පොල්ගහවෙල මංසන්ධියේ දුම්රිය ස්ථානය ( දෙමළ: போல்கஹவேலா ரயில் நிலையம்) යනු ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ප්‍රධාන දුම්රිය මංසන්ධියකි. එය ප්‍රධාන දුම්රිය මාර්ගයේ 34 වන දුම්රිය ස්ථානය වන අතර එය 73.83 කිලෝමීටර (45.88 mi) කොළඹ කොටුව දුම්රිය ස්ථානයට දුරින් 74.39 මීටර (244.1 ft) මුහුදු මට්ටමේ සිට උන්නතාංශයකින් යුතුව පිහිටා තිබේ. මෙම දුම්රිය ස්ථානය පොල්ගහවෙල මධ්‍යයේ පිහිටා ඇති අතර දුම්රිය මාර්ග දෙකකට සම්බන්ධ වන ප්‍රධාන මංසන්ධියකි. ඒවා නම් ශ්‍රී ලංකාවේ කඳුකරයෙන් සහ උතුරු ප්‍රදේශයෙන් එන මාර්ගය.
- මෙම ප්‍රධාන මාර්ගය සමග සම්බන්ධ මහනුවර, මාතලේ, නාවලපිටිය සහ බදුල්ල .
- උතුරු රේඛාව අනුරාධපුර, යාපනය සහ කන්කසතුරෙයි සමඟ සම්බන්ධ වන අතර උතුරේ අනෙකුත් සියලුම රේඛාවලට මග පාදයි.
පොල්ගහවෙල දුම්රිය ස්ථානය Polgahawela Railway Station போல்கஹவேலா ரயில் நிலையம் | |
---|---|
පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ දී දුම්රියක් | |
සාමාන්‍ය තොරතුරු | |
පිහිටි ස්ථානය | පාෙල්ගහවෙල-කෑගල්ල අධිවේගී මාර්ගය, පාෙල්ගහවෙල ශ්‍රී ලංකාව |
භූගෝලීය ඛණ්ඩාංක | 7°19′51″N 80°18′02″E / 7.3308°N 80.3006°Eඛණ්ඩාංක: 7°19′51″N 80°18′02″E / 7.3308°N 80.3006°E |
හිමිකාරීත්වය | |
ක්‍රියාකරු | ශ්‍රි ලංකා දුම්රිය සේවය |
දුම්රිය මාර්ග(ය) | ප්‍රධාන දුම්රිය මාර්ගය උතුරු දුම්රිය මාර්ගය |
දුර | 73.83 km (45.88 mi) () |
වේදිකා ගණන | 3 |
දුම්රිය මාර්ග ගණන | 2 |
වෙනත් තොරතුරු | |
තත්ත්වය | Functioning |
දුම්රිය ස්ථාන කේතය | PLG |
ඉතිහාසය | |
විවෘතය | 1 නොවැම්බර් 1866 |
විද්යුතනය | No |
දුම්රිය ස්ථානය මගී දුම්රිය කිහිපයක පර්යන්තයක් වන අතර, සියලුම දේශීය දුම්රිය සහ දුර ගමන් දුම්රිය ප්‍රධාන මාර්ගය, උතුරු මාර්ගය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන මාර්ගවල ධාවනය වන දුම්රිය අතර මේම ස්ථානයේ නතර වේ. නමුත් නගරාන්තර අධිවේගී දුම්රිය දුම්රිය ස්ථානයේ නතර නොවේ.
ඉතිහාසය
මහනුවර කොළඹ දුම්රිය මාර්ගය (ප්‍රධාන දුම්රිය මාර්ගය ) පළමු අදියර සමග, අදියර ලෙස අඹේපුස්ස දුම්රිය ස්ථානය ද ඉන් පසු 1866 නොවැම්බර් -1864 දෙසැම්බර් දී ඉදිකිරීම් අවසන් විය. එය සාමාන්‍ය දුම්රිය ස්ථානයක් ලෙස එම වසරේම නොවැම්බර් 1 වන දින මහජනයාට විවෘත විය. 1894 දී පොල්ගහවෙල සිට කුරුණගල දක්වා නව ශාඛා මාර්ගයක් ඉදිකරන විට මෙම දුම්රිය ස්ථානය හන්දියක් බවට පත්විය. මෙය උතුරු දුම්රිය මාර්ගය ව්‍යාපෘතියේ පළමු කොටසයි.
මෙයද බලන්න
යොමුව
- "Station Details - Main Line". Sri Lanka Railways. සම්ප්‍රවේශය 18 January 2018.
- . IESL proposes railway electrification project. 25 December 2010. 8 March 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- The Ceylon Railway: The Story of Its Inception and Progress. Ceylon Observer.
- Ceylon Government Railway: one hundred years, 1864-1964. Ceylon Government Railway.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ල ගහව ල ම සන ධ ය ද ම ර ය ස ථ නය ද මළ ப ல கஹவ ல ரய ல ந ல யம යන ශ ර ල ක ව වයඹ පළ ත ක ර ණගල ද ස ත ර ක කය ප හ ට ඇත ප රධ න ද ම ර ය ම සන ධ යක එය ප රධ න ද ම ර ය ම ර ගය 34 වන ද ම ර ය ස ථ නය වන අතර එය 73 83 ක ල ම ටර 45 88 mi ක ළඹ ක ට ව ද ම ර ය ස ථ නයට ද ර න 74 39 ම ටර 244 1 ft ම හ ද මට ටම ස ට උන නත ශයක න ය ත ව ප හ ට ත බ ම ම ද ම ර ය ස ථ නය ප ල ගහව ල මධ යය ප හ ට ඇත අතර ද ම ර ය ම ර ග ද කකට සම බන ධ වන ප රධ න ම සන ධ යක ඒව නම ශ ර ල ක ව කඳ කරය න සහ උත ර ප රද ශය න එන ම ර ගය ම ම ප රධ න ම ර ගය සමග සම බන ධ මහන වර ම තල න වලප ට ය සහ බද ල ල උත ර ර ඛ ව අන ර ධප ර ය පනය සහ කන කසත ර ය සමඟ සම බන ධ වන අතර උත ර අන ක ත ස යල ම ර ඛ වලට මග ප දය ප ල ගහව ල ද ම ර ය ස ථ නය Polgahawela Railway Station ப ல கஹவ ல ரய ல ந ல யம ප ල ගහව ල ද ම ර ය ස ථ නය ද ද ම ර යක ස ම න ය ත රත ර ප හ ට ස ථ නයප ල ගහව ල ක ගල ල අධ ව ග ම ර ගය ප ල ගහව ල ශ ර ල ක වභ ග ල ය ඛණ ඩ ක7 19 51 N 80 18 02 E 7 3308 N 80 3006 E 7 3308 80 3006 ඛණ ඩ ක 7 19 51 N 80 18 02 E 7 3308 N 80 3006 E 7 3308 80 3006හ ම ක ර ත වයක ර ය කර ශ ර ල ක ද ම ර ය ස වයද ම ර ය ම ර ග ය ප රධ න ද ම ර ය ම ර ගය උත ර ද ම ර ය ම ර ගයද ර73 83 km 45 88 mi ව ද ක ගණන3ද ම ර ය ම ර ග ගණන2ව නත ත රත ර තත ත වයFunctioningද ම ර ය ස ථ න ක තයPLGඉත හ සයව ව තය1 න ව ම බර 1866 1866 11 01 ව ද ය තනයNo ද ම ර ය ස ථ නය මග ද ම ර ය ක හ පයක පර යන තයක වන අතර ස යල ම ද ශ ය ද ම ර ය සහ ද ර ගමන ද ම ර ය ප රධ න ම ර ගය උත ර ම ර ගය ත ර ක ණ මලය සහ මඩකලප ව යන ම ර ගවල ධ වනය වන ද ම ර ය අතර ම ම ස ථ නය නතර ව නම ත නගර න තර අධ ව ග ද ම ර ය ද ම ර ය ස ථ නය නතර න ව ඉත හ සයමහන වර ක ළඹ ද ම ර ය ම ර ගය ප රධ න ද ම ර ය ම ර ගය පළම අද යර සමග අද යර ල ස අඹ ප ස ස ද ම ර ය ස ථ නය ද ඉන පස 1866 න ව ම බර 1864 ද ස ම බර ද ඉද ක ර ම අවසන ව ය එය ස ම න ය ද ම ර ය ස ථ නයක ල ස එම වසර ම න ව ම බර 1 වන ද න මහජනය ට ව ව ත ව ය 1894 ද ප ල ගහව ල ස ට ක ර ණගල දක ව නව ශ ඛ ම ර ගයක ඉද කරන ව ට ම ම ද ම ර ය ස ථ නය හන ද යක බවට පත ව ය ම ය උත ර ද ම ර ය ම ර ගය ව ය ප ත ය පළම ක ටසය ම යද බලන නශ ර ල ක ව ද ම ර ය ස ථ න ල ය ස ත ව ශ ර ල ක ව ද ම ර ය ම ර ග අන ව ද ම ර ය ස ථ න ල ය ස ත වය ම ව Station Details Main Line Sri Lanka Railways සම ප රව ශය 18 January 2018 IESL proposes railway electrification project 25 December 2010 8 March 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද The Ceylon Railway The Story of Its Inception and Progress Ceylon Observer Ceylon Government Railway one hundred years 1864 1964 Ceylon Government Railway