහ දක ණ ඉන ද ය ව ප ලනය කරන ලද ම ම ර ජව ශය ඇත ම ව ට ක කල ය ණ ච ල ක ය ල ස ද කර ණ ටක ප ර න තය වර තම න බ ද ර ද ස ත ර ක කය හ ප හ ට එහ ර ජ ය අගන වර ව කල ය ණ අන ව න තහ ත පස ක ල න ච ල ක ය 6වන ස යවස ය හ ච ල ක ය ර ජව ශයට ම හ ඇත සම බන ධත ව අන ව ල ස ද හඳ න වන ල බ ම ම ර ජව ශය ම ම න මයම ඇත ව නත ර ජව ශයක වන එහ සමක ල න ය ග න ග නහ ර ච ල ක යයන ග න ව න කර ද ක ව ම උද ස බටහ ර ච ල ක යයන ල ස හඳ න වන ලබය ම ම ම ර ජව ශය ප බ ද මට ප ර ම න යඛ ටය හ ර ෂ ට රක ට අධ ර ජ යය ව ස න ස යවස ද කකට අධ ක ක ලයක ඩ ක නය සහ බ හ ප රද ශ ප ලනය ග නයන ලද 973ද ර ෂ ට රක ට අධ ර ජ යය ව ව යව ල සහගත තත ත වය සමඟ හ ර ජව ශය ප ලකය ව ස න එහ අගන වර ආක රමණය කළ අවස ථ ව ර ෂ ට රක ටය හ යටත ර ජ යයක ව හ ව ස න ස ය ප රධ න න පර ජය ක ට ම න යඛ ටය ස ය අගන වර ප හ ට ව ය ම ම ර ජව ශය මඳ කල ක න ම බලවත ව අතර රජ යටත එය අධ ර ජ යයක ත ක වර ධනය ව අතර එහ අගනගරය කල ය ණ ය ව ත ග නයන ලද බටහ ර ච ල ක ය අධ ර ජ යය973 1189බටහ ර ච ල ක ය අධ ර ජ යය ව ය ප ත ය ක ර ව 1121තත ත වයඅධ ර ජ යය 973 ත ක ර ෂ ට රක ටයට යටත ව අගන වරම න යඛ ට ප ද භ ෂ ව කන නඩ ස ස ක තආගමහ න ද ආගම බ ද ධ ගම ජ න ආගමරජයර ජ ණ ඩ ව 957 997 1184 1189ඉත හ සය ආද තම ව ර ත 957 Established973 අහ ස කළ 1189Preceded by Succeeded byර ෂ ට රක ට ර ජව ශය හ ය ස ල අධ ර ජ යයක කත ය ර ජව ශයම ව ත බලන නච ළ ර ජව ශය ර ෂ ට රක ටය සටහන Sen Sailendra 2013 A Textbook of Medieval Indian History Primus Books pp 52 53 ISBN 978 93 80607 34 4 An inscription dated 1095 CE of Vikramaditya VI mentions grants to a Vihara of Buddha and Arya Taradevi Cousens 1926 p11