ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් (1851 අප්‍රේල් 16 - 1930 නොවැම්බර් 30) යනු ශ්‍රී ලංකාවේ හිටපු දෙමළ දේශපාලඥවරයෙකි.
, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් | |
---|---|
පොන්නම්බලම් රාමනාදන් 1906 ඔහුගේ බිරිඳ හැරිසන් සමඟ | |
Unofficial Member of the | |
තනතුර දරමින් 1879–1892 | |
තනතුර දරමින් 1922–1924 | |
තනතුර දරමින් 1892–1902 | |
පූර්වප්‍රාප්තිකයා | ශ්‍රීමත් චාල්ස් පීටර් ලෙයාර්ඩ් |
අනුප්‍රාප්තිකයා | James Cecil Walter Pereira |
Member of the for Educated Ceylonese | |
තනතුර දරමින් 1911–1921 | |
Member of the for Valikamam North | |
තනතුර දරමින් 1924–1930 | |
පුද්ගලික තොරතුරු | |
උපත | අප්‍රේල් 16, 1851 |
විපත | November 30, 1930 | (වයස 79)
ජාතිය | ලාංකික (ශ්‍රී ලාංකික) |
Relations | පොන්නම්බලම් අරුණාචලම් |
රාජකීය විද්‍යාලය | |
රැකියාව | , |
වෘත්තිය | |
මුල් අවධිය
පොන්නම්බලම් රාමනාදන්ගේ පියා අරුනාචලම් පොන්නම්බලම්ය. මව සෙල්ලච්චි අමියියාය. රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු හෙතෙම 1873 – 1886 වන තෙක් නීතිවේදියෙකු ලෙස කටයුතු කළේය.
දේශපාලනය
පොන්නම්බලම් රාමනාදන් 1879 සිට 1892 කාලය තුළ ද්‍රවිඩ භාෂාව කතා කරන ජනයා නියොජනය කරමින් ව්‍යවස්ථාදායක සභාවේ නිලනොවන සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය. 1892 වර්ෂයේ ශ්‍රි ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස පත් වූ අතර 1906 තෙක් එම තනතුර හෙබවිය. 1897 වික්ටෝරියා රැජිනගේ 50 වන සංවත්සරය සඳහා ශ්‍රී ලංකික නියෝජිතයා ලෙස රජය විසින් එංගලන්තයට යවනු ලැබුවේ පොන්නම්බලම් රාමනාදන්වය. එම උත්සවයේදී ඔහුට බ්‍රිතාන්‍ය රාජධානියේ පරිපූර්ණම දේශකයා වශයෙන් රැජිනගෙන් රන් සම්මානයක් හිමිවිය. 1911 වර්ෂයේදී ඔහු වැඩි මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායක මණ්ඩලයට තේරී පත්වුණි. ඔහු උඩුවිල් රාමනාදන් ගැහැණු පාසල හා යාපනයේ පරමේෂ්වරම් විද්‍යාලය ආරම්භ කරන ලද්දේද ඔහු විසිනි. 1917.12.04 දිනැති පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට අනුව නාච්චිදූවේ සිංහල පවුල් 50 ක් පදිංචි කිරීමට එරෙහිව එතුමා විරුද්ධ වුණි.
සිංහල මුස්ලිම් කැරැල්ල
1915 වකවානුවේදී ශ්‍රී ලංකාවේ ජාතිවාදී අරගලයක් ඇතිවිය. එහෙයින් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරතුමා පැමිණ මාර්ෂල් නීතිය දියත් කළේය. සිංහල නායකයන් අත්අඩංගුවට ගෙන සිරකරන ලෙස පොලීසියට හා හමුදාවට ඔහු අණ කළේය. ඔවුන් අතර ඩී.එස්. සේනානායක, ඩී.ආර්. විජේවර්ධන, දෝසතර නේසියස් පෙරේරා, ඊ.ටී. ද සිල්වා, එෆ්, ආර්, ඩයස් බණ්ඩාරනායක, එච්. අමරසූරිය, ඒ.එච්. මොලමුරේ හා තවත් කිහිප දෙනෙක් වුහ. ඒ අතරින් සමහර දෙනෙකුට මරණ දණ්ඩනය හිමිවිය. පී. රාමනාදන් එයින් නිදහස් වී පැමිණ බ්‍රිතාන්‍ය ආණ්ඩුවට එරෙහිව සටන් කළේය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර මත ප න නම බලම ර මන දන 1851 අප ර ල 16 1930 න ව ම බර 30 යන ශ ර ල ක ව හ ටප ද මළ ද ශප ලඥවරය ක ශ ර මත ප න නම බලම ර මන දන ප න නම බලම ර මන දන 1906 ඔහ ග බ ර ඳ හ ර සන සමඟUnofficial Member of theතනත ර දරම න 1879 1892තනත ර දරම න 1922 1924තනත ර දරම න 1892 1902ප ර වප ර ප ත කය ශ ර මත ච ල ස ප ටර ල ය ර ඩ අන ප ර ප ත කය James Cecil Walter PereiraMember of the for Educated Ceyloneseතනත ර දරම න 1911 1921Member of the for Valikamam Northතනත ර දරම න 1924 1930ප ද ගල ක ත රත ර උපතඅප ර ල 16 1851 1851 04 16 ව පතNovember 30 1930 1930 11 30 වයස 79 ජ ත යල ක ක ශ ර ල ක ක Relationsප න නම බලම අර ණ චලම ර ජක ය ව ද ය ලයර ක ය ව ව ත ත යම ල අවධ යප න නම බලම ර මන දන ග ප ය අර න චලම ප න නම බලම ය මව ස ල ලච ච අම ය ය ය ර ජක ය ව ද ය ලය න අධ ය පනය ල බ හ ත ම 1873 1886 වන ත ක න ත ව ද ය ක ල ස කටය ත කළ ය ද ශප ලනයප න නම බලම ර මන දන 1879 ස ට 1892 ක ලය ත ළ ද රව ඩ භ ෂ ව කත කරන ජනය න ය ජනය කරම න ව යවස ථ ද යක සභ ව න ල න වන ස ම ජ කය ක ල ස කටය ත කළ ය 1892 වර ෂය ශ ර ල ක ව ආණ ඩ ක රවරය ල ස පත ව අතර 1906 ත ක එම තනත ර හ බව ය 1897 ව ක ට ර ය ර ජ නග 50 වන ස වත සරය සඳහ ශ ර ල ක ක න ය ජ තය ල ස රජය ව ස න එ ගලන තයට යවන ල බ ව ප න නම බලම ර මන දන වය එම උත සවය ද ඔහ ට බ ර ත න ය ර ජධ න ය පර ප ර ණම ද ශකය වශය න ර ජ නග න රන සම ම නයක හ ම ව ය 1911 වර ෂය ද ඔහ ව ඩ මන ප ස ඛ ය වක ලබ ගන ම න ශ ර ල ක ව යවස ථ ද යක මණ ඩලයට ත ර පත ව ණ ඔහ උඩ ව ල ර මන දන ග හ ණ ප සල හ ය පනය පරම ෂ වරම ව ද ය ලය ආරම භ කරන ලද ද ද ඔහ ව ස න 1917 12 04 ද න ත ප ර ල ම න ත හ න ස ඩ ව ර ත වට අන ව න ච ච ද ව ස හල පව ල 50 ක පද ච ක ර මට එර හ ව එත ම ව ර ද ධ ව ණ ස හල ම ස ල ම ක ර ල ල1915 වකව න ව ද ශ ර ල ක ව ජ ත ව ද අරගලයක ඇත ව ය එහ ය න බ ර ත න ය ආණ ඩ ක රත ම ප ම ණ ම ර ෂල න ත ය ද යත කළ ය ස හල න යකයන අත අඩ ග වට ග න ස රකරන ල ස ප ල ස යට හ හම ද වට ඔහ අණ කළ ය ඔව න අතර ඩ එස ස න න යක ඩ ආර ව ජ වර ධන ද සතර න ස යස ප ර ර ඊ ට ද ස ල ව එෆ ආර ඩයස බණ ඩ රන යක එච අමරස ර ය ඒ එච ම ලම ර හ තවත ක හ ප ද න ක ව හ ඒ අතර න සමහර ද න ක ට මරණ දණ ඩනය හ ම ව ය ප ර මන දන එය න න දහස ව ප ම ණ බ ර ත න ය ආණ ඩ වට එර හ ව සටන කළ ය