මෙම ලිපිය සඳහා (තවත්) කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු හා ඉඩ ඇත. (2017 පෙබරවාරි) |
බගලාමුඛී හෙවත් බගලා (: बगलामुखी) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ එන දශ දේවී මහාවිද්යාවන්ගෙන් අයෙකි. බගලාමුඛී බැතිමතුන්ගේ මුලාවන් සහ වැරදි වැටහීම් (හෝ සතුරන්) නැති කරයි. බගලා යන වදන පැනනැගී ඇත්තේ වල්ගා (අර්ථය – කටකලියාව හෝ මෙහෙයවීම) යන වදනෙනි. පසුව එය, වග්ලා බවටත් අනතුරුව බග්ලා බවටත් පත් විය. දේවී සතුව වෙනස් නම් 108ක් ඇත (ඇතැමුන් ඇයට නම් 1108 කින් අමතති). බගලාමුඛී කහ හෝ රන් පැහැය හා සම්බන්ධ දෙවඟනක වන පීතම්බරී මා ලෙස හැඳින්වේ.වාග් සිද්ධි ලබාගත් මදන් අසුරයා එයින් අහිංසක මිනිසුන් පීඩාවට පත් කළ නිසා බගලාමුඛී ඔහුගේ දිව කපා මරණයට පත් කළාය.එමෙන්ම මහා බ්‍රහ්මයාගෙන් චණ්ඩ මාරුතයක් ඇති කිරීමට සහ බ්‍රහ්ම විෂ්ණු ශිව ත්‍රිමූර්තියට බලපෑමක් කිරීමට නොහැකි ලෙස වරම් ගත් ඔහු චණ්ඩ මාරුතයක් මවා සක්වළ විනාශ කිරීමට සූදානම් වූ විට බගලාමුඛී මව ඔහුගේ චණ්ඩ මාරුතය නවත්වා සක්වළ ආරක්ෂා කළ අතර ඔහුව මරණයට පත් කළාය.
බගලාමුඛී | |
---|---|
අනුබැඳිය | දේවී, මහාවිද්‍යා, ආදි පරාශක්ති, දුර්ගාගේ හෝ පාර්වතීගේ අවතාරය |
ආයුධය | සෙංකෝලය |
වල්ලභයා | භගලාමුඛ් ශිව |
වාහනය | මළකඳ හෝ භූතයා |
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- "About Bagalamukhi". සම්ප්‍රවේශය 5 September 2016.
- "1108 Names of Bagalamukhi Ma". සම්ප්‍රවේශය 5 September 2016.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය සත ය පනය සඳහ තවත ම ල ශ ර ද ක ව ම කළ ය ත ව ඇත කර ණ කර ම ම ල ප ය ව ශ ව ස කළ හ ක ම ල ශ ර උප ට දක වම න ව ඩ ද ය ණ ක ර මට උදව වන න ම ල ශ ර රහ ත කර ණ අභ ය ගයට ලක ව මට හ මක ද ම මට ඉඩ ඇත 2017 ප බරව ර බගල ම ඛ හ වත බගල बगल म ख යන ව න හ ඳ න ව න න හ න ද ආගම එන දශ ද ව මහ ව ද ය වන ග න අය ක බගල ම ඛ බ ත මත න ග ම ල වන සහ ව රද ව ටහ ම හ සත රන න ත කරය බගල යන වදන ප නන ග ඇත ත වල ග අර ථය කටකල ය ව හ ම හ යව ම යන වදන න පස ව එය වග ල බවටත අනත ර ව බග ල බවටත පත ව ය ද ව සත ව ව නස නම 108ක ඇත ඇත ම න ඇයට නම 1108 ක න අමතත බගල ම ඛ කහ හ රන ප හ ය හ සම බන ධ ද වඟනක වන ප තම බර ම ල ස හ ඳ න ව ව ග ස ද ධ ලබ ගත මදන අස රය එය න අහ සක ම න ස න ප ඩ වට පත කළ න ස බගල ම ඛ ඔහ ග ද ව කප මරණයට පත කළ ය එම න ම මහ බ රහ මය ග න චණ ඩ ම ර තයක ඇත ක ර මට සහ බ රහ ම ව ෂ ණ ශ ව ත ර ම ර ත යට බලප මක ක ර මට න හ ක ල ස වරම ගත ඔහ චණ ඩ ම ර තයක මව සක වළ ව න ශ ක ර මට ස ද නම ව ව ට බගල ම ඛ මව ඔහ ග චණ ඩ ම ර තය නවත ව සක වළ ආරක ෂ කළ අතර ඔහ ව මරණයට පත කළ ය බගල ම ඛ අන බ ඳ යද ව මහ ව ද ය ආද පර ශක ත ද ර ග ග හ ප ර වත ග අවත රයආය ධයස ක ලයවල ලභය භගල ම ඛ ශ වව හනයමළකඳ හ භ තය ම ව ත බලන නද ව මහ ව ද ය ආශ ර යයන About Bagalamukhi සම ප රව ශය 5 September 2016 1108 Names of Bagalamukhi Ma සම ප රව ශය 5 September 2016