පේට්ට යනු 2019 වසරේ ගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වූ චිත්‍රපටයකි. මෙහි සුපිරි නළු රජිනිකාන්ත් සමග ත්‍රිෂා ක්‍රිෂ්නන්, , රගදක්වති. ආයතනය වෙනුවෙන් නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය පොංගල් උත්සවයට සමගාමීව තිරගත වී ඇත. මෙහි හඩකැවූ චිත්‍රපට ලෙස තෙලිගු හා හින්දි භාෂාවලින් තිරගත වී ඇත.
චරිත
- රජිනිකාන්ත් කාලි හා පේට්ට ලෙස (එකම තැනැත්තෙකි)
- ත්‍රිෂා ක්‍රිෂ්ණන් සරෝ ලෙස
- මංගලම් ලෙස
- ජිතු ලෙස
- මාලික් ලෙස
- සින්ගාරම් ලෙස (සිංගර් සිං ලෙස)
- මයිකල් ලෙස
- අන්වර් ලෙස
චිත්‍රපටයේ සාරාංශය
කාලි හෙවත් පෙට්ට (රජිනිකාන්ත්) නේවාසිකාගාර නිලධාරියෙක් ලෙස බටහිර බෙංගාලයේ ඩාර්ජිලිං නුවර වෙත යයි. එහිදී මයිකල් නම් සරසවි සිසුන්ට නවක වාදය සිදුකරන ජ්‍යෙෂ්ඨ පන්තියේ සිසුවෙක් හා ඔහුගේ කණ්ඩායම ඇතුළුව කාලි මර්දනය කරයි. පසුව මයිකල් කාලිට පහරදීමට මැර කල්ලියක් සමග නැවත එයි. එම අවස්ථාවේම වෙනත් මැර කල්ලියක් සරසවියේ සිටින අන්වර් (සනන්ත් රෙඩ්ඩි) නම් වෙනත් සිසුවෙක් මරාදැමීමට පැමිණේ. කාලි ඒ කල්ලිය වෙත පහරදීමෙන් පසු තුවාල ලබා රෝහල්ගත වේ. රෝහල්ගත වූ කාලි බැලීමට ආ පරණ හිතවතෙක් කාලි යනු කව්ද? මැර කල්ලිය පහර දෙන්නට පැමිණි අන්වර් කවුද? කාලි මෙහි කුමකට පැමිණියේද? ඔහුගේ ඇත්තම ජීවිතය කුමක්ද? යන ප්‍රශ්නයන්ට පිළිතුරු ලබාදෙයි. සරෝ (ත්‍රිෂා ක්‍රිෂ්ණන්) කාලි යනුවෙන් හදුන්වන පේට්ටගේ බිරිදයි. අන්වර් යනු පේට්ටගේ එක කුස නූපන් මුස්ලිම් සහෝදරයෙක් වන මාලික්ගේ (එම්.සසිකුමාර්) පුත්‍රයාය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ට ට යන 2019 වසර ග අධ යක ෂණය න ත රගත ව ච ත රපටයක ම හ ස ප ර නළ රජ න ක න ත සමග ත ර ෂ ක ර ෂ නන රගදක වත ආයතනය ව න ව න න ෂ ප දනය කර ඇත ම ම ච ත රපටය ප ගල උත සවයට සමග ම ව ත රගත ව ඇත ම හ හඩක ව ච ත රපට ල ස ත ල ග හ හ න ද භ ෂ වල න ත රගත ව ඇත චර තරජ න ක න ත ක ල හ ප ට ට ල ස එකම ත න ත ත ක ත ර ෂ ක ර ෂ ණන සර ල ස ම ගලම ල ස ජ ත ල ස ම ල ක ල ස ස න ග රම ල ස ස ගර ස ල ස මය කල ල ස අන වර ල සච ත රපටය ස ර ශය ක ල හ වත ප ට ට රජ න ක න ත න ව ස ක ග ර න ලධ ර ය ක ල ස බටහ ර බ ග ලය ඩ ර ජ ල න වර ව ත යය එහ ද මය කල නම සරසව ස ස න ට නවක ව දය ස ද කරන ජ ය ෂ ඨ පන ත ය ස ස ව ක හ ඔහ ග කණ ඩ යම ඇත ළ ව ක ල මර දනය කරය පස ව මය කල ක ල ට පහරද මට ම ර කල ල යක සමග න වත එය එම අවස ථ ව ම ව නත ම ර කල ල යක සරසව ය ස ට න අන වර සනන ත ර ඩ ඩ නම ව නත ස ස ව ක මර ද ම මට ප ම ණ ක ල ඒ කල ල ය ව ත පහරද ම න පස ත ව ල ලබ ර හල ගත ව ර හල ගත ව ක ල බ ල මට ආ පරණ හ තවත ක ක ල යන කව ද ම ර කල ල ය පහර ද න නට ප ම ණ අන වර කව ද ක ල ම හ ක මකට ප ම ණ ය ද ඔහ ග ඇත තම ජ ව තය ක මක ද යන ප රශ නයන ට ප ළ ත ර ලබ ද ය සර ත ර ෂ ක ර ෂ ණන ක ල යන ව න හද න වන ප ට ටග බ ර දය අන වර යන ප ට ටග එක ක ස න පන ම ස ල ම සහ දරය ක වන ම ල ක ග එම සස ක ම ර ප ත රය ය