සැප්තැම්බර් මෙහෙයුම හෝ 1939 ආරක්ෂාව පිණිස යුද්ධය (: කම්පානියා වයිෂෙස්නියෝවා හෝ වොයිනා ඔබ්රෝනනා 1939 රෝකු) ලෙසින් සහ ජර්මනියෙහිදී පෝලන්ත මෙහෙයුම (ජර්මානු: පූලන්ෆෙල්ඩ්සුග්) හෝ ෆල් වයිස් ලෙසින්ද හැඳින්වුනු, පෝලන්තය ආක්රමණය කිරීම යනු, ජර්මනිය, සෝවියට් සංගමය සහ, කුඩා බලඇණියක් විසින් පෝලන්තය ආක්රමණය කිරීම වූ අතර, මෙය විසින් ඇරඹුම සනිටුහන් කළේය. අත්සන් කිරීමෙන් සතියකට පසුව 1939 සැප්තැම්බර් 1 දිනදී, ජර්මානු ආක්රමණය ඇරඹුනු අතර, සැප්තැම්බර් 16 දිනදී නැගෙනහිර ප්රදේශයන්හී රුසියානු සහ ජපාන එදිරිවාදිකම් () අවසන් කල - ගිවිසුමට පසුව සැප්තැම්බර් 17 දිනදී සෝවියට් ආක්රමණය ඇරඹිණි. ජර්මනිය සහ සෝවියට් සංගමය විසින් හා සමගම ඔක්තොම්බර් 6 දිනදී මෙහෙයුම අවසන් විය.
- Goldman p. 163, 164
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ප ත ම බර ම හ ය ම හ 1939 ආරක ෂ ව ප ණ ස ය ද ධය කම ප න ය වය ෂ ස න ය ව හ ව ය න ඔබ ර නන 1939 ර ක ල ස න සහ ජර මන ය හ ද ප ලන ත ම හ ය ම ජර ම න ප ලන ෆ ල ඩ ස ග හ ෆල වය ස ල ස න ද හ ඳ න ව න ප ලන තය ආක රමණය ක ර ම යන ජර මන ය ස ව යට ස ගමය සහ ක ඩ බලඇණ යක ව ස න ප ලන තය ආක රමණය ක ර ම ව අතර ම ය ව ස න ඇරඹ ම සන ට හන කළ ය අත සන ක ර ම න සත යකට පස ව 1939 ස ප ත ම බර 1 ද නද ජර ම න ආක රමණය ඇරඹ න අතර ස ප ත ම බර 16 ද නද න ග නහ ර ප රද ශයන හ ර ස ය න සහ ජප න එද ර ව ද කම අවසන කල ග ව ස මට පස ව ස ප ත ම බර 17 ද නද ස ව යට ආක රමණය ඇරඹ ණ ජර මන ය සහ ස ව යට ස ගමය ව ස න හ සමගම ඔක ත ම බර 6 ද නද ම හ ය ම අවසන ව ය Goldman p 163 164