පෝල් වෝකර් 1973 සැප්තැම්බර් 12 දින උපත ලැබූ ඇමෙරිකානු නළුවෙකි.වර්ෂ 2001 දී, වෝකර් Fast and Furious චිත්‍රපටය තුළ Brian O'Conner චරිතය සදහා අන්තර්ජාතික කීර්තිය ලබා ගෙන ඇත. තවද ඔහු රඟපෑ චිත්‍රපට අතර Eight Below, Timeline, Into the Blue, Joy Ride සහ Running Scared වේ.
පෝල් වෝල්කර් | |
---|---|
2009 මාර්තු වල ලන්ඩනයේ Leicester චතුරස්රයේ Fast & Furious උත්සව දින | |
උපත | පෝල් විලියම් වොකර් IV සැප්තැම්බර් 12, 1973 |
මියගිය දිනය | වැලෙන්සියා, කැලිෆෝනියා, එක්සත් ජනපදය |
මිය යාමට හේතුව | වාහන අනතුරක් |
සතපවන ලද තැන | Cremated, ashes buried in , , California, U.S. |
අධ්‍යාපනය | |
රැකියාව | රංගනය |
සක්‍රීය වසර | 1984–2013 |
දරුවන් | 1 |
ඥාතීන් | (brother) |
වෙබ් අඩවිය | paulwalker.com/ |
ආගම | ක්‍රිස්තු |
ඔහු 2013 නොවැම්බර් 30 දින වාහන අනතුරකින් මිය ගියේය.ඔහුගෙ මරනයෙන් පසු චිත්‍රපට 3ක් නිකුත් කර ඇත.එවටක ඔහු රගපෑ චිත්‍රපට අතර Hours (2013), Brick Mansions (2014) සහ Furious 7(2015) වේ.Wiz Khalifa විසින් ගායන කරන "See You Again" ගීතය ඔහුට උපහාරයක් විය.
ජීවිතයේ මුල් අවධිය
කැලිෆෝනියාවේ, Glendale නගරයේ උපත ලැබු වෝකර්, සිය මව cheryl walker විලසිතා නිරූපිකාවක් වන අතර ඔහුගෙ පියා වන Paul William Walker 111 කසල කානු කොන්ත්‍රාත්කරුවෙකු හා සටන්කරුවෙක් විය.William Walker, Golden Gloves හි ශුර්තාවය දෙවරක් ලබා ඇත. Walkerගේ සිය පිය පාර්ශවයේ ඔහුගෙ සීයා වන “'Irish' Billie Walker” බොක්සිං වෘර්තියේ යෙදීය. Paul පරම්පරාවේ බොහෝ අය ඉංග්‍රීසි වන අතර සමහරු අයර්ලන්ත,ස්විස්සර්ලන්ත සහ ජර්මන් ජාතීන් වූහ.ඔහුගෙ සීයා කෙනෙක් Ford මෝටර් රථ කර්මාන්ත ශලාවෙ හිටපු ධාවකයෙක් විය.සහොදර,සහෝදරියන් පස්දෙනෙකුගෙන් යුත් පවුලක වැදිමලා Walker විය.ඔහු ලොස් ඇන්ජලීස්වල පිහිටි Sunland community සහ සැන් ෆර්නෑන්ඩෝ නිම්නයේ පිහිටි Attended high school හි අද්යාපනය ලබා ඇති අතර 1991දී Sun Valley වල Village Christian School හිදී ඔහුගේ උපාදිය ලැබීය.ඔහු "සාන්තුවරුන්ගේ අවසන් දවසේ යේසුස් ක්‍රිස්තුස් පල්ලිය (The Church of Jesus Christ of Latter-day Saints)" හි සාමාජිකයෙකු ලෙස මතු විය.උසස් පාසැල් යාමෙන් පසුව Walker සාගර ජීව විද්‍යාව හැදෑරීම සදහා දකුණු කැලිෆෝනියාවේ පිහිටි Several Community colleges පිටත් විය.
වෘත්තීය ජීවිතය
පෞද්ගලික ජීවිතය
මරනය
චිත්‍රපට
Year | Title | Role | Notes |
---|---|---|---|
1986 | Monster in the closet | "Professor Bennett" | |
1987 | Programmed to kill | Jason | Credited as Paul W, Walker |
1994 | Tammy and the T-Rex | Micheal | |
1998 | Meet the Deedles | Phil Deedle | |
1998 | Pleasantville | Skip Martin | |
1999 | Varsity Blues | Lance Harbor | |
1999 | She's All That | Dean Sampson | |
1999 | Brokedown Palace | Jason | |
2000 | The Skulls | Caleb Mandrake | |
2001 | Joy Ride | Lewis Thomas | |
2002 | Life Makes Sense If You're Famous | Mikey | |
2003 | Turbo-Charged Prelude | Brian O'Conner | |
2003 | 2 Fast 2 Furious | Baian O'Conner | |
2003 | Timeline | Chris Johnston | |
2004 | Noe! | Mike Riley | |
2005 | Into the Blue | Jared Cole | |
2006 | Eight Below | Jerry Shepard | |
2006 | Running Scared | Joey Gazelle | |
2006 | Flags of Our Fathers | Hank Hansen | |
2007 | The Death and Life of Bobby Z | Tim Kearney | |
2007 | Stories USA | Mikey | |
2008 | The Lazarus Project | Ben Garvey | |
2009 | Fast & Furious | Brian O'Conner | |
2010 | Takers | John Rahway | |
2011 | Fast Five | Brian O'Conner | |
2013 | Vehicle 19 | Micheal Woods | |
2013 | Fast & Furious 6 | Brain O'Conner | |
2013 | Pawn Shop Chronicles | Raw Dog | |
2013 | Hours | Nolan Hayes | Released two weeks after Walker's death |
2014 | Brick Mansions | Damien Collier | Released five month after Walker's death |
2015 | Furious 7 | Brain O'Conner | Finished posthumously; Walker's last performance in a film, released 1 year, 5 months after his death |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව නත ප ද ගලයන නම ත ප ල ව ල කර සඳහ ප ල ව ල කර බහ ර ත හරණය බලන න ප ල ව කර 1973 ස ප ත ම බර 12 ද න උපත ල බ ඇම ර ක න නළ ව ක වර ෂ 2001 ද ව කර Fast and Furious ච ත රපටය ත ළ Brian O Conner චර තය සදහ අන තර ජ ත ක ක ර ත ය ලබ ග න ඇත තවද ඔහ රඟප ච ත රපට අතර Eight Below Timeline Into the Blue Joy Ride සහ Running Scared ව ප ල ව ල කර 2009 ම ර ත වල ලන ඩනය Leicester චත රස රය Fast amp Furious උත සව ද නඋපතප ල ව ල යම ව කර IV ස ප ත ම බර 12 1973 1973 09 12 Glendale ක ල ෆ න ය එක සත ජනපදයම යග ය ද නයව ල න ස ය ක ල ෆ න ය එක සත ජනපදයම ය ය මට හ ත වව හන අනත රක සතපවන ලද ත නCremated ashes buried in Forest Lawn Memorial Park Hollywood Hills Los Angeles California U S අධ ය පනයVillage Christian Schoolර ක ය වර ගනයසක ර ය වසර1984 2013දර වන 1ඥ ත න Cody Walker brother ව බ අඩව යpaulwalker com ආගමක ර ස ත ඔහ 2013 න ව ම බර 30 ද න ව හන අනත රක න ම ය ග ය ය ඔහ ග මරනය න පස ච ත රපට 3ක න ක ත කර ඇත එවටක ඔහ රගප ච ත රපට අතර Hours 2013 Brick Mansions 2014 සහ Furious 7 2015 ව Wiz Khalifa ව ස න ග යන කරන See You Again ග තය ඔහ ට උපහ රයක ව ය පට න 1 ජ ව තය ම ල අවධ ය 2 ව ත ත ය ජ ව තය 3 ප ද ගල ක ජ ව තය 4 මරනය 5 ච ත රපටජ ව තය ම ල අවධ යස ස කරණයක ල ෆ න ය ව Glendale නගරය උපත ල බ ව කර ස ය මව cheryl walker ව ලස ත න ර ප ක වක වන අතර ඔහ ග ප ය වන Paul William Walker 111 කසල ක න ක න ත ර ත කර ව ක හ සටන කර ව ක ව ය William Walker Golden Gloves හ ශ ර ත වය ද වරක ලබ ඇත Walkerග ස ය ප ය ප ර ශවය ඔහ ග ස ය වන Irish Billie Walker බ ක ස ව ර ත ය ය ද ය Paul පරම පර ව බ හ අය ඉ ග ර ස වන අතර සමහර අයර ලන ත ස ව ස සර ලන ත සහ ජර මන ජ ත න ව හ ඔහ ග ස ය ක න ක Ford ම ටර රථ කර ම න ත ශල ව හ ටප ධ වකය ක ව ය සහ දර සහ දර යන පස ද න ක ග න ය ත පව ලක ව ද මල Walker ව ය ඔහ ල ස ඇන ජල ස වල ප හ ට Sunland community සහ ස න ෆර න න ඩ න ම නය ප හ ට Attended high school හ අද ය පනය ලබ ඇත අතර 1991ද Sun Valley වල Village Christian School හ ද ඔහ ග උප ද ය ල බ ය ඔහ ස න ත වර න ග අවසන දවස ය ස ස ක ර ස ත ස පල ල ය The Church of Jesus Christ of Latter day Saints හ ස ම ජ කය ක ල ස මත ව ය උසස ප ස ල ය ම න පස ව Walker ස ගර ජ ව ව ද ය ව හ ද ර ම සදහ දක ණ ක ල ෆ න ය ව ප හ ට Several Community colleges ප ටත ව ය ව ත ත ය ජ ව තයස ස කරණයප ද ගල ක ජ ව තයස ස කරණයමරනයස ස කරණයච ත රපටස ස කරණයYear Title Role Notes 1986 Monster in the closet Professor Bennett 1987 Programmed to kill Jason Credited as Paul W Walker 1994 Tammy and the T Rex Micheal 1998 Meet the Deedles Phil Deedle 1998 Pleasantville Skip Martin 1999 Varsity Blues Lance Harbor 1999 She s All That Dean Sampson 1999 Brokedown Palace Jason 2000 The Skulls Caleb Mandrake 2001 Joy Ride Lewis Thomas 2002 Life Makes Sense If You re Famous Mikey 2003 Turbo Charged Prelude Brian O Conner 2003 2 Fast 2 Furious Baian O Conner 2003 Timeline Chris Johnston 2004 Noe Mike Riley 2005 Into the Blue Jared Cole 2006 Eight Below Jerry Shepard 2006 Running Scared Joey Gazelle 2006 Flags of Our Fathers Hank Hansen 2007 The Death and Life of Bobby Z Tim Kearney 2007 Stories USA Mikey 2008 The Lazarus Project Ben Garvey 2009 Fast amp Furious Brian O Conner 2010 Takers John Rahway 2011 Fast Five Brian O Conner 2013 Vehicle 19 Micheal Woods 2013 Fast amp Furious 6 Brain O Conner 2013 Pawn Shop Chronicles Raw Dog 2013 Hours Nolan Hayes Released two weeks after Walker s death 2014 Brick Mansions Damien Collier Released five month after Walker s death 2015 Furious 7 Brain O Conner Finished posthumously Walker s last performance in a film released 1 year 5 months after his death https si wikipedia org w index php title ප ල ව ල කර amp oldid 684358 ව ත න සම ප රව ශනය ක ර ණ