බගන් - රාජ්‍යයේ අගනුවරයි - පරාක්‍රමබාහු රජු එම රාජ්‍යයට 1164 දී ආක්‍රමණයක් දියත් කළේය.
බගන් රාජ්‍යය නැතහොත් වර්තමාන මියන්මාර් රාජ්‍යයත් ශ්‍රී ලංකාවත් අතර වෙළඳ කටයුතු සහ දෙරටටම පොදු ආගම වූ ථෙරවාද බුදු දහම හේතු කොටගෙන ඉතා මිත්‍රශීලී සම්බන්ධතාවයක් දිගු කලක් පුරා පැවැත්තේය. 9 වෙනි ශත වර්ෂයේදී බගන් රාජ්‍යය බලවත් රාජ්‍යයක් ලෙස මතු වුණු අතර 11 වැනි ශත වර්ෂය වන විට එහි අගනුවර වූ අරිමද්ධනපුර බෞද්ධ ධර්මය ඉගැන්වීමේ මධ්‍යස්ථානයක් විය.එහෙත් අලෝංග් සිථු ගේ මුණුබුරු නරතු (1160 - 1165) බලයට පත් වූ විගස තත්වය පුදුමාකාර ලෙස වෙනස් විය. මුලින්ම ඔහු පෙර පටන් ශ්‍රී ලංකාවේ රජු සමග පවත්වාගෙන පැමිණි දූත මෙහෙවර නවතා දැමුවේය. එපමණක් නොව ඔහු පිටරටවලට අලි ඇතුන් විකිණීම ද තහනම් කරමින් නියෝග පැනවීය. එමෙන්ම ඔහුට තෑගි ගෙන ආ විදේශ නැව්වලට අලියෙකු තෑගි කිරීමේ බොහෝ පැරණි සිරිත ද අහෝසි කළේය.පසු කාලයක ඔහු ශ්‍රී ලංකාවේ දූතයන් සිරගතකර වදහිංසා පමුණුවා තිබුණේය. එපමණක් නොව ඔවුන් සතු මිළ මුදල්, දේපළ, ඔවුන්ගේ අලි ඇතුන්ද පැහැර ගෙන නාවික යාත්‍රා රාජ සන්තක කර තිබුණේය. පසුව ඔවුනට නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේ:
" මෙතැන් පටන් කිසිදු සිංහල නැවක් මගේ රටට නොඑවිය යුතුය. මින් පසු එසේ එවා ඔවුන් මරන්නට සිදු වුවහොත් දොස් නොපැවරිය යුතු බවත් ලිඛිතව දැන්විය යුතු බවත්ය. එසේ නොකරන්නේ නම් ආපසු මව් රට බලා යාමට අවසර නොලැබේ."
මෙය විශේෂයෙන් ශ්‍රී ලාංකික වෙළඳුන්ට පමණක් එරෙහිව ගත් පියවරක් ද නැතහොත් බර්ගන් දේශ සිමා වැනසීමේදී ගත් පොදු තීරණයක්දැයි යන්න ගැන කීමට පැහැදිළි සාක්ෂි නැත. හේතුව කුමක් වුවද එයින් පරාක්‍රමබාහු රජු අතිශයින් කෝප විය. පල්ලවවන්ක නම් ස්ථානයේදී එක් රැස් කොට ඔහු බගන් කරා අති දරුණු හමුදාවක් පිටත් කර හැරියේය. මෙම හමුදාවේ ප්‍රමාණය හරිහැටි නොදනී. එහෙත් වාර්තා වන අන්දමට එම හමුදාවට වර්ෂයකට සෑහෙන ධාන්‍ය, විශේෂයෙන් නවීකරණය කරන ලද ඊතල, සහ ශ්‍රී ලංකාවේ අති දරුණු යුධ ඇතුන් ඇතුළත් වී තිබුණි. මෙම යුධ චාරිකාවේදී එක් යාත්‍රාවක් ගිලී යාම, තවත් යාත්‍රා කීපයක් විනාශ වීම වැනි පසු බෑම් කීපයක් සිදු වුවද එම හමුදාව බැගෝ නදී ඉවුරේ පිහිටි කුසුමිය නගරයට (වර්තමාන පැතේන්) ළඟා වී එය අත්පත් කර ගත්හ. ඉන් පසුව අරිමද්ධනපුර ඇතුළු තවත් නගර කීපයක්ද අල්ලා ගෙන නරතු මරා දමා නැවතත් දෙරට අතර සබඳතා යහපත් තත්වයකට ගෙනාවේය.
මෙම බගන් ආක්‍රමණය පිළිබඳ විස්තරය සමහර විට අතිශයෝක්තියක් වන්නට පුළුවන. විශේෂයෙන් බුරුම වංශකථාවල මෙබඳු මහා ආක්‍රමණයක් ගැන විස්තර සඳහන් නොවේ. එසේ වුවත් කිසියම් ආකාරයක ආක්‍රමණයක් තිබුණු බවත් එය සාර්ථක වූ බවටත් තොරතුරු තිබේ. ශ්‍රී ලංකා ආක්රමණයත්, නරතු රජු සිහසුනෙන් පහ කිරිමත් පිළිබඳ කථාව මියන්මාරයේ ද ප්‍රචලිතය. තවත් තොරතුරු අනුව සමකාලීන ලේඛණයක් වූ දෙවනගල සෙල් ලිපියේ කිත්තිනගරගිරි නම් සෙනෙවියාට ගම්වර පවරා දුන් බවක් කියැවේ. එම සෙනෙවියා යුද්ධයේදී නායකත්වය දැරීම උදෙසා එම ගම්වර තෑගි කළ බව සඳහන් වන අතර, රාමඤ්ඤ දේශය ගැනත් භූවන දත්ත නම් රජෙකු ගැනත් සඳහන් වේ. මේ භූවන දත්ත යන නම 'නරතු' යන්නෙහි සිංහල ස්වරූපය විය හැකිය.
References
http://en.wikipedia.org/wiki/Par%C3%A2kramab%C3%A2hu_I#War_with_Bagan.2C_1164.E2.80.931165
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බගන ර ජ යය අගන වරය පර ක රමබ හ රජ එම ර ජ යයට 1164 ද ආක රමණයක ද යත කළ ය බගන ර ජ යය න තහ ත වර තම න ම යන ම ර ර ජ යයත ශ ර ල ක වත අතර ව ළඳ කටය ත සහ ද රටටම ප ද ආගම ව ථ රව ද බ ද දහම හ ත ක ටග න ඉත ම ත රශ ල සම බන ධත වයක ද ග කලක ප ර ප ව ත ත ය 9 ව න ශත වර ෂය ද බගන ර ජ යය බලවත ර ජ යයක ල ස මත ව ණ අතර 11 ව න ශත වර ෂය වන ව ට එහ අගන වර ව අර මද ධනප ර බ ද ධ ධර මය ඉග න ව ම මධ යස ථ නයක ව ය එහ ත අල ග ස ථ ග ම ණ බ ර නරත 1160 1165 බලයට පත ව ව ගස තත වය ප ද ම ක ර ල ස ව නස ව ය ම ල න ම ඔහ ප ර පටන ශ ර ල ක ව රජ සමග පවත ව ග න ප ම ණ ද ත ම හ වර නවත ද ම ව ය එපමණක න ව ඔහ ප ටරටවලට අල ඇත න ව ක ණ ම ද තහනම කරම න න ය ග ප නව ය එම න ම ඔහ ට ත ග ග න ආ ව ද ශ න ව වලට අල ය ක ත ග ක ර ම බ හ ප රණ ස ර ත ද අහ ස කළ ය පස ක ලයක ඔහ ශ ර ල ක ව ද තයන ස රගතකර වදහ ස පම ණ ව ත බ ණ ය එපමණක න ව ඔව න සත ම ළ ම දල ද පළ ඔව න ග අල ඇත න ද ප හ ර ග න න ව ක ය ත ර ර ජ සන තක කර ත බ ණ ය පස ව ඔව නට න ව දනයක න ක ත කරම න දන ව ස ට ය ම ත න පටන ක ස ද ස හල න වක මග රටට න එව ය ය ත ය ම න පස එස එව ඔව න මරන නට ස ද ව ව හ ත ද ස න ප වර ය ය ත බවත ල ඛ තව ද න ව ය ය ත බවත ය එස න කරන න නම ආපස මව රට බල ය මට අවසර න ල බ ම ය ව ශ ෂය න ශ ර ල ක ක ව ළඳ න ට පමණක එර හ ව ගත ප යවරක ද න තහ ත බර ගන ද ශ ස ම ව නස ම ද ගත ප ද ත රණයක ද ය යන න ග න ක මට ප හ ද ළ ස ක ෂ න ත හ ත ව ක මක ව වද එය න පර ක රමබ හ රජ අත ශය න ක ප ව ය පල ලවවන ක නම ස ථ නය ද එක ර ස ක ට ඔහ බගන කර අත දර ණ හම ද වක ප ටත කර හ ර ය ය ම ම හම ද ව ප රම ණය හර හ ට න දන එහ ත ව ර ත වන අන දමට එම හම ද වට වර ෂයකට ස හ න ධ න ය ව ශ ෂය න නව කරණය කරන ලද ඊතල සහ ශ ර ල ක ව අත දර ණ ය ධ ඇත න ඇත ළත ව ත බ ණ ම ම ය ධ ච ර ක ව ද එක ය ත ර වක ග ල ය ම තවත ය ත ර ක පයක ව න ශ ව ම ව න පස බ ම ක පයක ස ද ව වද එම හම ද ව බ ග නද ඉව ර ප හ ට ක ස ම ය නගරයට වර තම න ප ත න ළඟ ව එය අත පත කර ගත හ ඉන පස ව අර මද ධනප ර ඇත ළ තවත නගර ක පයක ද අල ල ග න නරත මර දම න වතත ද රට අතර සබඳත යහපත තත වයකට ග න ව ය ම ම බගන ආක රමණය ප ළ බඳ ව ස තරය සමහර ව ට අත ශය ක ත යක වන න ට ප ළ වන ව ශ ෂය න බ ර ම ව ශකථ වල ම බඳ මහ ආක රමණයක ග න ව ස තර සඳහන න ව එස ව වත ක ස යම ආක රයක ආක රමණයක ත බ ණ බවත එය ස ර ථක ව බවටත ත රත ර ත බ ශ ර ල ක ආක රමණයත නරත රජ ස හස න න පහ ක ර මත ප ළ බඳ කථ ව ම යන ම රය ද ප රචල තය තවත ත රත ර අන ව සමක ල න ල ඛණයක ව ද වනගල ස ල ල ප ය ක ත ත නගරග ර නම ස න ව ය ට ගම වර පවර ද න බවක ක ය ව එම ස න ව ය ය ද ධය ද න යකත වය ද ර ම උද ස එම ගම වර ත ග කළ බව සඳහන වන අතර ර මඤ ඤ ද ශය ග නත භ වන දත ත නම රජ ක ග නත සඳහන ව ම භ වන දත ත යන නම නරත යන න හ ස හල ස වර පය ව ය හ ක ය Referenceshttp en wikipedia org wiki Par C3 A2kramab C3 A2hu I War with Bagan 2C 1164 E2 80 931165