වඩාත් පොදු ලෙසින් පූර්ව යුගෝස්ලාවියාව සඳහා ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව හෝ ICTY ලෙසින් ව්‍යවහාර වන, 1991 වසරෙහි සිට පූර්ව යුගෝස්ලාවියාව බලප්‍රදේශයෙහි සිදු කෙරී ඇති ජාත්‍යන්තර මානවවාදී නීතියෙහි බරපතළ උල්ලංඝනයන් සඳහා වගකියයුතු පුද්ගලයන් වෙත අභිචෝදනා ඉදිරිපත්කිරීම සඳහා වන ජාත්‍යන්තර විනිශ්චය සභාව යනු, එක්සත් ජාතීන් විසින් පිහිටවුනු ලැබූ ආයතනයක් වන අතර එහි කාර්යභාරය වන්නේ අතරතුර සිදු කර ඇති බරපතල සඳහා අභිචෝදනා ඉදිරිපත්කිරීම සහ අපරාධකරුවන් උදෙසා නඩු විභාග පැවැත්වීමය. මෙම විනිශ්චය සභාව ආවස්ථික ලෙසින් ස්ථාපිත කොට හී පිහිටුවා ඇත.
පූර්ව යුගෝස්ලාවියාව සඳහා ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව | |
---|---|
විනිශ්චය සභාවේ ලාංඡනය | |
පිහිටුවීම | 25 මැයි 1993 |
රට | එක්සත් ජාතීන් |
ස්ථානය | , නෙදර්ලන්තය |
Coordinates | 52°04′04″N 4°21′13″E / 52.0679°N 4.3535°Eඛණ්ඩාංක: 52°04′04″N 4°21′13″E / 52.0679°N 4.3535°E |
Authorized by | |
විනිසුරු ධූරකාලය | වසර සතර |
තනතුරු ප්‍රමාණය | ස්ථීර 16 12 |
වෙබ් අඩවිය | Official website of ICTY |
සභාපති | |
වත්මන් | කාමල් ආගියූස් (මෝල්ටාව) |
ඇරඹීම | 17 නොවැම්බර් 2015 |
මෙම අධිකරණය පිහිටුවන ලද්දේ, 1993 මැයි 25 දිනදී සම්මත කෙරුණු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙහි විසිනි. 1991 වසරෙහි සිට පූර්ව යුගෝස්ලාවියානු බලප්‍රදේශය තුල සිදු කෙරුණු අපරාධ පර්ෂද සතරක් පිළිබඳව ක්‍රියාත්මක වීමට එය වෙත අධිකරණ බලය ඇත: බැරෑරුම් ලෙසින් උල්ලංඝණය කිරීම, කඩකිරීම, සහ, . එය විසින් ලබා දිය හැකි උපරිම දඬුවම වන්නේ වෙයි. හිරඅඩස්සි දණ්ඩන ක්‍රියාත්මක කිරීම හැකිවන පරිදී බොහෝ රටවල් එජා සමග එකඟතාවයන් වෙත එලඹී ඇත.
අවසාන අධිචෝදනා නිකුත් කරන ලද්දේ 2004 දෙසැම්බරයෙහිදී වන අතර, 2005 වසන්තයෙහිදී එයින් අවසාන අධිචෝදනාව සනාථ කොට නියම කෙරිණි. සියළු නඩු 2012 වසරෙහි අවසානය වත්ම සහ සියළු අභියාචනා 2015 වසර වත්ම විභාග කොට අවසන් කෙරුමට, විනිශ්චය සභාව සනිටුහන් කර තිබූ අතර, මෙහි ව්‍යතිරේකයක් වූයේ 2014 අවසානයේදී අවසන් වීමට නියමිත වුනු රඩෝවාන් කැරඩිච් පිළිබඳ සහ 2011 වන තුරු අත්අඩංගුවට පත් නොවුනු සහ , පිළිබඳ නඩු විභාගයන් වෙති.
- "හිස්ට්‍රි ඔෆ් දි ඔෆිස් ඔෆ් ද ප්‍රොසිකියුටර්".
- "ICTY කම්ප්ලීෂන් ස්ට්‍රැටජි රිපෝට්" (PDF). 18 මැයි 2011.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
වඩ ත ප ද ල ස න ප ර ව ය ග ස ල ව ය ව සඳහ ජ ත යන තර අපර ධ ව න ශ චය සභ ව හ ICTY ල ස න ව යවහ ර වන 1991 වසර හ ස ට ප ර ව ය ග ස ල ව ය ව බලප රද ශය හ ස ද ක ර ඇත ජ ත යන තර ම නවව ද න ත ය හ බරපතළ උල ල ඝනයන සඳහ වගක යය ත ප ද ගලයන ව ත අභ ච දන ඉද ර පත ක ර ම සඳහ වන ජ ත යන තර ව න ශ චය සභ ව යන එක සත ජ ත න ව ස න ප හ ටව න ල බ ආයතනයක වන අතර එහ ක ර යභ රය වන න අතරත ර ස ද කර ඇත බරපතල සඳහ අභ ච දන ඉද ර පත ක ර ම සහ අපර ධකර වන උද ස නඩ ව භ ග ප ව ත ව මය ම ම ව න ශ චය සභ ව ආවස ථ ක ල ස න ස ථ ප ත ක ට හ ප හ ට ව ඇත ප ර ව ය ග ස ල ව ය ව සඳහ ජ ත යන තර අපර ධ ව න ශ චය සභ වව න ශ චය සභ ව ල ඡනයප හ ට ව ම25 ම ය 1993රටඑක සත ජ ත න ස ථ නය න දර ලන තයCoordinates52 04 04 N 4 21 13 E 52 0679 N 4 3535 E 52 0679 4 3535 ඛණ ඩ ක 52 04 04 N 4 21 13 E 52 0679 N 4 3535 E 52 0679 4 3535Authorized byව න ස ර ධ රක ලයවසර සතරතනත ර ප රම ණයස ථ ර 16 12ව බ අඩව යOfficial website of ICTYසභ පත වත මන ක මල ආග ය ස ම ල ට ව ඇරඹ ම17 න ව ම බර 2015 ම ම අධ කරණය ප හ ට වන ලද ද 1993 ම ය 25 ද නද සම මත ක ර ණ එක සත ජ ත න ග ආරක ෂක මණ ඩලය හ ව ස න 1991 වසර හ ස ට ප ර ව ය ග ස ල ව ය න බලප රද ශය ත ල ස ද ක ර ණ අපර ධ පර ෂද සතරක ප ළ බඳව ක ර ය ත මක ව මට එය ව ත අධ කරණ බලය ඇත බ ර ර ම ල ස න උල ල ඝණය ක ර ම කඩක ර ම සහ එය ව ස න ලබ ද ය හ ක උපර ම දඬ වම වන න ව ය හ රඅඩස ස දණ ඩන ක ර ය ත මක ක ර ම හ ක වන පර ද බ හ රටවල එජ සමග එකඟත වයන ව ත එලඹ ඇත අවස න අධ ච දන න ක ත කරන ලද ද 2004 ද ස ම බරය හ ද වන අතර 2005 වසන තය හ ද එය න අවස න අධ ච දන ව සන ථ ක ට න යම ක ර ණ ස යළ නඩ 2012 වසර හ අවස නය වත ම සහ ස යළ අභ ය චන 2015 වසර වත ම ව භ ග ක ට අවසන ක ර මට ව න ශ චය සභ ව සන ට හන කර ත බ අතර ම හ ව යත ර කයක ව ය 2014 අවස නය ද අවසන ව මට න යම ත ව න රඩ ව න ක රඩ ච ප ළ බඳ සහ 2011 වන ත ර අත අඩ ග වට පත න ව න සහ ප ළ බඳ නඩ ව භ ගයන ව ත හ ස ට ර ඔෆ ද ඔෆ ස ඔෆ ද ප ර ස ක ය ටර ICTY කම ප ල ෂන ස ට ර ටජ ර ප ට PDF 18 ම ය 2011