පෙජෙං බෙරය (හෙවත් පෙජෙං-වර්ගයේ බෙරය) යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 1වන සහ 2වන සියවස් අතර කාලයේ ඉන්දුනීසියානු දූපත් පුරා නිර්මාණය වූ ලෝකඩ යුගයට අයත් බෙර වර්ගයකි. මෙය ඉන්දුනීසියානු ලෝහ කර්මාන්තයේ විශිෂ්ටතම නිමැවුමක් ලෙස සැලකේ. ලෝකයේ විශාලතම වන නම් පුරාතන බෙරය වැනි ලෝකඩ යුගයේ බෙර මගින් ක්‍රි.ව. පළමු සහස්රකයේ දූපත් සමූහයේ දියුණු ලෝහ වාත්තු ක්‍රමවේදය සහ සක්‍රීය වෙළඳාම පිළිබඳ සාක්ෂ්‍ය ලැබේ.
පුරාවිද්‍යාව
ඉන්දුනීසියානු දූපත් සමූහය තුළ ලෝකඩ සහ යකඩ භාවිතය පිළිබඳ සාක්ෂ්‍ය ලැබෙන්නේ ක්‍රි.පූ. 500 අවට කාලයේ ය. පැරණිතම ලෝකඩ භාණ්ඩවලින් බොහෝමයක් උත්සව සඳහා භාවිතා වූ භාණ්ඩ විය. මේවාට නිදසුන් ලෙස සහ බෙර විය. මින් ඇතැම් බෙර උතුරු වියට්නාමයේ සම්භවය වූ ලෝකඩ බෙර වර්ගයක් වන බෙරවල ස්වරූපය ගන්නා අතර, ඒවා වන සුමාත්‍රා, ජාවා, දූප්තවල මෙන්ම අසල වෙත ද ව්‍යාප්ත වී ඇත. දොං සොන් බෙර ඉන්දුනීසියානු දූපත් සමූහය තුළ ව්‍යාප්ත වීම තුළින් මෙම යුගයේ අග්නිදිග ආසියානු රාජධානි අතර පැවති විස්තීර්ණ වෙළඳාම පිළිබද සාක්ෂි ලැබේ. දූපත් සමූහයේ හමුවන ආදිතම බෙර ප්‍රදේශ අනුව විවිධත්වයක් පෙන්වන අතර, මේ අතරින් වඩාත්ම ප්‍රකට බෙර වර්ගය වන්නේ පෙජෙං බෙරයයි.
පෙජෙං බෙර සඳහා එම නාමය ලැබී ඇත්තේ දූපතේ ලෝකඩ යුගයට අයත් ගම්මානයක් වන හි නම අනුසාරයෙනි. මෙම බෙර දොං සොන් බෙරයේ ප්‍රභේදයක් ලෙස සැලකේ. පෙජෙං බෙර මුල්කාලීන වලින් වෙනස් වන්නේ මේවා සතු වඩා දිගටි හැඩය නිසායි. මේවා ඉටි මැකුම් ක්‍රමය යොදා ගනිමින් වෙන් වෙන්ව වාත්තු කළ කොටස් දෙකකින් (ප්‍රාවර සහ පටහ) සාදනු ලබයි. ඉන්දුනීසියානු දූපත් තුළ සැලසුම් කළ මෙම පෙජෙං බෙර ක්‍රි.ව. පළමුවන සහස්රකය වන විට ජාවා සහ දිවයින්වල හොඳින් ව්‍යාප්ත වී තිබෙනු දැකගත හැක. මෙහි බාලි ප්‍රභේදය ඉන්දුනීසියාවේ පසුකාලීන ප්රාග්ඓතිහාසික යුගයේ අතිශයින් අලංකාර ලෝහ නිර්මාණ ලෙස සැලකේ. පෙජෙං ගම්මානයේ තබා ඇති නම් බෙර ලොව ඇති විශාලතම පෙජෙං බෙරය වේ. එවැනි විශාල බෙරයන් හිමි වීම එහි හිමිකරුවනට විශාල සමාජ වටිනාකමක් ලබාදීමට හේතු විය. තඹ හෝ තුත්තනාගම් නොමැති වුව ද, බාලි දිවයිනේ පිත්තල නිර්මාණයට යොදාගන්නා පිළියෙල නොකළ අමුද්‍රව්‍ය හමුවේ. බාලි දිවයිනේ විශාල ලෝකඩ බෙර පැවතීම හේතුවෙන් ක්‍රි.ව. පළමුවන සහස්රකයේ ඉන්දුනීසියාවේ අනෙක් දූපත් සහ බාලි අතර පැවති අන්තර්-ද්වීපික වෙළඳාම පිළිබඳ අවබෝධයක් ලබාගත හැක. එසේම බාලිහි උතුරු ප්‍රදේශයේ සෙම්බිරාන් සහ යන ස්ථානවලින් ඉන්දියානු මෝස්තර සහිත මැටි බඳුන් හමුවීම තුළින් ක්‍රි.ව. 1වන හෝ 2වන සියවස්වල මෙම දූපත් සහ ඉන්දියාව අතර වෙළඳ කටයුතු පැවති බව පෙනේ.
අන්තර්ජාතික වංශවතුන් ලෙස පෙනීසිටීමට අවැසි වූ ප්‍රධානීන් අතර පෙජෙං බෙර ප්‍රධාන සංකේතයක් වන්නට ඇත. හි භූමදානයන්හි රන් ගෙල පළඳනා, යකඩ හෙලි තුඩු අතර තිබූ පෙජෙං බෙර හමුවී ඇත. බාලි දිවයිනේ මෙම වර්ගයේ විශාලතම බෙරය වන සරලව ගම්මානවල තැන්පත් කෙරිණි. පෙජෙං ආකාරයේ බෙරයක් වන අලෝර්හි වර්තමානයේ පවා විවාහ මංගල්‍යවල දී හවුමාරුවන උත්සව භාණ්ඩයක් ලෙස භාවිතයට ගැනේ.
ස්වරූපය සහ නිර්මාණය
පෙජෙං බෙරය සමමිතික ස්වරූපයෙන් යුක්ත ය. එහි හැඩය ප්‍රධාන කොටස් තුනකින් යුක්ත වේ: එනම් මුදුනේ ඇති හිස හෙවත් පටහය, අලුල්වක් සහිත මධ්‍ය බරණි හැඩැති කොටස සහ පාදමයි. පෙජෙං බෙරය සහ දොං සොන් බෙරයේ සැලැස්මේ ඇති වෙනස්කමක් නම් මෙහි පටහය දේහයෙන් 25 සෙන්ටිමීටර (9.8 in) පමණ නෙරා තිබීමයි. එය දේහයෙන් වෙන්ව වාත්තු කෙරුණකි.
පෙජෙං බෙර නිර්මාණය කෙරුණේ යොදාගෙන ය. මෙහි සහ ඇති තවත් වෙනස්කමක් වන්නේ පෙජෙං බෙරයේ දේහය සහ පටහය වෙන්වෙන්ව වාත්තු කිරීමයි. කුහර මැටි හරයක් වටා බෙර හැඩැති ඉටි ආකෘතියක් තනන ලදී. මෙහි ඇති මිනිස් හෝ සත්ත්ව රූපවල සම්මත ජ්‍යාමිතික මෝස්තර සටහන් කරන ලද්දේ ගල් අච්චු යොදාගෙනයි. මෙම ජ්‍යාමිතික මෝස්තර පටහය සහ ඉහළ පැතිවලට තබා තදකරන ලදී.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Bellwood 2001, පිටු අංකය: 39.
- IWayan Kartika 2001, පිටු අංකය: 43.
- Bellwood 2001, පිටු අංකය: 38.
උද්ධෘත කෘති
- Bellwood, Peter (2001). "Ceremonial Bronzes of the Pre-Classic Era". In Miksic, John (ed.). Ancient History. Indonesian Heritage. Archipelago Press. ISBN .
{{}}
: Invalid|ref=harv
() - I WayanArdika (2001). "Late Prehistoric Bali". In Miksic, John (ed.). Ancient History. Indonesian Heritage. Archipelago Press. ISBN .
{{}}
: Invalid|ref=harv
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ජ බ රය හ වත ප ජ වර ගය බ රය යන ව න හ ඳ න ව න න ක ර ව 1වන සහ 2වන ස යවස අතර ක ලය ඉන ද න ස ය න ද පත ප ර න ර ම ණය ව ල කඩ ය ගයට අයත බ ර වර ගයක ම ය ඉන ද න ස ය න ල හ කර ම න තය ව ශ ෂ ටතම න ම ව මක ල ස ස ලක ල කය ව ශ ලතම වන නම ප ර තන බ රය ව න ල කඩ ය ගය බ ර මග න ක ර ව පළම සහස රකය ද පත සම හය ද ය ණ ල හ ව ත ත ක රමව දය සහ සක ර ය ව ළඳ ම ප ළ බඳ ස ක ෂ ය ල බ ස ගප ප ර ව ප රදර ශනයට තබ ඇත න ග නහ ර ජ ව වල න හම ව ප ජ බ රයක ප ර ව ද ය වව න හම ව ප ජ වර ගය බ රයක ඇත ව න ව ව ත ත කළ හ ස පටහය ඉන ද න ස ය න ද පත සම හය ත ළ ල කඩ සහ යකඩ භ ව තය ප ළ බඳ ස ක ෂ ය ල බ න න ක ර ප 500 අවට ක ලය ය ප රණ තම ල කඩ භ ණ ඩවල න බ හ මයක උත සව සඳහ භ ව ත ව භ ණ ඩ ව ය ම ව ට න දස න ල ස සහ බ ර ව ය ම න ඇත ම බ ර උත ර ව යට න මය සම භවය ව ල කඩ බ ර වර ගයක වන බ රවල ස වර පය ගන න අතර ඒව වන ස ම ත ර ජ ව ද ප තවල ම න ම අසල ව ත ද ව ය ප ත ව ඇත ද ස න බ ර ඉන ද න ස ය න ද පත සම හය ත ළ ව ය ප ත ව ම ත ළ න ම ම ය ගය අග න ද ග ආස ය න ර ජධ න අතර ප වත ව ස ත ර ණ ව ළඳ ම ප ළ බද ස ක ෂ ල බ ද පත සම හය හම වන ආද තම බ ර ප රද ශ අන ව ව ව ධත වයක ප න වන අතර ම අතර න වඩ ත ම ප රකට බ ර වර ගය වන න ප ජ බ රයය ප ජ බ ර සඳහ එම න මය ල බ ඇත ත ද පත ල කඩ ය ගයට අයත ගම ම නයක වන හ නම අන ස රය න ම ම බ ර ද ස න බ රය ප රභ දයක ල ස ස ලක ප ජ බ ර ම ල ක ල න වල න ව නස වන න ම ව සත වඩ ද ගට හ ඩය න ස ය ම ව ඉට ම ක ම ක රමය ය ද ගන ම න ව න ව න ව ව ත ත කළ ක ටස ද කක න ප ර වර සහ පටහ ස දන ලබය ඉන ද න ස ය න ද පත ත ළ ස ලස ම කළ ම ම ප ජ බ ර ක ර ව පළම වන සහස රකය වන ව ට ජ ව සහ ද වය න වල හ ඳ න ව ය ප ත ව ත බ න ද කගත හ ක ම හ බ ල ප රභ දය ඉන ද න ස ය ව පස ක ල න ප ර ග ඓත හ ස ක ය ගය අත ශය න අල ක ර ල හ න ර ම ණ ල ස ස ලක ප ජ ගම ම නය තබ ඇත නම බ ර ල ව ඇත ව ශ ලතම ප ජ බ රය ව එව න ව ශ ල බ රයන හ ම ව ම එහ හ ම කර වනට ව ශ ල සම ජ වට න කමක ලබ ද මට හ ත ව ය තඹ හ ත ත තන ගම න ම ත ව ව ද බ ල ද වය න ප ත තල න ර ම ණයට ය ද ගන න ප ළ ය ල න කළ අම ද රව ය හම ව බ ල ද වය න ව ශ ල ල කඩ බ ර ප වත ම හ ත ව න ක ර ව පළම වන සහස රකය ඉන ද න ස ය ව අන ක ද පත සහ බ ල අතර ප වත අන තර ද ව ප ක ව ළඳ ම ප ළ බඳ අවබ ධයක ලබ ගත හ ක එස ම බ ල හ උත ර ප රද ශය ස ම බ ර න සහ යන ස ථ නවල න ඉන ද ය න ම ස තර සහ ත ම ට බඳ න හම ව ම ත ළ න ක ර ව 1වන හ 2වන ස යවස වල ම ම ද පත සහ ඉන ද ය ව අතර ව ළඳ කටය ත ප වත බව ප න අන තර ජ ත ක ව ශවත න ල ස ප න ස ට මට අව ස ව ප රධ න න අතර ප ජ බ ර ප රධ න ස ක තයක වන නට ඇත හ භ මද නයන හ රන ග ල පළඳන යකඩ හ ල ත ඩ අතර ත බ ප ජ බ ර හම ව ඇත බ ල ද වය න ම ම වර ගය ව ශ ලතම බ රය වන සරලව ගම ම නවල ත න පත ක ර ණ ප ජ ආක රය බ රයක වන අල ර හ වර තම නය පව ව ව හ ම ගල යවල ද හව ම ර වන උත සව භ ණ ඩයක ල ස භ ව තයට ග න ස වර පය සහ න ර ම ණයප ජ බ රයක ප ජ බ රය සමම ත ක ස වර පය න ය ක ත ය එහ හ ඩය ප රධ න ක ටස ත නක න ය ක ත ව එනම ම ද න ඇත හ ස හ වත පටහය අල ල වක සහ ත මධ ය බරණ හ ඩ ත ක ටස සහ ප දමය ප ජ බ රය සහ ද ස න බ රය ස ල ස ම ඇත ව නස කමක නම ම හ පටහය ද හය න 25 ස න ට ම ටර 9 8 in පමණ න ර ත බ මය එය ද හය න ව න ව ව ත ත ක ර ණක ප ජ බ ර න ර ම ණය ක ර ණ ය ද ග න ය ම හ සහ ඇත තවත ව නස කමක වන න ප ජ බ රය ද හය සහ පටහය ව න ව න ව ව ත ත ක ර මය ක හර ම ට හරයක වට බ ර හ ඩ ත ඉට ආක ත යක තනන ලද ම හ ඇත ම න ස හ සත ත ව ර පවල සම මත ජ ය ම ත ක ම ස තර සටහන කරන ලද ද ගල අච ච ය ද ග නය ම ම ජ ය ම ත ක ම ස තර පටහය සහ ඉහළ ප ත වලට තබ තදකරන ලද ම ව ත බලන නප ජ බ රය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ආශ ර යයන Bellwood 2001 ප ට අ කය 39 IWayan Kartika 2001 ප ට අ කය 43 Bellwood 2001 ප ට අ කය 38 උද ධ ත ක ත Bellwood Peter 2001 Ceremonial Bronzes of the Pre Classic Era In Miksic John ed Ancient History Indonesian Heritage Archipelago Press ISBN 9813018267 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help I WayanArdika 2001 Late Prehistoric Bali In Miksic John ed Ancient History Indonesian Heritage Archipelago Press ISBN 9813018267 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help