පළමුවන ජයබාහු යනු පළමුවන විජයබාහුගේ සහෝදරයාය. ඔහුගේ පාලන සමය අවුරුද්දකි (1110 සිට 1111). ඔහුව පළමුවන වික්‍රමබාහු විසින් යුද්ධයකදී පරාජය කරන ලදී.
පළමුවන ජයබාහු | |
---|---|
පොලොන්නරුවේ රජ | |
රාජ්‍ය සමය | 1110–1111 |
පූර්වප්‍රාප්තිකයා | පළමුවන විජයබාහු |
අනුප්‍රාප්තිකයා | පළමුවන වික්‍රමබාහු |
උපත | රුහුණ |
පියා | |
මව |
මහා විජයබාහු රජුගේ මරණයත් සමගම එවකට රුහුණේ සිටි ඔහුගේ පුත්‍ර වික්රමබාහුට නොදන්වා පොළොන්නරු වේ ප්‍රභූන් හා සංඝයා වහන්සේලා කුමන්ත්‍රණය කොට රජුගේ සොහොයුරු ජයභාහු රාජාභිශේක කලහ. අණතුරුව ජයබාහු සිය සොහොයුරන්ද සමඟ සේනා රැගෙන විත් වික්‍රමබාහු අල්ලනු පිණිස රුහුණු රට ආක්‍රමණය කළේය. කෙසේ වූවද සිය පිය රජුගේ සටන්කාමී ගුණ සහිතව සිටි වික්‍රමබාහු ඔවුන් පරාජය කොට පොළොන්නරුව අල්ලාගෙන පොළොන්නරු රාජධානියේ තෙවන රජු ලෙස කිරුළු පැළඳීය.
මේවාද බලන්න
මූලාශ්‍ර
බාහිර සබැඳි
පොලොන්නරුවේ පළමුවන ජයබාහු රජ උපත: ? ? මරණය: ? ? | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා පළමුවන විජයබාහු | 1110–1111 | අනුප්‍රාප්තික පළමුවන වික්‍රමබාහු |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පළම වන ජයබ හ යන පළම වන ව ජයබ හ ග සහ දරය ය ඔහ ග ප ලන සමය අව ර ද දක 1110 ස ට 1111 ඔහ ව පළම වන ව ක රමබ හ ව ස න ය ද ධයකද පර ජය කරන ලද පළම වන ජයබ හ ප ල න නර ව රජර ජ ය සමය1110 1111ප ර වප ර ප ත කය පළම වන ව ජයබ හ අන ප ර ප ත කය පළම වන ව ක රමබ හ උපතර හ ණප ය මව මහ ව ජයබ හ රජ ග මරණයත සමගම එවකට ර හ ණ ස ට ඔහ ග ප ත ර ව ක රමබ හ ට න දන ව ප ළ න නර ව ප රභ න හ ස ඝය වහන ස ල ක මන ත රණය ක ට රජ ග ස හ ය ර ජයභ හ ර ජ භ ශ ක කලහ අණත ර ව ජයබ හ ස ය ස හ ය රන ද සමඟ ස න ර ග න ව ත ව ක රමබ හ අල ලන ප ණ ස ර හ ණ රට ආක රමණය කළ ය ක ස ව වද ස ය ප ය රජ ග සටන ක ම ග ණ සහ තව ස ට ව ක රමබ හ ඔව න පර ජය ක ට ප ළ න නර ව අල ල ග න ප ළ න නර ර ජධ න ය ත වන රජ ල ස ක ර ළ ප ළඳ ය ම ව ද බලන නමහ ව ශය ශ ර ල ක ව රජවර ශ ර ල ක ව ඉත හ සයම ල ශ රබ හ ර සබ ඳ ප ල න නර ව පළම වන ජයබ හ රජඋපත මරණය ර ජ පදව න මයන ප ර වප ර ප ත කය පළම වන ව ජයබ හ 1110 1111 අන ප ර ප ත ක පළම වන ව ක රමබ හ ශ ර ල ක ක ඉත හ සය හ සබ ඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve